AL karapu Nangila Mallila wetha

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,878
    1
    9,657
    113
    Gampaha
    මේ රේප් එක දීපු පොන්නයගෙන් මම අහන්න කැමති .. මම මේ ත්‍රෙඩ් එකේ ආණ්ඩුවට කඩේ යන විදිහේ පොස්ට් එකක දාල තියෙනවද කියලා... මම කලේ වැදගත් විදිහට වැරද්දක් නිවැරදි කරපු එක... එත් අර hpk89 කියන වෙස ගැනිගේ පුතා .. උගේ වැරැද්ද පෙන්නලා දීපු නිසා මට "හරකා " කියලයි බැනල තිබුනේ... කතාකරන්න දන්නේ නැති වේසිගෙ පුතාලට උන්ගේ භාෂාවෙන්ම වෙනම තමයි කතාකරන්න වෙන්නේ

    වැදගත් විදිහට වැරද්දක් නිවැරදි කරපු එක. :rolleyes::rolleyes::shocked::shocked::eek::eek:

    වෙස ගැනිගේ පුතා == හරකා :shocked::shocked::shocked:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    me widiyata results dunna nam kalin kudu duminda ada doctor kenek:D:P:D

    me para kudu dumindata A3 i lu:lol::lol:
     
    • Like
    Reactions: kape
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    වැදගත් විදිහට වැරද්දක් නිවැරදි කරපු එක. :rolleyes::rolleyes::shocked::shocked::eek::eek:

    වෙස ගැනිගේ පුතා == හරකා :shocked::shocked::shocked:

    ඇයි මචන්....මේ තියෙන්නේ මම දාපු reply එක ...

    මම දන්නා විදිහට අලුත් syllabus එකේ mathematics kiyala subject එකක් තියෙනවා ... එහෙම අව්ලක් නැහැ... මගේ යාලුවෙක් හිටියා මිනිහා a/l වලට higher maths, physics එක්ක french කළා... ඕනෑම subject එකක් මාරු කරගෙන කරන්න පුළුවන්.. හැබැයි campus යන්න බැහැ
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    මම දන්නා විදිහට අලුත් syllabus එකේ mathematics kiyala subject එකක් තියෙනවා ... එහෙම අව්ලක් නැහැ... මගේ යාලුවෙක් හිටියා මිනිහා a/l වලට higher maths, physics එක්ක french කළා... ඕනෑම subject එකක් මාරු කරගෙන කරන්න පුළුවන්.. හැබැයි campus යන්න බැහැ

    Yeah even i asked from my parents and they say that there is somethng called combined subjects, so anyone who is doing arts can do maths or bio subjects and vice versa,

    So this seems ok, but these people should be ashamed of ranking error, :no::no::no:

    They have to understand that they are playing with the lives of the our country's future :angry::angry::angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,878
    1
    9,657
    113
    Gampaha
    ඇයි මචන්....මේ තියෙන්නේ මම දාපු reply එක ...

    මොනා උනත් උබල පිලිගන්න ඕනේ Z score එකේ වැරැද්දක් තියනව කියල. Z score එක වැරදි වෙනව කියන්නෙ results හරි කියල කියන්න point එකක් නැති වෙනව කියන එකයි.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මොනා උනත් උබල පිලිගන්න ඕනේ Z score එකේ වැරැද්දක් තියනව කියල. Z score එක වැරදි වෙනව කියන්නෙ results හරි කියල කියන්න point එකක් නැති වෙනව කියන එකයි.

    Z score eka hari waradila thiyenne samaharak ayage ranks. podi waraddakata mulu result ekama waradi kiyala chodana karanna epa.
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මොනා උනත් උබල පිලිගන්න ඕනේ Z score එකේ වැරැද්දක් තියනව කියල. Z score එක වැරදි වෙනව කියන්නෙ results හරි කියල කියන්න point එකක් නැති වෙනව කියන එකයි.

    හරි z score එකේ වැරද්දක් තියෙනවා... එක විභාග කොමසාරිස් කියලා තියෙනවා.. අයෙ z scores and ranks update කරනවා කියලා... කොහොමත් අයෙ ඕව ඔක්කොම වෙනස් වෙනවා නේ.. recorrection results අවහම... එක හින්දා දැන් බලන්න ඕනේ වැඩි ප්‍රතිෂතයකගේ results වැරදිද කියලා... අර 2005 a/l උනා වගේ
     
    chaminakila

    Junior member
  • May 16, 2009
    352
    15
    18
    ඔය ඉන්ඩෙ‍ක්ස් නම්බර් එක ගහල බලනව doenets.lk එකේ. ඇත්තටම මෙහෙම තමයි එන්නෙ. මාත් දැන් ගහල බැලුව. හරිම ආශ්චර්යයක්. කලා විශයන් එක්ක mathematics! :rolleyes::rolleyes::rolleyes:

    oya "[FONT=Arial, Helvetica, sans-serif]MATHEMATICS[/FONT]" kiyanne art karana ayata sbjct ekak bn ......
    Combined Maths neme :yes::yes:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,878
    1
    9,657
    113
    Gampaha
    Z score eka hari waradila thiyenne samaharak ayage ranks. podi waraddakata mulu result ekama waradi kiyala chodana karanna epa.

    කවදාවත් ඕකට එකග වෙන්නෙ නෑ මචන්. marks එකින් එක add කලාට sort, average, ranks වෙන්නෙ system එක මගින්. එක name එකක් හරි බැරි වෙලාවත් skip උනොත් එතනින් පහල තියන ඔක්කොම වරදිනව. try yourself with excel sheet. උබ හිතන්නෙ Z score අතින් හදල දානවයි කියලද බන්z.? Program කරල තියෙන්නෙ. මචන් දැන් බලපන් doenets.lk එකේ. ඔක්කොම Ranks අයින් කරල තියෙන්නෙ. ඉතින් උබ කියන විදිහට ඔය වැරදුනු අයගෙ විතරක් results අයින් කරානම් ඉවරනෙ.
     
    උබ කියන එක හරි එකෙක් ගේ වැරදුනාම ඔක්කොගෙම වෙනස් වෙනවා... එත් මම කියන්නේ papaer markings වල වැරද්දක් තිබීමේ ඉඩ කඩ අඩුයි
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,861
    113
    හැමතැනම
    මචං පාට කණ්නාඩි දාල බලන්න එපා....
    අවංකවම උඹේ ඇස් දෙක ඇරලා බලපන් මොනාද වෙන්නේ කියලා
    උඹල වගේ එවුන් නිසා තමයි අද මේ රටට මේ වගේ දෙයක් වෙලා තියන්නේ

    aniwa
    :yes: :yes: