එළකිරි භූත කොටුව.........

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0

තමන්ටත් දෙයක් තියෙනවනම් මෙතන ලියන්න... හැබැයි මාතෘකාවට අදාල දේ පමණක් ලියන්න කියල ඉතාමත් යටහත් පත්ව කාරුණිකව ඉල්ලා සිටිනවා... බුදුසරණයි...

මොකෝ බන් මෙච්චර කේන්ති ගියේ ?
අයෙත් පලවෙනි පිටුවට ගිහිල්ල බලන්න මාතෘකාව කොකක්ද කියල .
 
Jan 21, 2010
721
278
0
Italy
මොකෝ බන් මෙච්චර කේන්ති ගියේ ?
අයෙත් පලවෙනි පිටුවට ගිහිල්ල බලන්න මාතෘකාව කොකක්ද කියල .

මචෝ.. කේන්ති ගියේ ඇයි කියලද අහන්නේ???
කේන්ති ගියේ මේකයි.. කෙනෙකු අසන දෙකට පිළිතුරක් දෙනකොට.. ඒ කෙනාට දැනෙන්න සරල විදිහටම දෙන්න ඕනේ.. ඉතිං අපි මේ භූත කොටුවේ දෙයක් ලියනවා නම් ලියන්නේ තව කෙනෙකුට දෙයක් තේරුම ගන්න.. ඉගෙන ගන්න... නැතුව කහනවට නෙමෙයි... අනිත් දේ තමයි අපි මෙතන ඉන්නේ ෆුල් බොක්කෙන්...

ඔය කියන විදිහට මමත් ඔය දමිත් කියන පුද්ගලයා වගේ ටෙක්නිකල් බන කියන කෙනෙක් නම් මම නිහඬ වෙන්නම්...

:shocked::(:(:(:(:(:(:(:(:(:(:sorry::sorry::sorry::sorry::sorry::sorry::(:(:no::no::no:
ඔබ සැමට ජය වේවා...!!!
 
gkasigex

Member
Feb 8, 2009
27
1
0
දයාබර රොබෝ අය්යේ ! මම සාමාන්‍යයෙන් නුල් කියවල මාරු වෙලා යන කෙනෙක් :dull:.සමාවෙන්න ඕනේ :rolleyes:. එත් 2009 න් පස්සේ මම එළකිරි එකට අවනම් ඒ රොබෝ අයගේ බුත කොටුව කියවන්න .:angry::angry: මමත් ඉපදුනේ තිස්සමහාරාමේ .ඒ කාලේ මාත් යාලුවෝ එක්ක මහා රෑ 12 ට එක එක ජාතියේ තටු අරන් සොහොන් ගානේ බඩගාලා:growl::growl: , බලි තොවින් අස්සේ ගිහින් හොඳ චාටර් කාව. එත් දැන් අවුරුදු 10 - 12 ක ඉන්නේ අගනුවර . හොල්මන් මන්තර මම විශ්වාස කරනවා . කවදාවත් දැකල නැති උනාට ගොඩක් දේවල් මට ඇහිලා දැනිල තියනවා:yes: .. ඉතින් කියන්න හැදුවේ මේ නුල කවදාවත් නතර කරන්න එපා කියල . දිගටම අපි හැමෝම මේක කරගෙන යමු ... පරණ මතකයන් යලි මතක් කරදීම වෙනුවෙන් ගොඩක් ස්තුති යි :D!! එහෙනම් රොබෝ අය්යටත් , බුත කොටුවටත් ජයවේවා... !!!!!!
 
  • Like
Reactions: priyankarascorpio

shanu84

Member
Jun 12, 2009
8
0
0
hikka
2009 ඉදන් ත්‍රේඩ්ස් වලට රෙප්ල්ය් කරන්න හෑදුවට බෑරි උනා.ඒත් රොබෙර්ට් අය්යාගේ ත්‍රේඩ් එක හුගක් හොද නිසා (රොබා අය්යාගෙ ඈඩ්වයිස් මත:cool: ) අද ඉදලා රෙප්ලය් කරන්න පටන් ගන්නවා.මුලින්ම රොබා අය්යටත්, priyankarascorpio සහොදරයටත්,121221 සහොදරයටත් තමන්ගෙ අත්දෑකීම් බෙදා ගත්ත සහොදරයන්ටත් ස්තූති කියලා කියනවා.:D.මගෙත් අත්දකීමක් තියනවා ඒත් ඒක තාම විසද ගන්න බෑරි උන නිසා ත්‍රේඩ් එකට දෑම්මෙ නෑ.:no:.(රොබා අය්ය අවසර දෙනව නම් දාන්නම්).මේ ත්‍රේඩ් එක අපි කාටත් හුගක් වෑදගත් ත්‍රේඩ් එකක්.අපිට නොපෙනෙන ලොකයක් නිසා අපිට ඈතිවෙන බලපෑම කොච්චරද කියලා මට තේරුනේ මේ ත්‍රේඩ් එක නිසා. මචන්ලා හෑමෝටම බොහෝම ස්තූතියි.:yes:
 
Last edited:

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    254
    43
    මම බොලා ඔක්කෝටම කිව්ව නේද මගේ කතාවට හොටදා&#350

    රෝබෝට්‌ අයියේ මම හැමදාම රැට රතන සුත්‍රය ඇතුළු තුන් සුත්රයම කියල නිදාගන්න එකෙක් ... අයියගේ කතාව අහලා මටත් අයියට තියෙන ඔය ප්‍රශ්නෙම හිතුන... කවුරු හරි දන්නා කෙනෙක් කියන්න ඒ පිරිතට යකා චූන් වුනේ ඇයි?,..... එහෙම වෙනවා නම නිතර නිතර.... මම අහන්නේ රැට රතන සුත්‍රය කියල නිදාගන්න එක හොඳ නැද්ද...? දන්නා කෙනෙක්ගෙන් පිළිතුරක් පතමි.

    මචන් මම මේ පැත්ත ගැන දන්නේ නේ. එත් ආසයි. මගේ ටිකිරි මොලේට හිතෙන හැටියටනම් ඒ යකා ජිවත් වෙලා ඉන්න කාලේ පින් කරපු එත් අවසන් මොහොතේ අයහපත් සිතුවිල්ලක් නිසා ඔය වගේ ආත්මයක් ලැබුවද දන්නේ නැ. මේක නිසා රතන සුත්‍රය අහන්න ඕනේ කිව්වද දන්නේ නැ. මේක මට හිතෙන විදියක් විතරයි. කිසි කෙනෙක් වැරදියට ගන්න එපා. මේ අදහස ගැන අදහස් දක්වන්න කියල ඉල්ලා සිටිනවා රොබට් අයිය ඇතුළු සියලු දෙනාගෙන්ම.

    මම බොලා ඔක්කෝටම කිව්ව නේද මගේ කතාවට හොටදාන්න එපා කියල:angry::angry::angry:...... දැන් ඉතින් කරන්න දෙයක් නෑ උඹ මගේ කට ඇවිස්සුවා;)..........

    priyankarascorpioගේ දීර්ග පැහැදිලිකිරීමට හා මෝහනය පිළිඹඳ පිලිතුරට ස්තූතියි:love::love:......

    ------------------------------------------------------------------------------------------------------------------------------------------------
    මේක කොටන අතරමැදදි දැක්ක දෙතුන්දෙනෙක් මරාගන්නව.......ඕක අරූ කිව්ව මූ කිව්ව කියල:angry::angry:....... භූත කොටුවෙ බුවාලටික සාමයෙන් සමගියෙන් හිත සැනසිලේ හිටපල්ලා:)...... අපැහැදිලි තැන් ප්‍රශ්ණ කරපල්ලා අනවශ්‍ය ප්‍රශ්ණ ඇතිකරගන් නැතිව........ හැම දෙයක්ම කලයුතු පිළිවෙලක් තියෙනව:yes:..... ඉස්සෙල්ලාම ඒ දේ හදාරපල්ලා:yes:............
    මොකා තමුන්ගේ වගේ හිතන් කිව්වත් අන්තිමට උන් කියන්නේ උන් හොයාගත්ත ධර්මයක් නෙමෙයි........ බුදුන් වහන්සේ සාරාසංක්‍ය කල්ප ලක්ශයක් පෙරුම් පුරල අම්බානක කට්ටක් කාල තනියම හොයාගෙන, "මේන් උඹලටත්...... හදාරල ගොඩයමන්ලා" කියල ගෙඩිය පිටින්ම ලබා දීපු ඒ නිර්මල බුද්ධ ධර්මයයි:love::love:. ඉතින් මොකා මොනවිදියට කිව්වත් බුද්ධ දර්ශණයේ එකම හිමිකරු බුදුන්වන්සේ පමණයි....... (වසර 2600ක් අතිමහත් දුශ්කරතා මැද්දේ මේ ධර්මය අපට ලබාදුන් සංඝයා වහන්සේලාටත් වැඩි ගෞරවයක් හිමිවියයුතුයි:love::love:.......)
    එක එක අය "සබ්බ දානං ධම්ම දානන් ජිනාතී" (හරිදත් මන්දා.... 5 වසරෙ කවි ) කියල තමුන්ට ගෝචර වූ දහම අද කාලයට ගැලපෙන උදාහරණ යොදාගෙන දේශණාකරනව......ඉතින් ඔහොම කියන දහමේ යම් යම් අඩුපාඩු වැරදි තිබිය හැකියි...... මොකද ධර්ම කතිකයාගේ ධර්ම ඥානය, ධර්මය පැහැදිලිකරන්න ගන්න උදාහරණ පහත් තත්වෙක පැවතුනොත් ප්‍රචාරය වන අදහස විකෘර්ති විය හැකියි:baffled:........ ඒකයි බුදුන් වහන්සේ විසින්ම දේශණා කරල තියෙන්නේ ධර්ම කරුණු බුද්ධියෙන් තාර්කිකව විමසල නිවැරදිනම් පමණක් බාරගන්න කියල:yes::yes:.......

    ඉතින් මොකා මොනව කිව්වත් මෙතන ගුටි ඇනගන් නැතිව දාල තියෙන අදහස් නුවනින් විමසල හරි දේ පමණක් ලබාගන්න........ :dull::dull:
    ----------------------------------------------------------------------------------------------------------------------------------------

    හ්ම්ම්...... දැන් තමයි අර ප්‍රශ්ණයට පිළිතුර..........

    මම ඉතා ප්‍රවේසමෙන් මේ තත්වය පැහැදිලිකරල දෙන්නම්...... මම මේවගේ දේවල් විවාදයට ගේන්න අකමැති, ඉන් මිසදිටු අදහස් ඇතිවියහැකි නිසා......ඉතින් මම මගේ මිසදිටු අදහස් අයින් කරල ඉතා පරිස්සමින් මේ දෙය පැහැදිලිකරන්නම්:dull:.......

    උඹල අපි අහලතියෙන විදියට බුදුගුණ කිව්වහම යක්කු භූතයො පැත්තෙ ඉන් නැතිව දුවල යනව කියල මතයක් අපේ ඔලුවලට කවුදෝ මන්ද දාල තියෙනව:confused:.... ඒක හරියට නයාට භූමිතෙල් දැම්ම වගේ වැඩක්..... *(නයා කඩන් බිඳන් යනව).........
    ඒ සමාජගත අර්තකථනය මාගේ පෞද්ගලික මතයට අනුව බුදුදහමටත් පටහැනියි:yes:.......
    කොහොමද බුදුදහම කෙනෙකු බයකරන්න යොදාගන්නෙ?? බුද්ධ ධර්මය සර්ව අවිහින්සාවදී දේශණයක්...... ඉතින් කොහොමද බුදුගුණ කිව්වහම යක්කු බයවෙලා දුවල යන්නෙ????

    එහෙම බලයක් තියෙනවනම් බුද්ධ දේශණයේ "ආලවක දමනය" වෙනුවට "ආලවක බයකොට පලවාහැරීම" කියල තියෙන්න එපැයි?????:rolleyes: අනික, ආලවක කතාවේ ආලවක යකු බුදුන්ට තර්ජනය කරන අවස්තාවකුත් තියෙනව.........:rolleyes:

    මාගේ සොයාබැලීම් වලට අනුව මොන ආගමේ මොකා මළත් එම ජීවියාගේ *(පන ඇති සියලු සත්තුන්ට පොදුයි) අවසන් සිතිවිල්ල අනුව උගේ ඊලඟ ප්‍රතිසන්දිය තීරණය වෙනව....... කාටත් වඩා පින්කම් කල බින්බිසාර රජතුමා *(මතක හැටියට) මරණින් පසු පිඹුරෙක් වී ඉපදෙන්නෙත් ඒ සිද්දාන්තයට අනුව....:dull:
    ඉතින් එම ප්‍රතිසන්දිය (නැවට උප්පත්තිය) පහල අමනුශ්‍ය තලයක සිදුවුනොත් ඔවුන් මේ විශ්වය පුරා කරන සැරිසැරීම් වලදී තේරුම් ගන්නව තමුන්ට ගොඩයන්න තියෙන එකම සරණ බුදු සරණ පමණයි කියන එක:)............. *(මළාට පස්සේ දෙවියන් වහන්සේ හොයහොය ගිහින්, හොයාගන්න බැරිව ආත බූත වෙච්ච ආත්ම අනන්තවත් මට හම්බවෙලා තියෙනව...... මෙතනට ආගම් පටලවගන්න ඕන නැති නිසා අපි ඒගැන කතා නොකර ඉමු)

    ඉතින් මේ අමනුශ්‍යයන් (මම කියන්නේ ගොඩ එන්න දඟලන උන් ගැන විතරයි....... ආත භූත නැති චාටර් උන් අනික් උන්ට පවු දිදී ඉන්නව:growl::growl:...... ඒත් ඉතින් අන්තිමේදි ඔක්කෝම ඇතිවුනාම ගොඩඑන්න තියෙන්නෙ බුදු සරණ පමණයි.:love::love:;)) තමුන්ගේ තත්වය උසස්කරගැනීමට හා එම පහත් භව වලින් මිදෙන්න බුදු බණ, පින් උපයෝගීකරගන්නව.

    මට රතනසූත්‍රය ගැනත් ටිකක් කියන්න ඕන..... මෙය දේශනා කළේ විසාලා මහනුවර පැතිරුන රෝග,අමනුශ්‍ය හා දුර්භික්ශ බිය සමනයකරන්න....... මෙතැනදී මට මොනම අවස්ථාවකවත් කියවන්න හමුවුන් නෑ එම පිරිත නිසා අමනුශ්‍යයින් පැනල ගියපු බවක්:dull:.....

    මගේ හැඟීමට අනුව මෙම සූත්‍රය ඇසීමෙන් පහත් තලවල හිටිය අමනුශ්‍යයන් එම තලවලින් මිදී ඉහල තල වලට පැමිනීමත්, ධර්මයට අකමැති උන් එම ස්ඨානයෙන් පිටවීම හෝ නිසොල්මන්ව වාසය කිරීම සිදුවිය හැකියි......(මනුශ්‍යයන්ට කරදරයකින් තොරව)

    ඉතින් ඉහත කරුණු සැලකීමට ගැනීමෙන් මම ආ නිගමණය නම්........ ඕනම විටෙක අපට බුදු ගුනෙන් ආරක්ශාවක් සැලසාගතහැකියි.......අමනුශ්‍යයන්ගේ අනවශ්‍ය හදිසි හැසිරීම් නිශ්ක්‍රීය කිරීමක් මගින්.........(මොකද බුදු දහම පරම සත්‍ය නිසා) ඒත් විවිද භන්දනයන් සමහර අවස්ථාවල ඉතා ප්‍රභල විය හැකියි..... ඇත්ත...... අවසානයේ බුදු මග ජයගන්නවා තමයි...... නමුත් මම කියන්නේ ඉතා සීමිත මොහොතකට........... ඒකයි කොච්චර පින්වන්තයනුත් ගුරුකන් අනවින නිසා අකාලයේ මැරිල යන්නේ..... (හොඳම උදාහරණය මගේ සීයාගේ මරණය ). *(මෙම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රය ඉතා පැරණි ඒවගේම ඉතා බලගතු දෙයක්..... වෙන එකක් තියා සිදුහත් කුමරු බුදුවන බවට, කුමරුගේ උපතේදීම නක්ශස්ත්‍ර කරුවන් පවසල තිබුන මතකනෙ)

    ඉතින් එදා සිද්දිය මහේ ඇසින් බලන විට එදා ඌට උගේ යක්ශ ශක්තිය:growl::growl: පරදවා බුද්ධ ශක්තිය නැගී සිටීමත්.......රතන සූත්‍රයේ ආනුභාවයෙන් එය අසාසිට නිවෙසින් පිටවීමත් ලෙසට එය ගැලපිය හැකියි..........:yes:

    මම කියන්න නොසිතපු කරුණු ගොඩක් කිව්ව...... උඹලට නොකියන ගොඩක් දේ හිතේ තියෙනව..... ඒකයි එකපාරටම මේ කතාව මම ඉවරකරන්නේ...... මේ කෙටි අර්තකතනයත් ටිකක් ආන්දෝලනාත්මක වෙන්න පුලුවන්...... අන්තිමට කට්ටිය මාව දේවදත්ත ගානට දායිද කියලත් සැකයි:oo:...... මේ මගේ අදහසක් පමණයි....... නිගමණයක් නොවේ...... තාමත් මම මේ සම්භන්දව කරුනු සොයමින් පවතිනව...... ඒත් මට මේ සිද්දිය කියල පිලිගන්න පුලුවන් උත්තරයක් ගන්න අයෙක් තාම හම්බවුන් නෑ..........

    :frown:රොබොට් අයියා.......
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    භූත කොටුව එක්ක ටච් එකේ හිටපන්.....

    මචෝ.. කේන්ති ගියේ ඇයි කියලද අහන්නේ???
    කේන්ති ගියේ මේකයි.. අනිත් දේ තමයි අපි මෙතන ඉන්නේ ෆුල් බොක්කෙන්...

    ටෙක්නිකල් බන කියන කෙනෙක් නම් මම නිහඬ වෙන්නම්...
    :sorry::sorry::sorry::sorry::(:no::no::no:
    ඔබ සැමට ජය වේවා...!!!

    පිස්සු කෙලින් නැතිව අපිත් එක්ක ත්‍රෙඩ් එකේ හිටහං:yes:...... මට උඹේ අදහස් වැදගත් වෙනව........ සයිබර් වලි ඔච්චර ඇඟට ගන්න එපා.....*(මළපනින්න දෙයක් කියල තිබුන් නැද්දත් මන්දා........:lol:) අනික් ත්‍රෙඩ් වගේ නෙමෙයි මම මේකෙ වලි යන්න දෙන් නැතිව බොහොම පරිස්සමින් බලාගන්නේ....... ඇහැ ඇරල බලපන් අනික් ත්‍රෙඩ් වල තියෙන වලි.......උඹට වහකන්න හිතෙයි:lol:........
    භූත කොටුව එක්ක ටච් එකේ හිටපන්.....;)

    :frown:රොබොට් අයියා
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    හප්පා........ සොරිවෙන්න ඕන

    රොබොට් අයියේ පුලුවන් වෙලාවක රිප්ලයි එකක් දාන්න.;)
    මොකද්ද මේ ගෙවල් වලට ආරක්ෂා දානව කියන්නේ?
    ප.ලි.
    හෆ්ෆෝ මම ආපු නැති ටිකට මේකේ කතා ගොඩක් ගිහින්නේ.අත්දැකීම් බෙදාගන්න හැමෝටම ගොඩක් ස්තූතියි :) අපිටනම් මෙලෝ අත්දැකීමක් නැති උනාට මේව ලියල තියෙන විදියට අපිත් එතන හිටිය වගේ :shocked:

    හප්පා........ සොරිවෙන්න ඕන:baffled:....... උඹගේ ප්‍රශ්නෙ දිගටම යට යනව.... :baffled:උත්තරයක් කොටන්න යනකොට මොකක් හරි මගුලක් සෙට්වෙනව....:baffled:මොනවවුනත් මම දැක්ක උඹගේ ප්‍රශ්නයට කට්ටිය සාදාරන උත්තර දීල තියෙනව:yes:.... මට හෙට පුලුවන් වුනොත් ටිකක් වෙනස් උත්තරයක් දාන්නම්:rolleyes:

    :frown:රොබොට් අයියා
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    භූත කොටුව උස්සල තියන ඔක්කෝටම ස්තූතියි.......

    දයාබර රොබෝ අය්යේ ! මම සාමාන්‍යයෙන් නුල් කියවල මාරු වෙලා යන කෙනෙක් :dull:.සමාවෙන්න ඕනේ :rolleyes:. එත් 2009 න් පස්සේ මම එළකිරි එකට අවනම් ඒ රොබෝ අයගේ බුත කොටුව කියවන්න එහෙනම් රොබෝ අය්යටත් , බුත කොටුවටත් ජයවේවා... !!!!!!

    එළ එළ..... වල්කම් ටු භූත කොටුව:)....... අදවත් හොරෙන් බලල බයවෙලා මාරුවෙලා යන් නැතිව භූත කොටුවට සුභපැතුවට ස්තූතියි:P:rofl:...... දැන් උඩබලන් ඉන් නැතිව දන්න අත්දැකීම් අපිත් එක්ක බෙදාගනින්:rofl:.............

    උඹට ජය......

    ඉස්සර අපි පුංචි කලේ කරපු දේවල් මතකවෙනකොට ඇඩෙනවා මචන්ලා. රොබට් අයියගේ බූතකොටුවට දීර්ගායු වේවා.

    ස්තූතියි මචන් භූත කොටුව එක්ක ඉන්නවට.......

    2009 ඉදන් ත්‍රේඩ්ස් වලට රෙප්ල්ය් කරන්න හෑදුවට බෑරි උනා.ඒත් රොබෙර්ට් අය්යාගේ ත්‍රේඩ් එක හුගක් හොද නිසා (රොබා අය්යාගෙ ඈඩ්වයිස් මත:cool: ) අද ඉදලා රෙප්ලය් කරන්න පටන් ගන්නවාමචන්ලා හෑමෝටම බොහෝම ස්තූතියි.:yes:

    උඹට කියන්න දෙයක් නෑ:rolleyes:..... ඇතිවෙන්න පි.ම්. කරල තියෙනව:)...... ඉක්මනින් වැඩේ ගොඩදාගෙන ස්ටෝරිය ලියපන්;)........

    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    එහෙනම් ඉතින්........ පුලු පුලුවන් විදියට කට්ටියට උත්තර දැම්ම.......... චූන් එකට බම්ප් එකක් හරි දාල භූත කොටුව උස්සල තියන ඔක්කෝටම ස්තූතියි.......:love::love:.......

    පස්සෙ සෙට්වෙමු..........

    ඊළඟට රැවුලී:growl::growl::growl::growl::growl:.........

    හූ:growl:.............. හූ:growl:.............. හූ:growl:...............

    :frown:රොබොට් අයියා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රොබට් අයියගෙන් අවසරයි එහෙනම්. බුද්ධ දේශනාව සහ අමනුස්සයින් ගැන කතා උන හින්ද පොඩි අදහසක් එකතුකරන්න හිතුන මටත්. අපේ බුදු හාමුදුරුවෝ කවදාවත් පිරිත් සුත්‍ර කියල යක්ෂයින් බූතයින් දමනය කරා කියල කොහෙවත් සඳහන් වෙලා නැහැ. බුදු රජාණන් වහන්සේ ආලවක දමනය කරෙත් බණදහම් කියල දීල. රොබට් අයියාගේ කතාව හරි ඒ ගැන ලියල තිබුන. මම දන්නවිදිහට බුදුගුණ කියල මෙල්ලකරන්න බැරි අමනුස්ස කොට්ටාශ ඉන්නවා. එතැනදී තම ඇදුරා කියන චරිතය මෙතනට එන්නේ. බුද්ද දේශනාවේ තියෙන්නේ කිසිම කෙනෙක් බයකරන්න යොදාගන්න දේශනාවල් නෙවෙයිනේ. යමෙක් බයට පත්වී ඇතිද අන්න ඒ බයෙන් මිදෙන්නනම් බුද්ද දේශනාව පිහිටට එනවා. මම මෙතැනදී අදහස් කරන්නේ නැහැ බුද්ද දේශනාව මන්තර සාස්තරේට වැඩ පහලින් තියෙනවා කියල . උතුම්ම ඉහලින්ම තියෙන්නේ බුද්ද දේශනාව තමයි. බුද්ද දේශනාවෙන් සූත්‍ර වලින් කරන්නේ යහපත් දේට යොමුකරන එක. එත් කොයිතරම් හොඳින් කීවත් අහන්නේ නැති අදම මිනිස්සු කොයිතරම් අද අපේ සමාජේ ජීවත්වෙනවද. අන්න ඒ වගේ අමනුස්සයින්ට පිරිත් අහන්නේ නැහැ කියලයි මගේ අදහස. එතැනදී ඇදුරා කරන්නේ හොඳින් කියල අහන්නේ නැති එකා නරකින් මට්ටු කරන එකයි. හැබැයි කොයිම වේලාවකදී උනත් අමනුස්ස බයක් දනුනවෙලාවක බුදු ගුණ , තුන් සූත්‍රය මතක් කරගත්තනම් මනුස්සයෙකුට තමුන්ට ඇත තියන්නනම් බැහැ. ප්‍රමුක කරනේ තමයි අපි හොඳින් පින් දහම් කරනවානම් අමනුස්සයින්ට අපිට කරදර බලපෑම් කරන්න බැහැ කියල තද විස්වාසයක් මට තියෙනවා.
    ලංකාවේ එක්තරා දුෂ්කර පළාතක (පූජා නගරයක) මම රැකියාව කරා අවුරුදු 5 ක්. ඒ කලේ මම ඇදුරෙක් එක්ක කිට්ටු හිතවත්කමක් පැවැත්වුවා. එයාගේ යන්ත්‍ර මන්ත්‍ර වැඩ කරනකොට මම ළඟ ඉඳල තියෙනව. ඒ මන්තර කියන අතරේ ස්ලෝක කියවෙනකොට මට ඇහිලා තියෙනව බුදුන්ගේ කලේ සංගාය වහන්සේ කෙනෙකුට රොඩී බන්දනයක් කරලා එක කපන්න "ඔඩ්ඩිස " කියන යක්ස සෙනදිපතියව ගෙන්නුවා කියල.
    ( මේ කතාව මම කියන්නේ 50% ක විතර මතකෙන්. හරියට මතක නැහැ )ඔය ස්ලෝක වල තිබුන හීරැස්ස / දෙහි වගේ ගුරුකම් අතේ වැඩවලට ගන්න ගස්වල උපත ගැන. මට මතකවිදිහට මේ කියන සීන් එක තිබුනේ ජලනන්දන පිරිතේ දැහැන කොටසේ. දැන් අපි සාමාන්යෙන් බාවිතා කැරෙන්නේ ජලනන්දන පිරිත විතරනේ . ඒ ඇදුරා ජලනන්දනේ පාවිච්චි කරේ දහනත් එක්ක. මම හිතන්නේ රොබට් අය්යිය මේ සම්බන්දව මට වඩා යමක් දන්නවා athi කියල මම හිතනවා. මගේ හිතවත් ඇදුරුතුමා හදිසියේ ඒ කාලෙම මියගියා.එයාගේ සියලු මන්තර පොත්පත් තිබුනේ මාගාව ඒ වෙද්දී. ඒ මනුස්සයාගේ මරණෙන් පස්සේ එයාගේ සියලු වත්කම් මම එයාගේ සහෝදරයින්ට බාරදුන්න. කොයි තරම් ඇදුරෙක් උනත් එයා නිතරම් කිව එය කරලා තියෙන නරක ගුරුකම් වැඩ වලට පව් ගෙවන්න වෙනවමයි කියල. ඒ වගේම හදිසියේ හදුන බඩේ අමාරුවකින් නිකම්ම මැරිලා ගියා. පුළුවන් තරම් පිනක් දහමක් කරගෙන බණක් අහගෙන බවනාවක් කරගෙන දානයන් මානයක් දීගෙන ජීවිතේ ගතකරොත් අපිට මේ කුණු සංසාරෙන් එගොඩවෙන්න පුළුවන් වෙයි. රොබට් අයියගේ බූත කොටුවට ජය වේවා..
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    3. නොපෙනෙන ලෝකය දැකීම

    කලින් කොටස
    http://www.elakiri.com/forum/showpost.php?p=11909583&postcount=647

    aura එහෙම නැත්නම් මිනිසුන්ගේ කිරණ කය දකින්න පුළුවන් කියන්නේ එමගින් මිනිසුන්ගේ අධ්‍යාත්මික මට්ටම උනත් කියන්න පුළුවන්. බොරුවට මාර්ගපල තියනව කියන අයගේ කිරණ කය අනුව එයාගේ සිතේ තියන කෙලෙස් පිළිබද යම් අදහසක් ගන්න පුළුවන් , ( සිතේ ඇති තරහ , වෛරය , කාමය අනුව aura එක වෙනස් වෙන බව මට දැනගන්න ලැබුන )
    මේ තාම introduction එක විතරයි , මෙම අය නොපෙනෙන සත්වයින් පිලිබඳ කියන ලද දේ ඉදිරියට බලාපොරොත්තු වෙන්න ..
    ඊට කලින් මේ ටික නොකියම බැ,

    1.මෙම කරුණු පොත්වල තියන ඒවා නොවෙයි .
    2. අහල , කියවලා තියන දේවලට වඩා වෙනස් වෙන්න පුළුවන්
    3. සමහර ආගම් , විස්වාස වලට පටහැනිවෙන්න පුළුවන් ( එහෙම සිත රිදීමක් , ඇති වුනොත් ඒ පිලිබඳ කණගාටු වන අතර කිසිම ආගමකට පහර ගැසීමේ අරමුණක් නොමැති බව කියන්න කැමතියි )
    4. මෙම කරුණු අනෙක් ආගම් වලට අපහාස කිරීම සඳහා යොදා නොගන්න ලෙසද ඉල්ලනවා .

    cont...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැරණි සහ අතිපැරණි සාමාජිකයන් පවා මම දැක්කා දාල තියනව මේ පැත්තේ දැන් එන්නේ බූත කොටුව නිසා කියලා. ඒකෙන් ම තේරෙනව මේක ඇත්තටම හොද දෙයක් බව. මම මේක මෙතන කියන්න හිතුවේ මම දැක්කා මීට ටික කලතට කලින් නියම ගොං පාට් ත්‍රෙඩ් එකක් දාල ලෝකෙට ලොක්කා මම තමයි කියපු බුවෙකුත් දාල තිබ්බා උගේ ත්‍රෙඩ් නිසා සාමාජිකයෝ කඩාගෙන මේකට එනව කියලා.......ලොල් තමා......!!!උගේ ගොංපාට් එකයි මේකයි සැසදුවාම අහසට පොලව වගේ......!
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඒ හැරුනහම කිව යුතු විශේෂ දෙයක් නම්.. ඒ කිසිම ගන්ධබ්භයෙකුට ම්නිසෙකුට හිරිහැර කල නොහැක... කල හැක්කේ..,
    1. යමක් මවා පෙන්වීම....
    1. ඒ මව පෙන්වීම මගින් සිත දුර්වල වූ විටෙක ඒ පුද්ගලයාගේ ශරීරයට ඇතුල් වීමයි...

    සහ මිනිසෙකුගේ පාදයේ මහපට ඇඟිල්ලෙන් ඇදීම සහ කෙනෙකු ගැස්සී යන මෙන් ස්පර්ශ කිරීම...,

    ඉතිං මම දන්නා අයුරින් ඔය කියන දේවල් ගැන ඔන්න මම කිව්වා.... මාගේ වැරදි තියෙනවනම් තරහ වෙන්නෙනතුව මටත් කියල දෙන්න...

    හැබැයි ඒ ආත්මයට අපේ ආත්මයට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ අපේ හිත දුර්වල වෙන අවස්ථාවලදී පමණයි...
    මේ අත්දැකීම මට තියෙනව :baffled: මං කාටවත් කියල නැහැ.. මට හොඳටම ෂුවර් කවුරු හරි මගේ කකුලේ මහපට ඇඟිල්ලෙන් ඇද්ද.:dull: අනිත් අයත් බය කරන්න ඕන නැති නිසා සහ මළගෙදර අවසන් වෙලා දවසක් ගතවී තිබ්යදී මැරුණු කෙනාට අපහාසයක් කරන්න අවශ්‍ය නැති නිසා ඒ සිද්ධිය එහෙන්ම අත් ඇරලා දැම්ම. හැබැයි ඊට පස්සෙ කිසිම එහෙම දෙයක් නැහැ. :D:yes:

    තව ප්‍රශ්නයක් තියෙනව රොබට් අයිය හෝ priyankarascorpio සහෝදරයා හෝ උත්තරයක්‌ දෙයි කියල බලාපොරොත්තු වෙනව. මේකයි වැඩේ..

    මට සාමන්යෙන් එදිනෙදා ජීවිතයේදී යම් යම් වැඩ කරද්දී ඒ දේවල් ඒ විදියටම ඒ ආකාරයටම මීට පෙර අත්විඳලා තියෙනව කියල මතක් වෙනව. ඒත් ඒ කොහෙදිද? හීනෙන්ද? නැත්නම් වෙන අවස්ථාවකදීද කියල කොහෙත්ම මතකයට එන්නෙ නැහැ.

    උදාහරණයක් විදියට - අද මට කවුරු හරි කෙනෙක් (සමහරවිට ජීවිතේ ප්‍රථම වතාවට මුණගැහෙන කෙනෙක් වෙන්නත් පුළුවන්, නැත්නම් හොඳට දන්න යාලුවෙක් නෑදෑයෙක් වෙන්නත් පුළුවන්) හම්බ වෙලා මගෙත් එක්ක කතා කරනව කියල හිතමු යම් දෙයක් ගැන. ඒ කතා කරන අතරතුර මට තේරෙනවා මේ දෙබසම, මේ හමුවීමම කලිනුත් සිද්ද උනා නේද කියල මතකයක් එනව. ඒත් ඒ හීනෙන්ද? නැත්නම් කොහේ හරි තැනකදීද කියල මතක් වෙන්නෙ නැහැ. ඒත් හොඳටම මතකයි අදාළ පුද්ගලයා ඒ ඇඳුමින්ම, එම ස්ථානයේම, එම වචන වලින්ම අංශුමාත්‍රයක් වත් වෙනස් නැතුව මම ඒ අවස්තාව කලින් අත්විඳලා තියෙනව කියල.

    මේක මට මාර ප්‍රශ්නයක්. හැමදේම එහෙම වෙන්නෙ නැහැ. ඒත් මාසෙකට අඩුමගානේ ඔය වගේ සිද්දි 3, 4 ක් වත් වෙනව. මම මතක් කරන්න ෆුල් ට්‍රයි එක දුන්නත් කොහොමද මගේ මතකයේ දැන් වෙන දේවල් කලින්ම සටහන් උනේ කියල මතක් වෙන්නෙම නැහැ :growl:

    මොකද්ද මේ කේස් එක? :baffled:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    මචන් මටත් ඔය සීන් එකම තියනවා..... ගොඩක් වෙලාවට කොහෙහරි ගියාම ඒ ස්ථානය, කාත් එක්ක හි කතා කරනකොට ඒ කෙනාව මීට කලින් එහෙම්මම හම්බවෙලා තියෙනවා කියල එක පාරට මතක වෙනවා.. මටත් හිතා ගන්න බෑ මොකක්ද මේ සීන් එක කියල...... :confused::confused:
     
    Crezy Boy

    Member
    Dec 27, 2011
    705
    85
    0
    Colombo
    මේ අත්දැකීම මට තියෙනව :baffled: මං කාටවත් කියල නැහැ.. මට හොඳටම ෂුවර් කවුරු හරි මගේ කකුලේ මහපට ඇඟිල්ලෙන් ඇද්ද.:dull: අනිත් අයත් බය කරන්න ඕන නැති නිසා සහ මළගෙදර අවසන් වෙලා දවසක් ගතවී තිබ්යදී මැරුණු කෙනාට අපහාසයක් කරන්න අවශ්‍ය නැති නිසා ඒ සිද්ධිය එහෙන්ම අත් ඇරලා දැම්ම. හැබැයි ඊට පස්සෙ කිසිම එහෙම දෙයක් නැහැ. :D:yes:

    තව ප්‍රශ්නයක් තියෙනව රොබට් අයිය හෝ priyankarascorpio සහෝදරයා හෝ උත්තරයක්‌ දෙයි කියල බලාපොරොත්තු වෙනව. මේකයි වැඩේ..

    මට සාමන්යෙන් එදිනෙදා ජීවිතයේදී යම් යම් වැඩ කරද්දී ඒ දේවල් ඒ විදියටම ඒ ආකාරයටම මීට පෙර අත්විඳලා තියෙනව කියල මතක් වෙනව. ඒත් ඒ කොහෙදිද? හීනෙන්ද? නැත්නම් වෙන අවස්ථාවකදීද කියල කොහෙත්ම මතකයට එන්නෙ නැහැ.

    උදාහරණයක් විදියට - අද මට කවුරු හරි කෙනෙක් (සමහරවිට ජීවිතේ ප්‍රථම වතාවට මුණගැහෙන කෙනෙක් වෙන්නත් පුළුවන්, නැත්නම් හොඳට දන්න යාලුවෙක් නෑදෑයෙක් වෙන්නත් පුළුවන්) හම්බ වෙලා මගෙත් එක්ක කතා කරනව කියල හිතමු යම් දෙයක් ගැන. ඒ කතා කරන අතරතුර මට තේරෙනවා මේ දෙබසම, මේ හමුවීමම කලිනුත් සිද්ද උනා නේද කියල මතකයක් එනව. ඒත් ඒ හීනෙන්ද? නැත්නම් කොහේ හරි තැනකදීද කියල මතක් වෙන්නෙ නැහැ. ඒත් හොඳටම මතකයි අදාළ පුද්ගලයා ඒ ඇඳුමින්ම, එම ස්ථානයේම, එම වචන වලින්ම අංශුමාත්‍රයක් වත් වෙනස් නැතුව මම ඒ අවස්තාව කලින් අත්විඳලා තියෙනව කියල.

    මේක මට මාර ප්‍රශ්නයක්. හැමදේම එහෙම වෙන්නෙ නැහැ. ඒත් මාසෙකට අඩුමගානේ ඔය වගේ සිද්දි 3, 4 ක් වත් වෙනව. මම මතක් කරන්න ෆුල් ට්‍රයි එක දුන්නත් කොහොමද මගේ මතකයේ දැන් වෙන දේවල් කලින්ම සටහන් උනේ කියල මතක් වෙන්නෙම නැහැ :growl:

    මොකද්ද මේ කේස් එක? :baffled:

    මටත් ඔය වගේම අත්දැකීම් තියනවා සහෝදරයා. පලවෙනි පාර දෙයක් දැක්කත් , කරත් ඒ දේ කලින් දැකල , කරලා තියනවා වගේ හැගීමක් එනවා. මමත් කැමති ඒ ගැන දැනගන්න .
    11.gif
    11.gif
    11.gif
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මේ අත්දැකීම මට තියෙනව :baffled: මං කාටවත් කියල නැහැ.. මට හොඳටම ෂුවර් කවුරු හරි මගේ කකුලේ මහපට ඇඟිල්ලෙන් ඇද්ද.:dull: අනිත් අයත් බය කරන්න ඕන නැති නිසා සහ මළගෙදර අවසන් වෙලා දවසක් ගතවී තිබ්යදී මැරුණු කෙනාට අපහාසයක් කරන්න අවශ්‍ය නැති නිසා ඒ සිද්ධිය එහෙන්ම අත් ඇරලා දැම්ම. හැබැයි ඊට පස්සෙ කිසිම එහෙම දෙයක් නැහැ. :D:yes:

    තව ප්‍රශ්නයක් තියෙනව රොබට් අයිය හෝ priyankarascorpio සහෝදරයා හෝ උත්තරයක්‌ දෙයි කියල බලාපොරොත්තු වෙනව. මේකයි වැඩේ..

    මට සාමන්යෙන් එදිනෙදා ජීවිතයේදී යම් යම් වැඩ කරද්දී ඒ දේවල් ඒ විදියටම ඒ ආකාරයටම මීට පෙර අත්විඳලා තියෙනව කියල මතක් වෙනව. ඒත් ඒ කොහෙදිද? හීනෙන්ද? නැත්නම් වෙන අවස්ථාවකදීද කියල කොහෙත්ම මතකයට එන්නෙ නැහැ.

    උදාහරණයක් විදියට - අද මට කවුරු හරි කෙනෙක් (සමහරවිට ජීවිතේ ප්‍රථම වතාවට මුණගැහෙන කෙනෙක් වෙන්නත් පුළුවන්, නැත්නම් හොඳට දන්න යාලුවෙක් නෑදෑයෙක් වෙන්නත් පුළුවන්) හම්බ වෙලා මගෙත් එක්ක කතා කරනව කියල හිතමු යම් දෙයක් ගැන. ඒ කතා කරන අතරතුර මට තේරෙනවා මේ දෙබසම, මේ හමුවීමම කලිනුත් සිද්ද උනා නේද කියල මතකයක් එනව. ඒත් ඒ හීනෙන්ද? නැත්නම් කොහේ හරි තැනකදීද කියල මතක් වෙන්නෙ නැහැ. ඒත් හොඳටම මතකයි අදාළ පුද්ගලයා ඒ ඇඳුමින්ම, එම ස්ථානයේම, එම වචන වලින්ම අංශුමාත්‍රයක් වත් වෙනස් නැතුව මම ඒ අවස්තාව කලින් අත්විඳලා තියෙනව කියල.

    මේක මට මාර ප්‍රශ්නයක්. හැමදේම එහෙම වෙන්නෙ නැහැ. ඒත් මාසෙකට අඩුමගානේ ඔය වගේ සිද්දි 3, 4 ක් වත් වෙනව. මම මතක් කරන්න ෆුල් ට්‍රයි එක දුන්නත් කොහොමද මගේ මතකයේ දැන් වෙන දේවල් කලින්ම සටහන් උනේ කියල මතක් වෙන්නෙම නැහැ :growl:

    මොකද්ද මේ කේස් එක? :baffled:

    මේවා ගේ දේවල් මටත් වෙලා තියනවා , හැබැයි හැමදාම වෙන්නේ නැ
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    පැරණි සහ අතිපැරණි සාමාජිකයන් පවා මම දැක්කා දාල තියනව මේ පැත්තේ දැන් එන්නේ බූත කොටුව නිසා කියලා. ඒකෙන් ම තේරෙනව මේක ඇත්තටම හොද දෙයක් බව. මම මේක මෙතන කියන්න හිතුවේ මම දැක්කා මීට ටික කලතට කලින් නියම ගොං පාට් ත්‍රෙඩ් එකක් දාල ලෝකෙට ලොක්කා මම තමයි කියපු බුවෙකුත් දාල තිබ්බා උගේ ත්‍රෙඩ් නිසා සාමාජිකයෝ කඩාගෙන මේකට එනව කියලා.......ලොල් තමා......!!!උගේ ගොංපාට් එකයි මේකයි සැසදුවාම අහසට පොලව වගේ......!

    මම අහල තියනවා ඔය පුළුටු බැදුම් තෙල් දාපුව මස් ජාති වලට යක්ෂයෝ ප්‍රේතයෝ ඇදිල එන්නේ සුබවයෙන්මයි කියල . සාමාන්යෙන් ඕව තියන තැන වලට තමයි හැමෝම රස වෙන්නේ . එක තමයි හැටි . අපි උනත් කොල්ලෝ සෙට් එකක් ගත්තොත් හැම එකම වගේ සෙට් වෙනවද පන්සල් ගිහිල්ල පින් වැඩ වලට සහබාගි වෙන්න නැහැ . නමුත් එල බයිටක් එක්ක බෝතලයකට සෙට් වෙලා බජව්වක් දන්න සෙට් වෙන්න කිව්වොත් බීවත් නැතත් මස් කවත් නැතත් ඔය තැනට නිකන්ම කට්ටිය ඇදිල එනවා එහෙම නේද ? ඇත්තටම ඒ අපේ තියන තණ්හාව නිසා . අමනුස්සයනුත් එසේමයි .

    තවත් දෙයක් මම අහල තියනවා දස කතා කියල (මේ ගැන හරියටම දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්න). ඒ කියන්නේ මේ දේවල් ගැන කතා කරන්න හොද නැහැලු . කෙලෙස් වඩන සාකච්චා තමයිලු මේවගෙන් වෙන්නේ . යක්ෂයන් පෙර්තයන් ගැන කරන කතාවලුත් මේ ගනයටමයි වැටෙන්නේ . සහජයෙන්ම සොබවයෙන්ම මේවා ගැන දැනගන්න කතා කර කර ඉන්නන අපේ ආසාවක් කුතුහලයක් තියනවලු. ඒ මගින් කෙලෙස් වැඩවල නිවනට තියන දුර වැඩි කරනවලු . සත්වය සංසාරෙට බැඳ තබන්න මේකත් මාරයාගේ එක්තරා උපක්ක්රමයක් .

    ඔන්න මෙහෙම කිව්වා කියල රොබෝ අයියේ මගෙත් එක්ක තරහ වෙලා මට විනකටිනවා එහෙම නොවේ .:no::shocked::growl: අහල තියන දෙයක් කිව්වේ .:D

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    සමාවෙන්න සහෝදරයා... මම මගේ අදහස කිව්වේ... :cool: ඉතිං මම කාවවත් පිටපත් කල එහෙම නෙමෙයි.. වරදක් ඇත්නම් පවසන්න... :yes::yes:

    kisi waradak ne machan.. :yes:

    mata mathak una eka kiwwe.. ube hitha ridunanam sorry :sorry:

    lets get back to එළකිරි භූත කොටුව......... :)
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මේ අත්දැකීම මට තියෙනව :baffled: මං කාටවත් කියල නැහැ.. මට හොඳටම ෂුවර් කවුරු හරි මගේ කකුලේ මහපට ඇඟිල්ලෙන් ඇද්ද.:dull: අනිත් අයත් බය කරන්න ඕන නැති නිසා සහ මළගෙදර අවසන් වෙලා දවසක් ගතවී තිබ්යදී මැරුණු කෙනාට අපහාසයක් කරන්න අවශ්‍ය නැති නිසා ඒ සිද්ධිය එහෙන්ම අත් ඇරලා දැම්ම. හැබැයි ඊට පස්සෙ කිසිම එහෙම දෙයක් නැහැ. :D:yes:

    තව ප්‍රශ්නයක් තියෙනව රොබට් අයිය හෝ priyankarascorpio සහෝදරයා හෝ උත්තරයක්‌ දෙයි කියල බලාපොරොත්තු වෙනව. මේකයි වැඩේ..

    මට සාමන්යෙන් එදිනෙදා ජීවිතයේදී යම් යම් වැඩ කරද්දී ඒ දේවල් ඒ විදියටම ඒ ආකාරයටම මීට පෙර අත්විඳලා තියෙනව කියල මතක් වෙනව. ඒත් ඒ කොහෙදිද? හීනෙන්ද? නැත්නම් වෙන අවස්ථාවකදීද කියල කොහෙත්ම මතකයට එන්නෙ නැහැ.

    උදාහරණයක් විදියට - අද මට කවුරු හරි කෙනෙක් (සමහරවිට ජීවිතේ ප්‍රථම වතාවට මුණගැහෙන කෙනෙක් වෙන්නත් පුළුවන්, නැත්නම් හොඳට දන්න යාලුවෙක් නෑදෑයෙක් වෙන්නත් පුළුවන්) හම්බ වෙලා මගෙත් එක්ක කතා කරනව කියල හිතමු යම් දෙයක් ගැන. ඒ කතා කරන අතරතුර මට තේරෙනවා මේ දෙබසම, මේ හමුවීමම කලිනුත් සිද්ද උනා නේද කියල මතකයක් එනව. ඒත් ඒ හීනෙන්ද? නැත්නම් කොහේ හරි තැනකදීද කියල මතක් වෙන්නෙ නැහැ. ඒත් හොඳටම මතකයි අදාළ පුද්ගලයා ඒ ඇඳුමින්ම, එම ස්ථානයේම, එම වචන වලින්ම අංශුමාත්‍රයක් වත් වෙනස් නැතුව මම ඒ අවස්තාව කලින් අත්විඳලා තියෙනව කියල.

    මේක මට මාර ප්‍රශ්නයක්. හැමදේම එහෙම වෙන්නෙ නැහැ. ඒත් මාසෙකට අඩුමගානේ ඔය වගේ සිද්දි 3, 4 ක් වත් වෙනව. මම මතක් කරන්න ෆුල් ට්‍රයි එක දුන්නත් කොහොමද මගේ මතකයේ දැන් වෙන දේවල් කලින්ම සටහන් උනේ කියල මතක් වෙන්නෙම නැහැ :growl:

    මොකද්ද මේ කේස් එක? :baffled:

    මචෝ මේකනම් මාරම සීන් එකක්නේ . මට ඔයවගේම දැනිල තියනවා කිහිප වතාවකදීම . සමහරක් වෙලාවට මොනාහරි වැඩකට කොහෙට හරි යනකොට . යන්න කලින් මට නිකන් හිතෙනවා දැන් මෙහෙමයි වෙන්නේ හම්බෙන කෙනා අහන්නේ මම දෙන උත්තරේ මකයි වගේ දේවල් . වැඩේ කියන්නේ ගොඩක් වෙලාවට එක එහෙමම වෙනවා . හරියට කලින් කරපු දෙයක් ගියපු තැනක් වගේ . හැබැයි එචර ගණන් ගැනුනේ නැහැ . මට දැනටත් හිතෙන්නේ එක නිකන් අහබු සිදුවීමක් කියල .

    Last edited: