ලෝචනා , අමන්ද දෙන්නම A /L exam එක කලා . අමන්ද නම් pass උනේ නැහැ...ලෝචනා exam එක pass උනත් කැම්පස් යන්න තරම් ලකුණු තිබුනේ නැහැ ...ලෝචනා 2 නි පාරටත් exam එක කරන්න හැදුවත් අම්මා ඒකට කැමැති උනේ නැහැ...මොකක් හරි ජොබ් ක් හොයා ගන්නයි කිඋවේ...ඒකට හේතුව උනේ ඒ වෙනකොට එයාලගේ තාත්තා ත් හදිස්සියේම නැති උනා ..ඒ නිසාම paule අග හිග කම් තවත් වැඩි උනා ...ඒ වෙනකොට එක ලෝචනගේ එක අක්කා කෙනෙක් රට ගියා... තවත් අක්කා කෙනෙක් පොඩි ජොබ් 1k කලේ ...ලෝචනට ආයෙත් exam කරන්න අසව තිබුනත් අම්මට වියදම් කරන්න සල්ලි තිබුනෙත් නැහැ ...එයාගේ පිහිටට ආවේ අමන්දමයි ...අමන්ද කොහොමටවත් කැමති උනේ නැහැ ලෝචනා ජොබ් 1 ක් කරන්න යනවට ..ඒ වෙනුවට ආයෙත් exam කරන්න kiuwa ...අමන්ද වියදම් කරන්නම් kiuwa ...අමන්දත් දැනගෙන හිටියා ලෝචනා ආයෙත් කලොත් හොද result 1 ක් ගන්න බව ...කොහොම හරි ලෝචනා 2 සැරේට exam එක කලා ...ලෝචනා හොදට exam එක pass
වෙලා තිබුනා ... කැම්පස් එකටත් තේරිලා තිබුනා ...ලෝචනා අමන්ද වගේම ලෝචනගේ අම්මත් ගොඩක් සතුටු උනා ...ඒත් අම්මා කල්පනා කලේ දුව කැම්පස් තේරුනත් වියදම් කරන්නේ කොහොමද කියලා ...අමන්දට සල්ලි වලින් ප්රශ්නයක් තිබුනේ නැහැ ...ඒ වගේම අමන්ද අවංකවම ලෝචනට ආදරේ කලා ...අමන්දටත් ඕනි උනේ ලෝචනා ඉගෙන ගෙන හොද තැනකට එන එක ...අමන්ද හිතුව එහෙම උනමවත් අමන්දල ගේ ගෙදරින් ලෝචනට කැමැති වේවි කියලා ...
අමන්ද යි ලෝචන යි දෙන්නම ජිවත් උනේ එකම ගමේ..මේ දෙන්නම පොඩි කලේ ඉදන්ම ලගින්ම ඇසුරු කලා යාලුවෝ විදියට ....අමන්ද නම් සල්ලිකාර paulaka ළමයෙක් ...ඒත් ලෝචනා එහෙම නෑ..එයා හරිම දුප්පත් .... එයාට තවත් සහෝදරියෝ 2 ක් ම හිටියා..එයා තමයි බාලයා...ඒ විතරක් nemei හරිම ලස්සනයි...හරිම හැඩයි...නමුත් ඒ ලස්සනම්යි එයාට අවාසනාව අරගෙන ආවේ ... ලෝචනගේ තාත්තා කලේ ගස් කපන එකයි...ලී මඩුවක වැඩ කලා ...හම්බ වෙන්න හැම සතයක්ම වියදම් කලේ බොන්න ...ඉන්නවත් හරියට තැනක් තිබුනේ නැහැ ...ගමේ කට්ටිය එකතු වෙලයි chutiyata ගෙයක් හදල දුන්නේ...ඒ taramatama දුප්පත් ...අම්ම කලේ ගෙවල් වල වැඩට යන එක ....ලෝචනගේ අම්ම සමහර දවස් වලට අමන්ද ලගේ ගෙදරත් වැඩට ආවා ....ඒ ගොඩක් ඉස්සර ....ලෝචනා ව ගෙදර තනියම දාලා එන්න බැරි නිසා අම්මා එයාව එක්කගෙන එනවා අම්න්දලගේ ගෙදරටත් ....එතකොට ලෝචනා ත් හරිම පොඩියි...දෙන්නම සෙල්ලම් කරනවා ..එහෙම තමයි දෙන්නගේ හිතවත් කම මුලින්ම ඇති උනේ ....දෙන්නම යාලුවෝ විදියට යි හිටියේ ...දෙන්නම ගියේ එකම දහම් පාසලට ... ලෝචනා ඉගෙන ගන්න හරිම දක්ෂයි ...ඒත් අමන්දට echaratama වැඩ බැහැ ...
ලෝචනා , අමන්ද දෙන්නම A /L exam එක කලා . අමන්ද නම් pass උනේ නැහැ...ලෝචනා exam එක pass උනත් කැම්පස් යන්න තරම් ලකුණු තිබුනේ නැහැ ...ලෝචනා 2 නි පාරටත් exam එක කරන්න හැදුවත් අම්මා ඒකට කැමැති උනේ නැහැ...මොකක් හරි ජොබ් ක් හොයා ගන්නයි කිඋවේ...ඒකට හේතුව උනේ ඒ වෙනකොට එයාලගේ තාත්තා ත් හදිස්සියේම නැති උනා ..ඒ නිසාම paule අග හිග කම් තවත් වැඩි උනා ...ඒ වෙනකොට එක ලෝචනගේ එක අක්කා කෙනෙක් රට ගියා... තවත් අක්කා කෙනෙක් පොඩි ජොබ් 1k කලේ ...ලෝචනට ආයෙත් exam කරන්න අසව තිබුනත් අම්මට වියදම් කරන්න සල්ලි තිබුනෙත් නැහැ ...එයාගේ පිහිටට ආවේ අමන්දමයි ...අමන්ද කොහොමටවත් කැමති උනේ නැහැ ලෝචනා ජොබ් 1 ක් කරන්න යනවට ..ඒ වෙනුවට ආයෙත් exam කරන්න kiuwa ...අමන්ද වියදම් කරන්නම් kiuwa ...අමන්දත් දැනගෙන හිටියා ලෝචනා ආයෙත් කලොත් හොද result 1 ක් ගන්න බව ...කොහොම හරි ලෝචනා 2 සැරේට exam එක කලා ...ලෝචනා හොදට exam එක pass
වෙලා තිබුනා ... කැම්පස් එකටත් තේරිලා තිබුනා ...ලෝචනා අමන්ද වගේම ලෝචනගේ අම්මත් ගොඩක් සතුටු උනා ...ඒත් අම්මා කල්පනා කලේ දුව කැම්පස් තේරුනත් වියදම් කරන්නේ කොහොමද කියලා ...අමන්දට සල්ලි වලින් ප්රශ්නයක් තිබුනේ නැහැ ...ඒ වගේම අමන්ද අවංකවම ලෝචනට ආදරේ කලා ...අමන්දටත් ඕනි උනේ ලෝචනා ඉගෙන ගෙන හොද තැනකට එන එක ...අමන්ද හිතුව එහෙම උනමවත් අමන්දල ගේ ගෙදරින් ලෝචනට කැමැති වේවි කියලා ...

nondi dana unwa allala rep kapamu.

ita wadiya hoda nedda ubata galak kapuwa nam![]()
ගැලපෙන්නේ නැද්ද මන්ද,..![]()
අනී,.. මෙයාගේ තාත්තගේ පොරවද අර ගස් කපනකොට ගඟට වැටුනේ,..
අර පස්සේ දෙයියෝ දුන්නේ 3ක්,..
එල,.. එල දිගටම ලියාගෙන යන්න,...

අන්තිමට ලෝචනා මහෙෂ්ට කියලා Test එක කරෝ ගත්තා. මේක දැන ගත්තු අමන්ද කියන මන්දයා ලෝචනා අත ඇරලා මහේෂ් එක්ක යාලු උනා! දැන් උන් දෙන්නා කොළු සීන්.. ලෝචනා වහ බීලා පාළමෙන් පැන්නා රේල් පාර උඩට!
The End

පොප් කොර්න් ඕනේ කාටද. කතාව බලන ගමන් පොප් කොර්න් කන්න එන්න. රුපියල් 50යි

ela,..
tatta bonna wiyadam kala tamayi..eth amma randu karala podi ganak hari ara gatta...hugak welawata bilayi rata enne ...e welawata salli aragena tibuna...tatta nati unata passe ehema labena podi mudalawath nati una..