මෙන්න නියම මිනිස්සු
පොදු අසාදාරනය තමන්ට සාදරනයක් වෙන වෙලාවට අසාදරණයට එරෙහිව හඩ නගන එක නවත්වන්නේ නැති උබ වගේ අය ශ්‍රේෂ්ටයි යාළුවා



sirawata machan "අසාදරණයට එරෙහිව හඩ නගන එක නවත්වන්නේ නැති උබ වගේ අය ශ්‍රේෂ්ටයි යාළුවා"මෙන්න නියම මිනිස්සු
පොදු අසාදාරනය තමන්ට සාදරනයක් වෙන වෙලාවට අසාදරණයට එරෙහිව හඩ නගන එක නවත්වන්නේ නැති උබ වගේ අය ශ්‍රේෂ්ටයි යාළුවා



sirawata machan "අසාදරණයට එරෙහිව හඩ නගන එක නවත්වන්නේ නැති උබ වගේ අය ශ්‍රේෂ්ටයි යාළුවා"මල්ලි හරියට කතා කරන්න ඉගෙන ගන්න! මෙතන මෝඩයෝ/හරක් නැහැ නෙ? වැදගත් විදියට කතා කරන්න ඉගෙන ගන්න.ehenam modayo mulinma karanna one government uni develop karala , niyama dakshayan wadi pura yanna hadala, eeta passe private uni daana eka nemeida harako.
උඹ මොන යුනිවර්සිටි එකේද?Umbala wage salli walata degree ganna unta wada wadakarayo bawa piliganin,ekane un uni select unenikan natanna bari minihata polawa aday wage , moda talk denne nathiwa
මල්ලි හරියට කතා කරන්න ඉගෙන ගන්න! මෙතන මෝඩයෝ/හරක් නැහැ නෙ? වැදගත් විදියට කතා කරන්න ඉගෙන ගන්න.
මම උබට මල්ලි කියලා කිව්වෙ! උඹත් වැදගත් විදිහට කතා කරපන් මචන්!
umbalata ehema katha karanna puluwan nam ai apita bari?? anun wa hadanna issalla thaman hadiyan modaya.
Umbala wage salli walata degree ganna unta wada wadakarayo bawa piliganin,ekane un uni select unenikan natanna bari minihata polawa aday wage , moda talk denne nathiwa

ow ow dang nea mata theruneay umbala wagea moodayoththekka katha karala wadak naa !
umbataa mole awl wela thiyennea hondata hoodapang nathnam thaama eyea deepu RAG 1kea umba upset welai innea ! NAKED campus 1ka madin duwanda kiwwada ?
machan ai bang umbata therennema naathea ?
addooo maath ekka wada karana ewun walin UCSC waddoth innawa mokuth danna nathi UCSC moodoyoth innawa
A wagea thamin privattuth honda waddoth innawa modoyoth innawa
3A arang UNI select wennea kiyana 1kada umbea wadda kiyana term 1kea explanation 1ka ?

උඹලා වගේ උන්ට රජයේ කැම්පස් ලොකු කරලා වැඩක් නැහැ
අංගොඩ මානසික රෝහළ තමා වැඩි කරන්න වෙන්නෙ





ගමේ අප්පුහාමිලාගේ කිරි බණ්ඩා ලගේ සුජාතක ළමයි එක්ක කරට කට තරග කරන්න බැරි එවුන්ට private uni නැත්තනම් වැලේ වැල් නැහැ බන්


"3A arang UNI select wennea kiyana 1kada umbea wadda kiyana term 1kea explanation 1ka " wadda kiyana ekata explanation 1k thamai eka. oya private uni wala unta e mulika wadda kiyana explanation 1kata wath yatath wenne naha neh![]()
මචන් මම කියන්නෙගමේ අප්පුහාමිලාගේ කිරි බණ්ඩා ලගේ සුජාතක ළමයි එක්ක කරට කට තරග කරන්න බැරි එවුන්ට private uni නැත්තනම් වැලේ වැල් නැහැ බන්
umba dang uni yanawada nath nam uni ivara wela job kranawada ?
ඕකා ගිය අවුරුද්දේ ඒලෙවල් කළෙත්...umba dang uni yanawada nath nam uni ivara wela job kranawada ?
mama thaama 8 vasare.mey wenna yana vinase daka daka inn abari nisa thamai kaa gahanne.



mama thaama 8 vasare.mey wenna yana vinase daka daka inn abari nisa thamai kaa gahanne.



















මචන් මම කියන්නෙ
රජයේ කැම්පස් ටික පෞද්ගලීකරනය කරන එක
නවත්තන්න කියලා.....
දැනට වෙන්නෙ සල්ලි තියෙන උනුත් රජයේ එකට යනවා
ලංකාවේ පෞද්ගලික කැම්පස් හැදුවම
සල්ලි තියෙන උන් ඒකට යනවා...
එත කොට තව එක දුප්පත් කොල්ලෙක්ට හරි
නොමිලේ කැම්පස් එකේ ඉගෙන ගන්න ලැබෙනවා
එතකොට මුතුබණ්ඩෙ ගේ ලොකු පුතාට පුළුවන්
සේතන් මාමගේ පොඩි පුතාට රජයේ කැම්පස් එකේ දාන්
ගල් කපන්න අත් අල්ලන් පෙළපාළි යන්න
ඕකා ගිය අවුරුද්දේ ඒලෙවල් කළෙත්...
මම දැක්කා උගේ පරණ පෝස්ට්