සුන්දර ගීයක ඇරබුම,..

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මුල ඉඳන්ම කියවන් ආවා මේක, :D ගොඩක් වටිනවා මේ ත්‍රෙඩ් එක. . . :yes::yes: දිගටම කරන් යමු මචන්. . .උබල සෙට් 1ටම රෙප් වලින් තමයි සලකන්න වෙන්නෙ.:rolleyes::rolleyes:
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරි
    ඒ පෙති එක්කර මලක් සොයන බොලදී
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුණු පෙති යළි මලක් නොවේ නැගණි

    මේ සින්දුවේ තේරුම සහ නිධාන කථාව අපිට බැලු බැල්මට පේන දේට වඩා බොහොම වෙනස් එකක්..දන්න අය ඇති....කියන්න ඕනනං කියන්නම්...... :):):)

    dhanna mchan
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    tawa sindu danna balanna. man elakiriye dakka hondama thread ekak meka..

    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ ... කියන පට්ට ලස්සන සින්දුව මන් දන්නා තරමින් ලුෂන් බුලත්සිංහල මහත්තයාගේ පෞද්ගලික අත්දැකීමක්. කව්රුහරි දන්නවනම් නිදාන කතාව දාන්න.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මට මේ පොස්ට් එකට වැටිලා තියන කම්මෙන්ට් ටික දැක්කම ඇත්තටම අහිංසක ආඩම්බරයක් ඇති වෙනවා.අපි අතරේ කොච්චාර දක්ෂයෝ ඉන්නවද කියල තේරෙන්නේ මේවා බලනකොට තමයි,,මේකට දායක උන හැමෝටම ගොඩක් ස්තුතියි..ඔයාල දන්නා හැම දේම දාන්න ඒකට කාගෙන්වත් අවසරයක් ඕන නෑ...:):)
     
    Last edited:

    pradeepj

    Member
    Mar 24, 2008
    52
    1
    0
    මෙකල නිමාවන් හට අද හෙන....ගහලා

    eaththatama mee nisa thamai ada samajetath hena gehila thiyenne......

    honda nirmanayakwath rasa vindinna ada inna ewun bohomekata be.............

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මේ වැඩේ මම පටන් ගත්තටම මොකද මේකට වැඩි වටිනාකමක් දුන්නේ sasliit සහෝදරයා..ඔහු හරියට පුංචි පුස්තකාලයක් වගේ,,ඇත්තටම ආඩම්බරයි ඔබ වගේ කෙනෙක් අපිත් එක්ක ඉන්නවා කියල දැන ගත්ත එක..:D:D
     
    • Like
    Reactions: IveyStyle

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    මේ වැඩේ මම පටන් ගත්තටම මොකද මේකට වැඩි වටිනාකමක් දුන්නේ sasliit සහෝදරයා..ඔහු හරියට පුංචි පුස්තකාලයක් වගේ,,ඇත්තටම ආඩම්බරයි ඔබ වගේ කෙනෙක් අපිත් එක්ක ඉන්නවා කියල දැන ගත්ත එක..:D:D

    :yes::yes: NIyama thread eka digatama garagena yanna
     
    මේ නූල නවත්තන්න එපා... මේක පට්ට වටිනවා, අද කාලෙ සිංහල ගීත වල තේරුමක් නැහැ. තිබ්බත් නිකම්ම ඔහේ කියවෙන තේරුමක් තමයි තියෙන්නෙ... පැරණි ගීත වල පිටට නොපෙවනන ව්‍යංගය තියෙනවා... ඒක දැනගන්න මේ නූල ගොඩක් වටිනවා... මේ කතා ගොඩක් ඒවා මමත් අහල තියෙනවා සත්‍ය සිදුවීම් කියල සාහිත්‍ය රසය දන්න අයට මේක වැදගත් වේවි. දිගටම පවත්වා ගෙනයන්න. මගෙන් සුභ පැතුම් !
    ජාතික රූපවාහිනියෙ සෙනසුරාදා උදේ 10 ට යනවා ගීසර කියල වැඩ සටහනක් ඒකෙත් ගොඩක් සිංහල ගීතය සම්බන්ධයෙන් කතා කරනවා පුළුවන් අය ඒකත් බලන්න ස්තුතියි:love:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මේ නූල නවත්තන්න එපා... මේක පට්ට වටිනවා, අද කාලෙ සිංහල ගීත වල තේරුමක් නැහැ. තිබ්බත් නිකම්ම ඔහේ කියවෙන තේරුමක් තමයි තියෙන්නෙ... පැරණි ගීත වල පිටට නොපෙවනන ව්‍යංගය තියෙනවා... ඒක දැනගන්න මේ නූල ගොඩක් වටිනවා... මේ කතා ගොඩක් ඒවා මමත් අහල තියෙනවා සත්‍ය සිදුවීම් කියල සාහිත්‍ය රසය දන්න අයට මේක වැදගත් වේවි. දිගටම පවත්වා ගෙනයන්න. මගෙන් සුභ පැතුම් !
    ජාතික රූපවාහිනියෙ සෙනසුරාදා උදේ 10 ට යනවා ගීසර කියල වැඩ සටහනක් ඒකෙත් ගොඩක් සිංහල ගීතය සම්බන්ධයෙන් කතා කරනවා පුළුවන් අය ඒකත් බලන්න ස්තුතියි:love:

    මචන් දාන්න දේවල් දාන්න..
     
    2lnu655.jpg

    Kumariyak%20Pa%20Salamba.gif

    මේ ගීත දෙකෙත් ව්‍යංගයෙන් කියැවෙන ලොකු තේරුම් 2ක් තියෙනවා:P

    හරියට දන්න කෙනෙක් ඉන්නව නම් දාන්න:yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මූදු පතුල යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරවා
    පෙණ කැටියක පාකරලා
    මගෙ දෝතට පුතු ආවා..........//

    මේ ගීතය අහල තියෙනවනේ..... අපේ අම්මල එහෙම මේ ගීතය පොඩි ළමයි නිදිකරවන්න කියනව නේද... හොදයි එහෙනම් මේකෙ තේරුම දන්න කෙනෙක්, ළමයි නිදිකරවන්න නෙමෙයි මේ ගීතය අහන්නවත් ඉඩ දෙන්නෙ නෑ කියල මම කිව්වොත් මොකද කියන්නෙ..... හිතල බලන්න...

    හරි... දැන් මම තේරුම් කරන්න යන්නෙ අපේ යාළුවන්ට ඇයි මම එහෙම කිව්වෙ කියන එක....

    නා‍ට්‍යයය‍ - මූදු පුත්තු
    මුහුදු පතුල යට ඉඳලා
    (සෝමලතා සුබසිංහ)

    මූදු පතුල යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරවා
    පෙණ කැටියක පාකරලා
    මගෙ දෝතට පුතු ආවා//

    මූදු පතුල යට ඉඳලා..

    සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා//
    සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා//

    මූදු පතුල යට ඉඳලා..

    වෙරළෙන් කිරි කවඩි සොයා කෙනේක් පුතුට ගෙන එනවා//
    තවාත් කෙනේක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//
    ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
    ඒවායින් කවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා
    පුතුගෙ ඉණේ පළඳනවා///

    මේ සින්දුවේ ඉතාම වැදගත් කොටස තියෙන්නෙ අවසාන භාගයේ.... මම ඒක මේ විදියට පැහැදිල කරන්නම්....
    මුහුදු රස්සාව කරන මිනිහෙක්ව බැදගෙන එන කාන්තාව මිනිහා මුහුදු ගියාම තනිව ජීවත් වෙනවා. මේ දෙන්නට ළමයි නෑ. ඉතින් මේ කාන්තාව වද ගෑනියෙක් කියල සමාජයෙන් නොයෙකුත් නින්දා ගැරහිලි... නමුත් කාන්තාවට ලොකු විශ්වාසයක් තිබුනා ඇය ගැන.... ඇයට ඕන උන් මේ අහල පහල ගෑනුන්ගෙ කටවල් වහන්න.. ඒ සදහා ඇය ගත්ත විසදුව තමා තම සැමියගේ බාල සහෝදරය සමග එකතුවීම. කෙසේවෙතත් මේ රහස කිසිකෙනෙකුත් දන්නෑ.

    එහි ප්‍රතිඵලයක් විදියට තමා මේ ළමයව මේ ලෝකෙට එන්නෙ. අස්ම්ප්‍රදායිකව ආපුනිසාත්, ඒ පැමිණීම නිසා ඇතිවෙන සමාජ වෙනස්වීම හා ළමයා නිසා ඇයට හිමිවන තැන හා සන්තෝෂනිසා තමා මේ ගීය ගායනා කරන්නෙ.

    ඒවායින් .වඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා

    මුහුදු රස්සාවේ යන බැදපු මනුස්සය හිතන්නෙ මේ මගේ පුතා කියල ඉතින් මුහුදු ගිහින් එනකොට ඔහු පුතාට වෙරලෙන් කිරිකවඩි අහුලන් ගෙනල්ල මට දෙනව මෙන්න පුතාට කියල.
    ඒත් පුතාගෙ ඇත්ත තාත්ත ඒ කියන්නෙ මාම රහස හංගගෙන හිටියට මිනිහටත් දරු කැක්කුම තියෙනව මොකද ඇත්තටම ළමය එයාගෙ නිසා. ඉතින් පාට පාට පබළු කඩෙන් ගෙනත් එයත් දෙනව මට.

    දැන් මම මොකද කරන්නෙ .... කියල කල්පනා කරන කාන්තාව මේවගේ තීරණයකට එනව...
    මට අයිතිය කවුද නෙමෙයි වැදගත් වෙන්නෙ මාව සමාජයෙන් අවමාන වලින් බේරගත්ත මේ ළමයව. ඉතින් ඒ ළමයට මේ දෙන්නගෙම ආරක්ෂාව ලැබෙන්න ඕන. ඒක නිසා ඒ කවඩියි, මේ පබළුයි එකම නූලක අමුනල පුතාව රැකලදෙන්න කියල හිතාගෙන පුතුගෙ ගෙලේ මම පළදිනව.....

    මොකද කියන්නෙ අපේ යාළුවො..... කමෙන්ට්ස් තමා ඕනි අපිව දිරිමත් වෙන්න....
    තව එකක් තව ටිකකින්....
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    2lnu655.jpg

    Kumariyak%20Pa%20Salamba.gif

    මේ ගීත දෙකෙත් ව්‍යංගයෙන් කියැවෙන ලොකු තේරුම් 2ක් තියෙනවා:P

    හරියට දන්න කෙනෙක් ඉන්නව නම් දාන්න:yes:

    මචන් දාන්න කියන අය තමි අද කාලේ අඩු.ඒක නිසා ඔය දාන්න දේවල් අපිට කියන්න..:):)
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මූදු පතුල යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරවා
    පෙණ කැටියක පාකරලා
    මගෙ දෝතට පුතු ආවා..........//

    මේ ගීතය අහල තියෙනවනේ..... අපේ අම්මල එහෙම මේ ගීතය පොඩි ළමයි නිදිකරවන්න කියනව නේද... හොදයි එහෙනම් මේකෙ තේරුම දන්න කෙනෙක්, ළමයි නිදිකරවන්න නෙමෙයි මේ ගීතය අහන්නවත් ඉඩ දෙන්නෙ නෑ කියල මම කිව්වොත් මොකද කියන්නෙ..... හිතල බලන්න...

    හරි... දැන්මම තේරුම් කරන්න යන්නෙ අපේ යාළුවන්ට ඇයි මම එහෙම කිව්වෙ කියන එක....

    නා‍ට්‍වාය‍ - මූදු පුත්තු
    මුහුදු පතුල යට ඉඳලා
    (සෝමලතා සුබසිංහ)

    මූදු පතුල යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරවා
    පෙණ කැටියක පාකරලා
    මගෙ දෝතට පුතු ආවා//

    මූදු පතුල යට ඉඳලා..

    සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා//
    සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා//

    මූදු පතුල යට ඉඳලා..

    වෙරළෙන් කිරි කවඩි සොයා කෙනේක් පුතුට ගෙන එනවා//
    තවාත් කෙනේක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//
    ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
    ඒවායින් කවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා
    පුතුගෙ ඉණේ පළඳනවා///

    මේ සින්දුවේ ඉතාම වැදගත් කොටස තියෙන්නෙ අවසාන භාගයේ.... මම ඒක මේ විදියට පැහැදිල කරන්නම්....
    මුහුදු රස්සාව කරන මිනිහෙක්ව බැදගෙන එන කාන්තාව මිනිහා මුහුදු ගියාම තනිව ජීවත් වෙනවා. මේ දෙන්නට ළමයි නෑ. ඉතින් මේ කාන්තාව වද ගෑනියෙක් කියල සමාජයෙන් නොයෙකුත් නින්දා ගැරහිලි... නමුත් කාන්තාවට ලොකු විශ්වාසයක් තිබුනා ඇය ගැන.... ඇයට ඕන උන් මේ අහල පහල ගෑනුන්ගෙ කටවල් වහන්න.. ඒ සදහා ඇය ගත්ත විසදුව තමා තම සැමියගේ බාල සහෝදරය සමග එකතුවීම. කෙසේවෙතත් මේ රහස කිසිකෙනෙකුත් දන්නෑ.

    එහි ප්‍රතිඵලයක් විදියට තමා මේ ළමයව මේ ලෝකෙට එන්නෙ. අස්ම්ප්‍රදායිකව ආපුනිසාත්, ඒ පැමිණීම නිසා ඇතිවෙන සමාජ වෙනස්වීම හා ළමයා නිසා ඇයට හිමිවන තැන හා සන්තෝෂනිසා තමා මේ ගීය ගායනා කරන්නෙ.

    වෙරළෙන් කිරි කවඩි සොයා කෙනේක් පුතුට ගෙන එනවා//
    තවාත් කෙනේක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//
    ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
    ඒවායින් .වඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා

    මුහුදු රස්සාවේ යන බැදපු මනුස්සය හිතන්නෙ මේ මගේ පුතා කියල ඉතින් මුහුදු ගිහින් එනකොට ඔහු පුතාට වෙරලෙන් කිරිකවඩි අහුලන් ගෙනල්ල මට දෙනව මෙන්න පුතාට කියල.
    ඒත් පුතාගෙ ඇත්ත තාත්ත ඒ කියන්නෙ මාම රහස හංගගෙන හිටියට මිනිහටත් දරු කැක්කුම තියෙනව මොකද ඇත්තටම ළමය එයාගෙ නිසා. ඉතින් පාට පාට පබළු කඩෙන් ගෙනත් එයත් දෙනව මට.

    දැන් මම මොකද කරන්නෙ .... කියල කල්පනා කරන කාන්තාව මේවගේ තීරණයකට එනව...
    මට අයිතිය කවුද නෙමෙයි වැදගත් වෙන්නෙ මාව සමාජයෙන් අවමාන වලින් බේරගත්ත මේ ළමයව. ඉතින් ඒ ළමයට මේ දෙන්නගෙම ආරක්ෂාව ලැබෙන්න ඕන. ඒක නිසා ඒ කවඩියි, මේ පබළුයි එකම නූලක අමුනල පුතාව රැකලදෙන්න කියල හිතාගෙන පුතුගෙ ගෙලේ මම පළදිනව.....

    මොකද කියන්නෙ අපේ යාළුවො..... කමෙන්ට්ස් තමා ඕනි අපිව දිරිමත් වෙන්න....
    තව එකක් තව ටිකකින්....

    දෙයියෝ සාක්කි කිව්වලු..මොනවද බන් මේ වෙන්නේ..ඔලුව විකාර වෙනවනේ...:confused:
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83

    මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
    මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

    මී ලගට බලාපොරොත්තු වන්න.......

    eka nam mata onemai
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83

    මේ සින්දුවේ ඉතාම වැදගත් කොටස තියෙන්නෙ අවසාන භාගයේ.... මම ඒක මේ විදියට පැහැදිල කරන්නම්....
    මුහුදු රස්සාව කරන මිනිහෙක්ව බැදගෙන එන කාන්තාව මිනිහා මුහුදු ගියාම තනිව ජීවත් වෙනවා. මේ දෙන්නට ළමයි නෑ. ඉතින් මේ කාන්තාව වද ගෑනියෙක් කියල සමාජයෙන් නොයෙකුත් නින්දා ගැරහිලි... නමුත් කාන්තාවට ලොකු විශ්වාසයක් තිබුනා ඇය ගැන.... ඇයට ඕන උන් මේ අහල පහල ගෑනුන්ගෙ කටවල් වහන්න.. ඒ සදහා ඇය ගත්ත විසදුව තමා තම සැමියගේ බාල සහෝදරය සමග එකතුවීම. කෙසේවෙතත් මේ රහස කිසිකෙනෙකුත් දන්නෑ.

    එහි ප්‍රතිඵලයක් විදියට තමා මේ ළමයව මේ ලෝකෙට එන්නෙ. අස්ම්ප්‍රදායිකව ආපුනිසාත්, ඒ පැමිණීම නිසා ඇතිවෙන සමාජ වෙනස්වීම හා ළමයා නිසා ඇයට හිමිවන තැන හා සන්තෝෂනිසා තමා මේ ගීය ගායනා කරන්නෙ.

    වෙරළෙන් කිරි කවඩි සොයා කෙනේක් පුතුට ගෙන එනවා//
    තවාත් කෙනේක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//
    ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
    ඒවායින් .වඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා

    මුහුදු රස්සාවේ යන බැදපු මනුස්සය හිතන්නෙ මේ මගේ පුතා කියල ඉතින් මුහුදු ගිහින් එනකොට ඔහු පුතාට වෙරලෙන් කිරිකවඩි අහුලන් ගෙනල්ල මට දෙනව මෙන්න පුතාට කියල.
    ඒත් පුතාගෙ ඇත්ත තාත්ත ඒ කියන්නෙ මාම රහස හංගගෙන හිටියට මිනිහටත් දරු කැක්කුම තියෙනව මොකද ඇත්තටම ළමය එයාගෙ නිසා. ඉතින් පාට පාට පබළු කඩෙන් ගෙනත් එයත් දෙනව මට.

    දැන් මම මොකද කරන්නෙ .... කියල කල්පනා කරන කාන්තාව මේවගේ තීරණයකට එනව...
    මට අයිතිය කවුද නෙමෙයි වැදගත් වෙන්නෙ මාව සමාජයෙන් අවමාන වලින් බේරගත්ත මේ ළමයව. ඉතින් ඒ ළමයට මේ දෙන්නගෙම ආරක්ෂාව ලැබෙන්න ඕන. ඒක නිසා ඒ කවඩියි, මේ පබළුයි එකම නූලක අමුනල පුතාව රැකලදෙන්න කියල හිතාගෙන පුතුගෙ ගෙලේ මම පළදිනව.....

    මොකද කියන්නෙ අපේ යාළුවො..... කමෙන්ට්ස් තමා ඕනි අපිව දිරිමත් වෙන්න....
    තව එකක් තව ටිකකින්....

    digatama karan yan ela ela