බැන් උනත් ලොග් වෙන්න පුලුවන් ඒ එකවුන්ට් එකෙන් මගෙ හිතේ, හැබැයි බලන්න විතරෛ පුලුවන්, වෙන මොනවත් කරන්න බෑ
log wela mona reddakwath karanna ba, logout wela thamai balanna wenneth

බැන් උනත් ලොග් වෙන්න පුලුවන් ඒ එකවුන්ට් එකෙන් මගෙ හිතේ, හැබැයි බලන්න විතරෛ පුලුවන්, වෙන මොනවත් කරන්න බෑ

මම නම් හැමදාම හිටිය බන්..උඹව කාලෙකින් දැක්කේ නෑ හිටියයි කිව්වට

මමත් ඕකම කිව්වboard eke liyalawath eyata thawa waha ganna deyak ithuru wela naha. GTRZ uwa niruwath kare dakke nadda? mama nam godak kalinma kiwwa galen awith inne menna mu thamayi kiyala.
wadiya kaa gahanna epa,, black board eke nama liyanawa naughty kiyala
![]()

මේ දවස් වල එක දිගටම බෑන්ඩ් වුන අය ගැන ත්රේඩ් යනවා නේ..
ඒ ඇයි..
සමහර වේලාවට බෑන්ඩ් වුන අයගේ ෆෙක් එකවුන්ට් එකෙන් ඇවිත් බොරුවට..
ඒ ගැන දුක් වෙන අය ඉන්නවා නේ..
කොහොම වුනත් මම නම් දැක්කේ එක්කනෙක් දෙන්නෙක් වගේ..
සමහර වේලාවට මම දැකලා නැතුව ඇති..
ඒ හින්දා මේකට විකප්ලයක් හැටියට..
හොම් පෙජ් එකේ වම් පැත්තෙන් සයිට් නැවිගෙෂන් එකේ..
බෑන්ඩ් වුන අයගේ නම් දැම්මා නම් හරි..
අපිට හිතා ගන්න පුලුවන් නේ මේ පුද්ගලයා ට දඩුවම් ලැබිලා කියලා..
හරියට ඉස්කොලේ යම් වැරැද්දක් කලාම නොටිස් බොඩ් එකේ පබ්ලික් කරනවා වගේ..





meyage hasirimanam anthimayi






සුනිමල්ට පොන්නයා කිව්වා කියලා. වැරදිද? 

උඹලගේ ගෙදර උන් තරම්නම් චාටර් නෑmeyage hasirimanam anthimayi

සුනිමල් නිසා අර වෙන කෙනෙක් බෑන් කරල ඒක වැරදීනෑ නෑ අවුලක් නෑ බෑන් නොවුනට. ඒත් අනිත් උන්ට කිව්වේ