
ඒකට රොබට් අයියට මම ගොඩක් ස්තුත්යි කරනවා...., 
මම දන්නා තරමින්... මගේ පරම්පරාවේ හැම කෙනෙක්ම වගේ යන්තර... මන්තර.. ගුරුකම්.. වගේ දේවල් වලට තදින්ම බැඳුනු අය....
ඒ අතුරින්... මගේ සීයා... ගොඩක් හොඳ ගිහි පිරිත් දේශකයෙක්...., ඒ හැමදෙත් එක්කම මම ගොඩක් තදින් මේ අත්භූත 
දේවල් විශ්වාස කරනවා... තදීන්ම මේ දේවල් වලට ඇලිල ඉන්නවා.... මොකද මම ලංකාවේ ඉන්නකන්ම මට දැනුනේ කට්ට කුමන්ජල් සුවඳ...
දැක්කේ, මගේ සීයා මතුරන්ව..
හැබැයි මගේ අවාසනාවකට....
මට සීයාගෙන් අපේ පරම්පරාවෙන් පැවතගෙන එන මන්තර සාස්තරය ඉගෙන ගන්න බැරි වුනා...
හැබැයි, මගේ හිතේ තියෙනවා ලොකු හයියක්
, මට මේ දේවල් හොයා ගන්න පුළුවන් වෙයි කියල... හැබැයි අදටත් මට කිසිම මග පෙන්වීමක් නැහැ... හැබැයි... මගේ සීයා කියල තියෙනවා, මම මේ යන්ත්‍ර මන්ත්‍ර ඉගෙන ගන්න උවමන අවම සුදුසු කම ලබල තියෙනවා කියලා...
'' එක තමයි.. සිහිනෙන් ඌරන් රැලක් මගේ පස්සෙන් පන්නගෙන ඒම...'' 


මම මේ ඉන්න රටත් එක්ක මට ඒ සම්භන්ධව අත්දැකීමක් ලබන්න පුළුවන් වේවි කියලත් මම හිතන්නේ නැහැ...,
මොනවා උනත් මේ රටේ හොල්මනකට නම් මාව සෙට් වෙන්න එපා කියල තමයි මම ප්‍රාර්ථනා කරන්නේ... මොකද මම කියන ගථා එකට තේරෙයිද නැද්ද කියන එකේ සැකයක් මට තියෙන නිසා..., 

( යන්තර.. මන්තර ඉගෙන ගන්න ) ඉතින් මම බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියට.. මම දැනට හොයා ගත්ත මන්ත්‍ර සහ නොයෙකුත් අනිත් දේ අප අතර බෙදා ගන්න....
ඉතින් එකට මම මුලින්ම රොබට් අයියගෙන් සහ අනෙකුත් මේ ත්‍රෙඩ් එකට ආදරය කරන සහෝදරයන්ගෙන් අවසර ඉල්ලා සිටිනවා....,
එත් එක්කම මම ඔයාලගෙන්න ඉල්ලන එකම දේ තමයි.... ඔයාල දන්නා ඕනෑම මන්තරයක්, කෙමක්... හෝ වෙන ඕනෑම ගුප්ත දෙයක්... මේ ත්‍රෙඩ් එකේ පල කරන්න... මොකද ඒ දේවල් වලට ඇලුම් කරන අය ගොඩක් ඒ දේවල් වලින් පෝෂණය වෙන්න කැමැත්තක් දක්වන නිසා.... 
ඇසට නොපෙනෙන ලෝකයක් ගැන ඉහලින්ම විශ්වාස කරන කෙනෙක් විදිහට මගේ ගොම්බත්තයා
කියපු දේ තමයි මේ ප්‍රියන්කර කියන භෞතික ශරීරය ඇතුලේ තියෙන මොළ ගෙඩියට
සිග්නල් එකක් දීලා
මේ කරේ..... (මම මේ දේ මේ විදිහටම කිව්වේ ඔබ යමක් තේරුම් ගනීවි කියල.., ඔව්, හිතන්න දෙයක් නැහැ මචන්.... උඹට තේරුම ගන්න තමයි මම මේ දේ මේ විදිහටම කිව්වේ..!!! 

)
මෙහෙමයි සීන් එක උඹට කවදාවත් මේ සම්භන්දව හරි උත්තරයක් හොයාගන්න බැරිවෙයි...... මොකද මේවා පිළිබඳ පර්යේශන කරන්න හෝ පැහැදිලිව ඔප්පු කරන්න සාක්ශි කාලඟවත් නෑ........ අනික, "මචං මම අද හොල්මනක් බලන්න යනව වරෙන් යන්න" කියල හොල්මන් බලන්නත් බෑ...
.... මේ සියල්ල අහඹු සිදුවීම්.... මම මේ සම්භන්දව පර්යේශන කරන කාලෙ තාක්ශණය හරි නොදියිනුයි.... මොබයිල් ෆෝන් එකත් ගඩොලක් සයිස් ඇති...... දැන් වගේ හදිස්සියට අටවගෙන කැමර ෆෝන් එකක්වත් ඒකාලෙ තිබුන් නෑ..... අනික් කාරනය ඔය මොන ලබ්බ තිබුනත් හොල්මනක් දැක්කහම තියෙන පන බයට ඔය එකක්වත් මතක් වෙන් නෑ
.... ඒත් සිද්දිය හොඳහැටි මතකයේ තියෙනව.......(දැක්කනේ අද එකෙක් දාල තිබුන කතාව....... ඌ ඕක මෙතන දාපු නිසා කවුරුත් හිනාවෙන් නෑ
.... ඒත් වෙන කාටහරි කිවුවොත් පිස්සුද බං කියල අහයි........ ඌටත් ඉතින් යකත් දැකල කටයි අනික් එකයි වහන් ඉන්නයිවෙන්නෙ....... පෙන්නන්න සාක්ශි නැති නිසා......)
ඔයාගෙ කියමන හරි ප්‍රසිද්ද කියමනක්..... නමුත් ඒ දේ හරි හෝ වැරදි කියන්න මට බෑ.... නමුත් කටවහරෙන් එනමේව ගොඩක් දුරට සත්‍ය වෙන්න ඉඩකඩ වැඩියි.......
ඒත් කරුමෙ කියන්නෙ මම රාක්ෂ ගණයේ....... ඇත්තටම මට මුලදි මේ හොල්මන් සීන් පෙනුන් නෑ....... මම පොඩිකාලෙ ඉඳන් විවේක වෙලාවට ආරණ්‍ය හාමුදුරුවන්ගෙන් කමටහන් අරන් තදින් භාවනා කලා........ පස්සෙ පස්සෙ මට මේ සීන් ටිකෙන් ටික දැනෙන්න පේන්න ගත්ත...... ඒත් අන්තිමට මම හිතුව මම නොපෙනෙන ලෝක එක්ක ඉඳල ඉල්ලන් කනවට වඩා පෙනෙන ලෝකෙ ජීවත් වෙන එක ඇඟට ගුනයි කියල.
........ මම මේ කියන දේ වැරදියට ගන්න එපා..... භාවනාව නිවැරදිව කලොත් ඕනම කෙනෙකුට ගොඩක් දුර යන්න පුලුවන්
...... ඒත් මට ඒ සඳහා පූර්ණ කාලීනව කැපවෙන්න වෙලා තිබුන් නෑ
..... මට තේරෙන විදියටනම් ඕනම කෙනෙක්ට හිත දියුනුකිරීමෙන් මේ දේ බලාගත හැකියි.......
උත්තරය පැහැදිලි යැයි සිතමි......
රොබොට් අයියා......
හිතෙනවා... මම නම් කමටහන් ලබාගෙන භාවනා කරන්න තරම් වාසනාවක්
නැහැ... ඒ වුනාට මම භාවනා කරනවා...
මගේ කැමැත්තෙන්ම, විශ්වසයෙනම.... ඇත්තටම මම මනුෂ්‍ය ගනයේ... මම නම් පට්ට බයයි...
හැබැයි බය නැහැ
.... මම කියපු දේ රොබට් අයියට තේරෙන්න ඇති කියල හිතනවා... ඉතින් මම හිතනවා රොබට් අයියා.. අපිට මේ සම්භන්දව මග පෙන්වාවි කියල.... 
රොබට් අයියේ... ඔහොම කියනකොට මට බයත්හිතෙනවා... මම නම් කමටහන් ලබාගෙන භාවනා කරන්න තරම් වාසනාවක්
නැහැ... ඒ වුනාට මම භාවනා කරනවා...
