සුන්දර ගීයක ඇරබුම,..

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔබ විශ්වාස කරනවාද....? ඔබ මාගේ විචාරයන් මුල සිට කියවන්නාක් මෙන්... මා දැන් කරනුයේ.... ඔබ මාවෙත ලබාදුන් කමෙන්ට්ස් මුලසිට කියවා.... ආත්ම තෘප්තියක් ලබා සතුටු වීමයි.....:):):):)

    :yes::yes: උබේ විචාර quote නොකලට, ඔක්කොම ටික බැලුවා..... :yes::yes: පට්ට ත්‍රෙඩ් එකක්, කාලෙකින් හම්බවුන......!! :yes::yes:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    :yes::yes: උබේ විචාර quote නොකලට, ඔක්කොම ටික බැලුවා..... :yes::yes: පට්ට ත්‍රෙඩ් එකක්, කාලෙකින් හම්බවුන......!! :yes::yes:

    රත්නේ අද නිවාඩු ද ?? මේවා බැලුවට කමක් නෑ මේක පිටින් දාලා බෝතල් හිස්කරන්න එහෙම සෙට් වෙන්න එපා හරිද..:rofl::rofl:
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    යම්තාක් දුරකට නෙමේ මච්න් උබ 100% සාර්තකයි...
    උබට කිබුලට මේක පටන්ගත්ත එකාට සහ... පොස්ට් කරන හෑමෝටම පින්

    :yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්නේ අද නිවාඩු ද ?? මේවා බැලුවට කමක් නෑ මේක පිටින් දාලා බෝතල් හිස්කරන්න එහෙම සෙට් වෙන්න එපා හරිද..:rofl::rofl:

    :frown::frown: ඔන්න බලපන්.... අද බොන්නේ නෑ කියලා හිතුවේ.... උඹ මතක් කර නිසාම අද බොන්නම වෙනවා....... :yes::yes: Hikz.... පිස්සුද මචෝ.... ඔහොමත් බොනවද.... එදා ඉදලා ඉදලා මාර විදිහට අවුට් ගියපු නිසා ඉතුරු වෙලා තිබ්බ කොටේකට වග කිව්වේ...... :rofl::P නැත්නම් ඉතින්, බීම ඉතින්, මාසෙකට දෙකකට සැරයක් තමා....... :yes: හැමදාම බොන්න පුරුදු උනොත්, බස් එකක් ඈතුලේ තමා නිදා ගන්න වෙන්නේ..... දන්නවනේ...... ;);):love::love:

    අද නිවාඩු නෑ මචෝ.... :no: ඔෆිස් එකේ ඉන්නේ..... :cool: මේ වැඩ අස්සේ උනත්, මේ ත්‍රෙඩ් එක පැත්තේ නෑවිත් බැහැනේ......!! :D
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කලාතුරකින් දකින්න ලැබෙන්නෙ මේ වගේ නූලක්.. පට්ටම පට්ට.. මම තාම 32 පිටුවෙ. හෙමින් හෙමින් කියව ගෙන යනවා..

    අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආයුතුවේ :yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කලාතුරකින් දකින්න ලැබෙන්නෙ මේ වගේ නූලක්.. පට්ටම පට්ට.. මම තාම 32 පිටුවෙ. හෙමින් හෙමින් කියව ගෙන යනවා..

    අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආයුතුවේ :yes::yes::yes:

    :yes::yes: කියවගෙන එන්නෝ..... මමත් මේක මුල ටිකක් විතරක් කියවලා නතර කරනවා කියලා හිතන් කියෙව්වේ....... අන්තිමට නතර උනේ, ඔක්කොම පේජ් ටික කියවලා......!! :yes::yes:
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    "සඳකඩ පහණක කැටයම් ඔපලා" කියන ගීතය විචාරය කරන්න පොඩි බයක් හිතට දැනෙනෙ ගීයක්. මෙම ගීතය ඒ තරම්ම අර්ථවත් මෙන්ම විවිද මත ගැටුම් වලට ලක් වුන ගීතයක්. නමුත් බොහෝම සුන්දරව sasliit මිතුරා කල විචාරයට මගෙ අදහස එකතු කිරීමක් පමනක් මෙමගින් සිදුවේ.
    පෙර මිතුරා කියු පරිදි සඳකඩ පහණ අපූර්වත්වය සහ සියුම් බව මෙන්ම දිගු කාලයක ස්ථාවරත්වය කියාපානව. නමුත් දේදුන්න එහෙමද? කොයිවෙලාවෙ එයිද?.... කොයිවෙලාවෙ යයිද?..... කියල කාටද කියන්න පුලුවන්... නමුත් ආපු වෙලාවට ලස්සනට තියනව. පාට ගොඩයි. එනම් දෙදුන්නක් වැනි අස්ථාවර ආදරයකට සඳකඩ පහණක කැටයම් වැනි වෙනස් නොවන ආදරයක් පාවාදීමට සිදුවීම මෙම ගීතය පුරාවට විස්තර වෙනව.

    සඳකඩ පහණක කැටයම් ඔපලා
    පාවෙන දේදුණු ලැගුම් ගනී
    කැළැතුණ රසයක පැන ආ බුබුලක්
    අකුරු වැලක් දෙහදක ලියැවේ

    තමන්ගෙ දුව පොහොසතෙකුට දීග දීම කියන කාලයක් තිස්සෙ හිතේ කැලැතෙන අදහසින් යුතු දෙමාපියන් ගන්නා ජල බුබුලක් උඩට නැග එන්නාක් වැනි ඉක්මන් තීරනයක් හමුවේ ආදරයෙන් නොව නීතියෙන් සිදුවන විවාහයක් සදහා තම පිවිතුරු ආදරය අමතක කරන්නට මෙම පෙම්වතියට සිදුවෙනවා.
    මෙකී කැලැතුනු රසය ඒයම බව රචකයා අවසාන පද පේලි වල යොදන "රුවන් විමානෙන්" යන යෙදුමෙන් අපට ස්ථිර කරනවා.

    යුගයෙන් යුගයට නොමියන දහනක
    දිවියක පදනම මතුවෙද්දී
    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
    සියුමැලි කැකුලක් මැලැවෙද්දී //

    යුග ගනන් නොනැසෙන අතීතය නටබුන් වලින් ලොකයට පෙනෙනව වගෙම යුග ගනන් නොනැසෙන මෙ ආදරය ගැන දැන දැනම ඒ ආදරයේ නටබුන් වත් නොපෙනෙන දුරක මෙ අවිහින්සක පෙම්වතියව බලෙන් ඇදගෙන යනව. ඒ ඇය මැලවෙද්දි, අඩද්දි, වැලපෙද්දි.
    අවසාන පද පේලිය දෙවරක් ගායනවීම නිසා ඇයගෙ නොකැමැත්ත අපිට තදින්ම පෙන්වනවා.

    දහසක් පෙතිමත රහසක් කොඳුරා
    තුඩින් තුඩට ගෙන යන බින්දු
    ගව්වක් ඉහළට ගොනු කොට රඳවා
    පොපියන දෙතොලක් එහි රැුන්දු
    අහසක් ගුගුරා කලූවක් වපුරා
    ඒ හා මුහුවුණ වැහි බින්දු
    ඈ ගෙන යද්දී නටබුන් අතරක
    තවෙතෙක් ඈ වෙත හද රැන්දු //

    මී මැස්සා මලින් මලට ගොස් එකතු කර ගන්නා මල් පැණි තුඩින් තුඩ එක් කරමින් වදය වෙත ගෙන යයි. එසේ වෙහෙස ගෙන එක්රැස් කළ පැණි තැන්පත් කරමින් වදය බඳින්නේ ගවුවක් පමණ ඉහළ ස්ථානයකය. නමුත් අහස ගුගුරුවා වහින වැස්සෙන් මෙසේ දුක් මහන්සිවී ඒකතු කරගන්නා පැණි වල අගය වතුර එකතු වීම නිස බාල වෙයි. අගය නතිවී යයි. එලෙසම මෙම පෙම්වතා දුකින් සාදා ගත් ආලය බාල කොට විනාශ කොට ඒ නටබුන් ඇ වෙනකෙකු වෙත ගෙනයදිදී මෙ අව්‍යාජ පෙම්වතාගේ හැගීම මොනවගෙ වෙන්න ඇත්ද?
    ජීවිතයෙ කෙනෙකු සාර්ථක ආදරයක් ගොඩනගා ගැනීමට දරන වෙහෙස පදරචකයා ඉතා සියුම්ව විදහාපෑමට ගත් උත්සහය බලන්න. මේ පදරචකයාගේ සිංහල භාශාව හැසිරවීමෙ සකසුරුවම් භාවයයි, ප්‍රවීන භාවයයි, වියත් භාවයයි.

    හද විල ඉපැදුණ කැකුලක් නොකලෙක
    නටුවෙන් ගලවා දුරක යවා
    මිහිලිය තෙත් කොට ගිළිහුණ කඳුලත්
    සත් සමුදුරකට මුහුව ගියා

    මෙ මල් කැකුල කල් යල් බලා පිපෙන්නට පෙර නටුවෙන් ගලවා ඒ ගැන ඉගියක් හො නැතිවෙන තරම් දුරක යවා ඇත. ඒ නිසා ආදරයෙ නාමයන් ඇසට නැගෙන කදුලු බින්දු පොලවට වැටී මහ සාගරය දක්වාම ගලාගෙන යනව. ඒ අතර ඒ කදුලෙ බර බලන්න ඒ දුක මොනවගෙද බලන්න කවුරුත් නෑ. කාටවත් තේරෙන්නෙත් නෑ.
    සියලු බලපෑම් හමුවේ ආදරයෙ ඇතිවන වේදනාව, ඒ වේදනව බෙදාගැනීමට කිසිවකු නොසිටීම නිසා ඇතිවන තනිකම ඒ වේදනාව දෙගුන තෙගුන කරන හැටි පෙන්වීමට පද රචකයා සිංහල භාශාව කැටයම් කොට ඇති අපූරුව.

    ඔබට උරුම වූ රිදුණ තැවුණ හද
    එක්ටැම් මැදුරක කවුළු අරා
    රුවන් විමානෙන් පියඹා එනතුරු
    පොපියන හදවත සිටී බලා.... //

    පෙම්වතට මෙන්ම පෙම්වතියට ඇතිවන විරහ වේදනාව හමුවෙ ඇය සියලු භාදක බැමි බිද දමමින් සැප ස්ම්පත් හැරදා නැවත මෙ පෙම්වතාගෙ තුරුලට ඒනතුරු ඔහු වේදනාත්මක හදකින් යුතුව මගබලා සිටී.
    ඇත්තටම ඇය නැවත නාවොත්... ඔහු බලාගෙන ඉදීවි. ඇය එන්නෙම නැත්තම්...... ඒත් ඔහු බලාගෙන ඉදීවි. ජීවිතේ අවසාන මොහොත වෙනකම් ඔහු බලාසිටීවි ඒ ඇත්ත ආදරේ නමයෙන් ඔහු අනේක වෙදනා වෙන් බිහිකරගත් පරම පිවිතුරු ආදරේ නමයෙන් ඒ......... ඇත්ත්ම ආදරේ.

    ලසනට,සරලව පැහැදිලි කරලා තියෙනවා..ගීත්යේ තෙරුම දැනගෙන අහනකොට තියෙන හැගීම කොහොම විස්තර කරන්නද??
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    විචාර දාලා තියෙන සින්දු ටික බාගන අහන්න තිබ්බනම් හොදයිනේ:)
    මම නම් ඔක්කොම වගේ ඇහුවා.:):)
    හොද වැඩක් ඉස්සරහට ගෙන යන්න අපෙනුත් යම්කිසි සහයෝගයක් දෙන්නම ඕනි:rofl:
    මොකද අපි එළකිරි එකේ හොදම කාලයක් පහුකරලා ආපු හන්ද
    නැවත එවැනි කාලයක් අපිට ඕනි හන්ද
    වැඩේ පටන් ගත්ත හැමෝටම ජයවේව කියලා:love::love:

    මම දාන්නම් සින්දු බාගන්න තැන් ටික අන්තර්ජාලයෙන් හොයලා

    සිංහල සින්දු කියන
    නළලේ තිලක තියන කිරිල්ලි

    Code:
    http://www.mediafire.com/?m2mhhvlbxlo

    දවසක් පැල නැති හේනේ අකාල මහා වැහි වැටුනා
    තුරුලේ හංගගෙන මා ඔබ තෙමුනා අම්මේ
    Code:
    http://www.mediafire.com/?i2awwqd9vsy

    තෙක් මෙතෙක් ගනිකාවන් පිලිබදව් අලියවුන අතිශයෙන්ම සානුකම්පිත ගීතය වන ලදුනේ ගීතය
    Code:
    http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=52

    සිංහල නාට්යන කලාවේ ශේෂ්ඨතම නාට්‍යය-සිංහබාහු නාට්‍යය -ගල් ලෙන බිදලා
    Code:
    http://www.slmp3.com/songs/Gal_Lena_Bindala%28Sinhabahu%29_mp3.php

    අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.-රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
    Code:
    http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=1124
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    සමහරු මොඩ චුන් වෑඩ කරලා පොරක් වෙන්න හදනවා ,,,තවත් සමහරු හොර තක්කඩි කම් කරලා පොරක් වෙන්න හදනවා මචන්..එත් උබ ඈත්තටම දක්ශයි කියන්නම දක්ශයි මචන්..වචනයෙ පරිසමර්ත අර්ත්යයෙන්ම උබ මට නම් "සුපිරි පොරක්"....දිගටම කරගෙන යමන් මචන්...මම උබට සුපිරි පොරක් කියල කිවෙ මචන් උබ එලකිරි එකෙ මෙ ත්‍රේඩ් එකෙ මුලු ඔඩියන්ස් එකම උබ හොරකම් කලා ..එ උබෙම දක්ශතවය නිසයි..මිනිහෙක් ගෙ හදවතට වදින්න ලියන්න පුලුවන් ටෑලන්ට් එකක් උබට තියෙනව මචන්..අනික දක්ශතවය..මෙ දෙකම එකට මික්x උනාම..උබව මට පෙන්නෙ "සුපිරි පොරක්" විදිහට....:yes::yes::yes::yes::yes::yes::yes:

    ඒකෙන්ම මචන්
    :yes::yes::yes:
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    විචාර දාලා තියෙන සින්දු ටික බාගන අහන්න තිබ්බනම් හොදයිනේ:)
    මම නම් ඔක්කොම වගේ ඇහුවා.:):)
    හොද වැඩක් ඉස්සරහට ගෙන යන්න අපෙනුත් යම්කිසි සහයෝගයක් දෙන්නම ඕනි:rofl:
    මොකද අපි එළකිරි එකේ හොදම කාලයක් පහුකරලා ආපු හන්ද
    නැවත එවැනි කාලයක් අපිට ඕනි හන්ද
    වැඩේ පටන් ගත්ත හැමෝටම ජයවේව කියලා:love::love:

    මම දාන්නම් සින්දු බාගන්න තැන් ටික අන්තර්ජාලයෙන් හොයලා

    සිංහල සින්දු කියන
    නළලේ තිලක තියන කිරිල්ලි

    Code:
    http://www.mediafire.com/?m2mhhvlbxlo

    දවසක් පැල නැති හේනේ අකාල මහා වැහි වැටුනා
    තුරුලේ හංගගෙන මා ඔබ තෙමුනා අම්මේ
    Code:
    http://www.mediafire.com/?i2awwqd9vsy

    තෙක් මෙතෙක් ගනිකාවන් පිලිබදව් අලියවුන අතිශයෙන්ම සානුකම්පිත ගීතය වන ලදුනේ ගීතය
    Code:
    http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=52

    සිංහල නාට්යන කලාවේ ශේෂ්ඨතම නාට්‍යය-සිංහබාහු නාට්‍යය -ගල් ලෙන බිදලා
    Code:
    http://www.slmp3.com/songs/Gal_Lena_Bindala%28Sinhabahu%29_mp3.php

    අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.-රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
    Code:
    http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=1124
    එල එල මචන්...පිලිවෙලකට හොයලා post කරපන්කෝ...
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    :frown::frown: ඔන්න බලපන්.... අද බොන්නේ නෑ කියලා හිතුවේ.... උඹ මතක් කර නිසාම අද බොන්නම වෙනවා....... :yes::yes: Hikz.... පිස්සුද මචෝ.... ඔහොමත් බොනවද.... එදා ඉදලා ඉදලා මාර විදිහට අවුට් ගියපු නිසා ඉතුරු වෙලා තිබ්බ කොටේකට වග කිව්වේ...... :rofl::P නැත්නම් ඉතින්, බීම ඉතින්, මාසෙකට දෙකකට සැරයක් තමා....... :yes: හැමදාම බොන්න පුරුදු උනොත්, බස් එකක් ඈතුලේ තමා නිදා ගන්න වෙන්නේ..... දන්නවනේ...... ;);):love::love:

    අද නිවාඩු නෑ මචෝ.... :no: ඔෆිස් එකේ ඉන්නේ..... :cool: මේ වැඩ අස්සේ උනත්, මේ ත්‍රෙඩ් එක පැත්තේ නෑවිත් බැහැනේ......!! :D

    මටත් එහෙමයි මචන්,,කප්පරක් වැඩ,,අද හවස සංගීතයකුත් තියෙනවා,,එක නිසා ටිකක් කලින් පැන ගන්නත් ඕන,,(C & C බෑන්ඩ් කියල එකක් එක්ක චාන්දනී හෙට්ටිආරච්චි සහ දුෂ්‍යන්ත වීරමන් එනවලු););)
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    විචාර දාලා තියෙන සින්දු ටික බාගන අහන්න තිබ්බනම් හොදයිනේ:)
    මම නම් ඔක්කොම වගේ ඇහුවා.:):)
    හොද වැඩක් ඉස්සරහට ගෙන යන්න අපෙනුත් යම්කිසි සහයෝගයක් දෙන්නම ඕනි:rofl:
    මොකද අපි එළකිරි එකේ හොදම කාලයක් පහුකරලා ආපු හන්ද
    නැවත එවැනි කාලයක් අපිට ඕනි හන්ද
    වැඩේ පටන් ගත්ත හැමෝටම ජයවේව කියලා:love::love:

    මම දාන්නම් සින්දු බාගන්න තැන් ටික අන්තර්ජාලයෙන් හොයලා

    සිංහල සින්දු කියන
    නළලේ තිලක තියන කිරිල්ලි

    Code:
    http://www.mediafire.com/?m2mhhvlbxlo

    දවසක් පැල නැති හේනේ අකාල මහා වැහි වැටුනා
    තුරුලේ හංගගෙන මා ඔබ තෙමුනා අම්මේ
    Code:
    http://www.mediafire.com/?i2awwqd9vsy

    තෙක් මෙතෙක් ගනිකාවන් පිලිබදව් අලියවුන අතිශයෙන්ම සානුකම්පිත ගීතය වන ලදුනේ ගීතය
    Code:
    http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=52

    සිංහල නාට්යන කලාවේ ශේෂ්ඨතම නාට්‍යය-සිංහබාහු නාට්‍යය -ගල් ලෙන බිදලා
    Code:
    http://www.slmp3.com/songs/Gal_Lena_Bindala%28Sinhabahu%29_mp3.php

    අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.-රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
    Code:
    http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=1124
    gindara wade machan rep+6..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :yes::yes: කියවගෙන එන්නෝ..... මමත් මේක මුල ටිකක් විතරක් කියවලා නතර කරනවා කියලා හිතන් කියෙව්වේ....... අන්තිමට නතර උනේ, ඔක්කොම පේජ් ටික කියවලා......!! :yes::yes:

    අනිවා සිරාම ත්‍රෙඩ් එකක් :yes:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    කලාතුරකින් දකින්න ලැබෙන්නෙ මේ වගේ නූලක්.. පට්ටම පට්ට.. මම තාම 32 පිටුවෙ. හෙමින් හෙමින් කියව ගෙන යනවා..

    අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආයුතුවේ :yes::yes::yes:

    ඔන්න ඕකට තමයි මල්ලි කළා රසය කියන්නෙ...;););)
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    සඳ කැන් වැසිලා අඳුරේ එතිලා
    ඝනදුරු රෑ තනිකම නෑ ............
    Code:
    http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=372

    මා එක්කලා අමනාප වී දඹර
    දූගේ තාත්තා එන්නේ නෑහැ ගෙදර
    Code:
    http://www.slmp3.com/songs/Ma_Ekkala_Amanapawa_mp3.php

    ආදර සැමරුම් කැටිවූ - නෙතුකදුලින් මුතු පබොලින්
    නිමා කලෙමි සිහිවටනය - යමුනාතීරේ.........
    Code:
    http://www.mediafire.com/?fyyaeyymfyq

    සම්භාව්‍ය සිංහල සංගීතයේ තියෙන පිරිමියෙකු සම්පූර්ණයෙන්ම වර්ණනාකරන එකම ගීතය-
    ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ලපලු සෙවනේ
    Code:
    http://ananmanan.lk/free_sinhala_mp3/listen_sinhala_mp3.php?id=769
     
    • Like
    Reactions: KeBa and imp

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83

    මුලින්ම කියන්න ඔන මේක මම විචාරය කරපු එකක් නෙමෙයි. අපෙ sasliit යාලුව මට එවුව එකක්. මෙකෙත් සම්පූර්න ප්‍රනාමය අපෙ sasliit යාලුවට

    මෙතනින් සින්දුව බා ගන්න http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=624

    පුන් සඳ රෑට ඇවිදින් හේනේ කලුව බිඳ..
    රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉබිනවද..
    තුන් යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ
    රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිද

    නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
    පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට
    මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
    මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට

    රන් කඳ සේම පින්සර මාගෙ ඇතු නිදන
    රන්මල් යාන හීනෙන් දකින පින පමන
    තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන
    රන්කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන

    මෙකෙ පලවෙනි කොටසින් කියන්නෙ එයාගෙ මිනිහ පැල් රකින්න ගියා කියල.
    හද තියෙන කාලෙට වගා වලට සත්තු එනවා වැඩියි. මිනිහගෙ පීදීගෙන එන හේනෙ තියෙන වගාවන් වලට හානි වෙන්න තියෙන ඉඩ වැඩියි..... ගෙදර ඉන්න පුලුවන්කමක් නෑ එතකොට... එක නිසයි මිනිහ ගිහින් තියෙන්නෙ.

    නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
    පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට
    මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
    මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට

    දෙවැනි කොටසින් කියන්නෙ එහෙම ගියාම ගැහැනු හිත වැඩ කරන හැටි. නිල් තරු පායන, හද තියෙන රාත්‍රියෙ මිනිහත් එක්ක පිල උඩට වෙලා ආදරෙන් ඉන්න ආසයි. ඒ උනුසුම මතක් කරගෙන මිනිහ නෙතත් මට එහෙමම ඉන්න හිතෙනවා.
    මෙච්චර ආසාවෙන් ඉන්න ගැහැනු කෙනාට ලමයෙක් ලැබෙන ලකුනු තියෙනවද කියල අහල සතුටු වෙන්න හිතවතුන්ට, නෑදෑයන්ට, දෙමුපියන්ට එන්න එපා කියනවා. මොකද සෘන්ගාත්මක රාත්‍රියක් උනත් ඒ හැගීම් තුරුලු කරගෙන ගැහැනු කෙනා තනියම හාන්සිවෙලා ඉන්න නිසා. ලමයෙක් ලැබෙන්න අවශ්ය හැමදෙම තිබුනත් ලමයෙක් නැතිවෙන්න හේතුව මිනිහා නැතිකම. ඒකයි මල් පිපුනාට ගෙඩි නෑ තම අඹ ගහට කියන්නෙ.

    අවසාන කොටස
    "රන් කඳ සේම පින්සර මාගෙ ඇතු නිදන
    රන්මල් යාන හීනෙන් දකින පින පමන
    තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන"

    මෙකෙ කියන්නෙ රන්කද ඒ කියන්නෙ මිනිහා නිදි එත් දැන් පැල් රකින්න ගිහින්....
    මෙතන වැදගත් "පින්සර මාගෙ ඇතු නිදනා" කියන කොටස.... ඒ කියන්නෙ මහාමායා දේවි දැකපු හිනෙ වගෙ ඇත් පැටවා එන්නෙ නෙති එක ගැන....
    මිනිහා සහ ලමයෙක් කියන දෙන්නම නෑ මෙයාට. ....
    දෙන්න එකතුවෙනව දකින්නෙ හීනෙන් විතරයි... ඉතින් කවද්ද, කොහොමද මෙ පවුලට 3 වෙනියෙක් එකතු වෙන්නේ........??

    "රන්කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන"
    මෙ ඔක්කොම දේවල් ටික ඇත්ත උනත් කාටවත් දොස් කියන්න නෑ. සමහරවිට මේ හැමදේම වෙන්නෙ මගෙ කුසෙ ඉඩමදිවෙලාද දන්නෙ නෑ කියල අහින්සකව ගෑනු කෙනා දුක් වෙනවා.

    • Like
    Reactions: twisted