මං එවන්නම් එල එකක් ටික දවසකින්ජනේල7 තියෙන්නේ...
ඒකෙන් කොටනකොට අප්සට් බං...
කොම්බු පනිනවා...![]()

උදේටයි රෑටයි පට්ට සීතල............අපිට මේ දවස්වල දවසම සීතලයි බං
එලියෙත් එහෙමයි![]()
අපි පාන් ගොඩක් කාලා පැණි පොඩ්ඩක් කමු![]()

හැමදාම කනවයැ බංඒම කෑවෝත් යෝකසූනාගේ කිරිඅප්පච්චි වගේ ඉදී මහත් වෙලා...![]()

බලාන උඔ ගිනි ගනියි එහෙමCaptain ජැක් ස්පැරෝ;11746885 said:උදේටයි රෑටයි පට්ට සීතල............
දවල්ට පට්ට රස්නිය..................

ඔව් බන්...........ගයියා ගැන හිතුවද?![]()
අනේ........Captain ජැක් ස්පැරෝ;11746901 said:ඔව් බන්...........
ඌ Download කරන ටොරන්ට් එකේ මොකද්ද ප්රශ්ණයක් ලු.........
මට හෙන මාර අප්සට් බන්...........
මම දුන්න එකක්නේ..............
ඒකේ හොදට සීඩ් තියනවා...........
මොකද දන්නේ නෑ කේස් එක.......


අර සැම්සුම් ගැලැක්සිය නේද.........නෙබුවා නේද අර ස්මාර්ට් ෆෝන් එකක් ගත්තේ![]()
නම මතක නෑCaptain ජැක් ස්පැරෝ;11746919 said:අර සැම්සුම් ගැලැක්සිය නේද.........
