සුන්දර ගීයක ඇරබුම,..

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මෙම විචාරය ලියා ඇති රංග විරක්කොඩි එළකිරියේ ඉපැරනිම සාමාජිකයෙකු බවත්, ඔහු වෘත්තියෙන් වකුගඩු සහ මුත්‍රමාර්ගික රෝග පිළිබද ව විශේෂඥ වෛද්‍යවරයෙකු බවත් මෙහිලා සදහන් කළ යුතුමයයි හගිමි.........!!
:shocked:
danna dewal ammapa...
ela ela..magulak nokiya tawa hoda wichaarayak daamu ne:D
 

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    oman mokada dubai mokada...kaanthare ne
    hahah:P

    ado siraama:(
    niyamai ne
    11.gif
    apita nam ithin joli seeyawath ne adu gaane:(:nerd:
    ehema tiya ape ekekwath ne ban dakinna:oo:
    inna ekama eka mama..thu nodhakin:frown:

    මනුස්ස පරානයක් නැති මොන ලෝකෙද බන් උඹ ඉන්නේ ???:confused:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    උඩු සිතේ රැවටිල්ලට රැහැණිව අරගල කරන යටි සිතේ කථාව........
    මාලනියේ.............!!!



    අපේ උඩු සිත මොන තරම් දේ කිව්වත් කලත් ඇත්ත ඇති සටියෙන් දන්නේ හදුනන්නේ අපේ යටි සිතයි. තරුණයෙක් රැවටිලිකාර ලෙස තරුනියකට විවා බස් දේ. පෙම් වදන් කියයි. නමුත් ඔහු කළ කී දෑ දන්නා ඔහු ගේ ම හෘදය සාක්ෂිය ඔහු ට රැහැණිව අවි ඔසවයි........

    මාලනියේ - ඉන්ද්‍රජාලය
    මා මනසේ - අන්ධකාරය
    මා දෑස සොයනා - ඔබ දෑස නැත
    රුව ඇදුනා.........
    මාලනියේ - නොරැවටෙන්

    මංගල පෝරුව මස්තකයේ - අමන තරුණය
    මම ඔබ අත ගනිමී........
    මංගල පෝරුව මස්තකයේ
    - අමන තරුණය
    මම ඔබ අත ගනිමී - සිපිරි ගෙය ඔය තරම් සොදුරුද?

    පතිවත රකිනා කුළ කුමරී - අරුම පුදුමය!!
    මම ඔබ රැක ගනිමී.................
    පතිවත රකිනා කුළ කුමරී
    - අරුම පුදුමය
    මම ඔබ රැක ගනිමී - වරද නොබැදෙන ළදුන් ලොව නැත........!!!

    මේ තරුණිය ඉන්ද්‍රජාලයක් මිස වෙන අන් කවරක්වත් නොවන බව තරුණයා ගේ යටි සිත කියයි.....ඔහු ගේ මනස අන්ධකාර බව, එනම් ඔහු කරන්නේ රැවටිල්ලක් ම බව ද යටි සිත ඔහු ට මුර ගා කියයි. උඩු සිත "මා දෑස සොයනා රුව ඇදුනා" යයි පවසන විට යටි සිත හොදින් ම දන්නා කරුණ එනම් ඔහුට ඇත්ත ඇති සැටියෙන් දකින්නට හැකියාවක් නොමැති බව ය. එනිසා ම යටි සිත "ඔබ දෑස නැත" යනුවෙන් පවසයි......අවසානයේ පවසන්නේ නොරැවටෙන ලෙසටය.

    මේ තරුණයා වෙනත් බොහෝ තරුනියන් හට මෙසේ විවාහ පිළින දී ඇති බව ඔහු ගේ යටි සිත දනී. ඇයට ද විවා බස් පවසන විටදී යටි සිත "අමන තරුණය" යනුවෙන් පරිභව කරන්නේ එබැවිනි. කොතරම් රැවටිලි බස් පැවසුව ද ඔහු ගේ යටි සිත දන්නා දේ කියා පායි.......විවාහය නම් "සිපිරි ගෙය ඔය තරම් සොදුරුද?" යයි ඔහු ගෙන් ම ඔහු ගේ යටි සිත අසන්නේ එබැවිනි.

