GT + SACHII <3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :angry::angry: උඹට මාව දැක්කොත් අහන්න තියෙන්නේම ඕවා නේ......?? :angry::angry:
    ලොක්කා කියන විදියට මගෙ වැඩේ දැං උසි ගන්න එකනෙ. ඒකයි ඔය. :lol: :lol:
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මොනවද ඕයි මේ වෙන්නේ.. දැන් බලන් ගියාම මේකේ id ඔක්කොම එකාගේද? :lol:
    මොනවා උනත් මටනම් තේරෙන්නේ මෙච්චරයි "නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ"
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඊලගට බෑන් වෙන්න ඕනි ඔයාව....

    :no::no: පිස්සුද බං..... ඔන්න ඔහේ හිටපු දෙන්..... අපිට ආතල් එකක් දෙන්න හිටිය ID ගොඩක් (පොනිමල්, ඒලියන්) බෑන් වෙලා තියෙන එකේ, මෙයත් බෑන් උනොත් පාඩුයි....!! :P:rofl:
     

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Kauda bng me Chatar wade kare??
    chatar ah!
    ado machngla mama mukuth chatar deyak dala nahne bng!!!
    man nang hithanne neha mod kenek kiyala
    chatar bng!
    amaruwen ekathu karagena apu rep tika!
    monada bng chatarne mama kohomada mewa ai ganne???


    2148bh5.jpg


    :frown::frown::frown::frown:

    Thx Sherlock
    Ela_Eluwa and sandun!! thx lot!!
    bt sandun umbe acnt eka mata hamba une nahane repy rep denna!
    thx again! :D:D
     

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    උඹ නිකං කතා කරන්නෙ මම ලන්තෙ උන්ගෙ තාත්තා වගේනෙ. දැං ඔය කාගෙන් ගත්ත ණයටද උඹ කහින්නෙ ?
    උබත් එක්ක මගෙ කිසි වලියක් නැහැ
    උබටත් කියන්න තියෙන්නෙ එකම තමයි
    ණයට කහින්න එපා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    AK47 nadda ? :rolleyes:

    අපෝ එවා අවුට් ඔෆ් ඩෙට් බන්, මේවා තමයි අළුත්ම ගන් ටික. උබට ඕනෙ එකේ නම මට PMකරපන්, අත්පිට මුදලට පමණයි, වෙන කිසිදු ක්‍රමයකින් මුදල් හෝ ඊට සමාන දෙයක් භාරගනු නොලැබේ.
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උබත් එක්ක මගෙ කිසි වලියක් නැහැ
    උබටත් කියන්න තියෙන්නෙ එකම තමයි
    ණයට කහින්න එපා
    පෙන්නපං ණයට කැහැපු තැනක්. දන්නෙ නැති ලබ්බව්ල් වලට කට ගහන්න එපා බං
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,555
    3,977
    113
    Lanka
    Kauda bng me Chatar wade kare??
    chatar ah!
    ado machngla mama mukuth chatar deyak dala nahne bng!!!
    man nang hithanne neha mod kenek kiyala
    chatar bng!
    amaruwen ekathu karagena apu rep tika!
    monada bng chatarne mama kohomada mewa ai ganne???


    2148bh5.jpg


    :frown::frown::frown::frown:

    REP walata adanna epa putha.. ah 8+ :)
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    මොනවද ඕයි මේ වෙන්නේ.. දැන් බලන් ගියාම මේකේ id ඔක්කොම එකාගේද? :lol:
    මොනවා උනත් මටනම් තේරෙන්නේ මෙච්චරයි "නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ"
    :rolleyes::rolleyes::rolleyes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    so prove it. you have access to all the posts, PMs, threads, even deleted ones. quote and show the posts that I have made that caused anyone to get banned.

    so far, all you've done is to do the very thing you are telling the forum members not to do : make accusations without proof and slurring their image.

    Nice way to administrate a site.

    Don't act childish now. Don't ask me to show a single post that you telling others to say filth and get banned.:lol: We all know that you are not that childish. So don't act stupid. You know what you did.
    As i said earlier read your own posts for last 2 days.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    pissuda ban mona kellekda? Mun me boruwata mada gahanna danne kiyanna deyak nathi nisa. :rofl:
    sachii bari nam onama kellek ganna kiyanna mata kisi awlak na. :rofl:

    Hikz.... පොරට වැරදිලා....... :P මේ ඒක නෙවේ GT, දැන් වයසත් හරි එකේ, සචීව එපා නම්, වෙන එක්කෙනෙක් හරි හොයාගෙන බැදගත්තොත් නරකද......?? :rolleyes::rofl::P
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    අපෝ එවා අවුට් ඔෆ් ඩෙට් බන්, මේවා තමයි අළුත්ම ගන් ටික. උබට ඕනෙ එකේ නම මට ඵ්M කරපන්, අත්පිට මුදලට පමණයි, වෙන කිසිදු ක්ක්‍රමයකින් මුදල් හෝ ඊට සමාන දෙයක් භාරගනු නොලැබේ.

    Desert eagle eka ganne beri weida ??:sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.