Android Custom ROM දාන එකෙ අවාසි කියනවද?

Max_r

Well-known member
  • May 10, 2007
    12,768
    1
    15,424
    113
    Android Custom ROM දාන එකෙ අවාසි කියනවද?

    මචන්ලා මම මගෙ se x8ට කස්ටම් රොම් එකක් ගහන්න යන්නෙ???
    කස්ටම් රොම් ගහපු අය ඉන්නව නම් පොඩ්ඩක් කියන්නකො වාසි අවාසි එහෙම :)

    මෙන්න මේක තමයි දාන්න බැලුවෙ... =MiniCM7-2.1.8
    PresentationSmall.jpg

    ඔක්කොම වැඩ කරනවා කියලා නම් කියලා තියෙ!

    Code:
    http://forum.xda-developers.com/showthread.php?t=1362585
     
    mayura12345

    Member
    Mar 31, 2007
    2,236
    85
    0
    badulla
    se x8 ta custom rom ekak gahanda gihilla hena gemak dunna
    oka cutom kernel walata support karanne na
    so bootloders unlock karanda ona oke 1st hena amaru scene ekak waradunanam phone eka brick wenda puluwan
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,768
    1
    15,424
    113
    se x8 ta custom rom ekak gahanda gihilla hena gemak dunna
    oka cutom kernel walata support karanne na
    so bootloders unlock karanda ona oke 1st hena amaru scene ekak waradunanam phone eka brick wenda puluwan

    nAa kernel ඔනෙලු..

    බුට් ලොඩර් එක අන්ලොක් කරන්න කියලා තියෙ
    Code:
    http://forum.xda-developers.com/showthread.php?t=1254225

    බ්‍රික් වෙනවා කියන්නෙ??? :oo:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,768
    1
    15,424
    113
    මගේ ප්‍රශ්නෙම තියෙන තවත් කෙනෙක් හම්බවුන එක ගැන සතුටුයි....... මචන් මේ මම දාපු ත්‍රෙඩ් එකත් පොඩ්ඩක් බලපන්.......

    http://www.elakiri.com/forum/showthread.php?t=1180197

    :D බලමු උත්තරයක් ලැබෙයිද කියලා ඇන්ඩ්‍රොයිඩ් වැඩ්ඩොන්ගෙන්
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කිසි අවාසියක් නැ. මන් ලග තිබ්බ w8 එක. එපා වෙලා හිටියේ පස්සේ මන් දෙම්ම custom rom එකක් x8 එකට එන. තම හොදට වෙඩ කිසිම කරදරයක් නැතිව. කිසි බයක් නැතිව දාගනින්.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,768
    1
    15,424
    113
    කිසි අවාසියක් නැ. මන් ලග තිබ්බ w8 එක. එපා වෙලා හිටියේ පස්සේ මන් දෙම්ම custom rom එකක් x8 එකට එන. තම හොදට වෙඩ කිසිම කරදරයක් නැතිව. කිසි බයක් නැතිව දාගනින්.

    මාර්කට් එක සාමාන්‍ය විදියටම වැඩද මචන්???:confused:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මාර්කට් එක සාමාන්‍ය විදියටම වැඩද මචන්???:confused:

    ඔව කිසි කෙස් එකක් නැ. w8 එකට එන්නේ 2.1 එක මෙලෝ රහක් නැ. එක නිසා මන් දෙම්මේ 2.3.5 ginger bred ඊට පස්සේ තම ආතල් එක..

    ඔක්කොම හොදට වෙඩ කලා.. :yes:
     
    isuruar

    Member
    Oct 31, 2010
    17
    1
    0
    Muscat, Oman
    Denn nathuwa hitapan

    Gompart karanne nathuwa hitapan. oya custom ROM dala uba oya anaganna yanne.

    Nikan ageta thiyena phone eka sawuththu karaganna yanne oya. :no:
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    මචන් මොනවත් කරන්න කලින් WCM use කරලා දැනට තියෙන rom එක backup කරගනින්!
    එතකොට බය වෙන්න දෙයක් නෑ. අව්ලක් උනොත් backup එක restore කරපන්!

    මම විනෝදයටත් එක්ක මගේ phone එක එන හැම update version එකම flash කරනවා!
    දැන් මම පාවිච්චි කරන්නේ Android 2.3.6 I9000JVU (latest) version එකයි!

    Titenium Backup App එක උසේ කරලා උඹේ දැනට තියෙන Apps ටික backup කරගනින්! එතකොට හරි ලේසියි! :yes:
     
    • Like
    Reactions: Max_r

    mayura12345

    Member
    Mar 31, 2007
    2,236
    85
    0
    badulla
    mama yaluwek ge ekak flash karanda gihin phone eka on wennathuwa giya bun
    passe bohoma amaruwen aya stock rom ekak dagaththe :P
    meke boot loaders unlock karanda terenna karandath bayai phone eka mageth nemei ne:D

    mage phone ekanam samsung galaxy s ekak ekanam gemak na dawaasata 5times withar acustom rom danawa :D

    and cyanogen rom walatanam mama asa na
     
    mayura12345

    Member
    Mar 31, 2007
    2,236
    85
    0
    badulla
    machan custom kernel ekai custom rom ekai kiyanne dekakda ekakda.....? :confused:

    custom rom enne custom kernel ekka 2kama ekata enne. kernel hariyata natham boot wenna phone eka so x8 eka custom kernel support karanne na
    e kiyanne phone eka on wenna direct custom rom ekak flash karanam. bootloders unlock karanda onalu ekata but matanam terenne na eka karanda
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,768
    1
    15,424
    113
    මචන් මොනවත් කරන්න කලින් WCM use කරලා දැනට තියෙන rom එක backup කරගනින්!
    එතකොට බය වෙන්න දෙයක් නෑ. අව්ලක් උනොත් backup එක restore කරපන්!

    මම විනෝදයටත් එක්ක මගේ phone එක එන හැම update version එකම flash කරනවා!
    දැන් මම පාවිච්චි කරන්නේ Android 2.3.6 I9000JVU (latest) version එකයි!

    Titenium Backup App එක උසේ කරලා උඹේ දැනට තියෙන Apps ටික backup කරගනින්! එතකොට හරි ලේසියි! :yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif

    :) එල එල
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    custom rom එක දෙම්ම පස්සේ අයෙත් ඕන වෙලවක SE update service ඒකෙන ඔරිගීනල් rom දාගන්න පුලුවන්.. මන් නං කියන්නේ බය නැතිව කරන්න කියල..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,768
    1
    15,424
    113
    custom rom එක දෙම්ම පස්සේ අයෙත් ඕන වෙලවක SE update service ඒකෙන ඔරිගීනල් rom දාගන්න පුලුවන්.. මන් නං කියන්නේ බය නැතිව කරන්න කියල..

    :love::yes::yes::cool: danna hadanne :) backup karamin pawathi :D