HP TouchPad

SaLiTHaS77

Well-known member
  • යාළුවනේ,,මම HP TouchPad ටැබ් එක ගන්න හදන්නේ....!මොකක්ද ඔයාලගේ මේ ගැන කියන්නේ....???මේක හොදයිද....??;);)

    hp-touch-pad-1.jpg

    hp-touch-pad-2.jpg


    http://www.gsmarena.com/hp_touchpad-3839.php
    දන්න අය හෙල්ප් එකක් දෙන්න....
    අනිත් අයත් බම්ප් එකකින් වත් හෙල්ප් එකක් දෙන්න හොදේ.....:love:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    හොදා.. ඒ උනාට මේකට එන OS එක නං මෙලොරහක් නැ. කරන්න තියෙන්නේ Andorid දාගන්න එක . කිසි කසේ එකක් නැතිව හොදට රන් වෙනව...
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    kiyak withara weida..??

    රථ වෙන්නේ නැ.. මන කිව්වේ run වෙනවා කියල :D

    පරණ මොඩෙල් එක නං ඔය ගන්න ගානට වැඩ අඩුවෙන් ගන්න පුළුවන් වෛඑ මන හිතනන්නේ
     

    SaLiTHaS77

    Well-known member
  • රථ වෙන්නේ නැ.. මන කිව්වේ run වෙනවා කියල :D

    පරණ මොඩෙල් එක නං ඔය ගන්න ගානට වැඩ අඩුවෙන් ගන්න පුළුවන් වෛඑ මන හිතනන්නේ

    ahh soory machan mama dakke e wage...

    samsung p1000 neda oya kynne...???eka prcssr 1 dual Core nemei neda..??:(:(
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ahh soory machan mama dakke e wage...

    samsung p1000 neda oya kynne...???eka prcssr 1 dual Core nemei neda..??:(:(

    tab එකකින් මහලොකු දෙයක් කරන්න බැනේ. තියෙන තරම හොදටම ඇති. ගේම් උනත් කිසි කරදයක් නැතිව ලෝඩ් වෙනවා නං වෙනදෙයක් ඕනේ නැ නේ :yes: