එළකිරි භූත කොටුව.........

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    පිල්ලිය!!!!!

    කොම්පැනියෙ මේල් සර්වරයට හිKiල:baffled:!!!!!! කවුද හුත්$ගෙ පුතාල ටිකක් ඩොස් ඇටෑක් එකක් දෙනව:angry::angry:......තිබුන හොඳම ෆයර් වෝල් එකත් හැන්ග් වෙලා:oo:........ සී.ඊ.ඕ. රෙද්ද උස්සන් කෑගහනව:angry: ඉම්පෝර්ටන්ට් මේල්ස් නෑ කියල...... අනේ ඒකිගෙ වැදගත් මේල්ස් වල තරම දන්නෙ මමනෙ:eek:....... ඕන හුත්$ක් කියල මේල් සර්වරය ඩිරෙක්ට් ගැහුව ලින්ක් එකට.......... තඩි අයි.බී.එම්. පෙට්ටගම යකා වගේ වැඩ:):).............

    හිතාගන්න පුලුවන්නෙ සිටුවේශන් එක....... ටක පුයිට් හොඳ එක:(!!!!! ජී.එම්.ටයි සී.ඊ.ඕ. ටයි රිට්න් එක්ස්ප්ලනේශන් දෙන්න ඕන මොකද වුනේ කියල........:(
    ඉතින් පුක කැඩිච්ච දිමිය වගේ එහෙට මෙහෙට දුව දිව ඉන්නකොට මොබයිල් එකත් රිං වෙන්න ගත්ත.................:angry::angry:

    50 සෙන්ට්ස් ඉන් ද ක්ලබ්:D........ ටාට් ටා..... ටාට් ටා.... ටාට් ටා!!!!.......:P
    :frown:හෙලෝ.......
    :dull:හලො... මේ රොබොට් මහත්තයද???
    :frown:ඔව් රොබොට් තමයි කවුද මේ???
    :dull:ආහ් මම මේ........xxx ගුරුන්නාන්සේ මහත්තයට මතකෙයි???........
    :frown:ඔව් ඔව් මොකෝ මතක නැත්තේ...... ඉතින් මොකෝ මේ හදිස්සියේ???........
    :dull:මහත්තය අපි හෙට රෑට පොඩි සෙල්ලමක් දාන්න හිතන් ඉන්නව..... එනවද බලන්න????
    :angry:හප්පේ මොන සෙල්ලම් ද ගුරුන්නාන්සේ........හෙනට වැඩතියෙනව........ එන්න බැරිවෙයි.......
    :dull:හා එහෙනම් කමක් නෑ...... මේක ටිකක් බලගතු වැඩක් හින්ද මගත්තයට එන්න කිව්වෙ සාස්තරේ ඇත්ත නැත්ත බලාගන්නත් එක්ක.......

    :frown:ඉතින් කිව්වනම් බලන්න මොකක්ද සිද්දිය කියල??.........
    :dull:කියන්න බෑ....... මහත්තය යකෙකුට වත් බය නැත්නම් හෙට උදෙන්ම මාව මුනගැහෙන්න එන්න......... මම තියනව......:baffled:

    ඕන් ඉතින් උඹලත් කරකවල අතඇරිය වගේ බලනව ඇති මේ මොන කෙන්ගෙඩියක් ද මේ රොබොටා එකපාරටම කියන්නෙ කියල.........

    මේකයි සිද්දිය ................

    මට මේ කෝල් කලේ ලංකාවෙ පට්ටම පට්ට යකැදුරෙක්:baffled:..... ඇත්තටම මාත් මූට බයයි:dull:...... වැඩිය ප්‍රසිද්ද චරිතයක් නෙමෙයි...... මේ සිද්දි සොයා යන ගමනෙදි හෙන කට්ටක් කාල හොයාගත්ත කෙනෙක්...... විස්තර හුවමාරුකරගෙන.......... අපේ පරම්පරා හා දැනට වැඩවසන මගේ :love:හාමුදුරු සීයගෙ විස්තර කිවුවට පස්සෙ මූ මට පනදෙන්න ආදරේවුනා:love:...... ඉතින් මූ භූත ලෝකෙ කරන විශේෂ දේවල් දැකගන්න මටත් ආරාධනා කරනව...........;)

    මොනව කරන්නද....... ගුරුන්නාන්සේ වැඩි විස්තරයක් කිවුවෙත් නෑ....... ඌට කතාකරන්න නම්බරේකුත් නෑ.... කොහොම හරි වැඩ ටිකත් ගොඩ දාල ගෙදරටත් පට්ට බොරුවක් කියල:) සෙනසුරාද උදේ රැයින් මාතර යන්න පිටත් වුනා........

    උදේ එකොලහ විතර වෙනකොට යාන්තමින් ගුරුන්නාන්සේගෙ ගෙදරට යාගන්න පුලුවන් වුනා........ මගෙ
    ම්මේ ගේ පිරෙන්න බඩු........ පුහුල් ගෙඩි, ගොක්කොල තටු......පලතුරු වට්ටි කකුල් බැඳල තියෙන කුකුල් නාම්බො........ හෙන සීන් එකක්.......... පන්ඩිතය වගේ ගෙදරට බොරුකියල තනියම ආවට මොකද මමත් ටිකක් ගැස්සිලා ගියා මූ නටන්න යන නාඩගම බලල......... :(

    :frown:ඉතින් ඉතින් ගුරුන්නාන්සේ....... අද මොකෝ මේ වෙනදටත් වඩා......... මොකක්ද අල්ලන්න යන අඩව්ව??????

    :dull:අදනම් පුතෝ නටන්නෙ අමුතුම නාඩගමක්...... මහත්තයත් ඕනම එකකට ඔට්ටු නිසා එන්න කිවුව මිසක්...... මම මගේ දරුවෙක් මල්ලෙක් වත් මේ වැඩේට ගෙනියන්න හිතන් නෑ........

    මල හුත්$යි.........:angry::angry::angry::angry: එච්චර ක්‍රිමනල් කේස් එකක්නම් තනියට තව එකෙක් එක්ක එන්න තිබුනෙ..........කොහෙද මූ කිව්වෙ නෑ නෙ

    :frown:ඉතින් මොකක්ද සිද්දිය????
    :dull:සිද්දිය කියන්න බෑ..... කට වරද්දගන්න බෑ...... වැඩේ කරනකොටම බලාගන්න බැරියැ........ මහත්තය දැන් මොනව හරි කාල කාරිය ඇලවෙලා ඉන්න......... හැන්දෑවෙ අපිට පොඩි ගමනක් යන්න තියෙනව...........:shocked:

    මොන නිදාගැනිල්ලක්ද...... මාත් ඉතින් බඩ කට පිරෙන්න කොටාබාල පොඩි උන් ටිකකුත් එක්ක වෙල් අස්සෙයි ගස් අස්සෙයි රිංග රිංග හිටිය...........

    වෙලාව හැන්දෑවෙ හයට විතරඇති....... ගුරුන්නාන්සෙගෙ ගෙදරට තුන් සක රියකින් දෙන්නෙක් ආව...... උන් දෙන්න කෙලින්ම ගුරුන්නාන්සේගෙ කාමරේට ගිහින් කිව්ව.......

    ගුරුන්නාන්සේ තම්බිය වළදැම්ම:shocked: අදරෑම වැඩේ කරමු කියල.........

    මටත් ඉතින් හිතාගන්න බෑ මුන්ටික මොකාටද එන්න යන්නෙ කියල......... මුන් ටික මර්ඩර් කේස් එකක් දීල ආවද දන්නෙත් නෑ:baffled:......... (මොක වුනත් මුන් කිසි විශ්වාසයක් නෑ නෙ......)

    කෝකටත් කියල ත්‍රීවීල් එක පැදන් ආපු එකා එක්ක මම කතාවට සෙට් වුනා.......... ඔහේ නිකන් වල් බූත කතාකරකර ඉඳල එකපාරටම මම මුගෙන් ඇහුව අද මේ මොකෝ වෙන්න යන්නෙ කියල????....... අරූ කිව්ව...... අද රෑට ගුරුන්නාන්සෙ :growl:පිල්ලියක්:growl: යවන්නයි යන්නෙ...... මේපාරනම් සෙල්ලන් වෙන් නෑ වැරදුනොත් කපෝතියි කියල:shocked::shocked:.............

    පට්ට හොඳ එක..... මම විස්තර අහල තිබුනට පිල්ලියක් ඇත්තටම යවනව දැකල තිබුන් නෑ..... මාත් ඉතින් ඇඟට ගට අරන්........ හිත සන්තෝසෙන් ලෑස්තිවුනා සිද්දිය බලන්න........:):frown:

    වෙලාව රෑ දහයයි.........ගුරුන්නාන්සේ හදිස්සියෙම අපේ අත්වල කහ නූල් බැන්ද........පස්සෙ කිව්ව "මේ වැඩේ කරන අතරතුර එකෙක්වත් තනි වෙනව එහෙම නොවෙයි ඕං" කියල...... කට්ටිය ඔක්කෝම ඉක්මනින් අඩුම කුඩුම ටික පොඩි ලොරිකබලකට පටවගෙන යන්න ලෑස්ති වුනා................ ගමනට සම්භන්ද වුනේ ගුරුන්නාන්සේයි මමයි අර ත්‍රීවීල් එකේ ආපු තුන්දෙනයි විතරයි:dull:...........

    කට්ටිය කට්ට කලුවරේම හෙන රටරවුමක් ගහල පට්ටම පට්ට කලුවර සොහොන් පිට්ටනියක් ඇතුලට ලොරිය පැදෙව්ව........ඇහැට පෙන මානෙක බලු බල්ලෙක් නෑ..... අඩුගානෙ එක ලයිට් එලියක්වත්:baffled:.......... අපි මිනීපිට්ටනිය මැද්දටම ගියා.......... ඒහරියෙ හිටිය සුදු සරමක් ගහගත්ත එකෙක්.....:oo: (කතා කරල බැලුවම ඌ තමයි කනත්තෙ වලවල් කපන එකා...... අම්බානකට ගහල හිටියෙ........)

    ගුරුන්නාන්සේ දඩබඩ ගාල ලොරියෙන් පැන්න...... යකුනේ ඉක්මන් කොරහල්ලා වෙලාව පනියි ඉක්මන් කොරහල්ලා ....... :angry:

    ඉතින් කට්ටිය දඩ බඩ ගාල ලොරියෙන් පැනල විලක්කු දෙක තුනක් පත්තුකරන්........උදලු, සවල් අරන් අර වලවල් හාරන හාදය පස්සෙ ගියා...... :shocked:

    ඌත් ඉතින් වැනි වැනි මිනී පිට්ටනියෙ ඉහත්තාවක තිබුන සුදු වැලි දාපු තැනක් පෙන්නල මෙන්න මෙතන තමයි කිව්ව...........

    කට්ටියත් ඉතින් විලක්කු පන්දම් එහෙම වටේට ගහල උවමනා කලමණා, පෙරේත තටු ආදිය ගෙනහල්ල ගුරුන්නාන්සෙට මතුරන්න ලෑස්තිකරල දුන්න:baffled::nerd:..........

    ඕං ඉතින් අර සුදු වැලි දාල තියෙන වල ඉස්සරහට වෙලා ගුරුන්නාන්සේ මතුරගෙන මතුරගෙන යන්න ගත්ත....... පස්සෙ මූ පරල වෙලා වල වටේ නට නට එකපාරටම හාරපිය ඕක හාරපිය ඕක කිවුව:shocked::angry:.............. කට්ටිය දඩබඩගාල වල හාරන්න ගත්ත.....අඩි තුන හතරක් පහලට හාරනකොට රෙදිවලින් ඔතපු මිනියක් මතුවුනා:shocked::growl::growl:..............

    මමත් ඉතින් සීන් එක ඩිම් වෙලා බලන් ඉන්නව:nerd:........ හිතපන්කො තියෙන සනීපෙ..........:baffled::dull:

    කට්ටියත් ඉතින් මිනියට ලනු දාල ගොඩට අරන් වහල තිබුන රෙද්දත් කපල දාල වල උඩින් තිබ්බ.......... :oo:
    කතාකරල වැඩක් නෑ........ හෙන තඩි මිනිහෙක්ගෙ මළකුණක්........... ඒ මදිවට ඉදිමිළ ගඳත් ගහනව.......... තූ නොදකින් :angry::angry:

    දැන් කට්ටිය මළමිනියෙ අත් දෙක පොලු වලින් ගහල කඩල (මිනිය දරදඬු වෙලා තිබුනේ.....අතපය අපිට ඕන විදියට හොලවන්න බෑ........ කඩල තමයි හදන්න ඕනා.....) කකුල් දෙකයි අත් දෙකයි යකඩ බටේකට තියක ගැටගැහුව........... පස්සෙ එකෙක් හොඳ පොලුපාරක් දුන්න කොන්දත් කඩල යන්න පස්සෙ කට්ටිය හෙන ගේමක් දීක මලමිනිය වී අකුරෙ හැඩේට (V)යකඩ පොල්ලෙ එල්ලන් වැටෙන්න හදල යටින් ගිනිමෙලවුව:growl::growl:........... (හරියට උඹල ඌරෙක් බාබකිවු කරනව වගේ..........)

    මටනම් මහ පට්ට චා සීන් එක.....:baffled: අරුනුත් ඉතින් ගිනි ගගහ ගිනි ගගහ මිනිය රොස් කරනව:no::no::baffled:.......... කුණු ගඳයි කුනු මස් කරවෙන ගඳයි ඉවසන්නම බෑ:no:....... මිනිය ගානට රත්වේගෙන එනකොට ගුරුන්නාන්සේ මිනිය යටින් පොඩි භාජනයක් තිව්ව........ ඉතින් මිනිය රත් වෙන්න රත් වෙන්න මිනියෙ තෙල් නට නට අර භාජනයට වැක්කෙරෙන්න ගත්ත........

