No Limit nawattuwa,, ODEL නවතතන්නත් කාලෙ හරි!!!

Master Ken

Member
Mar 3, 2010
876
45
0
New York
meke thiyena samahara comments dekkama hinat yanawa... :D
atta ati satiyena kiyanawanam... kenek thamange agama/darshanaya hariyata awabodayen therum aragena jeewath wenawanam, kawadakwat thawath agamata ho ea sanskruthiyata nigraha karanne naha... ea wagema ea kena thawath kauruhari thamange agamata ho agamika sanskruthiyata awedak karanawanam ea gena kipennet naha... mokada ehema kara kiyala thamantat anuntat kisi wedak wenne neti nisa... yam kisi prashnayak wisdanna nam rate neethiyak kiyala deyak thiyenawa.. ea adala then ewata nisi kriyawak ganna noganna eke anduwe inna ayage konda pilibada prashnayak...

owa gea lokuwata hithala wedak naha... :)
 
  • Like
Reactions: Fire Dragon

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
මේ ඔඩෙල් කාරයෝ ලංකාව ප්‍රමෝට් කරන්න කියලා කරපු දෙයක් වෙන්න ඇති. හැබැයි නොදැන හෝ දැනගෙන මේකට දළදා මාලිගාව දැම්ම එකෙන් අන්තිමට වුනේ අපේ ආගමට අපහාසයක් වුනු එක විතරයි. මේකත් හරියට අර දඹුල්ල ක්‍රිකට් ග්‍රවුන්ඩ් T20 එකේ මැචර්ස් වල හයේ හතරේ පාරවල් ගහනකොට උඩරට නැට්ටුවෝ දම්මලා නටුම් නැටුවා වගේ දෙයක්. මේ ආයතන බාරව ඉන්න අය සංස්කෘතියට සංවේදී අය නෙවෙයි. එක අතින් ඒකේ යම් සත්‍යතාවයක් තියෙනවා. මොකද ඔය කොම්පැනි වල ඉන්න අය සිංහල ජාතිය ගැනවත් බෞද්ධ ධර්මය ගැනවත් එච්චර හිතන්නේ නැති කට්ටිය. ලාභය පමණක් ඉලක්ක කරගෙන වැඩකරන අය. මේ සිද්ධියෙන් අගෞරවයක් වෙන බව මේ බිස්නස් කාරයෝ හිතන්නේ නැතුව ඇති. අර Akon ගෙනාපු සිද්ධිය වගේම ශාරුක් ඛාන් ගෙනල්ලා සින්දු කියන්න ගියපු එය අවාසනාවකින් කෙළවර උනේ මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය හා ඒක තුල ඉන්න බහුතර ජනතාව පිළිබඳ මේ බිස්නස් කාරයොන්ට දැනීමක් නැති හින්දා.
අපිට මේ බිස්නස් කාරයෝ හදන්න බෑ. මුන් අම්මා අප්පා විකුණලා හරි සල්ලි හොයන්න තමයි බලන්නේ. ඉතින් ඒකට ඇඳුම් වල ආගම ගැන තියෙන දේවල් දාන එකේ යම් පාලනයක් ගේන්න පුලුවන් නම් ඉතාම හොඳයි
 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔබේ කතාවට අත් දෙකම ඔසවා එකගත්වය පලකරමි.......!!!!
    අනික ම දන්න පමනින් නම් දලදා මාළිගාව යම් විදියක මුද්‍රනය කිරිමකට, ගරු දියවඩන නිලමේතුමා ගේ ලිඛිත අනුමැතිය තිබිය යුතුයි. මේ ගැන අපේ මහනුවර ඉන්න මිත්‍රයෝ, ගරු දියවඩන නිළමේතුමා ව දැණුම්වත් කලොත් හොදයි වගේ..........!!!!!!
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne

    අනික ම දන්න පමනින් නම් දලදා මාළිගාව යම් විදියක මුද්‍රනය කිරිමකට, ගරු දියවඩන නිලමේතුමා ගේ ලිඛිත අනුමැතිය තිබිය යුතුයි. මේ ගැන අපේ මහනුවර ඉන්න මිත්‍රයෝ, ගරු දියවඩන නිළමේතුමා ව දැණුම්වත් ක
    හොදයි වගේ..........!!!!!!