මගේ කැමැත්තෙන්ම, විශ්වසයෙනම.... ඇත්තටම මම මනුෂ්‍ය ගනයේ... මම නම් පට්ට බයයි...
හැබැයි බය නැහැ
.... මම කියපු දේ රොබට් අයියට තේරෙන්න ඇති කියල හිතනවා... ඉතින් මම හිතනවා රොබට් අයියා.. අපිට මේ සම්භන්දව මග පෙන්වාවි කියල....
![]()
මම මේ බාත්රූම් ඒකට යන්න බැරුව ඉන්නේ මුගේ කතා ටික කියවල
කූල් පූව 
........ හිටපියවු මතුරන්න තොපිට

......................කොහෙන් පටන් අරන් කොහෙන් ඉවරකරන්නද මන්දා
............ උඹල මේ අත්දැකීම් කියවල හිත සන්තෝසෙන් කමෙන්ට් එකක් දාල අත්දැකීම් දාල ගියාම මගේ හිතත් සන්තෝසෙන් පිරිල ඉතිරිල යනව

.......... බූත කොටුවට ආදරේ උන්
පුලු පුලුවන් විදියට සත්‍ය අත්දැකීම්/ අහල තියෙන සත්‍ය කතා දාපියවු........ දන්න උපරිමෙන් යකා නටපියවු
............ මේක උඹලට හිතේ හැටියට යකා නටන්න රොබොට් අය්යා හිත සතුටින් බාරදීපු ත්‍රෙඩ් එක
.......... මේකෙ කවුරුත් නෑ හොට දාන්න..... කවුරුත් නෑ ගේම් දෙන්න...... හිතට එන දේ නිදහසේ කොටපියවු (උඹලට බනින්න, ටොකු අනින්න, ලකුනු දාන්න මේකෙ කවුරුත් නෑ....... එකෙක් කියල තිබුන මම ලස්සනට කොටනව කියල....... හිත නිදහසේ කොටපල්ල........ අන්තිමට මට වැඩිය ලස්සනට උඹල කොටයි....... (නිදහසේ කිවුවට ඇත්ත කතා දාපල්ල හරිද
)) මේකෙ ඇතුලෙ වලි දාගන් නැතිව ඕන කස්තිරමක් නටපල්ලා.... ඕන අඩව්වක් අල්ලපල්ල............. ඒත් එක්කම මතකතියාගනිල්ල උඹල මෙතන ඩෙනා නටන්නෙ යක්කු 

එක්ක බව............... 

......................හූ
............................හූ
...................................
රොබොට් අයියා Captain ජැක් ස්පැරෝ;11762072 said:රොබා අයියේ........
අර 23 පිටුවේ තියන කතාව පට්ට ඈ.........
තව තව කතා ඔනේ අපිට........
නියම වැඩක් ..
දිගටම කරගෙන යමු............
...... රොබොට් අයියගෙ කතා ඉවරවෙන්නෑ........... ටච් එකේ හිටපන්.
...........
රොබොට් අයියාමම නැති ටිකට මුන් ටික බූත කොටුවෙ යකානටල........ හිටපියවු මතුරන්න තොපිට
......................කොහෙන් පටන් අරන් කොහෙන් ඉවරකරන්නද මන්දා
............ උඹල මේ අත්දැකීම් කියවල හිත සන්තෝසෙන් කමෙන්ට් එකක් දාල අත්දැකීම් දාල ගියාම මගේ හිතත් සන්තෝසෙන් පිරිල ඉතිරිල යනව
.......... බූත කොටුවට ආදරේ උන්
පුලු පුලුවන් විදියට සත්‍ය අත්දැකීම්/ අහල තියෙන සත්‍ය කතා දාපියවු........ දන්න උපරිමෙන් යකා නටපියවු
............ මේක උඹලට හිතේ හැටියට යකා නටන්න රොබොට් අය්යා හිත සතුටින් බාරදීපු ත්‍රෙඩ් එක
.......... මේකෙ කවුරුත් නෑ හොට දාන්න..... කවුරුත් නෑ ගේම් දෙන්න...... හිතට එන දේ නිදහසේ කොටපියවු (උඹලට බනින්න, ටොකු අනින්න, ලකුනු දාන්න මේකෙ කවුරුත් නෑ....... එකෙක් කියල තිබුන මම ලස්සනට කොටනව කියල....... හිත නිදහසේ කොටපල්ල........ අන්තිමට මට වැඩිය ලස්සනට උඹල කොටයි....... (නිදහසේ කිවුවට ඇත්ත කතා දාපල්ල හරිද
)) මේකෙ ඇතුලෙ වලි දාගන් නැතිව ඕන කස්තිරමක් නටපල්ලා.... ඕන අඩව්වක් අල්ලපල්ල............. ඒත් එක්කම මතකතියාගනිල්ල උඹල මෙතන ඩෙනා නටන්නෙ යක්කු
එක්ක බව...............
දැන් චන්ඩි ටික ලයිට් දාන් නිදාගනිල්ලා...............
හූ......................හූ
............................හූ
...................................
කට්ටියගෙ කමෙන්ට්/ප්‍රශ්ණ වලට පිලිතුරු හෙමින් කොටනම්.....
රොබොට් අයියා

TwoTone
![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
12-29-2011, 03:18 PM
දාගතිමි. උඹටයි ටුටෝන්ටයි ටැංකියු
......... මේක දාගත්තහම පොඩිඑකා වින්ඩෝ එක ක්ලෝස් කරන් නැතිවෙයිද??
රොබොට් අයියා
word වල ටයිප් කළා නම් window ඒක close කලත් අවුලක් නැනේ 


[FONT="]කූහොම[/FONT] [FONT="]හරි[/FONT] [FONT="]දබුල්ලට[/FONT] [FONT="]ආව[/FONT].[FONT="]ඈවිත්[/FONT] [FONT="]නිදාගතත[/FONT].. [FONT="]ඈහෙරුන[/FONT] [FONT="]ගමන්ම[/FONT] [FONT="]දුන්න[/FONT] [FONT="]අරූට[/FONT] [FONT="]හොද[/FONT] [FONT="]කම්මුල්[/FONT] [FONT="]පරක්[/FONT][FONT="]මොකටද[/FONT] [FONT="]දන්නවද[/FONT]..
[FONT="]අරවගෙ[/FONT] [FONT="]ගෙඩියක්[/FONT] [FONT="]එක[/FONT] [FONT="]මූ[/FONT] [FONT="]තනියම[/FONT] [FONT="]ෆ්න්[/FONT] [FONT="]ගත්තට[/FONT]..




යකුනේ වරෙල්ලා මගේ භූත කොටුවට....... ඇවිත් කියපල්ලා උඹලට, උඹලගේ මිතුරන්ට අමනුශ්‍යයින් නිසා සිදුවුන අතවර ගැන............
ගෙදර ඉන්න පාලුයි......පොඩි එකායි මාවයි දාල හාමිනේ සතියකට වෙනින් රටකට ගියා....... කම්මැලිකම යන්නත් එක්ක අවුරුදු 10-15 විතර රීසච් කරල හොයාගත්ත හොල්මන් සීන් ටිකක් එලකිරියත් එක්ක බෙදාගන්න හිතුව...මම දන් නෑ මීට පෙර මේ වගේ බ්ලොග් එකක් තිබුනද කියල...... මොනව වුනත් කට්ටිය අතින් දාන් නැතිව සත්‍ය සිදුවීම් මේ බ්ලොග් එකේ දාන්න......... මොක නැතත් කියවල බය වෙන එකෙත් පොඩි ෆන් එකක් තියෙනවනෙ..........
ඕන් එහෙනම් මගෙන් පලවෙනි අත්දැකීම.......
මේ සිද්දිය සිදුවුනේ මීට වසර 4-5කට ප්‍රථම රුසියාවේදී.........
ඕන් ඉතින් මමත් හා හා පුරා කියල රුසියානු විශ්වවිද්යාලකට ගියා වැඩිදුර අද්‍යාපනයට......නැවතුනෙ යුනිවසිටියෙ හොස්ටල් එකක.....ඒකෙරුසියන් බඩු විමානෙ...... හම පාට උන් පේන්න බෑ...
රෙද්ද උස්සගත්ත ගමන්මයි..... මුල් දවස් ටිකේ බයටම රූම් එකට වෙලා හැන්ගිල හිටියෙ........ කොහොමින් කොහොම හරි දෙයියො බලල මට එහෙදි ලංකාවෙ කොල්ලො සෙට් එකක් සෙට් වුනා..... එළ ඩයල් ටික..... මට වඩා අවුරුදු දෙකක් සීනියර්.... හිටියෙ මගේ යුනිවසිටියෙම අනෙක් හොස්ටල් එකේ...... කොල්ලො ටික එළ වුනාට උන් එක්ක හිටිය මහ අමුතු එකෙක්......
කොන්ඩෙ රැවුල වවාගත්ත මූනක් කටක් හෝදපු නැති කොට කෙට්ටු මහ අමුතු එකෙක්. කොහොම හරි මගෙත් තිබුන පන්ඩිතකමට හොයන්නෙ බලන්නෙ නැතිව මාත් උන්ගෙ හොස්ටල් එකට මාරුවක් දාගත්ත.......... ලට්ට ලොට්ට ටිකත් අරන් අලුත් හොස්ටල් එකට ගියාම ලන්කාවෙ උන්ට කාමර තුනක් තියෙනව දැක්ක.... හැබැයි කට්ටිය ඔක්කෝම සෙට් වෙලා ඉන්නෙ කාමර දෙකක.... අනික් කාමරේ අර අමුතු බුවා විතරයි....... ඌ ඇඳවල් 3ක් තියන් එළට ඉන්නව
මාත් ඉතින් මෑන් වගේ අරූටත් තට්ටුවක් දාල එහෙම උගේ කාමරේ සෙට්වුනා..... කට්ටියත් එක්ක හැන්දෑ වරුවෙ අවලමේ ගිහින් රෑ කෑමත් කාල කට්ටියම නිදාගන්න සෙට්වුනා......
ගුඩ් නයිට් එව්රිවන්............
කාමරේට ගිහින් නිදාගන්න සෙට්වුනාමඅර මලපෙරේතය මගේ ඇඳ උඩ ඉන්නව.......... ආපු මුල් දවස නිසා ශේප් එකේ ඌව උගේ ඇඳට යවල ලයිට් නිමන්න හදනකොට මූ කියපි
ලයිට් නිමන්න එපා පාඩම් කරන්න තියෙනව කියල...... මුගෙ අම්මට හු... කියල හිතාගෙන මම රෙදි පොරවන් බුදි........ සීතලට හින්ද නින්ද යනවත් හොරයි..... මට අතරමගදි ඇහැරුන.......... අර හු##ත උගේ ඇඳේ කකුල් දෙකත් උඩ දාගෙන (ඇණ තියන්) මගේ දිහා බලන් ඉන්නව...... මමත් ඔහේ නිදාගත්ත.....
කොහොම හරි ඒ සෙනසුරාද රැය මහ අමුතු විදියට ගෙවිල ගියා..... අරූ එක විනාඩියක් ඇස් පියවෙවුවෙ නෑ..... මගේ ලඟ ඉන්න එකා මහ අමුතු එකෙක් බව මට දැනුනත් මම වැඩිය ගනන්ගත්තෙ නෑ....... ඊලඟ දවසේ උදේ පාන්දරම මම අර අනික් උන්ගෙන් අර ගෝතය ගැන ඇහුව..... උන් කියුවෙ ඌ හරි හොඳ එකෙක් වැඩිය නිදාගන් නෑ කියල විතරයි....... උන් ටික ඌව මාර විදියට කවර් කලා....... මටත් ඉතින් ඕන පු#ක් නිසා මාත් වැඩිය ඇඟට ගත්තෙ නෑ......
ඉරිද දවසත් සුපුරුදු සුන්දර අවලම් විදියට ගෙවිල ගිහින් හැන්දෑවෙ කොල්ලොත් එක්කඔරිජිනල් රශියන් වොඩ්ක පාරක් දාල රෑ දෙගොඩ හරියෙ කාමරේට රිංගුව නිදාගන්න......... ලයිට් එක වැහුව විතරයි
අර හු#තා කෑගැහුව පාඩම් කරන්න තියෙනව ලයිට් එක දාපන් කියල. වොඩ්ක එකෙන් පුක පැලෙන්න වැදිල හිටිය වෙලේ ඊයෙ සීන් එකත් මතක් වෙලා මම මූට අම්ම මුත්ත මතක් කරල බැනල ලයිට් එක වහල දැම්ම....... එදා රෑ -25c ට හීතලයි....... ඩෝප් මරගාතෙ එළට නින්ද ගියා...... එකපාරට
මර ලතෝනියක් ඇහිල උඩ ගිහින් ඇහැරුනා......සද්දෙ තරමට මුලු හොස්ටල් එකේම උන් කාමරේට දුවන් ආව........ ලන්කාවෙ උන් ටික අරූ හීනෙන් බයවෙලා කියල ශේප් කරල කට්ටියව යැවුව......... එදා කතන්දරේ ඉවරයි......... කොහොම වුනත් ඊටපස්සෙ ලයිට් වහපු හැම රැයකම මූ
මහ රෑට යටිගිරියෙන් කෑගහන්න පටන් ගත්ත........ උගේ ඒ සද්දෙට චූ යන් නැති ටික විතරයි........මමත් දැන් දිගට හරහට ලයිට් දාගෙන බුදි දවස් 3-4කට පස්සෙ මළටම ඕන හුත්#ක් වෙන්න කියල ලයිට් වහල නිදාගත්ත....... ටිකවෙලාවකින් මට දැනුන මගේ ලඟ කවුරුහරි ඉන්නව කියල...... හෙමීට ඇස් හීන් කරල බැලුව....... අම්ම ගහයි පුහුල් ගෙඩියෙන්!!!!........ කට්ට කලුවරේ අර භූතය මගේ ලඟ හිටගෙන ඉන්නව කලුවරට චායාවක් විතරයි පෙනුනෙ....... මේන් බොලේ මූ ටික ටික මට කිට්ටුවෙනව..... මට බය දෙගොඩ තලා ගිහින්..... මූ මොකාට එන්න හදනවද කියල තේරෙන් නෑ...... පුක් කාරයෙක් ද?? නපුන්සකයෙක්ද? හොමෙක්ද?? සයිකො බුවෙක් ද??? මගේ ඔලුව යකාගෙ කම්මල වගේ...... ඕන එකක් කියල කකුලයි අතයි රෙඩිකරගත්ත මැරිල යන්නම කෙලින්න..... මගේ ලඟටමවෙලා මන් දිහා බලන් හිටපු මූ මගේ මූන ලඟට නැමන්න ගත්ත.... මල හුත්#යි...... උඹලම කල්පණාකරල බලපල්ලකො මහ කලුවරේ ආත බූත නැති එකෙක් මූන ලඟට වියතක් විතර දුරට ලන් වෙනකොට තියෙන සනීපෙ......මූ දැන් හොඳටම ලන්වෙලා මාව ඉවකරනව..... හොඳට බලනව...... මගෙත් සීමාව ඉක්මයන්න ටික වෙලාවයි තිබුනෙ..... එකපාරටම මූ මුගෙ ඇඳ ලඟට ගිහින් කොට්ටෙ හාරල මොනවද ගත්ත........ පස්සෙ සිගරට් ලයිටරේ පත්තුකරන් අතටගත්තු දේ බලන්න ගත්ත........ මූ පින්තූර වගයක් බලනබව මට පෙනුන..... විනාඩි ගනනකින් මූ මහ හයියෙන් හූ තියුව....... සුපුරුදු විදියට කට්ටිය ඇහැරුනා..... මොනව කරන්නද සාමාන්‍ය දෙයක් නෙ..... ඔය අතරෙ බුවා චූකරන්න ටොයිලට් ගියා..... මට මාර චාන්ස් එක මූ මොනවද බලන්නෙ කියල හොයල බලන්න... මම ඩාං ගාල දොර ලොක් කරගත්ත.........
කෝ බලන්න මූ රෑ දෙගොඩහරියෙ රහකරකර බලන පින්තූරටික......... මාත් ඉතින් වැඩර් වගේ කොට්ටෙ ඇදල පින්තූර ටික ගත්ත.......
බුදු අම්මෝ.......
බුදු අම්මෝත් හොඳ එක......
පින්තූරවල තිබුනෙ සුදුපාට වෙඩින් ගවුමක් අන්දවපු මුලු මූනම දම්/කලු පාටට විරූප වුන මළමිනියකගෙ සමීප රූප...... ඒ පින්තූරටික බලන්න තියා හිතනකොටත් බයයි..... ඒක අස්සෙ අරූ යකා වෙලා... දොර කඩන්න හදනව.
