ජූනියර්ලන්තය I

ජූනියර්ලන්තය I

හැමොටම කියලා දැන් ලන්තයක් තියෙනවනේ.. ඔන්න පුතේ මාත් දැම්මා ලන්තයක් ලොවෙත් නැතිවෙන්න.. මේකට ඕන කෙනෙක්ට එන්න පුලුවන් උනාට ආසන පිරිනමන්නේ අද ඊයේ ආපු ජූනියර්ස්ලට..
අපේ අරමුණු

01. සීනියස්ලට ටෝක් කිරීම
02. සීනියස්ලගේ ඕපදූප හෙවීම ආදිය

අපේ ලන්තයට ජය වේවා..
4.gif
4.gif
 
  • Like
Reactions: jeffli