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ඔබේ කතාවට අත් දෙකම ඔසවා එකගත්වය පලකරමි.......!!!!
    අනික ම දන්න පමනින් නම් දලදා මාළිගාව යම් විදියක මුද්‍රනය කිරිමකට, ගරු දියවඩන නිලමේතුමා ගේ ලිඛිත අනුමැතිය තිබිය යුතුයි. මේ ගැන අපේ මහනුවර ඉන්න මිත්‍රයෝ, ගරු දියවඩන නිළමේතුමා ව දැණුම්වත් කලොත් හොදයි වගේ..........!!!!!!

    Sudu Pusa aiya thamai hari yanne wedeta :yes::yes::rolleyes:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මෙන්න අපි ඇත්ත කතා කරනවට බයේ අවජාතකයෙක් මගේ රෙප් කපලා....හූ... හූ....

    dy5cfd.png
     
    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    Machan LKS007 issella umba minisunta katha karanna igenaganna.

    Buddhism is not a vision of hate, its vision of love and compassion. You insult Buddhism more than this shirt does with the stuff you are saying here. SHAME ON YOU !
     
    • Like
    Reactions: Master Ken
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Machan LKS007 issella umba minisunta katha karanna igenaganna.

    Buddhism is not a vision of hate, its vision of love and compassion. You insult Buddhism more than this shirt does with the stuff you are saying here. SHAME ON YOU !
    උඹේ කතාව හරි මචන්...බෞද්ධ ආගමේ කියලා නෑ මිනිස්සුන්ට වෛර කරන්න කියලා.... මිනිස්සුන්ට ආදරය කරන්න කියලා තමා තියෙන්නේ....
    නමුත් ඇත්ත කතාකල යුතු තැන අනිවා ඇත්ත කතා කරන්න ඔනේ.....
    මම මෙතන ගිය කලින් සිද්දි දන්නේ නෑ..දැන් තමා මම මේ නූලට එන්ටර් වුනේ...

    :):):):):):)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    Machan LKS007 issella umba minisunta katha karanna igenaganna.

    Buddhism is not a vision of hate, its vision of love and compassion. You insult Buddhism more than this shirt does with the stuff you are saying here. SHAME ON YOU !

    Captain ජැක් ස්පැරෝ;11848015 said:
    උඹේ කතාව හරි මචන්...බෞද්ධ ආගමේ කියලා නෑ මිනිස්සුන්ට වෛර කරන්න කියලා.... මිනිස්සුන්ට ආදරය කරන්න කියලා තමා තියෙන්නේ....
    නමුත් ඇත්ත කතාකල යුතු තැන අනිවා ඇත්ත කතා කරන්න ඔනේ.....
    මම මෙතන ගිය කලින් සිද්දි දන්නේ නෑ..දැන් තමා මම මේ නූලට එන්ටර් වුනේ...

    :):):):):):)

    richu eka ube mathe wennati,,a unata machan,,matara apita asadarane dakala ponziyo wage katwahan inna sirithak na,,ubalata tyeda dannet na,,eka nisa kiyana de terum ganinko ban
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    mata dan eka saho kenek dala tyenawa repak-,,
    ganige thana awlak na kiyala,,

    ai yakune,terenne ndaa??
    thopi me wage kata kiyana kalakanninta hena 7ma gahapiya,,ponna hatta,,yako,,etanin kiri bila tama api okkoma hadune,,wadina pudina thana etanta dammama,,,

    eka harida kiyapan hiwalo