    ඔහොම පැය භාගයක් විතට කට්ටිය මිණී තෙල් හින්දුව:baffled::shocked:........ වැඩේට ඇතිතරම් මිනීතෙල් හිඳුන ගමන් කට්ටිය මලමිනිය ගිනිමැලෙන් එහාට ගත්ත......... ගුරුන්නාන්සෙත් දඩබඩ ගාල කොහෙද තිබුන තඩි යකඩ අඬුවක් අරන් හෙන ගේමක් දීල ඉස්සරහ දත් ටිකත් කඩල දාල මළමිනියෙ කට ඇරගත්ත:baffled:....... පස්සෙ මළමිනියෙ දිව අඬුවෙන් ඇදල මතුරන ගමන් පොඩි කිනිස්සකින් කපල ගත්ත එලියට.......:eek::eek::shocked::growl:

    ගුරුන්නාන්සෙ හරි සන්තෝසෙන්.......... කලමණා ටික නම් හරි......... අපි විගහට වැඩේට ලෑස්තිවෙමු කියල කට්ටියට කිව්ව......:dull:

    ගුරුන්නාන්සෙ මහ හයියෙන් මිනිය ඉස්සරහ මතුරගෙන මතුරගෙන ගියා.............. ආවතේවකාරයොටික මළමිනියෙ පපුව උඩින් ගොක්කොල වට්ටියක උගේ දිව තියල කුකුල් නාම්බෙක් කපල ලේ විදින කුකුල් බෙල්ලෙන් අර දිවට ලේ වැක්කෙරුව:oo::baffled:.......... පස්සෙ මිනී තෙලුත් තවත් කලමණාත් උඩින් දාන්න ගත්ත...... ගුරුන්නාන්සෙත් මැතිරිල්ල වැඩිකරා....... වැඩිකරන් වැඩිකරන් එකපාරටම කට්ටකුමන්ජල් ගැහුව දිව ඉස්සරහ තිබුන විලක්කුවට......... දුම් විකාරෙ....... දුම අස්සෙන් කලු ඔලුවක් පේන්න ගත්ත........ ගුරුන්නාන්සෙත් පැනපු ගමන් දඩබඩ ගාල දිවට පත ඇනයක් ගැහුව........... පස්සෙ දුම් ගහ ගහ ඒ රූපෙ නැතිවෙන්න නොදී කරන්න ඕන කාරණාව කිව්ව:growl::growl:..............

    ගුරුන්නාන්සෙ පිල්ලියට කිව්වෙ අද එලිවෙනකොට එහා ගමේ ඉන්න කට්ටඩිය මැරෙන්න ඕන බවයි.......... අපි බලන් ඉන්දෙද්දිම ඒ කලුපාට මූන දුමත් එක්කම යන්න ගියා:growl::growl:.........

    ගුරුකම අගවරයි:dull:......... ගුරුන්නාන්සේ ඇනේ ගහපු දිව ලොකු මාමයිට් බෝතලයකට දාල මිනීතෙල් වලින් පුරවල ඉනේ ගැටගහගත්ත.........:eek::eek:

    කට්ටියත් ඉතින් ගොඩදාල දසවද දීපු මලමිනිය වලට දාල වටේ පිටේ තිබුන සියලු දේත් වලට දාල වල වහල දැම්ම......... :baffled::no::no:

    වැඩේ ඉවරවෙනකොට පාන්දර 2-3ට ඇති...... කට්ටියත් ඉතින් සද්දයක් බද්දයක් නැතිව ලොරියෙම ගෙදර ගියා................

    හැම කෙනාම කහ වතුරින් ඇඟ සෝදන් නා පිරිසිඳුවෙලා ගෙට ගියා......... කට්ටියටම වෙච්ච දේ නිසා නින්ද අහලකවත් තිබුන් නෑ:shocked:....... මාත් මේ වෙච්ච දේ නිසා කරකවල අතහැරිය වගේ:shocked:........ ඕන හුත්$ක් කියල කොළඹ්න් අරන් ගියපු බෝතල් දෙකත් අරන් බයිටුත් නැතිව සෙට්වුනා ගසන්න....... :no:
    කට්ටිය බිබී ඉන්න ගමන් ගුරුන්නාන්සේ මට විස්තරේ කියන්න ගත්ත..........:dull:

    මහත්තයෝ..... මම මේ වැඩේ මගෙ ජීවිතේට කරන්න හිතන් හිටිය දෙයක් නෙමෙයි......... ඒත් අල්ලපු ගමේ කට්ටඩිය මට ඉන්නම දෙන් නෑ......... ගුරුකං කරල අම්ම මැරුව, ගෑනි මැරුව....... ඒත් ඉවසන් හිටිය...... සති කීපෙකට උඩදි මගෙ කෙල්ලට මතුරල අනූනමයෙන් බේරගත්තෙ........ බලන් ඉන්න බැරිම තැනයි මම මේ දේ කරේ.......... හෙට අපිට විස්තරේ බලාගන්නපුලුවන් කියල..................:nerd:

    ඒ කාලකන්නි දවසේ............ ආපු මෝඩකම කියලත් හිත හිත ඇඟ රත්කරගත්තත් ඊට වඩා හිත රත්වෙලා තිබුන නිසා ඇහැක් පියවන්නැතිව රැය පහන් කලා.........:baffled::baffled::shocked:

    එලිවෙලා ගුරුන්නාන්සේ මට උගේ කාමරේට එන්න කිව්ව...... බුවා මල් තට්ටුවක අර දිව තියල ජපකරන්න ගත්ත:growl::growl:........ කට්ටකුමන්ජල් දුම ගැහුව විතරයි අර කලු මූන දුම ඇතුලින් ආයෙත් පේන්න ගත්ත පස්සෙ ගුරුන්නාන්සෙ මොනවදෝ කුටු කුටු ගාල........මැතිරිල්ල නැවත්තල දිව දැම්ම බෝතලේට.........:shocked:

    පස්සෙ මට කිව්ව.... මහත්තය ඇස්දෙකටම දැක්කනේ යකාව:growl::growl:......ඕන් ඉතින් කරන්න තිබුන වැඩෙත් අහවරයි කියල හිතාගන්න:shocked:......... අපි දවල් කොරේ මරණෙ බලන්න යමු කියල...............

    මටත් තාම මේ කතාව විශ්වාසකරන්න බැරුව හිටියෙ....... ටිකක් දවල් වෙලා අපි එහා ගමට ගෑටුව......... වැඩි දුරක් යන්න ඕන වුන් නෑ..... මගදිම අපිට පනිවිඩේ හම්බවුනා........ එහා ගමේ කට්ටඩිය බාල්කෙ එල්ලිල මැරිල කියල..........:baffled::shocked:
    අපේ ගුරුන්නාන්සේ මලගෙදර පැත්තෙ යන එක ඇඟට ගුන නැහැ කියපු නිසා මම හෙමිහිට බල්ල දාල ආව........ ඒ වෙනකොට බොඩිය ඉස්පිරිතාලෙට ගෙනිහින්.............:dull:

    මාත් ඉතින් භයානක අත්දැකීමක් මුල සිට අගටම බලන් ඉඳල ප්‍රතිපලත් ඇහැටම දැකල, ගුරුන්නාන්සෙටත් ස්තූතිකරල හැකි ඉක්මනින් කොළඹ ආව...........

    මට මේ මගුල ලියනකොටත් නහයට අර මිනී පුලුටු ගඳ එනව........... :eek::eek:
    මමනම් කියන්නෙ මේ වගේ දේවල් මිනිහෙක්ට බලන්නවත් නොවේවා කියල..............

    :shocked:ආහ්...... තව ඩිංගෙන් මිස්වෙනව...... උඹල අහයි ඇයි තම්බි බොඩියක්ම මේ වැඩේට උන් ගත්තෙ කියල...... එකම හේතුව මුස්ලිම් අය මලමිනී එම්බාම් නොකරන එක..... අනික මැරුන දාම වලදාන එක........ මුන් ටිකත් මේ මරනෙ සෙට්වුනගමන්ම වැඩේට බැස්සෙ ඒනිසයි....