    තම කලින් අත්දැකීම් අනුව පතිවත රකිනා කුළ කුමරියන් නොමැති බව මේ සල්ලාල පෙම්වතා දනී. යටි සිත උපහාසයෙන් යුතුව "අරුම පුදුමය!!" යනුවෙන් පවසන්නේ ඒ නිසාය. ඒසේම යටි සිත ඔහුට කියන්නේ වරද නොබැදෙන ළදුන් ලොව නැති බවය.

    මේ ගීතය පටිගත වන්නේ ස්ටීරියෝ ඩොල්බි තාක්ෂනය මෙරටට සම්ප්‍රාප්ත වී මද කළකිනි. දැනට පවතින මික්සින් ක්‍රමවේදය වෙනුවට භාවිතා වූ ලේයරින් ක්‍රමවේදය අනුව මෙරට පටිගත වූ ප්‍රථම ගිතය මෙයයි. එක් පදයක් අවසාන විමට පෙර ම ඒ ගායකයා ම අනෙක් පද වැල ගායනා කරන ආකාරය මේ ගීතයට ලැබුනේ මෙම තාක්ෂනයේ මහිමයෙනි. මේ ගීතය සේම සෑම ගීතයක ම අප සමරනු නොලබන කොටසකට මේ හේතුවෙන් මේ ගීතයේ දී සැමරුමක් මෙන්ම පුන්‍යානුමෝදනායක් ද හිමිවිය යුත් බව මගේ හැගීමයි. එනම්, මේ ගිය පටිගත කල ශිල්පියා වූ ඩොනල්ඩ් අයිවන් මහතා සහ අපට කිසිසේත් ම මතක් නොවන ගීතයන් ට වාදන සහය ලබාදෙමින්, ලී -යකඩ ගොඩවල් වයමින් අපේ සන්තානය තුළ අලහාදය ජනනය කරන වාද්‍ය ශිල්පීන් යන කොටස්ය.උඩු සිත සහ යටි සිත අතර මේ ප්‍රහර්ශනාත්මක සංධ්වනිය ඇති කරන මහැදුරු සුනිල් ආරිරත්නයන්, ගායනය සේම තනුව ද නිමැවූ වික්ටර් රත්නායකයන් සේම මෙහිදී මතු කී ශිල්පීන් ද අපේ පුණ්‍යානුමොදනාවන්ට ලක්විය යුත් බව හගිමි..
    :nerd: ahalawath nethi taram....
    sira lassanata gaayana karanawa ne :love::love::love:
    maara galapeemak!
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඇයි බන් මේකෙ වීඩියෝ එකට මාලිනී ෆොන්සේකගෙ ෆොටෝ එක දාල තියෙන්නෙ...?? :confused:

    සින්දුවෙ මාලිනියේ කියල තිබුනට කිසිම සම්බන්දයක් නෑ නෙ.....!!!:rofl:
    hahaha mamath eka dakala nikan mona hu??kda kiyala baluwa
    ketha seen eka ne..
    sinduwa upload karapu kenagenmai ahanna wenne:lol::lol:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    දෙයියො තමා දන්නේ..........වික්ටර් කියන සිංදුව තියන එකම විඩියෝව..........!!!!!ඒකෙන් ම පේනව නේද රසවින්දනය තියෙන්නේ කොතනද කියලා.....!!??:dull::dull::dull:
    ayeth ahala sinduwata puluwan uparima saadharanathwaya itu karala tiyenawa...:lol:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පින්න මලේ සුද ඇන්න ගිහින් වද
    මුහුන පුරා පෙම් පිරිලා
    ඉන්න එපා උඹ හැන්දෑ කරේ
    දොර කන්ද කපා හද ගෙට එන්නා...//

    දුන්න වගේ නැඋඉ බන්ඩි කුරක්කන්
    අන්න බලාපන් අත වනතෙයි
    මන්ද නගේ නුඹ යන්නේ ගමෙන් පිට
    ගං ගොඩ වෙල් එලි පාළු වෙතේ

    පින්න මලේ...

