Lays Chips in Sri Lanka?

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
කීල්ස් සුපර් එකේ තියෙනවා මචන්! ඒ එක්කම Meow meow චීස් රින්ග්ස් එකක් ගනින්. ඒක පට්ට ඕකට වඩා;)
 
cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    කීල්ස් සුපර් එකේ තියෙනවා මචන්! ඒ එක්කම Meow meow චීස් රින්ග්ස් එකක් ගනින්. ඒක පට්ට ඕකට වඩා;)

    aniva uparimayi masayakata ekak genvama thamai ova :yes:
    uparimayi
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    Liberty eke thiyana keels super eke thiyanawa ban... patta ganan... apita nam owa kanna tharam salliyak naha, apita ithin TIPI-TIP thamai....
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    අල ගෙඩියක් බැදලා ලුනුත් එක්ක කාපං. ඔය වගේම තමයි :P

    මම පොඩි කාලේ එහෙම කරලා බතුත් එක්ක කනවා,ආයේ අලුකෙහෙලුත් එහෙම කන්න පුළුවන් :D අපිට මොන ලේස් ද බන් :rolleyes: අර පාර අයිනේ තියාගෙන විකුනන්නේ මඤ්ඤොක්කා බැදලා නේද ? :rolleyes:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    Liberty eke thiyana keels super eke thiyanawa ban... patta ganan... apita nam owa kanna tharam salliyak naha, apita ithin TIPI-TIP thamai....
    ටිපි ටිප් කෑවම පිලිකා හැදෙනවා මචන්...
    ඊට වඩා හොඳයි අල පෙති පැකට් එකක් අරන් ගිහින් ගෙදර බැදහන්
    අර මිලේනියම් පොප් එහෙම කන්න එපා වැරදිලාවත්
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මම පොඩි කාලේ එහෙම කරලා බතුත් එක්ක කනවා,ආයේ අලුකෙහෙලුත් එහෙම කන්න පුළුවන් :D අපිට මොන ලේස් ද බන් :rolleyes: අර පාර අයිනේ තියාගෙන විකුනන්නේ මඤ්ඤොක්කා බැදලා නේද ? :rolleyes:
    දෙල් බැදලා සීනි පැණි ටිකක් දැම්මම සේරම පරාදයි;)
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    631
    71
    28
    HELL
    Oka India wala 20 rupees..I always buy them when I go to India... mehe avilla hena ganan..i think about 170 or smthin.... ehe hingannath kana eka apita kanna nahane...shik
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,422
    2,138
    113
    Leeds, UK
    walkers-400px.jpg