    අත්දැකීම කියවනකොටම ගොඩක් අප්‍රසන්න ඇති....... කරන්න දෙයක් නෑ.......ඕක බලන්න ගිහින් මම ඊට වඩා පරිප්පුවක් කෑවෙ.......මම මේක නොදාඉන්නත් හදල දැම්මෙ මේව තවමත් ලංකාවෙ රහසිගතව සිදුවෙනබව පවසන්න:nerd:..........

    පස්සෙ සෙට්වෙමු......

    :frown:රොබොට් අයියා

    :oo::oo::oo::oo::oo::oo::oo:

    kohomada ban pilliyata hariyatama kiyanney kaatada attack korannna oney kiyala? guraage hithey thiyana kenaawa pilliyata exactly set wenawada?

    thnx for sharing the story machan... :yes::yes::yes::yes:
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මලගෙදරක නයිටක් ගසා පාන්දර 3 ට පමණ පැමිණ පිල්ලි සින් කෝන් එක කියවීමි.:cool: මලගෙදරදීද එක එකා කියෙව්වේම හොල්මන් කතාය :angry:..දැන් නම් අබ සරණය :confused:... කලුවරේ නිදා ගැනිමට ඇතිවු බිය නිසාම කාමරයේ ලයිට් දමා නිදා ගතිමි...:sorry:

    යලිත් පාන්දරින්ම දෙපාරක් උඩ ගොස් නැවත ඇහැරුනේ තාත්තාගේ
    හුප්පද වල මිහිරි හඬ නිසාවෙනි :(. මෙවර නඩු නිමිත්ත කාමරයේ ලයිට් දමා නිදියෑමය :sorry:.සෑම නඩුවකින්ම මාව මුදවා ගන්නා සදාදරණිය ලෝයර් :love: හෙවත් අම්මා ලඟ පාතක නැත. එබැවින් නඩුව ඇසීමටත් පෙර මා චූදිතයා :sorry: වීම වැලැක්වීමට සක්කරයාටත් බැරිය :no: . නමුත් පියාගේ නඩුකාර කමත් එතරම් නරක නැත :P , පියාගේ තරුණ කාලයේ පික්සු කෙලි කොලුකමේ ප්‍රමාණය :cool: අනුව මාද ගොඩයනු ඇත :yes:. චූදිතයාගෙන් නිදහසට කරුණු විමසීය :sorry:. වෙනදා මෙන් නොව මෙවර කොලු කම බාල්දු වෙන නෝන්ඩි සීන් එකකි :confused:. තීන්දුව ප්‍රකාශ විය.:nerd:

    හුප්පද ඉවසිය හැක ඉවසිය නොහැක්කේ පියා තීන්දුවේදි දුන් පොර ටෝක් එකය :oo:.. " :frown: තෝ කොල්ලෙක්ද යකෝ... අපි කොල්ලො කාලේ කනත්තෙත් නිදාගෙන තියනවා ..:oo: තු තෝ...:angry::angry::angry: " උදේ පාන්දරම රෙදි නැත :sorry:. වෙනදා මෙන් නොව අදනම් සිරාවටම රෙදි නැති බව දැනෙන්නේය :baffled:. කෙලා හුටාය ඇත්තටම සරම නැත :shocked:. සරම ඇඳ විට්ටම ලඟය :baffled:. බෙඩ් ශීට් එක නැත්නම් එල්ල වලියේය :confused:. ඇඳ විට්ටම ලඟ තිබු සරම පියා දුටුවානම් දෙපාරක් රෙදි නැත :(. තවත් පොර ටෝක් එකක් අනිවාය :oo:. මේක හරියන්නේ නැත :no: තවම සරම මට හීලෑ නැත :sorry: , හරිම මුරණ්ඩුය :(. මෙයින් මිදීමට කල හැක්කේ එක දෙයකි මින් ඉදිරියට කාමරයේ දොර ලොක් කර හෙලුවෙන් නිදියමි :yes: ..

    ඒවා මොනවා උනත් කතාව එලය
    11.gif
    ..රොබොට් අයියාට පින් සිද්ධ වෙනවාය ..:yes::love: ඉදිරියේදි මමත් කතාවක් දමන්නෙමි .. :rolleyes:

    මෙයට
    රොබොට් අයියාගේ කතා කියවා උදේ පාන්දරම කෙලවාගත් ....:confused:

    :frown: අලි පැටියා මල්ලී

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Ali patiya

    jayafast

    Member
    Aug 24, 2010
    200
    29
    0

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    අම්මෝ පට්ට බයයි රොබට් අයියා.....:shocked::shocked::shocked::shocked:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    සත්‍ය කතාව ටිකක් එඩිට් කර දැමුවෙමි.. :P තාත්තා දැමු කින්ඩිය සහ සරමේ කතාවේ යම් ඇත්තක් ඇති බව සත්‍යකි..:rofl: නමුත් තාත්තා මට බනින්නේ නැත ..:no: මල බම්ප් වූ විට අසුවෙන දෙයකින් ගසනවා පමණි ... :confused::sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සත්‍ය කතාව ටිකක් එඩිට් කර දැමුවෙමි.. :P තාත්තා දැමු කින්ඩිය සහ සරමේ කතාවේ යම් ඇත්තක් ඇති බව සත්‍යකි..:rofl: නමුත් තාත්තා මට බනින්නේ නැත ..:no: මල බම්ප් වූ විට අසුවෙන දෙයකින් ගසනවා පමණි ... :confused::sorry:

    හිටු තාත්තට මධුරි නංගි ගැන කියන්න :frown:
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    මලගෙදරක නයිටක් ගසා පාන්දර 3 ට පමණ පැමිණ පිල්ලි සින් කෝන් එක කියවීමි.:cool: මලගෙදරදීද එක එකා කියෙව්වේම හොල්මන් කතාය :angry:..දැන් නම් අබ සරණය :confused:... කලුවරේ නිදා ගැනිමට ඇතිවු බිය නිසාම කාමරයේ ලයිට් දමා නිදා ගතිමි...:sorry:

    යලිත් පාන්දරින්ම දෙපාරක් උඩ ගොස් නැවත ඇහැරුනේ තාත්තාගේ
    හුප්පද වල මිහිරි හඬ නිසාවෙනි :(. මෙවර නඩු නිමිත්ත කාමරයේ ලයිට් දමා නිදියෑමය :sorry:.සෑම නඩුවකින්ම මාව මුදවා ගන්නා සදාදරණිය ලෝයර් :love: හෙවත් අම්මා ලඟ පාතක නැත. එබැවින් නඩුව ඇසීමටත් පෙර මා චූදිතයා :sorry: වීම වැලැක්වීමට සක්කරයාටත් බැරිය :no: . නමුත් පියාගේ නඩුකාර කමත් එතරම් නරක නැත :P , පියාගේ තරුණ කාලයේ පික්සු කෙලි කොලුකමේ ප්‍රමාණය :cool: අනුව මාද ගොඩයනු ඇත :yes:. චූදිතයාගෙන් නිදහසට කරුණු විමසීය :sorry:. වෙනදා මෙන් නොව මෙවර කොලු කම බාල්දු වෙන නෝන්ඩි සීන් එකකි :confused:. තීන්දුව ප්‍රකාශ විය.:nerd:

    හුප්පද ඉවසිය හැක ඉවසිය නොහැක්කේ පියා තීන්දුවේදි දුන් පොර ටෝක් එකය :oo:.. " :frown: තෝ කොල්ලෙක්ද යකෝ... අපි කොල්ලො කාලේ කනත්තෙත් නිදාගෙන තියනවා ..:oo: තු තෝ...:angry::angry::angry: " උදේ පාන්දරම රෙදි නැත :sorry:. වෙනදා මෙන් නොව අදනම් සිරාවටම රෙදි නැති බව දැනෙන්නේය :baffled:. කෙලා හුටාය ඇත්තටම සරම නැත :shocked:. සරම ඇඳ විට්ටම ලඟය :baffled:. බෙඩ් ශීට් එක නැත්නම් එල්ල වලියේය :confused:. ඇඳ විට්ටම ලඟ තිබු සරම පියා දුටුවානම් දෙපාරක් රෙදි නැත :(. තවත් පොර ටෝක් එකක් අනිවාය :oo:. මේක හරියන්නේ නැත :no: තවම සරම මට හීලෑ නැත :sorry: , හරිම මුරණ්ඩුය :(. මෙයින් මිදීමට කල හැක්කේ එක දෙයකි මින් ඉදිරියට කාමරයේ දොර ලොක් කර හෙලුවෙන් නිදියමි :yes: ..

