About Banned Elakiri members..!!

Status
Not open for further replies.

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ දවස් වල එක දිගටම බෑන්ඩ් වුන අය ගැන ත්‍රේඩ් යනවා නේ..
    ඒ ඇයි..
    සමහර වේලාවට බෑන්ඩ් වුන අයගේ ෆෙක් එකවුන්ට් එකෙන් ඇවිත් බොරුවට..
    ඒ ගැන දුක් වෙන අය ඉන්නවා නේ..
    කොහොම වුනත් මම නම් දැක්කේ එක්කනෙක් දෙන්නෙක් වගේ..
    සමහර වේලාවට මම දැකලා නැතුව ඇති..
    ඒ හින්දා මේකට විකප්ලයක් හැටියට..
    හොම් පෙජ් එකේ වම් පැත්තෙන් සයිට් නැවිගෙෂන් එකේ..
    බෑන්ඩ් වුන අයගේ නම් දැම්මා නම් හරි..
    අපිට හිතා ගන්න පුලුවන් නේ මේ පුද්ගලයා ට දඩුවම් ලැබිලා කියලා..
    හරියට ඉස්කොලේ යම් වැරැද්දක් කලාම නොටිස් බොඩ් එකේ පබ්ලික් කරනවා වගේ..
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com

    අඩේ මචන් මම නම් ෆේක් නෙමෙයි හරිද..දන්නේ නැති නිසා ඇහුවේ :yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අඩේ මචන් මම නම් ෆේක් නෙමෙයි හරිද..දන්නේ නැති නිසා ඇහුවේ :yes::yes::yes:

    කවුද කිව්වේ මචන් ඔයා ෆෙක් කියලා..
    නෑ, ඔයාගේ මේ ත්‍රේඩ් එකට විතරයි මම පිළිතුරු දෙන්න ගියේ..
    මම දැක්කා තවත් බොහෝ දෙනෙක් මේ වගේ මේ ගැන දුක් වේලා ත්‍රේඩ් දාලා තිබ්බා..
    ඇත්තටම දුකයි.. ඒත්..
    මොනවා කරන්න ද.. එළකිරි අඩවියේ කල් පැවැත්ම ගැන හිතනවා නම්.
    නිසි අයට නිසි දඩුවම් දෙන්න වෙනවා අකමැත්තෙන් හරි..
    කොහොමත් නිකන් බැන්ඩ් කරන්න යන්නේ නෑ..
    බැන්ඩ් කරන්න කලින් අන්තිමේදි මම හිතන විදියට වොනින් එකක් හරි දෙනවා..
    ඒවා හරියට අහන්නේ නැත්නම් වෙන්න ඇති බැන්ඩ් කරනවා වෙන්න ඇත්තේ..
    ඒත් පාලනයක් නැතිව වැරදි කරන කෙනෙක් ව දැක්කා නම්.. මොන වොනින් ද..
    කෙලින් ම බැන්ඩ්.. කිරිමක් කරනවාත් වෙන්න ඇති..
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    කවුද කිව්වේ මචන් ඔයා ෆෙක් කියලා..
    නෑ, ඔයාගේ මේ ත්‍රේඩ් එකට විතරයි මම පිළිතුරු දෙන්න ගියේ..

    000204AE.gif
    000204AE.gif
    000204AE.gif
     
    kingdewi

    Well-known member
  • fake වලින් එනවද නැද්ද, කියල තීරණය කරන්නෙ තමන්මනෙ. සමාජයට එක මූණක් පෙන්නගෙන ඇත්ත මූණ හංගගෙන ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද? හොඳ රැකියාවක් කරනව කියල ඒක මුවාවෙන් නරක දේ කරන අයත් කොච්චර නම් ඉන්නවද? එළකිරියටත් ඒක පොදුයි නේ.
    සමාජයේ වැදගත් විදියට ජීවත් වෙන කෙනෙකුට නම් එහෙම ඉන්න අවශ්‍යතාවක් නෑ...මම හිතන්නෙ.
    එහෙම නේද?
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    fake වලින් එනවද නැද්ද, කියල තීරණය කරන්නෙ තමන්මනෙ. සමාජයට එක මූණක් පෙන්නගෙන ඇත්ත මූණ හංගගෙන ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද? හොඳ රැකියාවක් කරනව කියල ඒක මුවාවෙන් නරක දේ කරන අයත් කොච්චර නම් ඉන්නවද? එළකිරියටත් ඒක පොදුයි නේ.
    සමාජයේ වැදගත් විදියට ජීවත් වෙන කෙනෙකුට නම් එහෙම ඉන්න අවශ්‍යතාවක් නෑ...මම හිතන්නෙ.
    එහෙම නේද?

    0002043F.gif
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මේ දවස් වල එක දිගටම බෑන්ඩ් වුන අය ගැන ත්‍රේඩ් යනවා නේ..
    ඒ ඇයි..
    සමහර වේලාවට බෑන්ඩ් වුන අයගේ ෆෙක් එකවුන්ට් එකෙන් ඇවිත් බොරුවට..
    ඒ ගැන දුක් වෙන අය ඉන්නවා නේ..
    කොහොම වුනත් මම නම් දැක්කේ එක්කනෙක් දෙන්නෙක් වගේ..
    සමහර වේලාවට මම දැකලා නැතුව ඇති..
    ඒ හින්දා මේකට විකප්ලයක් හැටියට..
    හොම් පෙජ් එකේ වම් පැත්තෙන් සයිට් නැවිගෙෂන් එකේ..
    බෑන්ඩ් වුන අයගේ නම් දැම්මා නම් හරි..
    අපිට හිතා ගන්න පුලුවන් නේ මේ පුද්ගලයා ට දඩුවම් ලැබිලා කියලා..
    හරියට ඉස්කොලේ යම් වැරැද්දක් කලාම නොටිස් බොඩ් එකේ පබ්ලික් කරනවා වගේ..

    මම කියන්නෙ සහෝ අපි හෝම් පේජ් එකට ගාන්ටාර කුලුනක් හයිකරමු, කෙනෙක් බෑන් වුනහම සිරීපාදේ ගියා වගේ ගාන්ටාරෙ ගහන්න පුලුවන් බෑන් වුනා ගාන අනුව :lol:
     
    kingdewi

    Well-known member
  • මම කියන්නෙ සහෝ අපි හෝම් පේජ් එකට ගාන්ටාර කුලුනක් හයිකරමු, කෙනෙක් බෑන් වුනහම සිරීපාදේ ගියා වගේ ගාන්ටාරෙ ගහන්න පුලුවන් බෑන් වුනා ගාන අනුව :lol:
    අන්න නියම අදහස මචන්.එතකොට පැත්තකට වෙලා ආතල් ගන්න උන්ටත් අන්න අරූ 5ක් ගැහුවා, හයක් ගැහුවා කියකියා උඩපනින්න පුලුවන්නේ!:lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    අන්න නියම අදහස මචන්.එතකොට පැත්තකට වෙලා ආතල් ගන්න උන්ටත් අන්න අරූ 5ක් ගැහුවා, හයක් ගැහුවා කියකියා උඩපනින්න පුලුවන්නේ!:lol:
    අපේ කූල් සහෝදරයට පුලුවන් පැත්තකට වෙලා කොන්ඩ කෙලින් තියාගෙන ගනංකරන්න වාර ගාන :rofl: පස්සෙ ත්‍රෙඩ් එකක් දාල කියන්නත් පුලුවන්නෙ,
     
    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    අපේ කූල් සහෝදරයට පුලුවන් පැත්තකට වෙලා කොන්ඩ කෙලින් තියාගෙන ගනංකරන්න වාර ගාන :rofl: පස්සෙ ත්‍රෙඩ් එකක් දාල කියන්නත් පුලුවන්නෙ,

    Hi gihanfx:rofl:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    uba ta ban wenna balanna...hoda kunuharupayak kiyala gt ta baninna :P
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Ban කරපු එක අයින් වෙනකල් එයාලට එකවුන්ට් වලින් ලොග් වෙන්න බැහැ!

    log wenna puluwan...but post danna, rep denna, PM yawanna monawath ba...

    log wunata passe msg ekak enawa "banned" kiyala saha ban karapu hethuwa dala..:)

    menna me wage..

    15007442.jpg

    ps-meka slightly edited
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මම කියන්නෙ සහෝ අපි හෝම් පේජ් එකට ගාන්ටාර කුලුනක් හයිකරමු, කෙනෙක් බෑන් වුනහම සිරීපාදේ ගියා වගේ ගාන්ටාරෙ ගහන්න පුලුවන් බෑන් වුනා ගාන අනුව :lol:
    :lol::lol::lol: wadiya kaa gahanna epa,, black board eke nama liyanawa naughty kiyala :rofl::angry:
     
    Status
    Not open for further replies.