සුන්දර ගීයක ඇරබුම,..

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    මෙන්න ගීතය..... උඹල දන්න ගීතය... නිධාන කතාවක් කියල වැදගත් කතාවක් නෑ.... ගීතයේ සැගවුනු උපමා ඔස්සේ දෙන පණිවුඩයයි වැදගත්.... ට්‍රයි එකක් දාපල්ල බලන්න.......

    රන්කෙන්දෙන් බැද අතැගිලි එක්කල ආදරයයි.....
    පෙම් රැහැණින් බැද සිතුම් වසගකල ආදරයයි....

    Love karapu kenai bedapu kenai gena neda
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Love karapu kenai bedapu kenai gena neda

    කෝ බන් උඹ විතරද ඉන්නෙ.... උඹ කියපුඑක හරි.... ඒත් ගැහැණිය ඒක දිහා දකින විදය තමා මේකෙන් කියන්නෙ... ටිකක් ඉදිමු අනිත් උන් මොකද කියන්නෙ බලන්න...
     
    • Like
    Reactions: gamaya1

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83

    කෝ බන් උඹ විතරද ඉන්නෙ.... උඹ කියපුඑක හරි.... ඒත් ගැහැණිය ඒක දිහා දකින විදය තමා මේකෙන් කියන්නෙ... ටිකක් ඉදිමු අනිත් උන් මොකද කියන්නෙ බලන්න...

    :yes::yes::yes::yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙන්න ගීතය..... උඹල දන්න ගීතය... නිධාන කතාවක් කියල වැදගත් කතාවක් නෑ.... ගීතයේ සැගවුනු උපමා ඔස්සේ දෙන පණිවුඩයයි වැදගත්.... ට්‍රයි එකක් දාපල්ල බලන්න.......

    රන්කෙන්දෙන් බැද අතැගිලි එක්කල ආදරයයි.....
    පෙම් රැහැණින් බැද සිතුම් වසගකල ආදරයයි....

    මට හිතෙන විදිහට මේ කෙල්ලට තමන් ආදරය කරන කෙනාව බදින්න වෙන්නෙ නෑ.. වෙනේන් කෙනෙක් බදින්න වෙනව..
    සෑහෙල්ලුවෙන් කිරිල්ලියක් වගේ පෙවතා එක්ක ඉගිලිලා ගියත් අනිතිමේදි වෙලා තිබිනෙ අත්තටු රිදුන එක විතරයි.. ඒකියන්නෙ කෙල්ලගෙ කන්යා බාවය නෑතිවෙලා කියන එකද??
    මම දෑන් දෙන්නටම අයිති ඒ කියන්නෙ.. රන් කෙන්දෙන් අතගිලි බෑදල පෝරුවට නෑගල කසාද බෑදපු එක්කෙනත් එක්ක නිදාගන්න්න ඕනෙ..

    ඒත් කොහොමද පෙම් රෑහෑනින් බෑන්ද ඔයාව අමතක කරන්නෙ?? මම ඔයත් එක්කත් නිදාගන්නව..

    දෙපෑත්තෙන් දෙන්නෙක් ඉදන් මට ආදරය කලත් මගෙ මුලු ජීවිතයම අදුරුයි, කලුවරයි, මට මගේ හිතට එකග වෙන්න බෑ මේ දේවලුත් එක්ක..

    මම ඔය දෙන්නා අතරේ ඔහේ පාවී පාවී ඉන්නව. . ඒත් මම දන්නව මට මේ දේ වෑඩිකලක් කරන්න බෑ.. ඉක්මනටම මට දෙන්නගෙන් එක්කෙනෙක් තෝරගන්න වෙනව.. නමුත් එ තෝර ගන්නෙ කාවද කියන එකනම් මටත් පර්ශ්නයක්
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Meka nam pattama thread ekak... ayd ekak na... Patan gaththa sahotath thanks karanawa... e wagema thamai... machan puluwannam 'sasliit' sahogen illannne.... Dawasak pela nathi hene sinduwe theruma complete daapan kiyala... thanks..!
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    කිරිල්ලිය ක්ෂිතිජය සොයාගෙන පියෑඹුවට යනදුරම ආයෙත් එන්න වෙනව කියන එක ගැන කිසිම අවබෝධයක් නැතිවයි පියාබන්නෙ.... අන්තිමට පියබල ආයෙත් හැරිල එනකොට තමා කිරිල්ලියට තේරෙන්නෙ... එක්කො පියාබගන්න බැරිව හතිවැටෙනව... නැතිනම් අත්දෙක රිදෙනව...

    මේවගේ කෙල්ල වැරැද්ද කලා හැබැයි මේකෙ බරපතලකම ගැන අවබෝධයක් තිබුනෙනෑ... අවබෝධ වෙනකොට හැමදේම වෙලා ඉවරයි. දැන් මේ දෑත්දෙක ඔබ දෙදෙනාටම උරුම බව ඇත්ත. ඒත් වෙනද වගේ මට මොනවත් කරගන්න බෑ.... උඹලව ආරක්ෂා කරන්න බෑ මොකද විඩාවට පත්වෙලා උඹලට උරුම මේ තටු....

    කිරිලිය සේ දුර පියා සලාලා - අත්තටු රිදුනා පමණයි
    දෑලවිදාහල දෑතමගේ - ඔබටත් ඔහුටත් උරුමයි

    පොළවට රැ දවල් ආලෝකය දෙන්නෙ හිරු සදු... එහෙනම් මටත් ආලෝකය තියෙන්න ඕනි... නමුත් කළුවරවෙලා.... මොකද දැන් මම ආලෝකය දෙයි කියල ඒ දෙන්න ගැනම හිතුව... නමුත් දෙදෙනාම මට දෙන ආලෝකයක් නෑ කියල මට වැටහිලා ඉවරයි... ඒ කියන්නෙ දැන් මගේ ලෝකයෙ ආලෝකය උඹල දෙන්නම නෙමෙයි වගේ... උඹල දෙන්නටම ඒ ආලෝකය දෙන්න බැරිද?

    හිරු සදු එකවර දෙපස නැගී කළූවර ඇයි විජිතයම මගේ

    එහෙමනම් මම මොකද්ද කරන්නෙ මට කිසිදෙයක් තේරෙන්නෙ නෑ... මට ඔයාල දෙන්නගෙන් කිසිකෙනෙක්ගෙන් ජීවිතයට ආලෝකයක් ලැබෙන්නෙ නැතිනම්, වැරැද්දක් කරපුබවත් තේරෙනවනම්... මම සමඅරගන්න ඕනි... ඒත් දැන් මේ ජීවිතේ උඹල එක්ක තිබුණු සම්බන්ධකම් නිසා අවමාණයට, අපහාසට පත්වෙලා... ලෝකයා තමා දැන් ඒක තීරණය කරන්නෙ... දෙවියනේ මමවත් දන්නෙ නෑ.... මුන් හෙට දවසෙදි කවුරු නැතිකරාවිද කියලා... මිනිස්සු බලෙන් මාව සමුගන්වාවි... එහෙම උනොත් මට හෙට දවසෙදි සමුගන්න වෙන්නෙ ඔබගෙන්ද? ඔහුගෙන්ද?
    කණාටු සුළගේ දුහුල් මලකි අද - වල්මත් වීපාවෙන්නේ
    ඔබගෙන්දෝ... ඔහුගෙන්දෝ... මාහෙට දිනසමුගන්නේ

    සින්දුවෙ උඹලට වැදගත්වෙයි කියල හිතුන ටික විතරයි දැම්මෙ...
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Meka nam pattama thread ekak... ayd ekak na... Patan gaththa sahotath thanks karanawa... e wagema thamai... machan puluwannam 'sasliit' sahogen illannne.... Dawasak pela nathi hene sinduwe theruma complete daapan kiyala... thanks..!

    අනිවා කියන්නම් කොල්ලො... දැන් ඕනිද...? පසුවද...? සම්පූර්ණයෙන්ම හෙට දුන්නොත් මොකද මචෝ...
     
    • Like
    Reactions: tas

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඈත්තටම බලපන් මේ සින්දු වල තේරුම කොච්චර උසස්ද.. කාවවත් විවේචන්ය කරනව නෙමේ අද තරුන පරපුර හිතන් ඉන්නෙ.. හිප් හොප් හරි හවුස් හරි ට්‍රෑක් එකකට හරක් එලවන වගේ කෑගෑහුවහම ඒතරම් සින්දුවක් නෑ කියලයි.. අපි මේ දේ වෙනස් කරන්න ඕනෙ මෙ සින්දු නව පරපුර වෙත ගෙනියන්න ඕනෙ.. ඒ කියන්නෙ මේවත් රෑප් කරන්න කියන නම් නෙමේ...

    එකෝස්ටික්/ අන්පග්ඩ් විදිහට වගේ හෑදුවනම් මේවා තරුනයො අතරට යයි. මොකද ගෝශා කාරි සන්ගීතයෙන් පිරුනු කන්.. ඒ වගේ ගීත වලයන්නෙ.. ඔවුන්ටත් හොරෙන්මයි..

    උදාහරන ලෙස.. ග්‍රේශා ගායනාකරන ගග අද්දර, පේශල /සමිතා රහසේ හඩනා/, තුසිත් කරපු නිරෝශගෙ සිත හඩයි.. ශිහාන්ගෙ රෑ සිහිනෙන්.. වගේ ගීත ගන්න පුලුවන්
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    අනිවා කියන්නම් කොල්ලො... දැන් ඕනිද...? පසුවද...? සම්පූර්ණයෙන්ම හෙට දුන්නොත් මොකද මචෝ...

    Machan amaruwak nathnam dan danna puluwanda??/mokada mata ada ninda yana ekakuth naa... :-) oke theruma gana man sathi gaanak wada kala ekai....:):):):)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඈත්තටම බලපන් මේ සින්දු වල තේරුම කොච්චර උසස්ද.. කාවවත් විවේචන්ය කරනව නෙමේ අද තරුන පරපුර හිතන් ඉන්නෙ.. හිප් හොප් හරි හවුස් හරි ට්‍රෑක් එකකට හරක් එලවන වගේ කෑගෑහුවහම ඒතරම් සින්දුවක් නෑ කියලයි.. අපි මේ දේ වෙනස් කරන්න ඕනෙ මෙ සින්දු නව පරපුර වෙත ගෙනියන්න ඕනෙ.. ඒ කියන්නෙ මේවත් රෑප් කරන්න කියන නම් නෙමේ...

    එකෝස්ටික්/ අන්පග්ඩ් විදිහට වගේ හෑදුවනම් මේවා තරුනයො අතරට යයි. මොකද ගෝශා කාරි සන්ගීතයෙන් පිරුනු කන්.. ඒ වගේ ගීත වලයන්නෙ.. ඔවුන්ටත් හොරෙන්මයි..

    උදාහරන ලෙස.. ග්‍රේශා ගායනාකරන ගග අද්දර, පේශල /සමිතා රහසේ හඩනා/, තුසිත් කරපු නිරෝශගෙ සිත හඩයි.. ශිහාන්ගෙ රෑ සිහිනෙන්.. වගේ ගීත ගන්න පුලුවන්

    උඹේ මේ කතාව මම මෙන්න මේ විදියට ගීත දෙකකින් පැහැදිලි කරන්නම්...

    එදා- එන්නද මැණිකේ මමත් දියඹටා... නෙලන්න කෙකටිය මල්.....
    අද- සොදුරිය ප්‍රේමිය දයාවි පොඩ්ඩක් හිටපිය... තොට මතකද කියලා කියපන්කෝ අපෙ අතීතය...
     
    • Like
    Reactions: KeBa

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Machan amaruwak nathnam dan danna puluwanda??/mokada mata ada ninda yana ekakuth naa... :-) oke theruma gana man sathi gaanak wada kala ekai....:):):):)

    ටික වෙලාවක් දීපන් පැය බාගයක් ඇතුලත දාන්න උපරිම ට්‍රයි කරනව... මොකද බන් මම අද තමා මේ නූල දැකල මේ ඔක්කොම දැම්මෙ උඹල ආසාවෙන් ඉන්න හින්ද. අත රිදෙනව බන්. ඉක්මටනම දාන්නම්..
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    ටික වෙලාවක් දීපන් පැය බාගයක් ඇතුලත දාන්න උපරිම ට්‍රයි කරනව... මොකද බන් මම අද තමා මේ නූල දැකල මේ ඔක්කොම දැම්මෙ උඹල ආසාවෙන් ඉන්න හින්ද. අත රිදෙනව බන්. ඉක්මටනම දාන්නම්..
    Ela amchan... aniwa balagenama innawa... thaaaanks aLOT! Kiyanna wachana na...:):):):)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උඹේ මේ කතාව මම මෙන්න මේ විදියට ගීත දෙකකින් පැහැදිලි කරන්නම්...

    එදා- එන්නද මැණිකේ මමත් දියඹටා... නෙලන්න කෙකටිය මල්.....
    අද- සොදුරිය ප්‍රේමිය දයාවි පොඩ්ඩක් හිටපිය... තොට මතකද කියලා කියපන්කෝ අපෙ අතීතය...

    මචන් මට ඔය පද ගෑන ලොකු දෑනීමක් නෑ... ඒත් යාලු උබ කියන්න උත්සහ කරන්නෙ පද රචනා වල පිරිහීම වෙන්න ඈති...

    ඈත්තටම මෙච්චර ප්‍රශ්න තිය රටක සින්දු ලියවෙන්නෙ පිලෝවූස් එකේ චීස් කොතුතුව ගෑනෑයි අයිස් මයිලෝ එක ගෑනෑයි...
    අනේ මන්දා...
     
    • Like
    Reactions: Error365!

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ටික වෙලාවක් දීපන් පැය බාගයක් ඇතුලත දාන්න උපරිම ට්‍රයි කරනව... මොකද බන් මම අද තමා මේ නූල දැකල මේ ඔක්කොම දැම්මෙ උඹල ආසාවෙන් ඉන්න හින්ද. අත රිදෙනව බන්. ඉක්මටනම දාන්නම්..

    හෙට උදේ මෑච් එකක් මචන්.. කමක් නෑ උබ දානකම් මාත් බලන් ඉන්නව දාපන්.. උබ අද මේවා දානකම් එලිවෙනකම් හරි ඈහරන් ඉන්නව
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    හෙට උදේ මෑච් එකක් මචන්.. කමක් නෑ උබ දානකම් මාත් බලන් ඉන්නව දාපන්.. උබ අද මේවා දානකම් එලිවෙනකම් හරි ඈහරන් ඉන්නව

    Aniwa math mehemai eliwenakn hari innawa...:yes::yes::D
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Aniwa math mehemai eliwenakn hari innawa...:yes::yes::D

    හෙට උදේ මෑච් එකක් මචන්.. කමක් නෑ උබ දානකම් මාත් බලන් ඉන්නව දාපන්.. උබ අද මේවා දානකම් එලිවෙනකම් හරි ඈහරන් ඉන්නව

    බාගයක් ඉවරෝ... ඉදපල්ලෝ...
     
    • Like
    Reactions: Ironwingz

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    එල එල ඉතුරු ටිකත් ඔහොමම අදිමු ...... :-)
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    sha niyama thread ekak kalekin labune. Thanks okkotama. harima watinawa mekanam. Tawa danna ewa danna. Anika Saslit , u r great .....well done.... keep posting ....