හොඳම ඒවා... Oscar Nominations

Apr 26, 2008
10,015
355
0
38
~ In your bathroom ~
චිත්තර පටි... Oscar Nominations

මේ තියෙන්නේ 2012 ඔස්කාර් සම්මාන උළෙලට යෝජිත සිනමාකරනයන්... බලපු නෑති Films තියේ නම් බලන්න...

හොදම සිනමාකරනයන්...

1) The Artist

the-artist-holiday-movie-poster.jpg


IMDB Rating - 8.5/10 from 12,535 users

මෙහි රඟපාන Jean Dujardin හොඳම නලුවාටද නාමයෝජිතයි.

2) The Girl With the Dragon Tatto

The-Girl-with-the-Dragon-Tattoo-Poster.jpg


IMDB Rating - 8.2/10 from 39,407 users

මෙහි රඟපාන Rooney Mara හොඳම නිලියටද නාමයෝජිතයි.

3) Hugo

HugoCabretFIlm.jpg


IMDB Rating - 8.2/10 from 18,872 users

4) The Tree of Life

the-tree-of-life-affiche-france.jpg


IMDB Rating - 7.1/10 from 48,761 users

මෙහි රඟපාන Brad Pitt හොඳම නලුවාටද නාමයෝජිතයි. (for money Ball Film)

5) War Horse

war-horse-poster-heyuguys.jpg


IMDB Rating - 7.4/10 from 12,726 users

හොඳම කාර්ටූන් හා ත්‍රීමාන සජීවීකරණ සිනමා පට..

1)A Cat in Paris

CatInParis.jpg


IMDB Rating - 7.00

2)Chico and Rita

220px-Chico_Rita.jpg


IMDB Rating - 7.10

3)Kungfu Panda 2

220px-Kung_Fu_Panda_2_Poster.jpg


IMDB Rating - 7.40

4)Puss in Boots

puss-in-boots-final-movie-poster.jpg


IMDB Rating - 6.9

5)Rango (My Favorite)

watch-rango-online.jpg


IMDB Rating - 7.4

ඔස්කාර් සම්මාන රාත්‍රීයේදී මින් කුමන හෝ සිනමාකරනයක් හොදම සිනමාකරනය ලෙස කිරුලු දරාවී..


Thank you Guys....!

Source - www.oscar.go.com
 
Last edited:
  • Like
Reactions: DIGPRIYANKARA

Similar threads