sorry thama machnmekatanm ganna ba
sahena awul machan

මගුලයි... ඒ කිවුවේ බන්... 8mbps ගත්තයි කියලා තේරුමක් නැද්ද?? මේකට මොකක්ද විසදුම????



sorry thama machnmekatanm ganna ba
sahena awul machan

මගුලයි... ඒ කිවුවේ බන්... 8mbps ගත්තයි කියලා තේරුමක් නැද්ද?? මේකට මොකක්ද විසදුම????



gedara aran slt exchange eka langata yanna.. ehemath nathnam slt exchange eka lagin geyak aragannaමගුලයි... ඒ කිවුවේ බන්... 8mbps ගත්තයි කියලා තේරුමක් නැද්ද?? මේකට මොකක්ද විසදුම????
![]()

උඹට 1.7 MB තමයි උපරිම, විසදුම් දෙක තුනක් තියෙනවමගුලයි... ඒ කිවුවේ බන්... 8mbps ගත්තයි කියලා තේරුමක් නැද්ද?? මේකට මොකක්ද විසදුම????
![]()
අයියෝ සැලරි....උඹට 1.7 MB තමයි උපරිම, විසදුම් දෙක තුනක් තියෙනව
1 ටෙලිෆෝන් ලයින් එක ඇවිල්ල හයිවෙන ෆියුස් බොක්ස් එකේ ඉදල පුලුවන් තරම් කෙටිම දුරකින් රවුටර් එකට වයර් එක අදින්න
2 වයර් එකේ පේන ඩැමේජ් තියෙනවද බලන්න, තව වයර් ක්ලිප්ස් ඔක්සයිඩ් වෙලාද බලන්න, කරන්න පුලුවන්නං අලුත් වයර් කෑල්ලක් ෆියුස් එකේ ඉදල ස්පිලිටර් එකට ඇදල එතනින් රවුටර් එකට දීල බලන්න Noise SNR එක කොක්චර වැඩි වෙනවද, Attenuation එක කොක්චර අඩුවෙනවද, Attainable Rate එක කොච්චර වැඩිවෙනවද කියල
3 ස්පිලිටර් එක බයිපාස් කරල රවුටර් එකට ලයින් එක දීල බලන්න කලික් කිව්ව ඒව වෙනස් වෙනවද කියල
4 ඔය කිසිමදේකින් හරිගියෙ නැත්නං ඉතින් E Sri Lanka ප්රොජෙක්ට් එකෙන් low bandwidth Areas වලට මේන් කේබල් එක ඔප්ටික් දානකං ඉන්න වෙනව


ස්තුතියි මචන්...

ඩයලොග් එකේ වැඩක කියලයි ආරංචිය එත් ඒ බට ලයින් එකක් ටෙලිකොම් එකෙන් අරගෙනත් කියලා ආරංචි....



e fiber optic cable thamai pata 4n dagena yanne.අයියෝ සැලරි....ස්තුතියි මචන්...
පුළුවන් නම් මට මේ හතර වෙනි කාරණය පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ... මොකද දැන් ටික දවසකට කලින් අපේ ගෙවල් ලගින් පාට හතරක විතර බට වගයක් දාගෙන ගියා..ඩයලොග් එකේ වැඩක කියලයි ආරංචිය එත් ඒ බට ලයින් එකක් ටෙලිකොම් එකෙන් අරගෙනත් කියලා ආරංචි....
![]()

රත්මලාන දෙහිවල ගල්කිස්ස සහ තව හුගක් පැති low bandwidth areas හැටියට තමයි යන්නෙ, තවත් එහෙම පැති තියෙනව, ඔය පාට 4රෙ ලයින් ප්රොජෙක්ට් එකේ නම "E Sri Lanka" ඕක දාල ඉවරවුනහම උඹලට 8 නෙවෙයි 16 වුනත් ගින්නක් නෑඅයියෝ සැලරි....ස්තුතියි මචන්...
පුළුවන් නම් මට මේ හතර වෙනි කාරණය පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ... මොකද දැන් ටික දවසකට කලින් අපේ ගෙවල් ලගින් පාට හතරක විතර බට වගයක් දාගෙන ගියා..ඩයලොග් එකේ වැඩක කියලයි ආරංචිය එත් ඒ බට ලයින් එකක් ටෙලිකොම් එකෙන් අරගෙනත් කියලා ආරංචි....
![]()

512k connection eka thiyana kaale mata honda SNR ekak thibba. package eka venas karain passe SNR rate eka dan hondatama adu welai thiyenne. 
machanla dawas 8kin passe mata ada 8mpbs upgrade wuna. speed eka nam ganna deyak naha ban. 8mbps upgrade wunain passe dan mata thiyenne wena SNR rate ekak. wadak naha bang. mage SNR rate eka low hinda 3mbps wath hariyata yanne naha.512k connection eka thiyana kaale mata honda SNR ekak thibba. package eka venas karain passe SNR rate eka dan hondatama adu welai thiyenne.
![]()
menna mage speed test report eka![]()
![]()


machan mama umbe speed test result eka baluwa. umbatath 8mbps hariyata awilla naha wage. umbe speed eka mage ekatath wada adui.![]()

SNR එක 6 කියන්නෙ සෑහෙන අවුල් ගානක්, 11ට වැඩිවුනානං ශේප්, උඹ වැරදිලා හරි PEO TV ඉල්ලුවොත් කෙල වෙනව, මගෙ බෑන්ඩ්විත් එක 11000ට වැඩිකරහම නොයිස් එක ගියා -7.5ට
පස්සෙ ආව උන්ට මම කිව්ව බෑන්ඩ්විත් එක අඩුකරන්න නොයිස් එක 11 වෙනකං කියල, උන් 14 වුනහම ඒ ගානෙන් බෑන්ඩිව්ත් එක නැවැත්තුවPEO වැඩකරන්න SNR එක තියෙන්නෙ ඕන 11ට වැඩියෙන්, 9ටත් දුවනව ඒත් හෙන අවුල්mokaddda oya snr seen eka.
mata oita wada denna be keewa peo tv tiyena nisa. wedi kaloth peo tv kelawenawalu ..![]()