aniwaryenma...
mama meke post kiyawala iwara wenakam wena kisima thread ekak post danne ne
e tharam rasawath...
sinduwakuth ahagena..hemeeta ahanna, kiyawanna ona thread ekak...



aniwaryenma...
mama meke post kiyawala iwara wenakam wena kisima thread ekak post danne ne
e tharam rasawath...
sinduwakuth ahagena..hemeeta ahanna, kiyawanna ona thread ekak...



තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන"


පවුල කියන දේ සම්පුර්ණ වෙන්නේ ඒ පවුලට ළමයෙකුත් එකතු උනාමනේ..හරියන්ට මේ කොටස නිකන් අදෝනාවක් වගේ,,![]()
සඳ කැන් වැසිලා අඳුරේ එතිලා
ඝනදුරු රෑ තනිකම නෑ ............
Code:http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=372
මා එක්කලා අමනාප වී දඹර
දූගේ තාත්තා එන්නේ නෑහැ ගෙදර
Code:http://www.slmp3.com/songs/Ma_Ekkala_Amanapawa_mp3.php
ආදර සැමරුම් කැටිවූ - නෙතුකදුලින් මුතු පබොලින්
නිමා කලෙමි සිහිවටනය - යමුනාතීරේ.........
Code:http://www.mediafire.com/?fyyaeyymfyq
සම්භාව්‍ය සිංහල සංගීතයේ තියෙන පිරිමියෙකු සම්පූර්ණයෙන්ම වර්ණනාකරන එකම ගීතය-
ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු සෙවනේ
Code:http://ananmanan.lk/free_sinhala_mp3/listen_sinhala_mp3.php?id=769
http://www.mediafire.com/?gy0mlnk3nxd
http://www.mediafire.com/?rn2in2wogwm
http://www.mediafire.com/?tpfb0byvbap
http://beemp3.com/download.php?file=7989998&song=Visirunu+Mal+Pethi
http://www.mediafire.com/?at1ownw3ya5
http://www.mediafire.com/?m0z2ztmzhzt
http://www.slmp3.com/songs/Ikman_Novwuna_Nam_Api_mp3.php
http://www.mediafire.com/?6o7advoe352xcjs
http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=315
http://www.mediafire.com/?vubrbkgm0i6wbl6
http://www.mediafire.com/?gy0mlnk3nxd
http://www.mediafire.com/?votm3ojozyy
http://www.mediafire.com/?j5nzfznorjn
http://www.mediafire.com/?xymyiiwgqzz
http://www.mediafire.com/?xymyiiwgqzz
http://www.mediafire.com/?ajczqni5zzg
http://www.mediafire.com/?gqm4vj1dzyi
http://www.mediafire.com/?33no2yfz0gm
http://www.mediafire.com/?yowc8903b9magbr
http://www.mediafire.com/?ey0w5kvi22b
dath kimbula said:බිද වැටෙන පවුල් සංස්ථාවක ශෝකාන්තය.........
රුවල් ඉරී ගිය නෞකාවේ...........



මම ත්‍රෙඩ් එකට ආවෙ උදේ 9ට විතර... තාමත් මම ත්‍රෙඩ් එක කියවනව... කරන්න වැඩ කන්දරාවක් තිබුනත් මේක දාල යන්න හිතෙන්නෙ නෑ... නූලට දායක නොවී යන්න හිතෙන්නෙත් නෑ... කලාතුරකින් දකින්න ලැබෙන විදියෙ වටින ත්‍රෙඩ් එකක්....
අපේ කිඹුල් දොස්තර මහත්තය "රුවල් ඉරී ගිය නෞකාවේ..." ගීතයට විචාරයක් පළ කරල තිබුන මෙන්න මේ විදියට...
සම්පූර්ණ පිළිතුර
ඔය ගීතයෙ තවත් තේරුමක් මෙන්න මේ වීඩියෝ එකෙ තියනවා..
කට්ටිය තම තමන්ගෙ අදහසුත් එකතු කරන්න...
මෙ ගීතය ඇහෙද්දී ලංකාවේ සංගීත කලාව තුල පැතිර පවතින මහා අදුරක් මගේ හිත වසාගන්නව වගේ දැනෙනවා. හේතුව අවසානයට තියල බලන්න මෙ ගීතය.
සොඬින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ
වසර ගනනකින් රිප්ලයි එකක් වත් ගසා නැති පැරණි සාමාජිකයන් නැවත කැන්දන, අළුත් සාමාජිකයන් එලකිරියට බන්දන හුයක රැදි හිදීමට ලැබීමත්, එම සත්කාර්යයට වෙර පිනිස යමක් කිරීමට ලැබීමත් ගැන අතිශය සතුටු වෙමි.....!!!!!!!!!![]()





මෙ ගීතය ඇහෙද්දී ලංකාවේ සංගීත කලාව තුල පැතිර පවතින මහා අදුරක් මගේ හිත වසාගන්නව වගේ දැනෙනවා. හේතුව අවසානයට තියල බලන්න මෙ ගීතය.
සොඬින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ
යදම් අමතක ද පා රැඳි විලංගුවේ
පෙරහැරක යන ඇතින්නියක්, අපි කතාවට කියන්නෙ කොට අදින අලි සහ පෙරහැරෙ යන අලි ගැන. ඒකියන්නෙ පෙරහැරක යන ඇතින්නියක් සමාජ තත්වය උසස් යැයි සම්මත හොද රැකියවක් කරන කරන කාන්තාවකට රචකයා මෙම උපමාවෙන් ආමන්ත්රනය කලා නොවන්නේද.? මොකද ඇය සොඩින් නෙලුම් මලක් රැගෙනයන අතර විචිත්‍ර විස්ත්රයෙන් සැරසි සිටීම පෙරකී මතය තහවුරු කිරීමට රචකයා දුන් රැකුලක් වැනිය.
නමුත් ඇතින්නියේ අමතක කරන්න එපා.... අපේ කකුල් විලංගු වලින් බැදලයි තියෙන්නෙ... රචකයා විසින් අප සියලුදෙනාම බැදි ඇති සංස්කෘතිය සදාචරය සභ්‍යත්වය විලංගු ලෙස උපමා කොට අති අපූරුව.
වටින් මහ සෙනඟ ඇවිදින්
සාදු කියා වැන්දයි
නෙළුම් මලට නොවේ නුඹට
නුඹ අම්මා හින්දයි
පෙරහැරෙ යනකොට මිනිස්සු උබට ව්දියි හැබැයි මතක තියාගන්න ඒ වැදුම්, ගරුකිරීම් කරන්නෙ නෙලුම් මලට වත් උබ ඇතින්නියක් හින්දවත් නෙවෙයි උබ අම්ම කෙනක් හින්දා ඒක මතකතියාගන්න..
ලංකාවේ මාතෘත්වය කියන කාරනාවට කෙනෙකුට දෙන්න පුලුවන් උපරිම විග්‍රහය පද පේලී දෙකකට කැටිකරන්නට රචකයා දරු උත්සාහය,
ලොකේ මොන දේ තමන් සතුව තියනව උනත් එයාට අම්ම කෙනෙක් වෙන්න බැරිනම් මුලු ලෝකෙම තිබුනත් වැඩක් තියනවද? දරුවෙක් නැති කාන්තාවක් දිහා ලූකය මොනවිදියට බලයිද.... උදේකට දකින්නවත් කැමතිවෙයිද.....
පුතුන් හිසින් ඇන ඇන
කොයි ලෙසිනේ කිරි බොම් දැයි
ඇතින්නියේ දරු සෙනෙහස
ගාල් කලේ මන්දැයි
මෙවන් උත්තරීතර මතෘත්වය අනේ ඇයි උබ ගාල්කලේ වෙන කෙනකුට පැවරුවෙ ඇයි... ඒ දරුවා කොහොමඩ අම්මගෙ උනුසුම ලබන්නෙ පිට කෙනෙකුගෙන් අම්මට තුරුල්වෙලා අම්මගෙ උනුසුසුම විදගෙන අම්මගෙ හදවතේ ගීතය රසවිදිමින් අම්මගේ කිරි බොන්නෙ කොහොමද?..... ඇතින්නියේ අම්මගෙන් ලැබෙන අම්ම කම ඒ දරුව ලබන්නෙ කොහොමද?....... ඇතින්නියේ ඇයි එහෙම කලේ.?......
ඇත් ගාලක අලුත උපන් පැටවෙකු බොහෝවිට රැක බලාගන්නේ මව නොවේ. කතාවට කියන්නෙ අනික් ඇතින්නියන්ටත් කිරි එරෙනව කියල. එමනිසා මෙහි "ගාල් කිරීම" මගින් තමාගේ දරුවා රැකවරනය සදහා වෙන අයෙකුට පැවරීම සදහන් වේ.තරගකාරී ආර්ථික රටාව තුල දරුවන් කුඩාකලම මව දරුවාගෙන් වෙන්වීම රචකයා ඒ ආකාරයෙන් දකී. මෙම දරුවා ඉන්පසු තම මුතුන් මිත්තන් ඇසුරේ හෝ වෙනත් නාදුනන කෙනෙක් සමග වැඩෙයි ඒත් ඒයට කවදාවත් අම්ම වෙන්න බෑ. ඉතින් මෙ ආකාරයේ බොහොඅ දරුවන් මෙ රික්තකය පුරවාගැනීමට දරන උත්සාහයේදී ජීවිතෙන් පවා වන්දිගෙවු අවස්ථා බොහො සුලබයි.
මම මුලින්ම කියපු අන්දකාරයට මූලික වෙන්නෙ මෙහි ගායකයා ඒ අතුල අධිකාරි, ඔහු වික්ටර් රත්නායකයන් සුනිල් එදිරිසිංහයන් සමග එක ඛාන්ඩයට නොවැටීම මෙ ගීතය සැගවී තිබීමට හේතු වූවා වියහැක. පෙරකී ඛාන්ඩයට අයත් අයගේ සාමාන්‍ය ගීත පවා අධි තක්සේරුවෙන් හෝ මහා ලොකු විචාර දක්වන ප්‍රවීන විචාරකයනට මෙවැනි ගීත මගහැරුනේ කෙසේද?.... නැතහොත් මෙවැනි විචාර ඔවුනට මදිකමක්ද?... අනේමන්දා...............