cool ebay gadgets..

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,490
    113
    Inside Your Laptop ;)
    ape gedara ekek innava ona nam varen. uva photo gahagena yanna, uva athata gannath pluwan :P

    246jac8.jpg
    nv4dqr.jpg

    :yes::):D Cute..... මගේ හිටිය එකා නැති උනා බං...... :( පොලොන්නරුවෙන් එක්කගෙන ආවේ ඌව, කාර් එකේ ගිහින්......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,490
    113
    Inside Your Laptop ;)
    ow ne chaa wei stickers gahanna giyoth .. anik bus karaya mala wade stickers gahana ekek hoyala denna kiyala :rofl:

    amp ekak nam na ban.. mei ganata wasiy wage neda ? :D thank you info ekata :D

    :growl::growl: උඹ අහු වෙයන්කෝ වෙලාවක, බස් කාරයගේ හැටි පෙන්වලා දෙන්න..... :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl::growl: උඹ අහු වෙයන්කෝ වෙලාවක, බස් කාරයගේ හැටි පෙන්වලා දෙන්න..... :angry:

    තොත් පරණ පොස්ට් ඇදගෙන ඩෙනා නටනවනේ ? :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මූට වෙන්නේ බොරු එකක් ගෙන්නලා ටැක්ස් වලට මාට්ටු උනාම ඇත්ත එකක ගානට ටැක්ස් ගෙවන්න වෙන එක ... :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මූට වෙන්නේ බොරු එකක් ගෙන්නලා ටැක්ස් වලට මාට්ටු උනාම ඇත්ත එකක ගානට ටැක්ස් ගෙවන්න වෙන එක ... :rofl:

    අනිවා අනිවා ... නැත්තම් බොරු ඒව ගෙන්නනව කියල අල්ලල හිරේ දායි :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිවා අනිවා ... නැත්තම් බොරු ඒව ගෙන්නනව කියල අල්ලල හිරේ දායි :lol:

    එහෙනම් බස් කාරයව හිරේම දාපිය .. :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,490
    113
    Inside Your Laptop ;)
    බොරු වැඩ කරන්න එපා බන් .. ඇත්ත එකක් ම ගනින් :rolleyes:

    :frown::frown: ඈත්ත ඒවා බස් වලට හයි කරලා වැඩක් වෙයිද බං.....?? කොළඹ නවත්වලා තියෙන වෙලාවක, ඕක කුඩ්ඩෙක් ගලවන් යයි....... :rofl::P

    හරි එහෙනම්, මට අඩුවට, ඈත්ත එකක් හොයලා දීපන් බලන්න E-Bay එකෙන්..... :yes::yes:

    මම මේ සම්පත් බැංකුවේ වෙබ් කාඩ් වලට ඉන්න උන්ගේ ගෙදර කට්ටියව මතක් කර කර ඉන්නේ...... :P:rofl:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    :frown::frown: ඈත්ත ඒවා බස් වලට හයි කරලා වැඩක් වෙයිද බං.....?? කොළඹ නවත්වලා තියෙන වෙලාවක, ඕක කුඩ්ඩෙක් ගලවන් යයි....... :rofl:.
    onna oka thama case eka! :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: ඈත්ත ඒවා බස් වලට හයි කරලා වැඩක් වෙයිද බං.....?? කොළඹ නවත්වලා තියෙන වෙලාවක, ඕක කුඩ්ඩෙක් ගලවන් යයි....... :rofl::P

    හරි එහෙනම්, මට අඩුවට, ඈත්ත එකක් හොයලා දීපන් බලන්න E-Bay එකෙන්..... :yes::yes:

    මම මේ සම්පත් බැංකුවේ වෙබ් කාඩ් වලට ඉන්න උන්ගේ ගෙදර කට්ටියව මතක් කර කර ඉන්නේ...... :P:rofl:

    onna oka thama case eka! :(

    බස් එකට බස් එකක් එළකිරියේදී හම්බවෙලා :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: ඈත්ත ඒවා බස් වලට හයි කරලා වැඩක් වෙයිද බං.....?? කොළඹ නවත්වලා තියෙන වෙලාවක, ඕක කුඩ්ඩෙක් ගලවන් යයි....... :rofl::P

    හරි එහෙනම්, මට අඩුවට, ඈත්ත එකක් හොයලා දීපන් බලන්න E-Bay එකෙන්..... :yes::yes:

    මම මේ සම්පත් බැංකුවේ වෙබ් කාඩ් වලට ඉන්න උන්ගේ ගෙදර කට්ටියව මතක් කර කර ඉන්නේ...... :P:rofl:

    බොරු වැඩ නොකර හිටු !! අර ඉන්දික මට දුන්න වගේ ඔරලෝසුවක් දාපන් වැඩිම උනොත් ඩොලර් 20ක් යයි .. අහිංසක ඩ්‍රයිවර්ටයි, කොන්දටයි මාටියා ගහන්න දීල පැත්තකට වෙලා ඉඳපන් !! පවනේ බන් උනුත් දරු පවුල් කාරයොනෙ ? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,490
    113
    Inside Your Laptop ;)
    බොරු වැඩ නොකර හිටු !! අර ඉන්දික මට දුන්න වගේ ඔරලෝසුවක් දාපන් වැඩිම උනොත් ඩොලර් 20ක් යයි .. අහිංසක ඩ්‍රයිවර්ටයි, කොන්දටයි මාටියා ගහන්න දීල පැත්තකට වෙලා ඉඳපන් !! පවනේ බන් උනුත් දරු පවුල් කාරයොනෙ ? :P

    :growl::angry: යසට තියෙයි... උන්ට කොච්චර පඩි දුන්නත් මදි බං..... මම මේ ඔෆිස් ඈවිල්ලා හොයන ගාන වගේ දෙගුනේ තුන් ගුනේ හොයනවා උන්..... එහෙමත් එකේ, තව මාටියත් ගැහුවහම...... වෙලාවක නෙලන්න හිතෙනවා මුන්ට අල්ලගෙන....... :growl::growl:

    මේ අර එක දවසක් හොයලා දුන්න එක ආයේ හොයලා දියන්කෝ.....!! :oo::oo:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    :growl::angry: යසට තියෙයි... උන්ට කොච්චර පඩි දුන්නත් මදි බං..... මම මේ ඔෆිස් ඈවිල්ලා හොයන ගාන වගේ දෙගුනේ තුන් ගුනේ හොයනවා උන්..... එහෙමත් එකේ, තව මාටියත් ගැහුවහම...... වෙලාවක නෙලන්න හිතෙනවා මුන්ට අල්ලගෙන....... :growl::growl:

    මේ අර එක දවසක් හොයලා දුන්න එක ආයේ හොයලා දියන්කෝ.....!! :oo::oo:
    umbala keeyakda denne? api nam denne 10% 12%
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,490
    113
    Inside Your Laptop ;)
    එලස්.... හම්බ වුනෝ...... මේකක් සෙට් කරලා වැඩක් වෙයිද දන්නේ නෑ...... :rolleyes:

    Code:
    http://www.ebay.com/itm/2-5-Color-LCD-270-6-IR-LED-HD-Car-DVR-Camera-Recorder-Audio-Video-Recorder-/230699399882?pt=LH_DefaultDomain_0&hash=item35b6c17aca#ht_7909wt_1396

    12-1.jpg

    Thanks Tharinda67 :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,490
    113
    Inside Your Laptop ;)
    umbala keeyakda denne? api nam denne 10% 12%

    :yes::yes: අපි දෙන්නේ 12% බං..... ඩ්‍රයිවර්, කොන්දොස්තර දෙන්නටම 12% ගානේ දෙන්නේ..... මුලින් නම් කොන්දොස්තරට 10% සහ ඩ්‍රයිවර්ට 12% දුන්නා.... දැන් දෙන්නටම එකම විදිහ..... :yes:

    පරණ උන්ට විතරක්, 14% ක් දෙනවා..... එහෙම උන් ඉන්නේ දෙන්නයි, ඩ්‍රයිවර්ලා දෙන්නෙක්..... :yes: කොන්දොස්තරලා ඉතින් ගොඩ කාලයක් තියා ගත්තොත්, ඉවරම තමා..... :angry::angry:
     
    Status
    Not open for further replies.