මචංලා අපේ මල්ලි කෙනෙක් ADSL අරං අලුතෙන්ම ... අර මොකක්ද මේ දැන් දෙන්නේ 16mb speed එක කියල ඔන්න ඕක අරං ඈවිත් දැං මේක කනෙට් කර ගන්න දන්නෑ බං ... මුල ඉදන්ම කම්පියුටර් එකේ සෙටින් හදාගන්න කියල දෙන්නකෝ දන්න කෙනෙක් රෑප සටහන් තියේ නං ගොඩක් වටිනව..
download කරන්නෙ කොහෙද ? තාම වැඩ කරගන්නවත් බැරුව ඉන්නeyata ehenam unlimited LIMIT eka balapai..wediya download karanna epa kiyando
![]()

රවුටර් එකේ ඇතිනෙ සෙටින්ග්ස් කරන විදිය
නැත්නම් ඒඩි.එස්.එල් ඩිපාට්මන්ට් එකට කෝල් එකක් දීපන් එස්.එල්.ටී එකේ උන් කියයිකරන්න ඕන විදිය

