ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    thanks machan ela ela uba kawi karaya welane dan

    shah.. maru kaviyekne meya :rofl:
    දුටුවා දිනක් ඩොකාව නුවරදී
    ඉන්නෙ නිකන් බුවා වගේ එහෙදී
    අගල් දෙකක් උස නෑ යහමින් රැදී
    එනමුත් හොද කොල්ලා අපි හමුවී

    ක්‍රිස්ට නංගි නිතරම මෙහි එබිකම් කරනා
    ඌරු මීයො පූස් තඩියො යහමින් ඉන්නා
    කූටු ගන්නත් යහමින් හැකියා තිබෙනා
    එයත් අගල් දෙකක් වත් උස නැහලු මෙයා
     
    • Like
    Reactions: samcro and cryztalz

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    දුටුවා දිනක් ඩොකාව නුවරදී
    ඉන්නෙ නිකන් බුවා වගේ එහෙදී
    අගල් දෙකක් උස නෑ යහමින් රැදී
    එනමුත් හොද කොල්ලා අපි හමුවී

    ක්‍රිස්ට නංගි නිතරම මෙහි එබිකම් කරනා
    ඌරු මීයො පූස් තඩියො යහමින් ඉන්නා
    කූටු ගන්නත් යහමින් හැකියා තිබෙනා
    එයත් අගල් දෙකක් වත් උස නැහලු මෙයා

    :rofl::rofl: rep+
     
    • Like
    Reactions: Mal Baba

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,908
    12,245
    113
    Behind u :p
    I hate cats :frown:

    Even when we visit some others friend's they always keep their cats away from me before I kick them in a angle trajectory
    :dull:

    hate cats love cats its up 2 u , but
    kicking animals wit no reason u must b mentally retarded!
     

    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    br's I luv cat's and have ten of them but breed's (stray pet's orphanage) how do I prevent them from pregnancy - macho okkoma animal hospital ekata geniyanna bay ne..any other solution appreciated.


    i don't know man you should ask the vet of our EK as far as i know you have to spay them... that means you have to do a surgery... I'm sorry bro i don't know any other way
     
    Last edited:

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    197775_10150126895454734_670384733_6383304_7535447_n.jpg


    mu nam siraaa. . . . :love::yes::yes: lion GS kiyala hitiyata me widiye un thamai lassana :) ape hiti ekath me wage :( machan puluwan nam me widiye thani kalu patiyek hoyala diipan :) darshana kohenda gatte muwa? ? ? ?

    මචං මෙයාව ගත්තේ අතුරුගිරියෙන්, එතන බල්ලෝම විකුණන තැනක. සතියක් වයස පැටවූ, මාසයක් වයස එවුන්, අවුරුද්දක්ම ගෙදර නාකි වෙච්ච එවුන්, බලු අම්මලා, බලු තාත්තලා තනිකරම අළු ලෝකයක් :baffled::baffled::baffled:. තැන නම් හරියටම මතක නෑ මචං. අපි ගියේ Sunday Observer එකේ හරි, සිළුමිණේ හරි add එකක් බලලයි. ඔය පත්තර දෙකේම ඔය වගේ තැන ගැන හොදට විස්තර තියනවා :):):). ඒ වගේ තැනකින් ගන්න එක හොදයි ඔය ගල්කිස්සේ තියන බලු කඩ වලින් ගන්නවාට වඩා. මොකද එතන අම්ම තාත්තා එහෙම ඉන්න නිසා.
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මේ ඉන්නේ මම ලංකාවේදී අපේ ගෙදර දවස් 4 කට නවතින්න ආව අමුත්තෙක් මෙයාගේ නම ඈශ්ලි.... ඇස් දෙක දිහා බලන ඉන්න හරි ආසයි පෙරලි පෙරලි බුදියගන්නත් හපනා
    IMG_0384.jpg


    IMG_0383.jpg


    IMG_0382.jpg


    IMG_0381.jpg


    IMG_0380.jpg


    IMG_0041.jpg

    අනේ මූ සෝයිනේ :love::love::love::love: නාවලා වේලන එක තමයි අමාරු ඇත්තේ :baffled::baffled::baffled:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ape gedara fluffyai troodiyai podi hinda unwa raata eliyata daanna ba hora poowo awith hapanawa
    ge asse dagattama andata naginawa
    so amma unwa bathroom eke dala nidaganne ..
    me balanna fluffa hondama nidi

    imag1385.jpg


    imag1382w.jpg


    imag1381.jpg


    imag1378.jpg

    අනේ අපොයි මාරම නිදිකුම්බරයෝ සෙට් එකක් නේ මේ.....
    :lol::lol::lol:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මෙන්න අපි යන පන්සලක ඉන්න කෙනෙක්, මාරුම බඩුවක් තමයි. පිස්සුමයි නටන්නේ.

    image069zt.jpg


    image061vc.jpg


    image060x.jpg


    image007vo.jpg


    ඔය බලන්නේ දානෙට මොනවද ගෙනත් තියෙන්නේ කියලයි
    :lol::lol::lol::lol:
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ape gedara fluffyai troodiyai podi hinda unwa raata eliyata daanna ba hora poowo awith hapanawa
    ge asse dagattama andata naginawa
    so amma unwa bathroom eke dala nidaganne ..
    me balanna fluffa hondama nidi

    imag1378.jpg

    loku puusa nam apea puusa wagea. Bella kadagena nidi :eek:
    Apea puusa wa eyaage x husband walidaagena thuwala karala inne. Beheth karata paaragannawa. :( Monawa karannada therennea. Kochchara beheth karath wedak nea. :( Vet wath udaw karaoth hodai. :yes: Hariyatama right eye gaawa thiyenne
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    br's I luv cat's and have ten of them but breed's (stray pet's orphanage) how do I prevent them from pregnancy - macho okkoma animal hospital ekata geniyanna bay ne..any other solution appreciated.
    මචන් govenment sterilazation program එක තියනවා ලංකාවේ හැම පැත්තෙම වගේ ඕක කෙරෙනවා ඔයා කොහෙද ඉන්නෙ??:nerd: මචන් ඔයාලගෙ පැත්තෙත් කරන්න ඇති නමුත් ප්‍රශ්නෙ තමා ඔය program එකේදී පුසොන්ව spay කරන එක දැන් නවත්තලා තියන්නෙ:(:( ඉස්සර කලා හැබැයි program එකට එන docter එක්ක කතා කලොත් ඔයාට උදව් කරයි ගොඩක් වෙලාවට:P:P