ඇරපිය යකෝ දොර..........
මමත් පින්තූර ටික මේසෙ අස්සෙ දාල කාමරේ දොර ඇරිය..... අරූට ටිකක් සීන් එක සැක හිතිල ගානයි ඌ ශේප් එකේ කොට්ටෙට අතදදා ෆොටෝස් ටික හොයනව. මමත් සද්ද නැතිව හිටිය.... මූ ටිකක් නාහෙට අහන් නෑ ඒත් මම මුල් දවසෙ බීල දාපු ටෝක් එකට මූ ටිකක් මට බය වෙලා හිටියෙ....
ටිකක් වෙලා ගිහින් මූ මගෙන් පින්තූරටික ඉල්ලුව..... මම මූට තදින් කියුව මට සීන් එක කියපන් නැත්නම් ඉස්සරහට වැඩ වරදියි කියල........
මෙන්න මූ අතදරුව වගේ මගේ ලඟ අඬ අඬ සීන් එක කියන්න ගත්ත........
උගේ සිද්දිය කෙටියෙන්......
ඌ පවුලේ එකම දරුවලු..... අම්මයි තාත්තයි ගොඩක් ප්‍රසිද්ද ව්‍යාපාරිකයින්...... පදින්චි වෙලා ඉන්නෙ පුන්චිබොරැල්ලෙ...... තාත්තගෙ කන්ටෑක්ස් වලින් ශ්‍රි ලන්කන් එකේ ලොකු පෝස්ට් එකක් සෙට් කරන් මූ හෙන සැපට ජීවත්වෙලා තියෙනව....... ඔය අතර මූ ඒ ඔෆිස් එකේම අහින්සක කෙල්ලෙක් ෆන් එකට සෙට් කරන් බලාපොරොත්තු දීල අමාරුවෙ දාල තියෙනව..... අන්තිමට කෙල්ල බඩින්..... කොහොමින් කොහොම හරි මූ වියදම් කරල කෙල්ලගෙ අකමැත්තෙන්ම ලමයටත් වැඩේ දීල........... මේ සිද්දිය කෙල්ලගෙ අයියට මාට්ටු වෙලා ඌ මුගේ ගෙදර ඇවිත් යකා නටල..... අන්තිමට අයිය තගෙන්ම කෙල්ලව බන්දල දීල බලෙන්ම උගේ ගෙදර නවත්තල.......ගෙදර හිටියට මොකද මුලු පවුලම ඒ කෙල්ලට වෙනස්කම් කරල......
අන්තිමට මේ කෙල්ල ජීවිතේ නැතිකරගන්න කොල්ලගේ වාහනේට ගෙනාපු එන්ජින් ඔයිල් බීල........
කොලඹ මහ ලෝහලේ නොවිඳිනා දුක් විඳල සතියක් පණ ඇදල ඒ කෙල්ල මෙලොව අතහැරල ගිහින්...... ඌ මට කියනව..... ඉස්පිරිතාලෙ හිටිය ටිකට උගේ කෙල්ල විඳපු දුක ජීවිතේ තියෙනකන් අමතක වෙන් නෑ කියල..... බලන් ඉන්දැද්දි ඒ ලස්සන මූන විරූපී වුන හැටි..... පෙනීම දුර්වල වෙලා ඇස් අන්ද වුන හැටි...... කලු පාටට වමනෙ කරපු හැටි...... කොටින්ම කියනවනම් මූ නිසා මූට ආදරය කරපු කෙල්ල දින 7 කින් උපරිමයට විඳවල උගේ අත උඩම මැරෙන හැටි මූ අත්විඳල.....
අවසානයේ මරණයේ කටයුතු අවසන් වුනාට පස්සෙ හරියටම හත් දවසෙ බණ දවසෙ ඉඳල මේ විරූපී වුන කෙල්ල මූ ලඟට එන්න අරන්.....හැම වෙලේම මූ තනි වුනාම මුගේ කර උඩින් ඒකි කකුල් දෙක දාගෙන ඉන්නවලු.... ගොඩක් වෙලාවට අම්මත් මේ දේවල් දැකල තියෙනව........ මූව බේරගන්න තොවිල් පවිල් ආදී වූ කිසි දෙයක් කරත් හරි ගිහින් නෑ...... අන්තිමට මූව මේ බූත කේස් එක නිසා රස්සාවෙනුත් එලියට දාල...... දෙමවුපියන්ට කරකියාගන්න දෙයක් නැතිව ඉන්නකොට සාත්තරකාරයෙක් කියල තියෙනව අමනුශ්‍ය දෝශ රටින් පිටවුනාම බලපාන් නෑ කියල..... එතින් කට්ටිය පුලුවන් ඉක්මනින් මූව රුසියාවට එවල..... ඒත් මොන ගැලවීමක්ද...... ඒකි මූ පස්සෙන්මලු..... මූ රෑට බයවෙලා යටිගිරියෙන් කෑගහන්නෙ බැරි වෙලාවත් මූට ඇහැ පියවුනොත් ඒ සැනින් උගේ ඇඟ බරවෙල ඇහැරෙනවලු. ඇස් අරිනකොට විරූපී වුන කෙල්ලගෙ කකුල් දෙක උගේ කරේ තියෙනව පේනවලු......![]()
මූ කියපු විදියට මූ කෙල්ල මැරුණට පස්සෙ එකදිගට අවුරුදු 2-3ක් නිදාගෙන නැහැ.
විස්තරේ අහල මටත් නිකන් හොල්මන් හොඳ එක...... මට කියල මූව දොස්තරකෙනෙක් ලඟට ගෙනියන්නත් තේරුමක් නෑ.... අන්තිමට මම ඌට ටිකක්බොන්න දුන්න... දෙයියන්ගෙ පිහිටෙන් මූට ඒදවස්වල පැයක් දෙකක් එකදිගට නින්දගිහින් තිබුන..........මම ටිකෙන් ටික මුගේ ගෑනිගෙ සීන් එකට මූ බයවෙන එක අඩුකලා..... මූ කලකට පස්සෙ කියුව මූට ගෑනි ලඟ ඉන්නව පේනව, ගොඩක් වෙලාවට කකුල් කරේ දාගෙන ඉන්නව නමුත් දැන් වැඩි බයක් දැනෙන් නෑ කියල........
මොනව කලත් කලකම් පලදෙනව........ මටනම් ඒ ගෑනි මුගෙ පස්සෙන් ආවෙ නැත්නම් තමයි පුදුම. ඊත් මෙච්චර අමාරුවෙන් ගොඩ දාපු මූ, මම ගැන පොලීසියට ඔත්තුවක් දීල.... මම යුරෝප් බෝඩර් ක්‍රොස් කරන්න ඇවිත් ඉන්නෙ කියල.......පොලීසියෙන් මාව කාලයක් ෆලෝ කරල......මට පස්සෙ තමයි ආරන්චි වුනේ......
අනික් කාරණය... මට හම්බවුන එළ කොල්ලො සෙට් එකත් එළම නෑ....... උනුත් මූත් එක්ක ගහගෙන මේ මිනිහ උගේ අතක් කපාගෙන ඇඩ්මිට් වෙලා ඉගෙනගන්න ආපු ලන්කාවෙ කොල්ලො හතරදෙනෙක් ඩිපොර්ට් කරවල..... උන් ඔක්කෝම මට සීන් එක හැන්ගුව......ඔය විස්තර දැම්මෙ මිනිස්සු තේරුන් ගන්න......
ඕන් එහෙනං කතාව අහවරයි...... මේක කියවෙවුවට වැඩි බයක් නැතිවුනාට අත්දැකීමට මුහුනදුන්න මම මේ සීන් එකට පන යන්න බය වුනා.... වෙන එකක් තියා මම මේ සීන් එක දැන් ටයිප් කරන්නෙ ලයිට් දාගෙන........lol
තවත් ස්ටෝරියකින් පසෙ සෙට්වෙමු........
රොබොට් අයියා.......

මිනිහෙක් වෙලා ඉපදුනාම සතෙක්ටවත් කරදරයක් නැතිව තමුන්ගෙ ජීවිතය ගෙනියන්න කියල...... නැත්නම් ඉතින් අවසානයේ පසුතැවීම විතරයි.......
රොබොට් අයියා
