ape gedara ekek innava ona nam varen. uva photo gahagena yanna, uva athata gannath pluwan
![]()
![]()

Cute..... මගේ හිටිය එකා නැති උනා බං......
පොලොන්නරුවෙන් එක්කගෙන ආවේ ඌව, කාර් එකේ ගිහින්......ape gedara ekek innava ona nam varen. uva photo gahagena yanna, uva athata gannath pluwan
![]()
![]()

Cute..... මගේ හිටිය එකා නැති උනා බං......
පොලොන්නරුවෙන් එක්කගෙන ආවේ ඌව, කාර් එකේ ගිහින්......ow ne chaa wei stickers gahanna giyoth .. anik bus karaya mala wade stickers gahana ekek hoyala denna kiyala
amp ekak nam na ban.. mei ganata wasiy wage neda ?thank you info ekata
![]()

උඹ අහු වෙයන්කෝ වෙලාවක, බස් කාරයගේ හැටි පෙන්වලා දෙන්න..... 
උඹ අහු වෙයන්කෝ වෙලාවක, බස් කාරයගේ හැටි පෙන්වලා දෙන්න.....
![]()

මෙන්න මේවා එහෙම ගෙන්වපු අය නැද්ද.....??
http://www.ebay.com/itm/4X-FAKE-DUM...217?pt=LH_DefaultDomain_0&hash=item27c2717211
![]()

මූට වෙන්නේ බොරු එකක් ගෙන්නලා ටැක්ස් වලට මාට්ටු උනාම ඇත්ත එකක ගානට ටැක්ස් ගෙවන්න වෙන එක ...![]()

අනිවා අනිවා ... නැත්තම් බොරු ඒව ගෙන්නනව කියල අල්ලල හිරේ දායි![]()

බොරු වැඩ කරන්න එපා බන් .. ඇත්ත එකක් ම ගනින්![]()

ඈත්ත ඒවා බස් වලට හයි කරලා වැඩක් වෙයිද බං.....?? කොළඹ නවත්වලා තියෙන වෙලාවක, ඕක කුඩ්ඩෙක් ගලවන් යයි....... 

onna oka thama case eka!ඈත්ත ඒවා බස් වලට හයි කරලා වැඩක් වෙයිද බං.....?? කොළඹ නවත්වලා තියෙන වෙලාවක, ඕක කුඩ්ඩෙක් ගලවන් යයි.......
.

ඈත්ත ඒවා බස් වලට හයි කරලා වැඩක් වෙයිද බං.....?? කොළඹ නවත්වලා තියෙන වෙලාවක, ඕක කුඩ්ඩෙක් ගලවන් යයි.......
![]()
හරි එහෙනම්, මට අඩුවට, ඈත්ත එකක් හොයලා දීපන් බලන්න E-Bay එකෙන්.....![]()
මම මේ සම්පත් බැංකුවේ වෙබ් කාඩ් වලට ඉන්න උන්ගේ ගෙදර කට්ටියව මතක් කර කර ඉන්නේ......![]()
onna oka thama case eka!![]()

ඈත්ත ඒවා බස් වලට හයි කරලා වැඩක් වෙයිද බං.....?? කොළඹ නවත්වලා තියෙන වෙලාවක, ඕක කුඩ්ඩෙක් ගලවන් යයි.......
![]()
හරි එහෙනම්, මට අඩුවට, ඈත්ත එකක් හොයලා දීපන් බලන්න E-Bay එකෙන්.....![]()
මම මේ සම්පත් බැංකුවේ වෙබ් කාඩ් වලට ඉන්න උන්ගේ ගෙදර කට්ටියව මතක් කර කර ඉන්නේ......![]()

බොරු වැඩ නොකර හිටු !! අර ඉන්දික මට දුන්න වගේ ඔරලෝසුවක් දාපන් වැඩිම උනොත් ඩොලර් 20ක් යයි .. අහිංසක ඩ්‍රයිවර්ටයි, කොන්දටයි මාටියා ගහන්න දීල පැත්තකට වෙලා ඉඳපන් !! පවනේ බන් උනුත් දරු පවුල් කාරයොනෙ ?![]()

යසට තියෙයි... උන්ට කොච්චර පඩි දුන්නත් මදි බං..... මම මේ ඔෆිස් ඈවිල්ලා හොයන ගාන වගේ දෙගුනේ තුන් ගුනේ හොයනවා උන්..... එහෙමත් එකේ, තව මාටියත් ගැහුවහම...... වෙලාවක නෙලන්න හිතෙනවා මුන්ට අල්ලගෙන....... 

umbala keeyakda denne? api nam denne 10% 12%යසට තියෙයි... උන්ට කොච්චර පඩි දුන්නත් මදි බං..... මම මේ ඔෆිස් ඈවිල්ලා හොයන ගාන වගේ දෙගුනේ තුන් ගුනේ හොයනවා උන්..... එහෙමත් එකේ, තව මාටියත් ගැහුවහම...... වෙලාවක නෙලන්න හිතෙනවා මුන්ට අල්ලගෙන.......
![]()
මේ අර එක දවසක් හොයලා දුන්න එක ආයේ හොයලා දියන්කෝ.....!!![]()
umbala keeyakda denne? api nam denne 10% 12%

http://www.ebay.com/itm/2-5-Color-LCD-270-6-IR-LED-HD-Car-DVR-Camera-Recorder-Audio-Video-Recorder-/230699399882?pt=LH_DefaultDomain_0&hash=item35b6c17aca#ht_7909wt_1396
umbala keeyakda denne? api nam denne 10% 12%

අපි දෙන්නේ 12% බං..... ඩ්‍රයිවර්, කොන්දොස්තර දෙන්නටම 12% ගානේ දෙන්නේ..... මුලින් නම් කොන්දොස්තරට 10% සහ ඩ්‍රයිවර්ට 12% දුන්නා.... දැන් දෙන්නටම එකම විදිහ.....
කොන්දොස්තරලා ඉතින් ගොඩ කාලයක් තියා ගත්තොත්, ඉවරම තමා..... 

මූ සත පහක් වත් දෙන්නේ නෑ බන් ..මල කුනෙක් මූ .. මාටියා නොගහ ඉඳීද උන් !!![]()

උඹ දන්න ලබ්බ......!!