me tika kiyawanakota damith kariyawasam mathak unaa....![]()
![]()
සමාවෙන්න සහෝදරයා... මම මගේ අදහස කිව්වේ...
ඉතිං මම කාවවත් පිටපත් කල එහෙම නෙමෙයි.. වරදක් ඇත්නම් පවසන්න... 

me tika kiyawanakota damith kariyawasam mathak unaa....![]()
![]()
ඉතිං මම කාවවත් පිටපත් කල එහෙම නෙමෙයි.. වරදක් ඇත්නම් පවසන්න... 

me tika kiyawanakota damith kariyawasam mathak unaa....![]()
![]()

තමන්ටත් දෙයක් තියෙනවනම් මෙතන ලියන්න... හැබැයි මාතෘකාවට අදාල දේ පමණක් ලියන්න කියල ඉතාමත් යටහත් පත්ව කාරුණිකව ඉල්ලා සිටිනවා... බුදුසරණයි...
මොකෝ බන් මෙච්චර කේන්ති ගියේ ?
අයෙත් පලවෙනි පිටුවට ගිහිල්ල බලන්න මාතෘකාව කොකක්ද කියල .

.සමාවෙන්න ඕනේ
. එත් 2009 න් පස්සේ මම එළකිරි එකට අවනම් ඒ රොබෝ අයගේ බුත කොටුව කියවන්න .
මමත් ඉපදුනේ තිස්සමහාරාමේ .ඒ කාලේ මාත් යාලුවෝ එක්ක මහා රෑ 12 ට එක එක ජාතියේ තටු අරන් සොහොන් ගානේ බඩගාලා
, බලි තොවින් අස්සේ ගිහින් හොඳ චාටර් කාව. එත් දැන් අවුරුදු 10 - 12 ක ඉන්නේ අගනුවර . හොල්මන් මන්තර මම විශ්වාස කරනවා . කවදාවත් දැකල නැති උනාට ගොඩක් දේවල් මට ඇහිලා දැනිල තියනවා
.. ඉතින් කියන්න හැදුවේ මේ නුල කවදාවත් නතර කරන්න එපා කියල . දිගටම අපි හැමෝම මේක කරගෙන යමු ... පරණ මතකයන් යලි මතක් කරදීම වෙනුවෙන් ගොඩක් ස්තුති යි
!! එහෙනම් රොබෝ අය්යටත් , බුත කොටුවටත් ජයවේවා... !!!!!!
) අද ඉදලා රෙප්ලය් කරන්න පටන් ගන්නවා.මුලින්ම රොබා අය්යටත්, priyankarascorpio සහොදරයටත්,121221 සහොදරයටත් තමන්ගෙ අත්දෑකීම් බෙදා ගත්ත සහොදරයන්ටත් ස්තූති කියලා කියනවා.
.මගෙත් අත්දකීමක් තියනවා ඒත් ඒක තාම විසද ගන්න බෑරි උන නිසා ත්‍රේඩ් එකට දෑම්මෙ නෑ.
.(රොබා අය්ය අවසර දෙනව නම් දාන්නම්).මේ ත්‍රේඩ් එක අපි කාටත් හුගක් වෑදගත් ත්‍රේඩ් එකක්.අපිට නොපෙනෙන ලොකයක් නිසා අපිට ඈතිවෙන බලපෑම කොච්චරද කියලා මට තේරුනේ මේ ත්‍රේඩ් එක නිසා. මචන්ලා හෑමෝටම බොහෝම ස්තූතියි.
රෝබෝට් අයියේ මම හැමදාම රැට රතන සුත්‍රය ඇතුළු තුන් සුත්රයම කියල නිදාගන්න එකෙක් ... අයියගේ කතාව අහලා මටත් අයියට තියෙන ඔය ප්‍රශ්නෙම හිතුන... කවුරු හරි දන්නා කෙනෙක් කියන්න ඒ පිරිතට යකා චූන් වුනේ ඇයි?,..... එහෙම වෙනවා නම නිතර නිතර.... මම අහන්නේ රැට රතන සුත්‍රය කියල නිදාගන්න එක හොඳ නැද්ද...? දන්නා කෙනෙක්ගෙන් පිළිතුරක් පතමි.
මචන් මම මේ පැත්ත ගැන දන්නේ නේ. එත් ආසයි. මගේ ටිකිරි මොලේට හිතෙන හැටියටනම් ඒ යකා ජිවත් වෙලා ඉන්න කාලේ පින් කරපු එත් අවසන් මොහොතේ අයහපත් සිතුවිල්ලක් නිසා ඔය වගේ ආත්මයක් ලැබුවද දන්නේ නැ. මේක නිසා රතන සුත්‍රය අහන්න ඕනේ කිව්වද දන්නේ නැ. මේක මට හිතෙන විදියක් විතරයි. කිසි කෙනෙක් වැරදියට ගන්න එපා. මේ අදහස ගැන අදහස් දක්වන්න කියල ඉල්ලා සිටිනවා රොබට් අයිය ඇතුළු සියලු දෙනාගෙන්ම.

...... දැන් ඉතින් කරන්න දෙයක් නෑ උඹ මගේ කට ඇවිස්සුවා
..........
......
....... භූත කොටුවෙ බුවාලටික සාමයෙන් සමගියෙන් හිත සැනසිලේ හිටපල්ලා
...... අපැහැදිලි තැන් ප්‍රශ්ණ කරපල්ලා අනවශ්‍ය ප්‍රශ්ණ ඇතිකරගන් නැතිව........ හැම දෙයක්ම කලයුතු පිළිවෙලක් තියෙනව
..... ඉස්සෙල්ලාම ඒ දේ හදාරපල්ලා
............ 
. ඉතින් මොකා මොනවිදියට කිව්වත් බුද්ධ දර්ශණයේ එකම හිමිකරු බුදුන්වන්සේ පමණයි....... (වසර 2600ක් අතිමහත් දුශ්කරතා මැද්දේ මේ ධර්මය අපට ලබාදුන් සංඝයා වහන්සේලාටත් වැඩි ගෞරවයක් හිමිවියයුතුයි
.......)
........ ඒකයි බුදුන් වහන්සේ විසින්ම දේශණා කරල තියෙන්නේ ධර්ම කරුණු බුද්ධියෙන් තාර්කිකව විමසල නිවැරදිනම් පමණක් බාරගන්න කියල
.......

.......
.... ඒක හරියට නයාට භූමිතෙල් දැම්ම වගේ වැඩක්..... *(නයා කඩන් බිඳන් යනව).........
.......
අනික, ආලවක කතාවේ ආලවක යකු බුදුන්ට තර්ජනය කරන අවස්තාවකුත් තියෙනව.........

............. *(මළාට පස්සේ දෙවියන් වහන්සේ හොයහොය ගිහින්, හොයාගන්න බැරිව ආත බූත වෙච්ච ආත්ම අනන්තවත් මට හම්බවෙලා තියෙනව...... මෙතනට ආගම් පටලවගන්න ඕන නැති නිසා අපි ඒගැන කතා නොකර ඉමු) 
...... ඒත් ඉතින් අන්තිමේදි ඔක්කෝම ඇතිවුනාම ගොඩඑන්න තියෙන්නෙ බුදු සරණ පමණයි.

) තමුන්ගේ තත්වය උසස්කරගැනීමට හා එම පහත් භව වලින් මිදෙන්න බුදු බණ, පින් උපයෝගීකරගන්නව.
.....
පරදවා බුද්ධ ශක්තිය නැගී සිටීමත්.......රතන සූත්‍රයේ ආනුභාවයෙන් එය අසාසිට නිවෙසින් පිටවීමත් ලෙසට එය ගැලපිය හැකියි..........
...... මේ මගේ අදහසක් පමණයි....... නිගමණයක් නොවේ...... තාමත් මම මේ සම්භන්දව කරුනු සොයමින් පවතිනව...... ඒත් මට මේ සිද්දිය කියල පිලිගන්න පුලුවන් උත්තරයක් ගන්න අයෙක් තාම හම්බවුන් නෑ..........
රොබොට් අයියා.......
මචෝ.. කේන්ති ගියේ ඇයි කියලද අහන්නේ???
කේන්ති ගියේ මේකයි.. අනිත් දේ තමයි අපි මෙතන ඉන්නේ ෆුල් බොක්කෙන්...
ටෙක්නිකල් බන කියන කෙනෙක් නම් මම නිහඬ වෙන්නම්...
ඔබ සැමට ජය වේවා...!!!
...... මට උඹේ අදහස් වැදගත් වෙනව........ සයිබර් වලි ඔච්චර ඇඟට ගන්න එපා.....*(මළපනින්න දෙයක් කියල තිබුන් නැද්දත් මන්දා........
) අනික් ත්‍රෙඩ් වගේ නෙමෙයි මම මේකෙ වලි යන්න දෙන් නැතිව බොහොම පරිස්සමින් බලාගන්නේ....... ඇහැ ඇරල බලපන් අනික් ත්‍රෙඩ් වල තියෙන වලි.......උඹට වහකන්න හිතෙයි
........
රොබොට් අයියාරොබොට් අයියේ පුලුවන් වෙලාවක රිප්ලයි එකක් දාන්න.
මොකද්ද මේ ගෙවල් වලට ආරක්ෂා දානව කියන්නේ?
ප.ලි.
හෆ්ෆෝ මම ආපු නැති ටිකට මේකේ කතා ගොඩක් ගිහින්නේ.අත්දැකීම් බෙදාගන්න හැමෝටම ගොඩක් ස්තූතියිඅපිටනම් මෙලෝ අත්දැකීමක් නැති උනාට මේව ලියල තියෙන විදියට අපිත් එතන හිටිය වගේ
![]()
....... උඹගේ ප්‍රශ්නෙ දිගටම යට යනව....
උත්තරයක් කොටන්න යනකොට මොකක් හරි මගුලක් සෙට්වෙනව....
මොනවවුනත් මම දැක්ක උඹගේ ප්‍රශ්නයට කට්ටිය සාදාරන උත්තර දීල තියෙනව
.... මට හෙට පුලුවන් වුනොත් ටිකක් වෙනස් උත්තරයක් දාන්නම්
රොබොට් අයියාදයාබර රොබෝ අය්යේ ! මම සාමාන්‍යයෙන් නුල් කියවල මාරු වෙලා යන කෙනෙක්.සමාවෙන්න ඕනේ
. එත් 2009 න් පස්සේ මම එළකිරි එකට අවනම් ඒ රොබෝ අයගේ බුත කොටුව කියවන්න එහෙනම් රොබෝ අය්යටත් , බුත කොටුවටත් ජයවේවා... !!!!!!
....... අදවත් හොරෙන් බලල බයවෙලා මාරුවෙලා යන් නැතිව භූත කොටුවට සුභපැතුවට ස්තූතියි
...... දැන් උඩබලන් ඉන් නැතිව දන්න අත්දැකීම් අපිත් එක්ක බෙදාගනින්
.............ඉස්සර අපි පුංචි කලේ කරපු දේවල් මතකවෙනකොට ඇඩෙනවා මචන්ලා. රොබට් අයියගේ බූතකොටුවට දීර්ගායු වේවා.
2009 ඉදන් ත්‍රේඩ්ස් වලට රෙප්ල්ය් කරන්න හෑදුවට බෑරි උනා.ඒත් රොබෙර්ට් අය්යාගේ ත්‍රේඩ් එක හුගක් හොද නිසා (රොබා අය්යාගෙ ඈඩ්වයිස් මත) අද ඉදලා රෙප්ලය් කරන්න පටන් ගන්නවාමචන්ලා හෑමෝටම බොහෝම ස්තූතියි.
![]()
..... ඇතිවෙන්න පි.ම්. කරල තියෙනව
...... ඉක්මනින් වැඩේ ගොඩදාගෙන ස්ටෝරිය ලියපන්
........
....... 

.........
.............. හූ
.............. හූ
...............
රොබොට් අයියාමේ අත්දැකීම මට තියෙනවඒ හැරුනහම කිව යුතු විශේෂ දෙයක් නම්.. ඒ කිසිම ගන්ධබ්භයෙකුට ම්නිසෙකුට හිරිහැර කල නොහැක... කල හැක්කේ..,
1. යමක් මවා පෙන්වීම....
1. ඒ මව පෙන්වීම මගින් සිත දුර්වල වූ විටෙක ඒ පුද්ගලයාගේ ශරීරයට ඇතුල් වීමයි...
සහ මිනිසෙකුගේ පාදයේ මහපට ඇඟිල්ලෙන් ඇදීම සහ කෙනෙකු ගැස්සී යන මෙන් ස්පර්ශ කිරීම...,
ඉතිං මම දන්නා අයුරින් ඔය කියන දේවල් ගැන ඔන්න මම කිව්වා.... මාගේ වැරදි තියෙනවනම් තරහ වෙන්නෙනතුව මටත් කියල දෙන්න...
හැබැයි ඒ ආත්මයට අපේ ආත්මයට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ අපේ හිත දුර්වල වෙන අවස්ථාවලදී පමණයි...
මං කාටවත් කියල නැහැ.. මට හොඳටම ෂුවර් කවුරු හරි මගේ කකුලේ මහපට ඇඟිල්ලෙන් ඇද්ද.
අනිත් අයත් බය කරන්න ඕන නැති නිසා සහ මළගෙදර අවසන් වෙලා දවසක් ගතවී තිබ්යදී මැරුණු කෙනාට අපහාසයක් කරන්න අවශ්‍ය නැති නිසා ඒ සිද්ධිය එහෙන්ම අත් ඇරලා දැම්ම. හැබැයි ඊට පස්සෙ කිසිම එහෙම දෙයක් නැහැ. 

තව ප්‍රශ්නයක් තියෙනව රොබට් අයිය හෝ priyankarascorpio සහෝදරයා හෝ උත්තරයක් දෙයි කියල බලාපොරොත්තු වෙනව. මේකයි වැඩේ..
මට සාමන්යෙන් එදිනෙදා ජීවිතයේදී යම් යම් වැඩ කරද්දී ඒ දේවල් ඒ විදියටම ඒ ආකාරයටම මීට පෙර අත්විඳලා තියෙනව කියල මතක් වෙනව. ඒත් ඒ කොහෙදිද? හීනෙන්ද? නැත්නම් වෙන අවස්ථාවකදීද කියල කොහෙත්ම මතකයට එන්නෙ නැහැ.
උදාහරණයක් විදියට - අද මට කවුරු හරි කෙනෙක් (සමහරවිට ජීවිතේ ප්‍රථම වතාවට මුණගැහෙන කෙනෙක් වෙන්නත් පුළුවන්, නැත්නම් හොඳට දන්න යාලුවෙක් නෑදෑයෙක් වෙන්නත් පුළුවන්) හම්බ වෙලා මගෙත් එක්ක කතා කරනව කියල හිතමු යම් දෙයක් ගැන. ඒ කතා කරන අතරතුර මට තේරෙනවා මේ දෙබසම, මේ හමුවීමම කලිනුත් සිද්ද උනා නේද කියල මතකයක් එනව. ඒත් ඒ හීනෙන්ද? නැත්නම් කොහේ හරි තැනකදීද කියල මතක් වෙන්නෙ නැහැ. ඒත් හොඳටම මතකයි අදාළ පුද්ගලයා ඒ ඇඳුමින්ම, එම ස්ථානයේම, එම වචන වලින්ම අංශුමාත්රයක් වත් වෙනස් නැතුව මම ඒ අවස්තාව කලින් අත්විඳලා තියෙනව කියල.
මේක මට මාර ප්‍රශ්නයක්. හැමදේම එහෙම වෙන්නෙ නැහැ. ඒත් මාසෙකට අඩුමගානේ ඔය වගේ සිද්දි 3, 4 ක් වත් වෙනව. මම මතක් කරන්න ෆුල් ට්‍රයි එක දුන්නත් කොහොමද මගේ මතකයේ දැන් වෙන දේවල් කලින්ම සටහන් උනේ කියල මතක් වෙන්නෙම නැහැ
මොකද්ද මේ කේස් එක?![]()

මේ අත්දැකීම මට තියෙනවමං කාටවත් කියල නැහැ.. මට හොඳටම ෂුවර් කවුරු හරි මගේ කකුලේ මහපට ඇඟිල්ලෙන් ඇද්ද.

පැරණි සහ අතිපැරණි සාමාජිකයන් පවා මම දැක්කා දාල තියනව මේ පැත්තේ දැන් එන්නේ බූත කොටුව නිසා කියලා. ඒකෙන් ම තේරෙනව මේක ඇත්තටම හොද දෙයක් බව. මම මේක මෙතන කියන්න හිතුවේ මම දැක්කා මීට ටික කලතට කලින් නියම ගොං පාට් ත්‍රෙඩ් එකක් දාල ලෝකෙට ලොක්කා මම තමයි කියපු බුවෙකුත් දාල තිබ්බා උගේ ත්‍රෙඩ් නිසා සාමාජිකයෝ කඩාගෙන මේකට එනව කියලා.......ලොල් තමා......!!!උගේ ගොංපාට් එකයි මේකයි සැසදුවාම අහසට පොලව වගේ......!

අහල තියන දෙයක් කිව්වේ .
සමාවෙන්න සහෝදරයා... මම මගේ අදහස කිව්වේ...ඉතිං මම කාවවත් පිටපත් කල එහෙම නෙමෙයි.. වරදක් ඇත්නම් පවසන්න...