Sri lanka telecom PLC යන ෆැන් පෙජ් එක SLT විසින් නිල ෆැන් පෙජ් එකක් නෙවෙ

මොකෙක්ද පාදඩයෙක් කරන්නෙ
එකෙ අද දාලා තිබුනා HOME 512 pkg එක webmate කියන අලුත් එකට හරවනවා කියලා
මම ඒක අහන්න
1243 කෝල් කරාම කිව්වෙ එහෙම එකක් නැ වෙනස් කරන්නෙ නැ කියලා
එපාර මම ඇහුවා එතකොට ඔයාලගෙ ෆැන් පෙජ් වල කියන්නෙ මොනාද කියලා
උන් කියාපි අපෙ කිසිම නියොජිතයෙක් යොදවලා නැතිලු ෆැන් පෙග් කරන්න
එහෙම කිව්වට මට මුන්ව සුවර් නැ එකනිසා මම ඕක කිව්වා උන්ගෙ පේජ් එකෙ
ඒක කිව්වා විතරයි මාව එලවලා පේජ් එකෙන්
මම උන්ගෙ පේජ් එකෙ මෙ ගැන කමෙන්ට් කරා විතරයි
මාව පෙග් එකෙන් බැන් කරලා
(හොර වැඩෙ මාට්ටුයි)එහෙම තමයි fake fan page එකක් කියලා සනාත උනෙ
එ වගෙ හොර පෙජ් හදාගෙන ලංකා වාසින් මුලා කරන පාදඩයන් එලවමු
පෙජ් එක රිපොට් කරමු
හොර නිවුස් පතුරවන මෙ වගෙ පෙග් fb එකෙන් අයින් කරමු
රිපොර්ට් කරන්න
මෙන්න හොර තඩියගෙ හොර නවාතැන
https://www.facebook.com/SLtelecom





customer care උන් ඒ වෙලාවේ බේරෙන්න උබට ලනුවක් දීලා.