SLT 8mpbs ganna gihilla mata sidda wechcha de

SaNDun

Well-known member
  • May 4, 2006
    12,687
    835
    113
    In La Srinka
    :(:( මගුලයි... ඒ කිවුවේ බන්... 8mbps ගත්තයි කියලා තේරුමක් නැද්ද?? මේකට මොකක්ද විසදුම????:(:(:(:(
    gedara aran slt exchange eka langata yanna.. ehemath nathnam slt exchange eka lagin geyak araganna :P
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :(:( මගුලයි... ඒ කිවුවේ බන්... 8mbps ගත්තයි කියලා තේරුමක් නැද්ද?? මේකට මොකක්ද විසදුම????:(:(:(:(
    උඹට 1.7 MB තමයි උපරිම, විසදුම් දෙක තුනක් තියෙනව

    1 ටෙලිෆෝන් ලයින් එක ඇවිල්ල හයිවෙන ෆියුස් බොක්ස් එකේ ඉදල පුලුවන් තරම් කෙටිම දුරකින් රවුටර් එකට වයර් එක අදින්න

    2 වයර් එකේ පේන ඩැමේජ් තියෙනවද බලන්න, තව වයර් ක්ලිප්ස් ඔක්සයිඩ් වෙලාද බලන්න, කරන්න පුලුවන්නං අලුත් වයර් කෑල්ලක් ෆියුස් එකේ ඉදල ස්පිලිටර් එකට ඇදල එතනින් රවුටර් එකට දීල බලන්න Noise SNR එක කොක්චර වැඩි වෙනවද, Attenuation එක කොක්චර අඩුවෙනවද, Attainable Rate එක කොච්චර වැඩිවෙනවද කියල

    3 ස්පිලිටර් එක බයිපාස් කරල රවුටර් එකට ලයින් එක දීල බලන්න කලික් කිව්ව ඒව වෙනස් වෙනවද කියල

    4 ඔය කිසිමදේකින් හරිගියෙ නැත්නං ඉතින් E Sri Lanka ප්‍රොජෙක්ට් එකෙන් low bandwidth Areas වලට මේන් කේබල් එක ඔප්ටික් දානකං ඉන්න වෙනව
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..

    අයියෝ සැලරි.... :(:(:( ස්තුතියි මචන්...

    පුළුවන් නම් මට මේ හතර වෙනි කාරණය පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ... මොකද දැන් ටික දවසකට කලින් අපේ ගෙවල් ලගින් පාට හතරක විතර බට වගයක් දාගෙන ගියා..:nerd::nerd::nerd: ඩයලොග් එකේ වැඩක කියලයි ආරංචිය එත් ඒ බට ලයින් එකක් ටෙලිකොම් එකෙන් අරගෙනත් කියලා ආරංචි....
    :nerd::nerd::nerd::nerd:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    835
    113
    In La Srinka
    අයියෝ සැලරි.... :(:(:( ස්තුතියි මචන්...

    පුළුවන් නම් මට මේ හතර වෙනි කාරණය පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ... මොකද දැන් ටික දවසකට කලින් අපේ ගෙවල් ලගින් පාට හතරක විතර බට වගයක් දාගෙන ගියා..:nerd::nerd::nerd: ඩයලොග් එකේ වැඩක කියලයි ආරංචිය එත් ඒ බට ලයින් එකක් ටෙලිකොම් එකෙන් අරගෙනත් කියලා ආරංචි....
    :nerd::nerd::nerd::nerd:
    e fiber optic cable thamai pata 4n dagena yanne. :D
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    මෙන්න බලපන්කො දැන්...

    Untitled2.jpg
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඈඩ් එක නං දාන්නේ රටටම දෙන්න වගේ ... කයියයි ප* ගදයි විතරයි... ඕකුන්ගේ තියෙන්නෙ...හැමෝම පුලු පුලුවන් විදියට අපිවම හූරගෙන කනව.
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    අයියෝ සැලරි.... :(:(:( ස්තුතියි මචන්...

    පුළුවන් නම් මට මේ හතර වෙනි කාරණය පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ... මොකද දැන් ටික දවසකට කලින් අපේ ගෙවල් ලගින් පාට හතරක විතර බට වගයක් දාගෙන ගියා..:nerd::nerd::nerd: ඩයලොග් එකේ වැඩක කියලයි ආරංචිය එත් ඒ බට ලයින් එකක් ටෙලිකොම් එකෙන් අරගෙනත් කියලා ආරංචි....
    :nerd::nerd::nerd::nerd:
    රත්මලාන දෙහිවල ගල්කිස්ස සහ තව හුගක් පැති low bandwidth areas හැටියට තමයි යන්නෙ, තවත් එහෙම පැති තියෙනව, ඔය පාට 4රෙ ලයින් ප්‍රොජෙක්ට් එකේ නම "E Sri Lanka" ඕක දාල ඉවරවුනහම උඹලට 8 නෙවෙයි 16 වුනත් ගින්නක් නෑ :)
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    machanla dawas 8kin passe mata ada 8mpbs upgrade wuna. speed eka nam ganna deyak naha. 8mbps upgrade wunain passe dan mata thiyenne wena SNR rate ekak. wadak naha bang. mage SNR rate eka low hinda 3mbps wath hariyata yanne naha. :( 512k connection eka thiyana kaale mata honda SNR ekak thibba. package eka venas karain passe SNR rate eka dan hondatama adu welai thiyenne. :(

    ljW1A.jpg

    menna mage speed test report eka :(

    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    machanla dawas 8kin passe mata ada 8mpbs upgrade wuna. speed eka nam ganna deyak naha ban. 8mbps upgrade wunain passe dan mata thiyenne wena SNR rate ekak. wadak naha bang. mage SNR rate eka low hinda 3mbps wath hariyata yanne naha. :( 512k connection eka thiyana kaale mata honda SNR ekak thibba. package eka venas karain passe SNR rate eka dan hondatama adu welai thiyenne. :(

    ljW1A.jpg

    menna mage speed test report eka :(

    e seen eka mokadda menna mage eka

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    SNR එක 6 කියන්නෙ සෑහෙන අවුල් ගානක්, 11ට වැඩිවුනානං ශේප්, උඹ වැරදිලා හරි PEO TV ඉල්ලුවොත් කෙල වෙනව, මගෙ බෑන්ඩ්විත් එක 11000ට වැඩිකරහම නොයිස් එක ගියා -7.5ට :lol: පස්සෙ ආව උන්ට මම කිව්ව බෑන්ඩ්විත් එක අඩුකරන්න නොයිස් එක 11 වෙනකං කියල, උන් 14 වුනහම ඒ ගානෙන් බෑන්ඩිව්ත් එක නැවැත්තුව
     
    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    machan man ada ude 10ta withara bara dunna letter eka pakege maru karanna kiyala..kiribathgoda ekata.man pugoda..mata kiwwa daws 3k yanawa kiyala..eth man gedara awith 2 hours yanna kalin pakege maru karala tibuna...