    ඒවා මොනවා උනත් කතාව එලය
    11.gif
    ..රොබොට් අයියාට පින් සිද්ධ වෙනවාය ..:yes::love: ඉදිරියේදි මමත් කතාවක් දමන්නෙමි .. :rolleyes:

    මෙයට
    රොබොට් අයියාගේ කතා කියවා උදේ පාන්දරම කෙලවාගත් ....:confused:

    :frown: අලි පැටියා මල්ලී

    ela elooooo.....:rofl::P:rofl::D
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    සිරාවටම මමත් අද තමා පිල්ලි සීන් එක හරියටම දන්නේ..... රොබට් අයියාට ගොඩක් පින්......තව දාන්න අපි ලගින්ම ඉදන් බලන් ඉන්නවා......:yes::yes::yes::yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]හොදටම[/FONT] [FONT=&quot]දන්න[/FONT] [FONT=&quot]අක්ක[/FONT] [FONT=&quot]කෙනෙකුට[/FONT] [FONT=&quot]මේ[/FONT] 2011 [FONT=&quot]නොවෙම්බර්[/FONT] [FONT=&quot]මාසයේදී[/FONT] [FONT=&quot]වුන[/FONT] [FONT=&quot]සීන්[/FONT] [FONT=&quot]එකක්[/FONT].. 98% [FONT=&quot]ඈත්ත[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]විතරයි[/FONT] [FONT=&quot]බොරු[/FONT]..[FONT=&quot]පොඩිම[/FONT] [FONT=&quot]පොඩි[/FONT] [FONT=&quot]කතාවක්[/FONT] [FONT=&quot]කොටනව[/FONT] [FONT=&quot]අවුල්ලන්[/FONT] [FONT=&quot]සමවෙන්න[/FONT]..

    [FONT=&quot]මේකයි[/FONT] [FONT=&quot]සීන්[/FONT] [FONT=&quot]එක[/FONT] ...
    [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]අක්ක[/FONT] [FONT=&quot]කිසිම[/FONT] [FONT=&quot]දේකට[/FONT] [FONT=&quot]බය[/FONT] [FONT=&quot]නෑති[/FONT] [FONT=&quot]එල[/FONT] [FONT=&quot]ෆිට්[/FONT] [FONT=&quot]අක්ක[/FONT] [FONT=&quot]කෙනෙක්[/FONT]... [FONT=&quot]කොහොම[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]රෑනින්දෙන්[/FONT][FONT=&quot]ඈහෑරිලා[/FONT] [FONT=&quot]ඈද[/FONT] [FONT=&quot]ගාව[/FONT] [FONT=&quot]බලනකොට[/FONT] [FONT=&quot]ජීවිතේටවත්[/FONT] [FONT=&quot]නොදෑකපු[/FONT] [FONT=&quot]වයසක[/FONT] [FONT=&quot]ඩයල්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]ඈද[/FONT] [FONT=&quot]ඉස්සරහ[/FONT] [FONT=&quot]ඉදන්[/FONT][FONT=&quot]මෙයා[/FONT] [FONT=&quot]දිහා[/FONT] [FONT=&quot]බලන්[/FONT] [FONT=&quot]ඉන්නවලු[/FONT]... [FONT=&quot]කිසිම[/FONT] [FONT=&quot]බූත[/FONT] [FONT=&quot]පාටක්[/FONT] [FONT=&quot]පෙනුනෙත්[/FONT] [FONT=&quot]නෑලු[/FONT].. [FONT=&quot]සුදු[/FONT] [FONT=&quot]ජාතික[/FONT] [FONT=&quot]ඈදුමක්[/FONT] [FONT=&quot]ඈදන්[/FONT] [FONT=&quot]ලු[/FONT][FONT=&quot]හිටියෙ[/FONT]..

    [FONT=&quot]මුලුන්[/FONT] [FONT=&quot]මෙයා[/FONT] [FONT=&quot]හිතල[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]හොරෙක්[/FONT] [FONT=&quot]කියල[/FONT].. [FONT=&quot]තමුසෙ[/FONT] [FONT=&quot]කොහොමද[/FONT] [FONT=&quot]ඈතුලට[/FONT] [FONT=&quot]ආවෙ[/FONT] [FONT=&quot]තමුසෙ[/FONT] [FONT=&quot]කවුද[/FONT][FONT=&quot]කියල[/FONT] [FONT=&quot]අහල[/FONT] ???
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]එතකොට[/FONT] [FONT=&quot]අර[/FONT] [FONT=&quot]ඩයල්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]නිකන්[/FONT] [FONT=&quot]කින්ඩියට[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]හිනාවෙල[/FONT]... [FONT=&quot]එත්[/FONT] [FONT=&quot]එක්කම[/FONT] [FONT=&quot]අක්ක[/FONT] [FONT=&quot]බලල[/FONT] [FONT=&quot]තියනව[/FONT][FONT=&quot]කාමරේ[/FONT] [FONT=&quot]දොරවල්[/FONT] [FONT=&quot]ජනේල[/FONT] [FONT=&quot]දිහා[/FONT] [FONT=&quot]ඔක්කෝම[/FONT] [FONT=&quot]වහල[/FONT] [FONT=&quot]තිබුන[/FONT] [FONT=&quot]වගේම[/FONT] [FONT=&quot]වහල[/FONT] [FONT=&quot]තියනවලු[/FONT].. [FONT=&quot]එත[/FONT] [FONT=&quot]කොට[/FONT] [FONT=&quot]තම[/FONT][FONT=&quot]අක්කට[/FONT] [FONT=&quot]මීටර්[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]මූනම්[/FONT] [FONT=&quot]බූත[/FONT] [FONT=&quot]ඩය්ල්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]කියල[/FONT]...

    [FONT=&quot]එත්[/FONT] [FONT=&quot]එක්කම[/FONT] [FONT=&quot]අක්ක[/FONT] [FONT=&quot]ඉතිපීසෝ[/FONT] [FONT=&quot]ගාතාව[/FONT] [FONT=&quot]කියලා[/FONT] [FONT=&quot]තියන්ව[/FONT].. [FONT=&quot]එහෙම[/FONT] [FONT=&quot]කියද්දි[/FONT] [FONT=&quot]අර[/FONT] [FONT=&quot]ඩයල්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]පස්සෙන්[/FONT][FONT=&quot]පස්සට[/FONT] [FONT=&quot]ගිහින්[/FONT] [FONT=&quot]අල්මාරියට[/FONT] [FONT=&quot]හේත්තුවෙලා[/FONT] [FONT=&quot]කින්ඩි[/FONT] [FONT=&quot]හිනාවම[/FONT] [FONT=&quot]දාන්[/FONT] [FONT=&quot]බලන්[/FONT] [FONT=&quot]හිටියලු[/FONT] [FONT=&quot]හරියට[/FONT] [FONT=&quot]උබ[/FONT] [FONT=&quot]මොනාකලත්[/FONT][FONT=&quot]මම[/FONT] [FONT=&quot]යන්නෙ[/FONT] [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]කියන්න[/FONT] [FONT=&quot]වගේ[/FONT]..

    [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]අක්ක[/FONT] [FONT=&quot]ගාව[/FONT] [FONT=&quot]ඉන්නව[/FONT] [FONT=&quot]ලොකු[/FONT] [FONT=&quot]ටෙඩියෙක්[/FONT] [FONT=&quot]අක්ක[/FONT] [FONT=&quot]උගෙන[/FONT] [FONT=&quot]ගහල[/FONT] [FONT=&quot]අර[/FONT] [FONT=&quot]ඩය්ල්[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]එතකොට[/FONT] [FONT=&quot]නිකන්[/FONT][FONT=&quot]දුමක්[/FONT] [FONT=&quot]මෑද්දෙන්[/FONT] [FONT=&quot]යනව[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]ටෙඩිය[/FONT] [FONT=&quot]ගිහින්[/FONT] [FONT=&quot]අල්මාරියෙ[/FONT] [FONT=&quot]වෑදිලා[/FONT].. [FONT=&quot]අර[/FONT] [FONT=&quot]රූපය[/FONT] [FONT=&quot]බොදවෙලා[/FONT] [FONT=&quot]ආයිත්[/FONT][FONT=&quot]පෙරත්ත්වයටම[/FONT] [FONT=&quot]ඈවිත්[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මෙ[/FONT] [FONT=&quot]වෙදිදි[/FONT] [FONT=&quot]අර[/FONT] [FONT=&quot]මනුස්සය[/FONT] [FONT=&quot]ඈස්[/FONT] [FONT=&quot]දෙක[/FONT] [FONT=&quot]රතු[/FONT] [FONT=&quot]කරගෙන[/FONT] [FONT=&quot]බලන්[/FONT] [FONT=&quot]ඉන්නවලු[/FONT] [FONT=&quot]මෙයාදිහා[/FONT] [FONT=&quot]මල[/FONT] [FONT=&quot]පෑනපු[/FONT] [FONT=&quot]මූඩ්[/FONT][FONT=&quot]එකෙන්[/FONT]..
    [FONT=&quot]මෙයා[/FONT] [FONT=&quot]බයවෙලා[/FONT] [FONT=&quot]කෑගහල[/FONT].. [FONT=&quot]ගෙදර[/FONT] [FONT=&quot]කාමර[/FONT] [FONT=&quot]පිහිටල[/FONT] [FONT=&quot]තිබෙන[/FONT] [FONT=&quot]විදිහය[/FONT] [FONT=&quot]නිසාත්[/FONT], [FONT=&quot]සෑම[/FONT] [FONT=&quot]කාමරයක්ම[/FONT][FONT=&quot]වායුසමනය[/FONT] [FONT=&quot]කරල[/FONT] [FONT=&quot]තියන[/FONT] [FONT=&quot]නිසාත්[/FONT] [FONT=&quot]මේසද්දය[/FONT] [FONT=&quot]කාටවතම[/FONT] [FONT=&quot]ඈහිල[/FONT] [FONT=&quot]නෑ[/FONT]...

    [FONT=&quot]අක්කට[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]වෙලාවෙදි[/FONT] [FONT=&quot]ගන[/FONT] [FONT=&quot]දෙවි[/FONT] [FONT=&quot]නුවන[/FONT] [FONT=&quot]ඈවිත්[/FONT] [FONT=&quot]ෆොන්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]අතට[/FONT] [FONT=&quot]අරන්[/FONT] [FONT=&quot]කලබලයට[/FONT] [FONT=&quot]ඩයල්[/FONT] [FONT=&quot]වෙලා[/FONT][FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]අක්කගෙ[/FONT] [FONT=&quot]බෝයියගෙ[/FONT] [FONT=&quot]නොම්බරේ[/FONT].. [FONT=&quot]කොල්ල[/FONT] [FONT=&quot]ආන්සර්[/FONT] [FONT=&quot]කරම[/FONT] [FONT=&quot]අක්ක[/FONT] [FONT=&quot]කෑගහනලු[/FONT] [FONT=&quot]මගෙ[/FONT][FONT=&quot]කාමරේ[/FONT] [FONT=&quot]කවුද[/FONT] [FONT=&quot]මිනිහෙක්[/FONT] [FONT=&quot]ඉන්නව[/FONT] [FONT=&quot]එක්මනට[/FONT] [FONT=&quot]එන්න[/FONT] [FONT=&quot]කියල[/FONT]... [FONT=&quot]කොල්ලත්[/FONT] [FONT=&quot]හෙන[/FONT] [FONT=&quot]මීටරේ[/FONT] [FONT=&quot]ඌට[/FONT] [FONT=&quot]එන්න[/FONT][FONT=&quot]විනාඩි[/FONT] 10[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]වත්[/FONT] [FONT=&quot]යනනිසා[/FONT] [FONT=&quot]ගෙදරට[/FONT] [FONT=&quot]කෝල්කරල[/FONT]
    [FONT=&quot]ගෙදර[/FONT] [FONT=&quot]ෆෝන්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]රින්ග්[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]සද්දෙට[/FONT] [FONT=&quot]ඈහෑරුනු[/FONT] [FONT=&quot]ගෙදර[/FONT] [FONT=&quot]කට්ටිය[/FONT] [FONT=&quot]ෆෝන්[/FONT] [FONT=&quot]එකගාවට[/FONT] [FONT=&quot]යද්දි[/FONT] [FONT=&quot]ඈහිල[/FONT][FONT=&quot]තියනව[/FONT] [FONT=&quot]අර[/FONT] [FONT=&quot]අක්කගෙ[/FONT] [FONT=&quot]මර[/FONT] [FONT=&quot]ලතෝනිය[/FONT]... [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]ගොල්ලො[/FONT] [FONT=&quot]ටක්ගාල[/FONT] [FONT=&quot]උඩට[/FONT] [FONT=&quot]දුවල[/FONT] .... [FONT=&quot]අක්ක[/FONT] [FONT=&quot]කියන[/FONT] [FONT=&quot]විදිහට[/FONT][FONT=&quot]ගෙදර[/FONT] [FONT=&quot]අය[/FONT] [FONT=&quot]දොර[/FONT] [FONT=&quot]කඩාගෙන[/FONT] [FONT=&quot]ඈතුලට[/FONT] [FONT=&quot]එද්දිම[/FONT] [FONT=&quot]අර[/FONT] [FONT=&quot]මනුස්සය[/FONT] [FONT=&quot]අතුරු[/FONT] [FONT=&quot]දහන්[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]තියනව[/FONT]..

