වැඩක් නෑ මචං මම දැන් සති දෙකකට විතර කලින් රත්මලානේ Teleshop එකට ගියේ. ගියපුවාම කිවුවා මම request කරන්න ඕනේ නෑ package එක automatic upgrade වෙනවා කිවුවා. ගෙදර ඇවිල්ලත් දවස් දෙක තුනක්ම යනකන් telecom එකට call කර කර ඇහුවා තාම ඇයි මට 1 mbps විතරක් එන්නේ කියලා. වැඩක් නෑ මචං උන් එක එක බයිලා කියවනවා. මම දැන් වැඩේ ඇත ඇරලා දාලයි ඉන්නේ.
ලබන මාසේ බිල ගෙවන්න ගියාම මගේ web surfer package එක web family package එකට වෙනස් කර ගන්නවා. මොකටද ආයේ වැඩියෙන් සල්ලි ගෙවන්නේ. අනික මම off peak වැඩිය net use කරන්නෙත් නෑ.




SNR margin rate eka hondai machan
matath dan epa welai thiyenne machan.
machan mage
SNR Margin (dB) 13.6 28.8
mata kohoma weida ??




මචං ඔයාගේ දැනට speed එක කීයක් එනවද, package එක මොකක්ද ?




machan umbe SNR eka echchara honda naha. kokatath SLT ekata call karala me gana wadi visthara ahapan.![]()


http://www.elakiri.com/forum/showthread.php?t=1301417machan mage
SNR Margin (dB) 13.6 28.8
mata kohoma weida ??
mama dan pawichchi karanne 512kbps home package eka.![]()




ou machan matath poya dawasei ita passe dawase oya 8mb conncetion eka actuve una...dawas dekai thibbe ita passe parana ekata wenas una auto
e dawas deke speed eka torrent waladi 400kbp awa IDM eken DL karaddi 600-700 wage athare thibbe.. full speed eka awe na..![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1301417
උබේ නොයිස් එක හෙනම අවුල්, ෆාස්ට් ලයින් එකකට යන්න බෑ මොකද බෑන්ඩ්විත් එක වැඩිකරනකොට නොයිස් එක තව අඩුවෙනව, 4MB වගේ යන්න පුලුවන් ඔය නොයිස් එකට
මචං මම දැන් SLT එකට (1243) call කළා. උන් කියනවා connection by connection upgrade කරනවලු, maximum දවස් තුනෙන් මට speed එක හරියයි කියලයි කිවුවේ![]()

machan mage
SNR Margin (dB) 13.6 28.8
mata kohoma weida ??
4MB හොදම පැකේජ් එකක් නෑ බන්, මාසෙට 500 ගෙවන එකේ දෙන්නෙ පීක් 6යි ඕෆ් පීක් 3යි8mb gaththata full speed ena ekak naha ned amachan ??
4mb wala limit da ekath rentel eka kiyada ???
ගෙගා 6න් මොනව කරන්නදSNR අඩුනං attainable කීයක් තිබ්බත් වැඩක් නෑSNR nam aul bn,dan attainble kiyak pennawada?
SNR nam aul bn,dan attainble kiyak pennawada?
4MB හොදම පැකේජ් එකක් නෑ බන්, මාසෙට 500 ගෙවන එකේ දෙන්නෙ පීක් 6යි ඕෆ් පීක් 3යිගෙගා 6න් මොනව කරන්නද

Attenuation (dB) 29 54