Valuable Sinhala Buddhist eBook

Insight

Member
Nov 8, 2010
297
32
0
මෙම ග්‍රන්ථය බොහෝ බටහිර ජාතීහු බුදු දහම පිලිබඳව අසන ප්‍රශ්න පාදක කොටගෙන ලියා ඇත
කෙසේ වෙතත් මෙම ප්‍රශ්න අද තරගකාරී ජීවිත ගතකරන අප බොහෝ දෙනෙකුටද ඇති බව පැහැදිලිය

මෙහි සඳහන් සියලු කරුනු "ප්‍රශ්න - පිලිතුරු" ආකාරයට ඇති බැවින් ඕනෑම අයෙකුට කියවීම ඉතා පහසුය



------------------------------------------------------------------------

උදාහරන - අන්තර්ගත ප්‍රශ්න (මෙහි දැක්වෙන්නේ කිහිපයක් පමණයි)

බුදුන් වහන්සේ දෙවියෙක්ද?

බෞද්ධයෝ පිලිම වන්දනා කිරීම නිවැරදිද?

බුදු දහම විද්යානුකූලද?

විශ්වයේ ආරම්භය ගැන බුදුන්වහන්සේ දේශනා කලේ කුමක්ද?

විවාහයට පෙර ලිංගිකව හැසිරීම කාමයෙහි වරදවා හැසිරීමක්ද?

කර්මය වෙනස් කල හැකිද?

භාවනාව යනු කුමක්ද? එයින් ඇති ප්‍රයෝජන?

ශාස්ත්‍ර ඇසීම, පේන ඇසීම බුදුදහමට අනුව නිවැරදිද?

මාංශ භක්ෂණය වැරදිද?

නැවත ඉපදීම ඔප්පු කල හැකිද?

නිවන යනු කුමක්ද?


------------------------------------------------------------------------​



Good Question - Good Answer (Sinhala Version)
by Ven. S. Dhammika

දහම දැනගන්න - විමසන්න
එස්. ධම්මික හිමි
පරිවර්තනය - සාමන්ත තැන්නගේ


:) DOWNLOAD :)



ධර්ම දානයකි, රෙප් අනවශ්යයි


Bump

Thanks for sharing the above. But I keep getting an error message when I try to download. Anyway I found the book with google. So, those who can't
download can try the following



:)