    ඉන්නේ මොකෝ වැට ඉන්න වගේ නුඹ
    එන්නෙ අලුත් අවුරුදු කාලෙ...
    ගන්න එපා පරදේශ සිරිත් නෙක
    මේක අපේ සිංහල දේසේ...

    Pinna%2BMale%2BSuda.jpg

    :D
    thanx thanx!
    rep ++++++++++++++++++++++++++++++
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
    නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
    එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
    මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..
    Code:
    www.mediafire.com/?fyyaeyymfyq


    රිදි නිම්නය - කදුළු නිම්නය - ඔබය මගේ ජීවිතයේ
    නොදුටු නිම්නය - ඔබය මගෙ ජිවිතයේ............
    Code:
    http://www.mediafire.com/?31jzzymwjqw

    මුව මුක්තා ලතා පිපි හංසාගනා -විල් නෙලුමාසනෙන් ආ ලඳේ
    නුඹ භාග්‍යා සරෝජාවියේ - ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ
    මා හද ප්‍රේමාංගනේ-රෑ නුඹ රහසෙන් ලඳේ
    බඳ මණි මේඛ්ලාව මුදා-අනුරාගෙත් නගන් නොනිදා.........
    Code:
    www.mediafire.com/?xizvtayvpig

    සඳකඩ පහණක කැටයම් ඔපලා
    පාවෙන දේදුණු ලැගුම් ගනී
    කැළැතුණ රසයක පැන ආ බුබුලක්
    අකුරු වැලක් දෙහදක ලියැවේ
    යුගයෙන් යුගයට නොමියන දහනක
    දිවියක පදනම මතුවෙද්දී
    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
    සියුමැලි කැකුලක් මැලැවෙද්දී //
    Code:
    www.mediafire.com/?znmyzyxmcwz

    ඔබෙ නිල් නුවන් තලාවේ
    සැලේ කඳුළු මිදිලා...
    මට ඒ මැදින් පෙනෙන්නේ
    අපේ මතක මැවිලා..
    Code:
    www.mediafire.com/?emmd3nm5amh

    පුන් සඳ රෑට ඇවිදින් හේනේ කලුව බිඳ..
    රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉබිනවද..
    තුන් යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ
    රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිද
    Code:
    http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=624

    සොඬින් නෙළුම් මල ගෙනියන
    බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ
    යදම් අමතක ද පා රැඳි විලංගුවේ
    Code:
    http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=1250

    සොඬින් නෙළුම් මල ගෙනියන
    බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ
    යදම් අමතක ද පා රැඳි විලංගුවේ
    Code:
    http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=1250

    පෙම් කල වරදට මට වද දෙන්නේ
    පෙම් කල හිතකින් නොවන නිසා
    අය්යන්ඩියේ මට සමාව දෙනු මැන
    ආදරයේ සුව දැනුනු දිනේ
    Code:
    www.mediafire.com/?zyidhlxfnma
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ජර්මනියේද ??? ඉතින් බන් එහෙ ඕන තරම් ලංකවේ අය ඉන්නව නෙ ???:):)
    hmm ne machan hema city ekema ne:nerd:..
    ape un inna thana waga karan inne nathi thana,ekekwath ne ehema seen ekak tiyenawa berin,hamburg,munich thamai godak durata inne!
    frankfurt ekekwath sinhala nam hamu wela ne,mata demala terenneth ne:baffled:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    malathi.jpg


    Listen Online

    මේ ගීතයෙන් කියවෙන්නේ යාලුවනේ අසම්මතයේ පිහිටා කටයුතු කරන බාලවයස්කාර තරුණියක් ගැන....ඒ කියන්නේ ගණිකා වෘත්තියේ.........මේ ගීතය ලියා කිබෙන්නේ ඒ තරුණිය සමග ලිංගිකව හැසිරුණ තරුණයෙක්ගේ කෝණයෙන්...

    මේ තරුණිය ඒ කාර්යයේම යෙදෙන්නේ මුදල් අගහිගකම් නිසා........ජීවිතේ අමාරු නිසා.......දැන් ඇයට මේ වෘත්තිය එපා වෙලා......ඒ වුණත් මොනවා කියලා කරන්නද?....පැයකට දෙකකට සීමා වුණ ප්‍රේමයක් පමණයි ඇයට උරුම.......

    ඒ රාත්‍රියේ ....ඒ වෙලාවේ ඇයට තුරුල් වෙලා...ඇයගේ සිරුරට හාදු දෙන විට ඇගේ තොල් සිප ගන්නා විට ඇයගේ මුවින් කිරි සුවද දැනෙන්නේ ඇය තවමත් කුඩා දැරිවියක් වග ඒත්තුගන්වමින්........

    සද එළියට දිදුලන අලංකාර ඔබ...මා අද මේ ඉන්නා ලෙස තවත් බොහෝ දෙනාගේ අතින් අතට ඔබව යයි...........මගේ සිතේ ඔබට සත්‍ය ප්‍රේමයක් ඉපදුනද මා හට ඔබත් සමග ගෙවන දිවිය ගැන සිතන්නට වුවද බිය වන්නේ............ඔබ ගණිකාවක් බැවිනි........


    (මචංලා.....ඔබලාගේ අදහස්ද ඉතා කාරුණිකව භාර ගනිමි)


    wow
    niyamai ah..uparimay..
    matath oya wage seen ekak mathak wenawa:(
    eth me sinduwa gena dan wenakam occhara hithuwe ne..
    mama ekagai me wigrahayth samaga!
    11.gif
    11.gif
    11.gif
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    [FONT=&quot]සැදැ කලුවර කුර ග ගා විත් - ඔබේ පැල්පත මගේ දසුනින්[/FONT]

    බොහොම ස්තුතියි දොස්තර මහත්තයා විචාරයට...
    චවන නෑ කියන්න මේ ගැන නම්...
     

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    niyamai sahodaraya!
    mama me geethaya ahannan wale ahala tiyenawa eth me taram deyak hithuwe ne!
    hoda paniwidayak dena geethayak
    bohoma sthuthiy!
    ( mama oya awasanen kiyala tiyena de gena ketiyen yamak kiyannam)
    ape watina geetha atharin,dan wenakam me thread eke e geethayan pilibadawa wicharaya karala tiyenne ithamath seemitha pramanayak! wagema methanata e de karananna daayaka wela tiyenne ithama seematha saamajikayan pramanayak pamanai!(4-5 denek)
    e atharinuth,wedi washayen api illapu geetha gena saakaccha une!
    oya kemathi geethath apith ekka bedha ganna!
    obata jaya!:D

    අනේ සහොදරයා.... මම එහෙම කිව්වෙ ලංකාවෙ ඉන්න ප්‍රවීන කියල කියන විචාරකයො ගැන මිසක් මෙතන ඉන්න අය ගැන නෙවේ. එහෙම අදහසක් අවා නම් මම ඔවුන් ගෙන් සමාව ඉල්ලනවා.........

    පොඩි උදාහරනයක් කියන්නම් චින්ති කියන ගායකයගෙ සොකරි ගීතය අපේ ප්‍රවීන විචාරකයන් ගෙන් කොච්චර බනුම් අහුවද.......... හොදට ඒ පද පෙල අහල බලන්න එකේ කියන්නෙ සොකරි රංගනය බලන වෙලාවේ නව යොවුන් වියේ ඉන්න කෙනෙකුට ඇතිවූ ජීවිතයේ පලමු රාගික හැගීම ගැන.
    සොකරි නාට්‍ය වල ගැහැනු චරිත කරන්නේ ගැහැනු විදියට ඇදගත් පිරිමි අය ඔවුන් ඒ වෙලාවෙ පාවිච්චි කරන වචන, ගැහැනු විදියට රගපාන විදිය, ඔවුන් ඒ දෙන හැගීම් ගැහැනුන්ට අන්තයි. ඒ වෙලාවට පිරිමියෙකුට රාගික හැගීම් ඇතිවෙන එක සාධාරනයි. අනික ඒ රගපාන පිරිමි කංසා අරක්කු වැනිදැ පාවිච්චි කරනවා ඔවුන්ගේ මහන්සිය නිදිමත මකාගන්න, කටහඩ හොදට පවත්ව ගන්න(මට කිව්වෙ ඒ වගේ රගපාන කෙනක්) එක ඒ ගීතයේ දැක්වීම ලොකු හානියක් නෙවෙයි.

    ඒක එහෙම වරදක් නම් ජයලත් මනෝරත්න මහතා ගේ තල මල පිපිලා නාට්‍යයේ දී එතුමාගෙම ගීයක තියනවා මෙන්න මෙහෙම පද පෙලක්

    හකුරුත් දුංකලත් කංසා එක පමන
    ඇඹරූ ලෙසට අල්ලේ පොඩිකරල ගෙන
    කංසා ගඩුගුඩාවට දිය වත්කරන
    ගුරුවත් සොකරිත් බොති කංසා ඉඟන


    මේ පද වල ඉතුරු ටික මට දැන් මතකෙට එන්නෙ නැ

    ඒම ගීත අග්‍රගන්‍ය කලාකෘති වුන අය චින්තිට බලු බැනුම් බැන්නා ඒක වචනෙට........
    මම මෙතනිදි කියන්න හැදුවෙ සමහර ප්‍රවීන විචාරකයො ගීත වලට විචාර එක්කරන්නෙ කොන්ද පන නැති විදියට ඒ හෙතුව නිසාම සමහර හොද ගීතරචකයන් දැන් යාලුවෙක් ඉල්ලුවොත් උදව්වක් විදියට පෙම් හසුනක් විතරක් ලියන තැනට වැටිලා.........
    අනික් ඒක ඒ පද රචනය චින්ති කියන පුද්ගලයා පාවිච්චි කරපු ආකාරය නම් මමත් වැරදියට තමයි දකින්නෙ. ඔහු ලංකාවෙ වැවෙන්නෙ නැති ගස් බලෙන් වවන්න හදන කෙනෙක් විදියටයි මම දකින්නෙ...

    මම මෙතනිදි කියන්න හැදුවෙ ඒක වචනයක් හා ගායකයා නිසා පදරචකයාව හෑල්ලු කල විචාරයේ කුහකත්වය ගැන

    මම නැවත කියන්නෙ මගේ පෙර post එකන් කියන්න හැදුවෙ ලංකාවේ ප්‍රවීනයි කියන සමහරක් ගැන විනා sasliit, dath kumbula හෝ අනෙක් සහෝදර වරුන් ගැන නොවේ. ඔවුන්ටත් එහෙම අදහසක් ආවා නම් මම නැවත ඔවුන් ගෙන් සමාව ඉල්ලනව
     
    • Like
    Reactions: sEE_dA_trUth

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    අනේ සහොදරයා.... මම එහෙම කිව්වෙ ලංකාවෙ ඉන්න ප්‍රවීන කියල කියන විචාරකයො ගැන මිසක් මෙතන ඉන්න අය ගැන නෙවේ. එහෙම අදහසක් අවා නම් මම ඔවුන් ගෙන් සමාව ඉල්ලනවා.........

    ow matath eka passe therune...samawenna!:sorry:
    oya ge post eka edit kare eka kiytawanna ona hinda ..:)ekatath samwanna!!!
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මේ කතාවට සම්බන්ධ දෙමල තරුණයා කවුරු කියලද ඔයාල හිතන්නෙ ? ඒ තමා එල්ට්ටී එකේ හිටපු පොලිස් ප්‍රධානියා නඩේසන් . . එක ඇත්තම කථාවක් . . :nerd:
    :shocked:
    mona kathawatada kollo?:confused: