machan wena tool ekak nathda oka balanna..athi. poddak hoyala balapan
router eke eka page ekaka wath oya info na ne

machan wena tool ekak nathda oka balanna..athi. poddak hoyala balapan

athi. poddak hoyala balapan
උඹ නිකං bill එක නොගෙවා හිටපං බලන්න..එතකොට නම් ඔය සිස්ටම් තිතට වැඩ. පට ගාල ලයින් එක කැපෙනවා. හැබැයි ආයෙ බිල ගෙව්වට පස්සෙ ආයෙ ඔන්න සිස්ටම් එක වැඩ නෑ. දහ අතේ වැඳලා තමයි ගෙවපු එකටත් reconnect කරව ගන්න ඕන. මාර සිස්ටම් එකක් තමයි ඔකුන්ගේ තියෙන්නෙ. අපිට පාඩුවක් උනොත් මිසක් උන්ට නම් මලාට පාඩුවක් වෙන්නෙ නෑ![]()

haffa ethakota balaganne kohomada??samahara chinese ewage tiyenne data rate withrai neda bn,attainable eka na


උබ කිවුව ඒක ටක්කෙටම හරි බන්... මෙන්න මගේ ස්පීඩ් ඒක...උඹට 1.7 MB තමයි උපරිම, විසදුම් දෙක තුනක් තියෙනව
1 ටෙලිෆෝන් ලයින් එක ඇවිල්ල හයිවෙන ෆියුස් බොක්ස් එකේ ඉදල පුලුවන් තරම් කෙටිම දුරකින් රවුටර් එකට වයර් එක අදින්න
2 වයර් එකේ පේන ඩැමේජ් තියෙනවද බලන්න, තව වයර් ක්ලිප්ස් ඔක්සයිඩ් වෙලාද බලන්න, කරන්න පුලුවන්නං අලුත් වයර් කෑල්ලක් ෆියුස් එකේ ඉදල ස්පිලිටර් එකට ඇදල එතනින් රවුටර් එකට දීල බලන්න Noise SNR එක කොක්චර වැඩි වෙනවද, Attenuation එක කොක්චර අඩුවෙනවද, Attainable Rate එක කොච්චර වැඩිවෙනවද කියල
3 ස්පිලිටර් එක බයිපාස් කරල රවුටර් එකට ලයින් එක දීල බලන්න කලික් කිව්ව ඒව වෙනස් වෙනවද කියල
4 ඔය කිසිමදේකින් හරිගියෙ නැත්නං ඉතින් E Sri Lanka ප්රොජෙක්ට් එකෙන් low bandwidth Areas වලට මේන් කේබල් එක ඔප්ටික් දානකං ඉන්න වෙනව









උබ කිවුව ඒක ටක්කෙටම හරි බන්... මෙන්න මගේ ස්පීඩ් ඒක...
![]()
මට මේ ගැන උන්ට කම්ප්ලේන් කරන්න පුළුවන් නේද...????
uumba inne 4.1km athule nm unta kiyala balapn,nathnm wadak wenne nathi wei,umbe line eke quality madi or dura wadi bn


epa wenawa bn mun ekka nm dena lab*ak hariya denna ona... denna beri nm nodi inna ona...uumba inne 4.1km athule nm unta kiyala balapn,nathnm wadak wenne nathi wei,umbe line eke quality madi or dura wadi bn



අඩෝ උඹේ ලයින් එක නම් පට්ට කොලිට්ado machn man iye hawsa apply kara dan active una
SNR margin (dB): 23.0 7.0
Attenuation (dB): 21.5 7.6
Output power (dBm): 0.0 10.8
Attainable rate (Kbps): 21128 904
Rate (Kbps): 8574 871

. මගේ එකත් ඔය වගේ 

පොඩ්ඩා;11865894 said:අඩෝ උඹේ ලයින් එක නම් පට්ට කොලිට්. මගේ එකත් ඔය වගේ
උඹේ පොඩ්ඩක් Line Attenuation වැඩියි නේද ?
epa wenawa bn mun ekka nm dena lab*ak hariya denna ona... denna beri nm nodi inna ona...![]()
නැ බන් මම අලුත් එකට මාරු උනේ නෑ බන්Line Attenuation ekanm aulk ma na,around 20dB kiyanne maxxa,anika me 8Mbps waladi ne,umba maru karada aluth ekata?


aluth ekata maru unata passe machn wenas una mage attainable eka,issara tibbe 12Mbps dan 22Mbps wage tiyenwa,mage ADSL connection eka 5yrs wage paranai,man hithanne un maru karala wage line eka aluth ekakta,attainable eka wenas une,machn mage router eka hadda parana 24Mbps ekak,umbe router eka ita wada speed wage neda,පොඩ්ඩා;11865973 said:නැ බන් මම අලුත් එකට මාරු උනේ නෑ බන්![]()
මේ තියෙන්නේ මගේ ලියින් එකේ එව්වා
![]()
ahema distance1k beluwe ne bn.. un beluweth ne 4km wage thiyenne bn..machn umba gaddi un distance eka baluwe nadda,matanm application eka denna kalin telecom ekedi un online distance eka baluwa,ita passe tama dunne


ahema distance1k beluwe ne bn.. un beluweth ne 4km wage thiyenne bn..![]()
iye hawasa 4ta wage apply kare,ada udema active wela tibba.habai man teleshop newe bn gye telecom office ekatamai,e nisa da danna mehema