දුප්පත් හා පොහොසත් කමේ වෙනස.
අපි දුප්පත් හා පොහොසත් කිවට ඒ දෙක අතර වෙනස හරිහැටි අදුර නොගත්ත අය ඔන තරම් ඇති.
ඔබත් එවැනි පුද්ගලයෙක් නම් ඇතැම් විට මේ ඡායාරෑප පෙල ඉවහල් වේවි ඔබට,
දුප්පත් හා පොහොසත් කමේ නිවරදි වෙනස දකින්නට.

පොහොසත් කම මේවැනිය ....

නමුත් දුප්පත් කම ....

මේ ඡායාරෑප පෙල දෙස හොදින් බලන්න..පොහොසත් මිනිසුන් ලග නැතත්,දුප්පත් මිනිසුන් ලග සැමවිටම පවතින එක දෙයක් ඇත.ඒ මුහුනෙ රැදී හිනාවයි .සැමදේම ඇතත් පොහොසත් මිනිසුන් ලෙහෙසියෙන් සිනා
නොවෙත්...කිසිදෙයක් නැතත් දුප්පත් මිනිසුන් සැමවිටම සිනහවෙන් පසුවෙත්... ජීවිතේ ගත කරනව.
පෝසත් මිනිස්සු හිතාගෙන ඉන්න වට වඩා දුප්පත් මිනිස්සුන්ගෙ ජීවිත හරිම සුන්දරයි.

ඒත් මේ වෙනස දුප්පත් මිනිස්සු දන්නෙ නැහැ.

අදුරන්නෙ නැහැ. පෝසත් මිනිස්සුන්ට වඩා මනුස්සකම පිරිච්ච මනුස්සකමින් පෝසත් මිනිස්සු දුප්පත් මිනිස්සුන්ගෙ ලග තියන, පෝසතුන්ගෙ මුළු දේපලම විකුනලවත් ලබාගන්න බැරි හිනවකුයි සතුටයි දුප්පතුන් ලග තියනව.

තමන්ගෙ ජීවිත ගැන බයෙන්, තමන්ගෙ වස්තුව කොයි වෙලාවෙ හොරු ගනියිද කියල බයෙන් ජීවත් වෙන මිනිස්සුන්ට වඩා දවසට කුලී වැඩක් කරල රුපියල් 500ක් හොයාගෙන ලමයවයි බිරිදවයි ජීවත් කරවන්න මිනිස්සු ජීවිතේ සතුටින් ගෙවනව නේද?