    [FONT=&quot]අක්කගෙ[/FONT] [FONT=&quot]කෑගෑහිල්ල[/FONT] [FONT=&quot]කොච්චරද[/FONT] [FONT=&quot]කියනවනම්[/FONT] [FONT=&quot]දවස්[/FONT] [FONT=&quot]ගානක්[/FONT] [FONT=&quot]යනකම්[/FONT] [FONT=&quot]කතා[/FONT] [FONT=&quot]කරගන්නත්[/FONT] [FONT=&quot]බෑරුව[/FONT][FONT=&quot]හිටිය[/FONT]...
    [FONT=&quot]පස්සෙ[/FONT] [FONT=&quot]කට්ටඩි[/FONT] [FONT=&quot]මහත්තයෙක්ව[/FONT] [FONT=&quot]ගෙන්නනල[/FONT] [FONT=&quot]බෑලුවහම[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]අමු[/FONT] [FONT=&quot]මස්[/FONT] [FONT=&quot]පුන්චන්[/FONT] [FONT=&quot]කාපු[/FONT] [FONT=&quot]තෑනකදි[/FONT][FONT=&quot]අක්කගෙ[/FONT] [FONT=&quot]කරට[/FONT] [FONT=&quot]ගොඩ[/FONT] [FONT=&quot]වුන[/FONT] [FONT=&quot]මලගිය[/FONT] [FONT=&quot]පරානකාරයෙක්[/FONT] [FONT=&quot]කියල[/FONT]...

    [FONT=&quot]උබලත්[/FONT] [FONT=&quot]බලාගෙන[/FONT] [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]බාබකිව්[/FONT] [FONT=&quot]පාටිවලදි[/FONT].. [FONT=&quot]ඉන්න[/FONT] [FONT=&quot]පෙරේතයො[/FONT] [FONT=&quot]කුම්බාන්ඩයො[/FONT] [FONT=&quot]ඔක්කොම[/FONT] [FONT=&quot]ඕය[/FONT] [FONT=&quot]වගේ[/FONT][FONT=&quot]තෙන්[/FONT] [FONT=&quot]වලට[/FONT] [FONT=&quot]එනව[/FONT]... [FONT=&quot]උබලගෙ[/FONT] [FONT=&quot]කරතත්[/FONT] [FONT=&quot]ගොඩ[/FONT] [FONT=&quot]වෙයි[/FONT]...

    [FONT=&quot]පොඩක්[/FONT] [FONT=&quot]හිටපන්[/FONT] [FONT=&quot]අවුරුදු[/FONT] 24[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]වයස[/FONT] [FONT=&quot]ගෑහෙනු[/FONT] [FONT=&quot]කෙනෙක්[/FONT] [FONT=&quot]වනාඩි[/FONT] 15[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]විතර[/FONT] [FONT=&quot]බූතයෙක්ගෙ[/FONT] [FONT=&quot]මූන[/FONT][FONT=&quot]බලාගෙන[/FONT] [FONT=&quot]තනියම[/FONT] [FONT=&quot]කාමරේ[/FONT] [FONT=&quot]ඉන්නව[/FONT] [FONT=&quot]කියන්නෙ[/FONT] [FONT=&quot]පිස්සු[/FONT] [FONT=&quot]පීකුදුනේද[/FONT]???
     
    • Like
    Reactions: EPCO and tharakato

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]හොදටම[/FONT] [FONT=&quot]දන්න[/FONT] [FONT=&quot]අක්ක[/FONT] [FONT=&quot]කෙනෙකුට[/FONT] [FONT=&quot]මේ[/FONT] 2011 [FONT=&quot]නොවෙම්බර්[/FONT] [FONT=&quot]මාසයේදී[/FONT] [FONT=&quot]වුන[/FONT] [FONT=&quot]සීන්[/FONT] [FONT=&quot]එකක්[/FONT].. 98% [FONT=&quot]ඈත්ත[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]විතරයි[/FONT] [FONT=&quot]බොරු[/FONT]..[FONT=&quot]පොඩිම[/FONT] [FONT=&quot]පොඩි[/FONT] [FONT=&quot]කතාවක්[/FONT] [FONT=&quot]කොටනව[/FONT] [FONT=&quot]අවුල්ලන්[/FONT] [FONT=&quot]සමවෙන්න[/FONT]..
    [/COLOR][/SIZE]

    :shocked::shocked: සිහි නැතිඋනේ නැතුව හිටිය ඒක පුදුමයි.
    දැන් මොකක්ද බන් මේකේ 2% බොරුව ? කොල්ලට call කරපු එකද ? නැත්නම් කතාකරගන්න බැරි උන එකද ? :)
     
    • Like
    Reactions: chamal89

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    තාරකොටාට උත්තර..................

    එල එල මේ වගේ අත්දැකීම් දාන්න දිගටම.පුගුස්සජනක උනාට මේ වගේ කතා නොදා ඉන්න එපා :yes: මොකද පිල්ලි අරිනවා කියල අහල තිබුනට හරියටම වෙන්නේ කොහොමද කියල දැනගත්තේ මේ කතාව කියෙව්වට පස්සේ.

    පලි - රොබට් අයියා Google Apps Use කලානම් ඔය email ප්‍රශ්නේ නැනේ :)

    I පිල්ලි අරින විවිධ ක්‍රම තියෙනව..... මේ අති දරුනුම, අමාරුම........ ඒත් ටක්කෙට හරියන එක විදියක්...... තව සීන් දෙකතුනක් පස්සෙ දාන්නම්....... ඒව ඔච්චර සැර නෑ.........:rolleyes: මේකෙ දෙතුන්දෙනෙක් මගේ කතා කියවල ආතල් ගන්න ගිය නිසා තමයි රත්වෙන්නත් එක්ක නොකිය ඉන්න හිතන් හිටිය ඔය අත්දැකීම උඹල එක්ක බෙදාගත්තෙ :rofl::D

    II ප්‍රායෝගික නෑ මචන්....... කොම්පැනිය ලෝටස් නෝට්ස් වලට වහවැටිල හිටියෙ....... ඇත්තටම ලොටස් නෝට්ස් පට්ටයි......ඔෆිස් වැඩ පට්ට නීට් එකට ඕගනයිස් කරන්න පුලුවන්....... අනික ඊ මේල් අකවුන්ට්ස් 400ක් 500ක් මේන්ටේන් කරගෙනෙ, ඉන්ට්‍රානෙට් ආදී වූ සියලු දේ දාගෙන අපි පට්ට ගමනක් ගියේ......... මේකෙ අයිබීඑම්, බ්ලූ චිප් වැඩකරන උන් ඉන්නවනම් දන්නව ඇති අපි කොච්චර ගේමක් දුන්නද කියල..........ඒ කාලෙ නම් පට්ටම පට්ටයි:love::love::love::love:....... මිනිහෙක්ට දකින්නවත් හම්බෙන් නැති අයිබීඑම් සර්වර්ස් එක්ක දීපු ගේම් වචනෙන් කියල නිමකරන්න බෑ:love::love::love::love:....... කොහොමත් ඒ කාලෙ සිද්ද වුන පට්ට වැඩ ටිකක් අලුත් ත්‍රෙඩ් එකකින් දාන්න හිතන් ඉන්නව..... ඒත් කවද වෙයි ද දන් නෑ......... කොම්පැනි නම් ගම් මනංකල්පිතයි..;)....... මොකද මම :frown:රොබොට් අයියා ඒලියස් එකෙන්ම තව කාලයක් ඉන්න ආසයි:love::love:........

    :frown:රොබොට් අයියා.......
     
