Shalini tharakas horoscope - Only from pawusi

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    menna site ekak poromdam balanna, ubalage ewa ekka match wenawada balapan

    http://*****/

    Male data
    1991 / 11 / 3
    Kanya
    Uththrapal ( 2 )


    Result :
    Visi Porondama 12/20 60 %

    Ata Porondama 25/36 69.44 %

    Dasa Porondama 7/10 70 %

    macho meken monawada kiyanne ?

    huta thawa thiyenawa

    11-5.jpg


    22.jpg
     
    Last edited:

    Tennee

    Junior member
  • Oct 22, 2011
    89
    6
    8
    [FONT=&quot]මමත් හොය හොයා ඉන්නෙ ඔය වගේ සොෆ්ට්වෙයාර් එකක්[/FONT]
    [FONT=&quot]දව්න්ලෝඅඩ් ලින්ක් එක දීපංකො[/FONT]
    [email protected]
    [FONT=&quot][/FONT]
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොනව කියන්ඩද මලය ඉතින්.බලපන් යන්නේ උච්ච ගුරුගේ දසාව.ඊළඟට තියෙන්නේ උපචය ස්ථානයක තියෙන ශනි මහ දශාව.ඊළඟට දසවැන්නේ බුධගේ දසාව.හත්වැන්නාධිපති නීචවෙලා නමයේ හිටියට කුම්භයට මේක ඒතරම්ම කේස් එකක් නෑ.මොකද කසාද බඳින්නේ කේන්දර බලල හින්ද .එකෙන් කියන්ඩ පුලුවන් ආයේ නෑ බඳින්නේ සල්ලි කඳක් කියන එක.දසවැන්නයි හතරවැන්නයි අතර පරිවර්තන යෝගයක්.පිස්සු හැදෙයි.කේන්දරේ බලවත්ම දෙවැන්න.දෙවැනෙන් කියන්නේ ලෞකික දේපල.තැන්පත් දේපල.අත ඉතිරි වන ධනය.ඇඬෙනව.මනි තමා ඉතින් ම්නි ම්නි ම්නි..

    බඳින කොල්ල සෑහෙන වාසනාවන්තයි වෘෂ්චිකයේ සිකුරු ඉන්නව කියන්නේ ජ්‍යෝතිෂ්‍යයේදී කියන්නේ මෙහෙම කෙල්ලෙක් කසාද බඳින කොල්ල සෑහෙන ලක් කාරයෙක්.කෙල්ල ජීවිතේට පිට යන්නේ නෑ.තම ස්වාමිපුරුෂයට පණ ඇරල.එහෙම කෙල්ලෝ අද කීයද බන් ඉන්නේ.හැබැයි මේකිට ලව් කේස් හරියන්නේ නෑ.වැඩිකාලයක් දුවන්නේ නෑ.කේන්දර බලලම තමා මැරි කරන්ඩ වෙන්නේ.
    :dull::dull::dull:
    000203F5.gif
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    Male data
    1991 / 11 / 3
    Kanya
    Uththrapal ( 2 )


    Result :
    Visi Porondama 12/20 60 %

    Ata Porondama 25/36 69.44 %

    Dasa Porondama 7/10 70 %

    macho meken monawada kiyanne ?

    huta thawa thiyenawa

    11-5.jpg


    22.jpg


    jothishya wedi pawusi mage gena monawada kiyabba thiyenne ????

    birth day 1991/11/3 , time :3:26 am place colombo, borella
     
    Jan 28, 2012
    50
    3
    0
    ඊළඟ tsunamiය එන දවසවත් කියන්න බැරි තෝ කොහොමද යකෝ Shalini Tharakaගේ මගුල ගැන කියන්නේ???????