චිත්තර පටි... Oscar Nominations
මේ තියෙන්නේ 2012 ඔස්කාර් සම්මාන උළෙලට යෝජිත සිනමාකරනයන්... බලපු නෑති Films තියේ නම් බලන්න...
හොදම සිනමාකරනයන්...
1) The Artist
IMDB Rating - 8.5/10 from 12,535 users
මෙහි රඟපාන Jean Dujardin හොඳම නලුවාටද නාමයෝජිතයි.
2) The Girl With the Dragon Tatto
IMDB Rating - 8.2/10 from 39,407 users
මෙහි රඟපාන Rooney Mara හොඳම නිලියටද නාමයෝජිතයි.
3) Hugo
IMDB Rating - 8.2/10 from 18,872 users
4) The Tree of Life
IMDB Rating - 7.1/10 from 48,761 users
මෙහි රඟපාන Brad Pitt හොඳම නලුවාටද නාමයෝජිතයි. (for money Ball Film)
5) War Horse
IMDB Rating - 7.4/10 from 12,726 users
හොඳම කාර්ටූන් හා ත්රීමාන සජීවීකරණ සිනමා පට..
1)A Cat in Paris
IMDB Rating - 7.00
2)Chico and Rita
IMDB Rating - 7.10
3)Kungfu Panda 2
IMDB Rating - 7.40
4)Puss in Boots
IMDB Rating - 6.9
5)Rango (My Favorite)
IMDB Rating - 7.4
ඔස්කාර් සම්මාන රාත්රීයේදී මින් කුමන හෝ සිනමාකරනයක් හොදම සිනමාකරනය ලෙස කිරුලු දරාවී..
Thank you Guys....!
Source - www.oscar.go.com

Last edited: