ලොක්කා කියන විදියට මගෙ වැඩේ දැං උසි ගන්න එකනෙ. ඒකයි ඔය.උඹට මාව දැක්කොත් අහන්න තියෙන්නේම ඕවා නේ......??
![]()

ලොක්කා කියන විදියට මගෙ වැඩේ දැං උසි ගන්න එකනෙ. ඒකයි ඔය.උඹට මාව දැක්කොත් අහන්න තියෙන්නේම ඕවා නේ......??
![]()


same with you bro.

machan, can you do something about people who baselessly curtial our repuation![]()
ඊලගට බෑන් වෙන්න ඕනි ඔයාව....

පිස්සුද බං..... ඔන්න ඔහේ හිටපු දෙන්..... අපිට ආතල් එකක් දෙන්න හිටිය ID ගොඩක් (පොනිමල්, ඒලියන්) බෑන් වෙලා තියෙන එකේ, මෙයත් බෑන් උනොත් පාඩුයි....!! 

oyaa meh nikam yanawada wada nodii.. dan mama oyata mukuth kiwwe nahne.
Kauda bng me Chatar wade kare??
chatar ah!
ado machngla mama mukuth chatar deyak dala nahne bng!!!
man nang hithanne neha mod kenek kiyala
chatar bng!
amaruwen ekathu karagena apu rep tika!
monada bng chatarne mama kohomada mewa ai ganne???
![]()
![]()


උබත් එක්ක මගෙ කිසි වලියක් නැහැඋඹ නිකං කතා කරන්නෙ මම ලන්තෙ උන්ගෙ තාත්තා වගේනෙ. දැං ඔය කාගෙන් ගත්ත ණයටද උඹ කහින්නෙ ?
AK47 nadda ?![]()
Thx Sherlock
Ela_Eluwa and sandun!! thx lot!!
bt sandun umbe acnt eka mata hamba une nahane repy rep denna!
thx again!![]()

පෙන්නපං ණයට කැහැපු තැනක්. දන්නෙ නැති ලබ්බව්ල් වලට කට ගහන්න එපා බංඋබත් එක්ක මගෙ කිසි වලියක් නැහැ
උබටත් කියන්න තියෙන්නෙ එකම තමයි
ණයට කහින්න එපා
Kauda bng me Chatar wade kare??
chatar ah!
ado machngla mama mukuth chatar deyak dala nahne bng!!!
man nang hithanne neha mod kenek kiyala
chatar bng!
amaruwen ekathu karagena apu rep tika!
monada bng chatarne mama kohomada mewa ai ganne???
![]()
![]()

මොනවද ඕයි මේ වෙන්නේ.. දැන් බලන් ගියාම මේකේ id ඔක්කොම එකාගේද?
මොනවා උනත් මටනම් තේරෙන්නේ මෙච්චරයි "නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ"



so prove it. you have access to all the posts, PMs, threads, even deleted ones. quote and show the posts that I have made that caused anyone to get banned.
so far, all you've done is to do the very thing you are telling the forum members not to do : make accusations without proof and slurring their image.
Nice way to administrate a site.
We all know that you are not that childish. So don't act stupid. You know what you did.මේක එළාර දුටුගැමුණු සීරිස් එකක්දවලි කොහෙද අපි එතන, දැන මාවත් ඔය මොකක් හරි පැත්තකට ගන්නවද ?
pissuda ban mona kellekda? Mun me boruwata mada gahanna danne kiyanna deyak nathi nisa.
sachii bari nam onama kellek ganna kiyanna mata kisi awlak na.![]()
මේ ඒක නෙවේ GT, දැන් වයසත් හරි එකේ, සචීව එපා නම්, වෙන එක්කෙනෙක් හරි හොයාගෙන බැදගත්තොත් නරකද......?? 


Hikz.... පොරට වැරදිලා.......මේ ඒක නෙවේ GT, දැන් වයසත් හරි එකේ, සචීව එපා නම්, වෙන එක්කෙනෙක් හරි හොයාගෙන බැදගත්තොත් නරකද......??
![]()


අපෝ එවා අවුට් ඔෆ් ඩෙට් බන්, මේවා තමයි අළුත්ම ගන් ටික. උබට ඕනෙ එකේ නම මට ඵ්M කරපන්, අත්පිට මුදලට පමණයි, වෙන කිසිදු ක්ක්රමයකින් මුදල් හෝ ඊට සමාන දෙයක් භාරගනු නොලැබේ.


