කොල්ලනේ, මම නං එළකිරියට අලුත්. ඒ වුණාට එළකිරිය මට නං අලුත් නෑ
මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක. අපේ කට්ටියගෙ සෞඛ්‍ය ගැටලුවලට උදව්වක් දෙන්න පුලුවන් කියල හිතුණ.(මම ඩොකෙක් කියපල්ලකො. පොර ටෝකක් නෙමෙයි)
'මොකෙක්' වුණත් කොලු විසේ අඩු වෙනවයැ. ඔන්න එහෙනං මමත් සෙට් උණා. ඕන දෙයක් අහපල්ලා. දන්න විදිහට දෙන්නං

Last edited: