SLT 8mpbs ganna gihilla mata sidda wechcha de

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    Mage over 3 km, 4 Mbps daala dennam kiwwa.. Ekath stable nethi wei kiwwa... But no problem 4 Mbps elatama have... Mage Router Attainable Rate 12000 kbps pennanawa... Tawa tika dawasak indala, 8mbps ma daala denna kiyanawa... :P

    mama noolen berune. ape gedara saha slt eka athara 3800 meters durak thiyenawa. 4000 panna nam matathh 8mbps ganna bari wenawa.
    :(:(:( උන්න විදියට මලා මැදයි කිව්වයි කියල හිත ගමුකො...;););)
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    8mbps upgrade requests 300 000 pending thiyenawalu <<<<<< boru :yes:
    කොහෙද මේක බොරු වෙන්න, මම රික්වෙස්ට් එක දැම්මෙ ජනවාරි 2ක්, මට ජනවාරි 6 දැනගන්න හම්බවුනා පෙන්ඩින් රික්වෙස්ට් 60,000ක් කියල, මගෙ ලයින් එක අප්ඩේට් කලේ අද, ඒ අස්සෙ අපේ පැත්තෙ ලයින්වල බෑන්ඩ්විත් එක වැඩිකරහම නොයිස් එක අඩුවෙන ඉශූ එකක් ඇවිල්ල මගෙ ADSL පහුගිය දවස් 3නේම වැඩ නෑ, (7Mb = -7.5db Noise) මම මුල සතියෙ ඇනයක් වෙවී කෝල් කලා ඒත් මේ සතියෙ කෝල් කලේම නෑ, උන් දෙපාරක් ආව, උන් මට කෝල් කලා 50 වාරයකට වැඩිය මේක හදන්න, පස්සෙ අද හවස කෝල් කරල කිව්ව රවුටර් එක ඔන් කරල තියන්න කියල හවස 6ට විතර ලයින් එක හැදුව
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹ නිකං bill එක නොගෙවා හිටපං බලන්න..එතකොට නම් ඔය සිස්ටම් තිතට වැඩ. පට ගාල ලයින් එක කැපෙනවා. හැබැයි ආයෙ බිල ගෙව්වට පස්සෙ ආයෙ ඔන්න සිස්ටම් එක වැඩ නෑ. දහ අතේ වැඳලා තමයි ගෙවපු එකටත් reconnect කරව ගන්න ඕන. මාර සිස්ටම් එකක් තමයි ඔකුන්ගේ තියෙන්නෙ. අපිට පාඩුවක් උනොත් මිසක් උන්ට නම් මලාට පාඩුවක් වෙන්නෙ නෑ :lol:

    :yes::yes: කියලා වැඩක් නෑ ඒ ගැන නම්...... :growl: