අදට දත් කිඹුළට වයස අවුරුද්දයි.............!!!

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
සුභපැතුම් කිඹුල් අයියා..

8.gif

 
May 15, 2010
1,654
109
0
In your heart.....
සුභ පැතුම් දත් කිඹුල අයියේ............ තව තවත් යහපතෙහි නියැලෙන්නට එකසියවිස්සට දෙසියවිස්සක් ආයු බොහෝම වේවා........ :D:D:D:D:D:D:yes::yes::yes::yes::yes:

සමාවෙන්න ඕන පරක්කු වුනාට සුබ පැතුම..... අද තමයි පොඩ්ඩක් forums දිහාවත් බලන්න ලැබුනෙ.........
:) :) :) :)
 

udsic

Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    ජය වේවා මචෝ.. උබව හම්බුවෙන්න එන්න හිතාගෙන හිටියට තාම එන්න ලැබුනේ නෑනේ මට..
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    කඩඉම් පනින විට එළ කිරි මෙම්බස්ලා
    වාද බේද හැම අපි අත හැර .......දාලා
    උට සුබ පතන්නේ හැම සමගිය පාලා
    හරකෙක් ඇවිත් ඒ මැද්දේ ගොම දාලා

    සිරා කවිය. හැබැයි ඔය ගොම ඇගේ ගාගන්නෙ නැතුව මල් පැල වලට දාගත්තනම් තමයි හොද? නේද?:D
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ලොකු කමෙන්ට් එකක් දාන්න උවමනා වුනත් වෙලාව මදි කම නිසා උඹට සුබ පතන්නම්...

    එලකිරිසේ එළකිරියේ කිඹුලා වැජඹේවා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මැදගම මහත්තයා අවුරුදු 6ක් ෆයිනල් රිපීට් වෙච්ච කෙනෙක්..........අන්තිමට ෆැකල්ටි බෝඩ් එක එටා ගේ අභියාචනයක් සලකලා 2002 දී යන්තං ෆයිනල් ගොඩ දැම්මා.........
    හිකිස්...........උඹ ගැන හිතා ගත්තෑකි..........!!!!!

    :lol::lol: හික්ස්, මූත් sure එකටම Final එක 12 පාරක් වත් repeat වෙච්ච එකෙක් වෙන්න ඈති......!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මචංලා, තරහ වෙන්න එපා........
    මොකෙක්ද අජූත එකෙක් ඇවිත් මෙතන පොඩ්ඩක් චූ කරලා.........



    මට සුබ පැතූ සියළු ම සොයුරන්ට/සොයුරියන්ට ස්තූතියි.......
    ඔබේ සුපැතුම මට ශක්තියක් තව දුරටත් යහපත් දේ ම ඔබට දෙන්න........!!!!!!


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif



    කිඹුලා අපිට.... අපි කිඹුලට......!! :) :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අපෝ....බෑ..............
    අර ඒලියන් ගොයිය කියයි ආයෙ මං උඹලට කසිප්පු පොවනව කියලා ස්කොච් බෝතල් වලට දාලා........!!!!
    :P:P:P

    :lol::lol: Johnny Walker එකක් බීපු නැති එකෙක්ට ඉතින් ඒක කසිප්පු වගේ වෙන ඈති......!! :lol: පව් මේ ඒලියන් අනාතයා........ :rofl::P