යම් සොයුරෙක් විසින් ඉල්ලා තිබූ ගීතයක පදරුත් පසිදිමි..........!!!
හීනමාන මානසිකත්වයක යථාස්වරූපී කතාන්දරය.........
විදුලි මිණි පහන් දැවී.........
[FONT="]විදුලි මිනි පහන් දැවී - බොළද ගී සිනා රැළි[/FONT]
[FONT="]නිලංකාර අදුරේ සිර වී - සැදෑ සාදයේ......[/FONT]
[FONT="]කුරා කුහුඹි මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ........[/FONT]

[FONT="]එන්න කන්න බොන්න මිහිරේ - සැමටයි ආරාධනා[/FONT]
[FONT="]ඔබේ හඩ කිදී සිදී යයි කතා සරිත් සාගරේ[/FONT]

[FONT="]පුරා ගෙන පිරූ විතේ - විසුළු කෙළි නැටුම් සිනා[/FONT]
[FONT="]යොමා ඇස බලන් යළි සොදුරේ - මැදුරු දොර දිහා.......[/FONT]
[FONT="]දෙන්න කන්න බොන්න නොකියා - දෙනෙතින් ආරාධනා[/FONT]
[FONT="]දෑස පා ඉදුල් යදී ඇස් - ගයා හංස ගීතිකා[/FONT]
[FONT="]දෑස පා ඉදුලි යදී ඇස් - ගයා හංස ගීතිකා[/FONT]
[FONT="]ඔබේ මන්දිරෙන් එහා - මගේ ලොව බලා සිටී[/FONT]
[FONT="]පළි යයි ඔබේ ලොවෙන් මා - දෙපා සමු නොදී......[/FONT]
[FONT="]ප්‍රේමය නම් ආත්මීය කාරණයේ දී ආර්ථිකය නම් කාරණය ඇති කරන මානසික පීඩනය අතිශය ම ආකර්ෂණිය සහ බුද්ධිමය ලෙස ගෙන එන ගීත රචනාවකි. එසේම පහල යයි සම්මත ආර්ථිකයක් හිමි තරුණයන්, ඉහල සමාජ ස්ථරයක් ඇති තරුණියක් හා ප්‍රේමයෙන් වෙලී සිටීමේ දී ඇතිවන හීනමානය බදු මානසික තත්ත්වයය මෙම ගීතයෙන් මනාව පෙන්වන ආකාරය බලන්න. [/FONT]

[FONT="]ඔහු ගේ ලොවට අදාල නොවන සැදෑ සාදයක දී ඔහුට ඇතිවන හීනමානය පෙන්වන්නේ තමා කුරා කුහුඹි මිනිසෙක් මි යන හැගීම ඔහු කෙරේ ජනිත කරමිනි.[/FONT]
[FONT="]මේ සැදෑ සාදයේ දී ඔහු ගේ හදෙහි ජනිත වන්නේ මේ බහු රූ කෝලම් මැද ඔහු ගේ ලෝකයට අදිළ වන කුසගින්න, දරිද්‍රතාවය සහ ආර්ථික පීඩනයයි. ඔහු ගේ හදෙහි පවතින්නේ මේ පිළිබදව ජනිත වන යම් ආකාරයක නොරොක් වූ ස්වභාවයක් බව පෙනේ. “උඹලා ගේ ලෝකය නොවෙයි මගේ ලෝකය...බලපල්ලා ඔය ගේට්ටුවෙන් එහා” ඔහු කියන්නේ එහෙයිනි.[/FONT]
[FONT="]ඔහු ගේ ලෝකයේ ඉන්නා වැසියෝ සිගමන් නොයදිමින් සිගමන් යදිති. ඒ අයදින්නේ ද දෙනෙතිනි. ඔවුන් ඉදුල් යදින්නේද ඔවුන් ගේ අවසන් ගීතිකාව ගයමින්, එනම් පණ අදිමිනි. (හංසයන් ගීතිකා ගයන්නේ මරානාසන්න අවස්ථාවලදී බව සාහිත්‍යයේ දැක්වේ.)[/FONT]

[FONT="]පලා යයි ඔබේ ලොවෙන් මා - දෙපා සමු නොදී......[/FONT]
[FONT="]මේ මන්දිර වල හිද කරන කියනා දේ ඔහු ගේ ලොව බලා සිටින බැවින් ද, ඔහු ගේ සිතෙහි පවතින හීනමානය නිසා ද ඔහුට තවත් මේ ප්‍රේමපාරමිතාව පිරිය නොහැක. ඔහු ගේ දෙපා සමුනොදී පලා යන්නේ එහෙයිනි.[/FONT]
[FONT="]පන්ති වෛරය තුලින් දේශපාලනය කරන සමහර දේශපාලකයන් ගේ මනෝභාවයන් කදිමට පෙන්වන මේ ගීතරචනයට මුසුකර ඇති සංගීතය අවස්ථානෝචිතව ඉතාමත් විශිෂ්ඨ ආකාරයෙන් යොදා තිබේ. සැක්සෆෝනය පදනම් කර ගත් මේ සංගීතය මෙවන් සැදෑ සාදයක චමත්කාරය මනරම් ව කියාපායි.
ප.ලි.
දමා ඇති යූ ටියුබ් දිගුව පිළිබදව කමා කරත්වා..........මේ ජර බර සංගීතය රහිතව ගීතය යම් සොයුරෙක් මා වෙත එවත්වා.........ඔබේ රසඥතාවයට ඇතිවන බාධාව ගැන අවංකව ම කණගාටුවෙමි. වෙන හොයා ගන්නට පුළුවන් ගීතයක් නැත........
[/FONT]

Last edited: