මේ වෙලාවටනේ බන් මේකව මරාගෙන කන්න හිතෙන්නේ,,..![]()
gana ganna epa ban

මේ වෙලාවටනේ බන් මේකව මරාගෙන කන්න හිතෙන්නේ,,..![]()

අම්ම ගහයි කිව්වලු,,ඉතුරු පද ටිකත් දාපං අනිවා ගොඩේ ගොඩ..![]()
යාළු ඩිග්ග්‍රි එක කියන්නෙ සුදුසු කමක් විතරයි....අපේ බාසාව රස විදින්න සිංහල මහාචාර්ය වරයෙක්ම වියයුතු නෑ. මම එහෙම කියන්නෙ ඔබ විස්වාස කරනවද.... මට තියෙන්නෙ තොරතුරු තාක්ෂණ උපාධියක්..... දත්කිඹුලට තියෙන්නෙ වෛද්‍ය විද්‍යා උපාධියක්.........

ගමෙන් කොලබ ඈවිත් මේගෙන්ද ගම් පොලවෙ පය ගහ... පේමන්ට් එකේ ගිරිය ලේ රහවෙනකම් කෑගගහ බඩු විකිනල, මේසන් බාස් ල ලග අත් උදව් දීල .. කොලබ විතරක් නෙමේ මුලු ලෝකයම ජය ගත්ත දිරිය මිනෙසෙක් තමා කලු මහත්තයා, දන්න බාසාවෙන් කියනවනම් නවලෝක මුදලාලි මහත්තය.. ඒතුමන් සන්ගීතය දෑක්වූවේ මහා පුදුමා කාර ආදරයක්..
මුලු සතිය පුරාවට සල්ලි හොයන්න රේස් එකේ එක පිම්මට දුවල , ප්‍රශ්න කෝටියක් හිතේ තියන් ඉදල එතුමන් යම් මානසික සුවයක් ලබන්නෙ සති අන්තයේ ගීත ඈසීමට ඔහු ඉතා මත් ප්‍රිය කලා.. මෙසේ ටික කලක් ගතවන විට එතුමන්ගේ ගීත පිපාසාව තවත් වෑඩි වුනා..
මෙතුමන් තීරනය කරනව සෑම සති අන්තයකම තාමාගේ නිවසේදීම හිත මිතුරන් සමගින් පෑදුරු සාජ්ජයක් සන්විදානයකිරීමට..
මුදලාලි මහත්තයගෙ දුව මේ වෑඩේට එතරම් කෑමති වෙන්නෙ නෑ හේතුව ඈය එතරම් ගීත ශ්‍රරවනය නොකරන නිසා. සහ දොස්තර වරයෙකු වීමට දකින සිහිනය තුල මෙවන් දේට ඉඩ නොමෑති නිසා.. එම දුව තීරනය කරනව අදාල සදයන්ට සහබාගිනොවී තමගේ පාඩම් කටයුතුවල නිරතවෙන්නට
මදුවිත තොලගාමින්, කෑමෙන් සප්පායම් වෙමින්.. මුදලාලි මහතා ඈතුලු හිතවත්තු සන්ගීතයේ මිහිර විදගන්නව.. මෙමෙ පෑදුරු සාජ්ජ කන්ඩායමේ සිටි තරුන කොන්ඩය කෑරලිගෑසුනු.. ප්‍රස්න්න පෙනුමෑති පිරිමි ලමයා ගීත ගායානා කරන අපූරුව පිලිබද සියලු දෙනාම වර්නනා කරනව..
මේ අතර මාලිගාවක් බදු නිවසේ ඉහල මාලයේ පාඩම් කරමින් සිටින මුදලාලි මහතාගේ තරුන දියනියට ඉතාමත් මියුරු කට හඩකින් ගෑයෙන ලයාන්විත ගීයක් ඈසී සාදය පවතන ස්තානයට පෑමිනෙනවා
ඉතාමත් ප්‍රිය මනාප තරුනයෙකු දෑහෑනට සම වෑදීමෙන් ගීය ගායනා කරනා දෙස ඈ බලා සිටින්නෙ ඈස්පිය නොහෙලාමයි... ගීය ගයන අතර තුර තරුනයාගේ සහ මෙමෙ කෝටිපති දියනියගේ ඈස් එකට් යාවෙනවා...
බව ගනනක ආදරයක් එම නෙතු ගෑටීමත් සමගම දෙදෙනාටම ඉගිකරනව...
මේසේ සෑම සතියකම සාදයට මුදලාලි මහතාගේ දුව පෑමිනෙනනව.. අදාල තරුනයා ගීත ගායන කරනව..
එක් දිනක් තරුනිය තරුනයාට පෙම් හසුනක් ලබාදෙනව.. තන්ගෙ හිතේ ඈති ආදරය පිලිබදව පවසල..මේ වනවිටත් තරුනයාටත් තරුනිය පිලිබදව ආදර සිතුවිලි පහල වි තිබුනත් ඔහු සිය දහස් වරක් කල්පනා කරනව
මම සාදවල සින්දු කියල කීයක් හරි හොයාගන්න කෙනෙක්.. ඈ කෝටිපති මුදලාලි මහතෙක්ගේ දියනියක්... මේදේ සිද්දවිය හෑකිද?? ඔහු ඔහුගෙන්ම ප්‍රශ්න කරනව.. නමුත් ඈයගේ රූප ශ්‍රීයේන් මත්වී සිටින ඔහු ඊලග සති අන්තයේ ඈත ලියුමක්දෙනව ආදරය ප්‍රකාශ කිරීම තවුරු කරල.. මෙසේ දෙදෙනා ආදරය කරනව.. තරුනියද කෙලෙසින් හෝ වේලාව සොයාගෙන තරුනයාව හම්බවෙනව.. මෙසෙ ඔවුන්ගේ ආදාරය ගලා යනව
මේ අතර තරුන කොලුවගේ හෑකියාවල් ගෑන සතුටුවන මුදලාලි මහතා ඔහුට තම ආයතනේ රෑකියාවක් ලබාදි හොදින් සලකනව
නමුත් එක් දිනක් ආදරය සහ කෑස්ස හන්ගන්න බෑකියනව වගේම මොවුන්ව මුදලලි මහතාගේ අතටම අහුවෙනව...
ඔහු කෙතරම් ඈවිටිකලත් සිය දියනිය හා තරුනයා අතර පෙම් හුටපටය නවත්තන්නට ඔහු අසමත්වෙනව... ඔහුට දෑඩි බියක් දෑනෙනව සිය දියනිය ඔහුසමග පෑනල යයි කිය්ලා..
ඔහු ඊට කදිම උපක්‍රමයක් යොදනව.. ඒතාම. තමා මේ සම්බන්දයට කෑමතිබව ප්‍රකාසකර තරුනයාව තමගේ සමාජ පන්තියට සහ පවුලට ගෑලපෙන පුද්ගලයෙකු කිරීමට යෑයි පවසා විදේශ ගතකරවීම.
ආදරවන්ත්යො දෙදෙනාත් ඉතාමත් දුකින් තාව කාලිඅව වෙන්වෙනව.. ඔහු දුරු රටකට යනව.. තරුනිය මෙහි තනිවෙනව
ඉතිරිය පසුව දමන්නම්

හෙල බසේ ආනන්දනිය ශෘංගාරය.......
මුව මුක්තා ලතා - පිපි හංසාංගනා.........
මුව මුක්තා ලතා පිපි හංසාගනා -විල් නෙලුමාසනෙන් ආ ලඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ - ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ
මා හද ප්‍රේමාංගනේ-රෑ නුඹ රහසෙන් ලඳේ
බඳ මණි මේඛ්ලාව මුදා-අනුරාගෙත් නගන් නොනිදා.........
ආකාස ගං චන්ද්‍ර නෞකාවේ-තනි වෙන්න යං පෙම් රසෝජාවේ.
රූ සිරු කල්යාණියේ-මා සැතපෙන්නම් ප්‍රියේ.
තුනු ශ්‍රියෙන් විපුල් වොරැදේ-මනසා නන්ද මන්දෝදරී
හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ-හා හා ගයන් සෞම්යග සංගීතේ
ඒ හිරු නොනගීවා-රෑ තව දිගු වේවා.
ඔබෙ නළලේ සඳුන් තිලකේ-අද විහිදේද දෙතොලින් මගේ
අතිශයින් ම රාග නිශ්රිත ශෘංගාරාත්මක මේ වර්ණනය ප්‍රේමයෙන් සහ තුනු සපුවෙන් ආධ්‍ය වූ සුපෙම්වතියක් ගැන මය. හෙළ බසෙහි පොහොසත් කමද . වත්කම ද මේ යැයි පෙන්වන මෙවන් ගේය පද දුලබමයැ......!!!
පෙම්වතා සිය පෙම්වතිය ගේ තුනු සපුව වර්ණනා කරයි......
මුව මුක්තා ලතා පිපි හංසාගනා -විල් නෙලුමාසනෙන් ආ ලඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ - ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ
ඇය හංස අංගනාවකි........මුවෙහි ඇත්තේ මුතු පෙලක්ම බදු වු දත් දෙපෙලකි.(හොද ඩෙන්ටිස්ට් කෙනෙක් සෙට් වෙලා ඇත!!) ඇය භාග්‍යවන්තය. රසය මවන්නියකි. සිරුර රන් පෑයෙන් දිදුලයි........
ඔහු තව දුරටත් ඇය පිළිබද ව තම සිත තුළ ඇති ප්‍රේමණීය, රමණිය, සරාගික සිතුම් පල කරයි.......
මා හද ප්‍රේමාංගනේ-රෑ නුඹ රහසෙන් ලඳේ
බඳ මණි මේඛ්ලාව මුදා-අනුරාගෙත් රගන් නොනිදා.........
තම හදවතේ ඇති අංගනය, ප්රේමාංගනයකි. එම පුළුලු වූ මිදුලේ ඇය රැයෙහි රහසින් විත් තම සියලු සලු උනා දමා අනුරාගයෙන් යුත්ව ඇය හා සම්භෝගයට තම ප්‍රියයා කැදවන ආකාරය ඔහු ගේ සක්තාන යේ මැවේ.............මණිමේඛලාව යනු මැනික් සහ මුතු ඔබ්බවා කරන ලද සකල ශරීරය ම වැසෙ පරිදි සැකසූ ආභරණයක් බව සාහිත්‍යයේ දැක්වේ. මණිමේඛලාව උනා දැමු සද පෙනෙන්නේ ඇගේ ලාලිත්‍යවත් යොවුන් දේහයයි........!!!!!ප්‍රේමයෙන් බැදුනු ඔහුට ඇගේ ඒ සිරුරේ දැක්ම, ස්ඵර්ශය තරම් සැපයෙක් කොයින්ද?
ආකාස ගං චන්ද්‍ර නෞකාවේ-තනි වෙන්න යං පෙම් රසෝජාවේ.
රූ සිරු කල්යාණියේ-මා සැතපෙන්නම් ප්‍රියේ.
තුනු ශ්‍රියෙන් විපුල් වොරැදේ-මනසා නන්ද මන්දෝදරී
ප්රේමාද්වන්ධ වූවන්ට සියළු ම සොබා සිරි සිය පරිභෝගය සදහා නිමැවූ ඒවා වේ. ඔහුට මේ මිහිරි මොහොතේ අහස ගගකි. සද නැවකි. එම නෞකාවේ නැගී අහස් ගගට පෙම් රසයේ තනි වෙන්නට ඔහු ඇයට ආරාධනා කරයි.........
ඇය ගේ රුසිරු දක ඔහු ට අවැසි වන්නේ ඇය ගේ රූ බර සිරුරේ සැතපෙන්නටය......ඇය ආනන්දනීය මන්දෝදරියක් වේ. (මන්දෝදරී යනු රාවණයන් ගේ රූමත් ම බිසව බවද, මෙලොව සිටි රූපත් ම කාන්තාව බවද සාහිත්‍යයේ සදහන්ය)
හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ-හා හා ගයන් සෞම්යග සංගීතේ
ඒ හිරු නොනගීවා-රෑ තව දිගු වේවා.
ඔබෙ නළලේ සඳුන් තිලකේ-අද විහිදේද දෙතොලින් මගේ
හිරු එන්නට පෙර රාත්‍රියේ ම මේ රති කලහය නිමවිය යුතය. ප්‍රේමාන්ද්ව සිටින ඔහුට මේ සැඩ රති කලහය සෞමය සංගිතයකි. මේ රති කෙලියෙහි දිගින් දිගටම යෙදී සිටින්නට ඔහු ගේ පැතුම වන්නේ රාත්‍රිය තව දිගු වේවා යන්නය......!!!! රති කලහයේ තරම කෙතරම් ද යත් ඇය ගේ නලලත ඇති සදුන් තිලකය ඔහු ගේ දෙතොලින් ඇගේ නලලත පුරා විහිදී යනු ඇතැයි ඔහු අනාවැකි පල කරයි.........!!!!!
මා නම් මෙවන් අතිශය රමණිය සහ රාගාන්විත සම්භෝග වර්ණනාවක් කියවා ඇත්තේ කුමාරදාස රජතුමා ලියූ "ජානකිහරණය' සංස්කෘත මහා කාව්‍යයේ පමණි.......
ගීතයේ පද වැල එවු සස්ලිට් මලයා හට පිං පුදමි....!!!!!!.

මෙන්න ඔයාලම උත්සාහ දරාපු ගීතයේ විචාරය ..... ඊට කිලින් මේ පින්තූර දෙක දිහා බලන්නකෝ.................................
![]()
![]()
හරි එහෙනම් අටුවා ටීකා ඔනි නෑ.... අපි යමු විචාරයට.... යාළුවනේ මේ ගීතයෙන් කියවෙන්නෙ ෂාජෙහාන් ඒ කියන්නෙ ටජ් මහල් හදපු රජතුමා තමාගෙ බිරිදගේ දෙහය ටාජ් මහල් වල තැන්පත් කරන්න හා තැන්පත් කරල එනවිට හිතපු සිතුවිල්ල...... දැන් අපි බලමු ඇයි එහෙම කියන්නෙ කියලා........(මෙතෙනින් එහාට මම විග්රාහ කරන්නෙ ෂාජෙහාන් රජතුමා හිතන විදියට හෝදේ.....)
ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..
මාව තනිකරල.... අපිදෙදෙනාගේ ආදරේ කථාව නිමා කරල... ඔයා සදහටම දෙනෙත් පියාගත්ත දේවියේ.... ඒත් අපිදෙන්නගේ ආදරේ මතක සටහනක් විදියට, මගේ කදුළු වල අර්ථකතනයක් දෙන්න මගේ උපරිම ශක්තිය යොදල උපරිම බල යොදල මම ටාජ් මහල් මන්දිය අපි දෙන්නගේ ආදරයේ සිහිවටයක් විදියට ඔන්න යමුනා අසබඩ මම ඉදිකෙරුව.... අන්න ඒ ලස්සන සොහොන් ගැබ බලා දැන් යන්න වෙලාව ඇවිත් තියෙන්නෙ... අහිතක් නැත්නම් අපේ ආදරේ නාමයෙන් ඒ ටාජ් මහල් මන්දිරයේ ඔබ වෙනුවෙන්ම තැනූ කුටිය බලා වඩින්න මගේ දේවියේ..... දැන් මගේ ලග ඉදල වැඩක් නෑ.... ඔයා නැති නිසා මේ මුළු මාළිගයම පාළුයි, අදුරුයි.... ඉතින් මෙහි ඉදල වැඩැක් නෑනේ.... තරහ නොගෙන මට අවසර දෙන්න ඔය දේහය ටජ් මහල් වෙත රැගෙන යන්නට.....
දහසක් මිණි මල් ලිය කම්..පෙම පිදු වූ රන් කැටයම්..
යමුනාවේ තරඟ මතින් මත පිළිබිඹු වේවා..
චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා..
(ටාජ් මහල් වෙත දේහය රැගෙන යද්දී)
සිය දහස් ගණනක් ලස්සන ලිය රටා, මල් රටා, සිත්තම් රටා..... අප දෙදෙනාගේ ප්‍රේමය ගැන සනිටුහන් කරපු සහසක් කැටයිම් .... මෙහි එන හමෝටම , දකින හැමෝටම යමුනා ගංගාවේ දියමතින් (දියෙහි ඇදෙන සෙවනැල්ල) පෙනේවා කියල මම ප්‍රාර්ථනා කරනව සොදුරියෙ.... මම ඔයාගෙ දේහය අරන් යනකොට මට පේනව මේ යමුනා ගගට ටාජ් මහල් වල සෙවනැල්ල වැටෙන හැටි.... එතකොට මට අපේ ආදරේ සිහිවෙනවා වගේම.... මෙහි එන හැමෝටමත් ඒ විදියටම අපේ ආදරේ, අපේ ආදර කතාව බිදුවක් නෑරමි සිහිවේවා.... අපේ ආදර කතාව මේ තියෙන ස්මාරක ඔස්සේ සියළුම ආදරවන්තයින්ට සිතින් මවාගන්න ලැබේවා.... කියල මම ප්‍රාර්ථනා කරනව......
අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා
මැදුරත කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා..
සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා..
(ටාජ් මහල් තුල දේහය තබා එද්දී)
ඔන්න මම ඔබගේ දේහය තැබුව එහෙනම් මට යන්න අවසර දෙන්න.... හැබැයි මම ඔබ වෙනුවෙන් මේ කරපු නිර්මාණය නිසා, අපේ ප්‍රේම කතාව අසා මේ දෙරණෙ සිටින සෑම ප්‍රේමවන්තියක්ම ප්‍රේමවන්තයෙක්ම කදුළු සලාවි...... මෙහි ඒවි සැබූ ආදරවන්තයින්.... මම ඔබ වෙනුවෙන් කරපු නිර්මාණය දැකල මගේ, අපේ, ඔබේ ආදරේ දරාගන්න බැරිව කම්පා වෙලා ඔවුන් කදුළු සලාවි..... ඒ කදුළු වලින් තෙත් වෙන මේ මැදුරුවල කිරි ගරුඩෙන් මම කරපු නිර්මාණ තව තවත් දීප්තිමත් වෙලා එළිය දේවා..... තව තවත් සුව හසක් ආදර හදවත් තුලට අප දෙදෙනාගේ ආදර පුවත සන්නිවේදනය වේවා....
මෙය තමා මෙම ගීතයේ සරල වූ විචාරය..... මීට වඩා දෙයක් සදහන් නොකර ඉන්නයි මම කල්පනා කලේ... මොකද මෙය ආදරවන්තයින් විදිය යුතු ගීතයක්.... නමුත් තව එක් දෙයක් සදහන් කල යුතුයි ..... ඒ තමයි.... ඔබට හිතුනෙ නැද්ද ඇයි මම (ටාජ් මහල් වෙත දේහය රැගෙන යද්දී) හා (ටාජ් මහල් තුල දේහය තබා එද්දී) යැයි භැවිත් කලේ.... මෙහි කොතැනකදීවත් එහෙම සදහනක් නොකර ඇයි මම ඒ ලෙස භාවිතා කලේ කියල...... එය තමා යාළුවනේ ගීත විචාරයේ තිබෙන සුන්දර කම.... හොදන් බල්න්න මෙහි මුලින් කියන්නෙ .............
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ.. කියල... ඉන් පස්සෙ අවසානෙදි කියන්නෙ....
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ..කියල එහෙම නේද... දුටවද වෙනස මුල්ම කොටසේ හා අවසාන කොටසේ.....
ඒ කියනනෙ මුල් අවස්ථාවෙන් කියන්නෙ ඔය දේහය මට රැගෙන යන්න අවසර දෙන්න... අපි යමු දේවියේ ඒ සොහොන් ගැබට.... දෙවන අවස්ථාවෙන් කියන්නෙ.... එහෙනම් ඔයා ඔතන සැතපිලා ඉන්න .... ඔන්න මම මගේ සොහොනත් ඔයා ලගින්ම ඉදිකලා හෙට දවසෙදි මා මිය ගියාන් පසුව මගේ දේහයත් ඔබ ලිගින්ම තැන්පත් වෙනවනේ.... ඉතින් මම එනකල් මගේ කුමාරිය සැතපෙන්න කියන එක....................
ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..
දහසක් මිණි මල් ලිය කම්..පෙම පිදු වූ රන් කැටයම්..
යමුනාවේ තරඟ මතින් මත පිළිබිඹු වේවා..
චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා..
අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා
මැදුරත කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා..
සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා..
ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ..
හරිම සුන්දරයි නේද අපේ යාළුවනේ සිංහල සංගීතය..... කමේන්ට් දෙනවද...මට.....?
මේ ගීතය ඉතාම ජනප්‍රිය ගීයක් නිසයි මම ඒක ලියල දුන්නෙ...මම පද රචකයා නෙවෙයි!![]()

dewiyani .justin biber ge jeewithey aran, premakeerthi mahathayawa apita dendooooo

ගමෙන් කොලබ ඈවිත් මේගෙන්ද ගම් පොලවෙ පය ගහ... පේමන්ට් එකේ ගිරිය ලේ රහවෙනකම් කෑගගහ බඩු විකිනල, මේසන් බාස් ල ලග අත් උදව් දීල ..

හද විල ඉපැදුණ කැකුලක් නොකලෙක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිළිහුණ කඳුලත්
සත් සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුණ තැවුණ හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා.... //
[/COLOR]