පට්ට සිද්දිය මචන්.......ස්තූතියි භූත කොටුවෙ බෙ
පට්ට සිද්දිය මචන්
.......ස්තූතියි භූත කොටුවෙ බෙදාගත්තට
...... ඕව ඒකාලේ මහලොකු දේවල් නෙමෙයි මචන්....... වෙන එකක් තියා අපේ සීයල ආච්චිලගේ කාලේ ගමේ කට්ටඩියා පාරෙදි මුනිච්චි වුනොත් හෙන ගරුසරු ඇතිව වචනයක් දාල හෙමිහිට මාරුවෙනව....... එහෙම නොවුනොත් බඩු තමයි කියල ඕන එකෙක් දන්නව
......
ඒත් දැන් වෙනකොට හැමදෙයක්ම වෙනස්වෙලා....... වැඩකාරයො සාස්තරේ හංගගෙනම වැලලිල යනව.........
ටච් එකේ හිටපන්......
රොබොට් අයියා
රොබට් අයියගෙන් අවසරයි අද තමයි එළකිරි භූත කොටුව කියවලා ඉවර උනේ මටත් තියනවා භූත කතාවක් දාන්න මේක එච්චර රස නැති වුනත් මේකත් හොද ඉදිරියට ගැනීමක් වෙයි
අපි ඉපදෙන්නත් කලින් උනු සිද්ධියක් මේක අපේ ගෙවල් තියෙන්නේ හෝමාගම, .......................
එහෙමනම් භූත කොටුවට ජය තව සිද්ධි තියනවා ඒවා පසුවට දාන්නම් හැබැයි කිසිම දිනක මම හොල්මන් අවතාර දැකලා නැහැ
පට්ට සිද්දිය මචන්
.......ස්තූතියි භූත කොටුවෙ බෙදාගත්තට
...... ඕව ඒකාලේ මහලොකු දේවල් නෙමෙයි මචන්....... වෙන එකක් තියා අපේ සීයල ආච්චිලගේ කාලේ ගමේ කට්ටඩියා පාරෙදි මුනිච්චි වුනොත් හෙන ගරුසරු ඇතිව වචනයක් දාල හෙමිහිට මාරුවෙනව....... එහෙම නොවුනොත් බඩු තමයි කියල ඕන එකෙක් දන්නව
......ඒත් දැන් වෙනකොට හැමදෙයක්ම වෙනස්වෙලා....... වැඩකාරයො සාස්තරේ හංගගෙනම වැලලිල යනව.........

ටච් එකේ හිටපන්......
රොබොට් අයියා




, කමෙන්ට් එකක් දාල දිරිගන්වන

ඒ වගේ තමයි....... මෙච්චර කාලෙකට 32000කට ආසන්නව හිට් එකක් තියෙන ත්‍රෙඩ් එකේ අඩුගානේ මේක බලන 1000ක් වත් ඇතිනේ...... ඒත් අත්දැකීම් කීයද දාල තියෙන්නේ??? ඉතින් කියන්න තියෙන්නේ හොල්මන් පෙනිල්ල විවිධයි, විරලයි, විශමයි...... කියන එකයි..... හැබැයි රිස්ක් එකක් හෝ හොල්මන්

........ කව්ද බං නංගියේ උඹ කෙල්ලෙක් කියල දන්නේ
