Android Custom ROM දාන එකෙ අවාසි කියනවද?
මචන්ලා මම මගෙ se x8ට කස්ටම් රොම් එකක් ගහන්න යන්නෙ???
කස්ටම් රොම් ගහපු අය ඉන්නව නම් පොඩ්ඩක් කියන්නකො වාසි අවාසි එහෙම
මෙන්න මේක තමයි දාන්න බැලුවෙ... =MiniCM7-2.1.8
ඔක්කොම වැඩ කරනවා කියලා නම් කියලා තියෙ!
කස්ටම් රොම් ගහපු අය ඉන්නව නම් පොඩ්ඩක් කියන්නකො වාසි අවාසි එහෙම

මෙන්න මේක තමයි දාන්න බැලුවෙ... =MiniCM7-2.1.8
ඔක්කොම වැඩ කරනවා කියලා නම් කියලා තියෙ!
Code:
http://forum.xda-developers.com/showthread.php?t=1362585

බලමු උත්තරයක් ලැබෙයිද කියලා ඇන්ඩ්රොයිඩ් වැඩ්ඩොන්ගෙන්

danna hadanne