Pan Asia Debit Card to paypal

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    යාලුවනේ, මගෙ පෑන් ඒශියා බෑන්ක් එකේ ඩෙබිඩ් කාඩ් එකක් තියනව. ඒක පේපෑල් වලට ඇඩ් කරන්න පුලුවන්ද? ඊ බේ එකෙන් බඩු ගන්න පුලුවන්ද ඒකෙන්? දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්නකො කොහොමද කරන්නෙ කියල. ලොකු උදව්වක්.
    thanks
     
    • Like
    Reactions: redScropian

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    aha aha inne add karala balahanko puluwanda barida kiyala. mamanam hithanne na puluwan wei kiyala kookatath add karala balahan.
     

    uggahakumbura

    Member
    Feb 4, 2008
    48
    3
    0
    Sampath bank web card

    සම්පත් බැංකුවෙන් දෙන වෙබ් කාර්ඩ් එක ඇඩ් කරන්න. ඒක ඇඩ කරන්න පුළුවන්. වෙබ් කාර්ඩ් එකක් ගන්න ගිණුමක් ඕනේ වෙන්නනෙත් නැහැ. ආරක්ෂාවත් හොදයි
     
    • Like
    Reactions: Supun.

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    sure nethuwa add karanna bayai ban, mokak hari awulak giyoth :(

    bayawenna epa ban.. 2i tiyenne ekko puluwan kiyai nattam ba kiyai..
    Puluwan nam bayawenna deyak naha..
    Barinam poddakwat bayawenna deyak naha , ube salli ganna bane.:D
    Bayawenna epa ban karalama balahan , e experience eka watinawa kagenwat ahanawata wada
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    bayawenna epa ban.. 2i tiyenne ekko puluwan kiyai nattam ba kiyai..
    Puluwan nam bayawenna deyak naha..
    Barinam poddakwat bayawenna deyak naha , ube salli ganna bane.:D
    Bayawenna epa ban karalama balahan , e experience eka watinawa kagenwat ahanawata wada

    thanks lokka, mama karala balannam, mama baya wune mage salli kepei kiyala :D