එහෙම තමයි බං චැට් ත්රෙඩක් රන් කරන්නේමොකද උබල ටැග් පෝස්ට් කරන්නේ..


Captain ජැක් ස්පැරෝ;11745383 said:

එහෙම තමයි බං චැට් ත්රෙඩක් රන් කරන්නේ
මොකෝ මේ අවේලාවේ?
රස්සාවෙන් අස් කරලවත්ද?![]()

දැන් යනවද??තවම අස්කෙරුවේ නෑ. අනුරාදපුරේ යන්න තියෙනවා වැඩකට.
යමින් ගමන් ගෙදරට පොඩ්ඩක් ඔලුව දැම්ම බන්.![]()

තවම අස්කෙරුවේ නෑ. අනුරාදපුරේ යන්න තියෙනවා වැඩකට.
යමින් ගමන් ගෙදරට පොඩ්ඩක් ඔලුව දැම්ම බන්.![]()
