Sri Lanka Telecom PLC Facebook fake fan page

Max_r

Well-known member
  • May 10, 2007
    12,727
    1
    15,390
    113
    5292-fake-sta_article.jpg





    Sri lanka telecom PLC යන ෆැන් පෙජ් එක SLT විසින් නිල ෆැන් පෙජ් එකක් නෙවෙ :D
    මොකෙක්ද පාදඩයෙක් කරන්නෙ

    එකෙ අද දාලා තිබුනා HOME 512 pkg එක webmate කියන අලුත් එකට හරවනවා කියලා
    මම ඒක අහන්න

    1243 කෝල් කරාම කිව්වෙ එහෙම එකක් නැ වෙනස් කරන්නෙ නැ කියලා

    එපාර මම ඇහුවා එතකොට ඔයාලගෙ ෆැන් පෙජ් වල කියන්නෙ මොනාද කියලා
    උන් කියාපි අපෙ කිසිම නියොජිතයෙක් යොදවලා නැතිලු ෆැන් පෙග් කරන්න

    එහෙම කිව්වට මට මුන්ව සුවර් නැ එකනිසා මම ඕක කිව්වා උන්ගෙ පේජ් එකෙ
    ඒක කිව්වා විතරයි මාව එලවලා පේජ් එකෙන්

    මම උන්ගෙ පේජ් එකෙ මෙ ගැන කමෙන්ට් කරා විතරයි
    මාව පෙග් එකෙන් බැන් කරලා :D (හොර වැඩෙ මාට්ටුයි)
    එහෙම තමයි fake fan page එකක් කියලා සනාත උනෙ

    එ වගෙ හොර පෙජ් හදාගෙන ලංකා වාසින් මුලා කරන පාදඩයන් එලවමු
    පෙජ් එක රිපොට් කරමු
    හොර නිවුස් පතුරවන මෙ වගෙ පෙග් fb එකෙන් අයින් කරමු

    රිපොර්ට් කරන්න
    මෙන්න හොර තඩියගෙ හොර නවාතැන
    https://www.facebook.com/SLtelecom
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    mama nam danna widihata oka thamai official page eka,
    oya customer care eke inna modayo danna magulak na banz
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,727
    1
    15,390
    113
    mama nam danna widihata oka thamai official page eka,
    oya customer care eke inna modayo danna magulak na banz

    awlak na ne ban SLT custom care eke un kiyanawaaa nam ehema
    api උරගෙ මාලු ඌරගෙ ඇගෙ තියලම කපමු :P
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    එක වෙන්න බෑ සහෝ.:no: slt.lk home page එක ‍fallow us on facebook link කරලා තියෙන්නේ ඔය fb fan page එක‍ට නේ.:confused: customer care උන් ඒ වෙලාවේ බේරෙන්න උබට ලනුවක් දීලා.


    Psbxt.jpg
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,727
    1
    15,390
    113
    මම ඔක කිව්වැයි කියලා මම ඔය පෙජ් එකෙන් රිමුව් කරා බන්ස්
    එකයි මට ගොඩක් සැක ආවෙ
    මට එකෙ දැන් කොමෙන්ට් කරන්න බැ :angry::angry:
    ආව ගියාට පොස්ට් කරෙ නැ

    කස්ටම් කෙයර් උන් දන්න රෙද්දකුත් නැතුව ඇති