ADSL_නං_චා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා අපේ මල්ලි කෙනෙක් ADSL අරං අලුතෙන්ම ... අර මොකක්ද මේ දැන් දෙන්නේ 16mb speed එක කියල ඔන්න ඕක අරං ඈවිත් දැං මේක කනෙට් කර ගන්න දන්නෑ බං ... මුල ඉදන්ම කම්පියුටර් එකේ සෙටින් හදාගන්න කියල දෙන්නකෝ දන්න කෙනෙක් රෑප සටහන් තියේ නං ගොඩක් වටිනව..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකො PC එකෙ network settings වල TCP/IP (ipv4) settings : obtain ip automatically කියලා දාපං. DNS එකත් obtain automatically කියලා දාපං.
    ඊට පස්සෙ network cable එක router එකට ගහපං
    ච්චර තමයි තියෙන්නෙ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රවුටර් එකේ ඇතිනෙ සෙටින්ග්ස් කරන විදිය
    නැත්නම් ඒඩි.එස්.එල් ඩිපාට්මන්ට් එකට කෝල් එකක් දීපන් එස්.එල්.ටී එකේ උන් කියයිකරන්න ඕන විදිය
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    රවුටර් එකේ ඇතිනෙ සෙටින්ග්ස් කරන විදිය
    නැත්නම් ඒඩි.එස්.එල් ඩිපාට්මන්ට් එකට කෝල් එකක් දීපන් එස්.එල්.ටී එකේ උන් කියයිකරන්න ඕන විදිය

    4 සැරයක් කෝල් කරා අයට දාන්නං මෙයාට දාන්නං ටෙක්නීෂීයන්ට දාන්නං කියනව විතරයි
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    එයාලට කතකරල කියන්න සල්ලි ගන්නේ නෑ. අඅද කිව්වොත් සතියකට පස්සේ විතර එයි. මාත් හයිකරගත්තේ එහෙම.

    මම දන්න විදිහට කිව්වොත් රව්ටරය හයිකරලා.ඒකේ අලුත් යුසර්නේම් එකයි පාස්වරඩ් එකයි දැම්මාම වැඩකරයි. නොදැන කරලා 1ක2ක කරගන්නවට වඩා හොදයි එයාලටම එැවිත් හදන්න කිව්වනම් මාත් එක වතාවක් දන්න ජිරිබිරිස් ඔක්කෝම දාලා හදන්න ගිහින් කෙලඋනා.:P:yes:
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    router configuration hadapan. mokakda router eka

    router ekata log weyan 192.168.1.0 dila. pass ekai ahai router eke default ena pass eka diyan. (Paa eke router manual balapan) samahara router walata ganne 192.168.0.1. ube router eka anuwa thama thirnaya wenne.

    router ekata ethulata logwela ube usename pass dipan.
    balapan router wala settings monada kiyala normaly

    VPI - 8
    VCI - 35
    Encapsulation - PPoE
    Multiplexing Method - LLC-Based

    SLT router ekak nam me setting auto enawa. ubata thiyenne router ekata log wela username pass deela settings save karanna witharai