    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    අඩේ කිඹුලො........ ස්තූතියි බලන් හිටියට..... මම හිතනව රෑ වෙනකන් බලන් හිටියට, සතුටින් නින්දට ගියා කියල.............. ;)

    හැමකෙනාටම පෞද්ගලිකව ස්තූති කරන්න අමාරුයි.... ඒත් දාල තියෙන කමෙන්ට්ස් වලට දීල තියෙන රෙප් වලට හදවතින්ම ස්තූතියි....:love::love:....... මට අදසිට මේ ත්‍රෙඩ් එක දිගටම කරන් යන්න බැරිවෙයි......... :love:හාමිනේ:love: තව පැය දෙකකින් ගෙදර එනව:love::love:.......ඊට පස්සෙ මගේ බේබි සිටින් රෝල් එක හා දිගු, පාලු දින හතරේ නිවාඩුව අහවර වෙනව..........

    මේව ලියන්න ගොඩක් වෙලා යනව..... මට තියෙන වැඩ එක්ක මේකට එච්චර වෙලාවක් යොදවන්න අමාරුයි, අනික හදිස්සියේ උඩින් පල්ලෙන් ලියල දාල අමාරුවෙන් ලබාගත්ත අත්දැකීම් බාල්දුකරන්න අදසක් නෑ:dull: ........ ඒත් පුලුපුලුවන් විදියට පෝස්ට් දාන්න බලන්නම්.............

    ගොඩක් උන් මේ නොපෙනෙන ලෝක ගැන ලොකු ලොකු තර්ක දැම්මට මේ ත්‍රේඩ් එකේ දවස් 4ට බලල ගියපු 1500-2000ක් වුන පිරිසෙන් එකෙක් වත් මේව බොරු කියල මට අබියෝගයක් නොකිරීම හරි පුදුමයක්....... :rolleyes:

    ගොඩක් විස්තර තියෙනව කියන්න........ උඹල පිලිගත්තත් නැතතත් ( මම ගොඩක් වගකීමෙන් කියන්නෙ )ලංකාවේ බුද්ධාගම ආරම්භ කිරීමට උරදුන් දේවානම් පියතිස්ස රජුත්.........මීට වසර 10-15ට විතර පෙර හිටියෙ ඉතා පහල අමනුශ්‍ය තලයක.......:baffled:( අහල ඇතිනෙ බුද්ධ කාලෙ හිටිය (නම හරියට මතක නෑ) මහා දායකයෙක් පිඹුරෙක් වෙලා ඉපදුන හැටි .... ඒ වගේ තමයි.....) ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ....... දැහැමින් ජීවත් වෙයල්ල....... ජීවිතේම දැහැමින් ජීවත් වුනත් මරණ මොහොතේ අවසන් සිතුවිල්ල උඹලගේ ඊලඟ භවය තීරණය කරයි..........

    මම මේ අමනුශ්‍ය ජීවීන් පිලිබඳ ගොඩක් සෙවීම් බැලීම් කරල තියෙනව...... ඒත් අන්තිමට බැලුවහම ඒව මහ නිශ්ඵල වෙහෙසකාරී වැඩ......... මේව ගැන ගොඩක් තදින් හොයන්න යන උන් අතරමගදි නොපෙනෙන ලෝකවල අතරමන්වෙනව.......:oo:

    උදාහරණයකට කියනවනම්..... මට ආරන්චි හැටියට මහා පිරිවෙර සෙනගක් තියන් හිටිය.....මහා ඉහලින් දාන මාන පින්කම් කරමින් හිටිය අර මුලින් කියපු හාමුදුරුවොන්ගෙ ප්‍රධාන උපස්ථායක කලු මහත්තය දැන් අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාරගන්නවලු.....:baffled:

    තවත් දෙයක්..... උඹල දැන් මම අර කියපු ප්‍රතිපත්තිය අනුගමනය කරන්න යන්න එපා (පන්සිල් රැකපල්ල මස් මාලු පුලුවන්තරන් නොකා හිටපල්ලා මම කියන්නෙ ඔය නමින් තියෙන පහන් පිලිවෙත...........

    එය ඉතා හොඳ දෙයක් වුනත් මගේ දැනීමේ හැටියට එය ඔබගේ වර්තමානයට සුබ නෑ...... මොකද වටේ පිටේ ඉන්න නන්නත්තාර වුන ඔක්කෝම යක්කු බූතයො මේ ප්‍රතිපත්තිය කරන උන් පිටින් ගොඩයන්න හදන නිසා.........(හිතපල්ලකො අල්ලපු ගෙදර එකා මැරුනහම අපි දානෙ දීල හරියනවද කියල?? ඒ වගේ සීන් එකක් තමයි මේකෙන් වෙන්නෙ...... අනේ මාව ගොඩ දාන්න අනේ මාවත් ගොඩ දාන්න කියල උන් එනව ඔය පහන් පිලිවෙත කරන උන් ලඟට...... ඔහොම තමයි අර රජතුමාත් අන්තිමට මාට්ටු වුනේ..........):baffled:

    ඒ පිලිවෙත කරන ඕනම කෙනෙක් එය එසේ නෙමෙයි කිවුවොත් මම ඒ අබියෝගය බාරගන්න කැමතියි.:yes:

    මෙය එහි යතාර්තයයි..... මම මෙයින් එම ප්‍රතිපත්තියට පහරගහන්න සූදානමක් නෑ...... මොකද ඒ හාමුදුරුවොන්ගේ හා අප අතර ඇති ආත්මීය නෑකම මට හොයාගන්න හැකිවුන නිසා.........:love::love:

    දාල තියෙන අත්දැකීම වල තැන තැන භාවිතාකරනලද ග්‍රාම්‍ය භාශාව නිසා කවුරු හරි අපහසුතාවයකට පත්වුනානම් සමාවෙන්න...... (රට ඉන්න නිසා කුනුහර්ප කියනව වැඩියි ඕයි......හි හි );)

    පුලුපුලුවන් විදියට කට්ටිය තමුන්ගේ අත්දැකීම් මේ බ්ලොග් එක හරහා බෙදාගන්න......... හැමවිටම නිවැරදි දේ පමණක් සඳහන් කරන්න........:rolleyes:

    මේ බ්ලොග් එක පවත්වාගෙන යෑම සහෝදර ඔබට බාරයි........

    නිමි.

    ඒත් පස්සෙ සෙට් වෙමු.......

    :frown:රොබොට් අයියා.....

    a unata mama danna kenek innawa eyata oya mukut na ne
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    :shocked::shocked: සිහි නැතිඋනේ නැතුව හිටිය ඒක පුදුමයි.
    දැන් මොකක්ද බන් මේකේ 2% බොරුව ? කොල්ලට call කරපු එකද ? නැත්නම් කතාකරගන්න බැරි උන එකද ? :)

    නෑ මචන්.. මම මුලින් බොරු නමක් දාල කොටන්න ගියෙ.. කරුමෙක මහත කියන්නෙ පුරුද්දට කෙටිල තියෙන්නෙ ඈත්ත නමමයි.. පස්සෙ වෙනින් නමක් දාන්න කම්මෑලි හිතුන නිසා නම මකල දාල අක්ක කියන කෑල්ල විතරක් තිබ්බ.. බොරුව 2% කියල දෑම්මෙ අන්න ඒ මම දාන්න හිතපු බොරු නම..

    අනිත් ටික 100% ඈත්ත සහෝ,....
     
    එල එල මචන් :)