++++--බෝඩිමක්---+++

menaka4u

Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    මචංලා..... මට ලොකු උදවුවක් ඔනේ වෙලා තියනවා. ඉක්මනට මට බෝඩිමක් හොයාගන්න වෙලා, සඳුදා වෙද්දි ඔනේ, බොරැල්ල, රාජගිරිය, මරදාන, බම්බලපිටිය, වගේ නම් ගොඩාක් හොඳයි, චාටර් නැති තැනක් නම් හොඳටම ඇති, මටයි තව යාලුවෙකුටයි ඉන්න, මාසෙට දෙන්නාටම 8000ක් උනත් කමක් නෑ, බොරැල්ලේ ඉඳන් 1ක බස් 1කේ යන්න පුලුවන් දුරකින් නම් 10කි.මි උනත් අවුලක් නෑ. මම NIBM final yr ඉන්නේ. නුවර පාරේ උනත් කමක් නෑ.......:yes::yes::yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    yuzny

    Member
    Jul 27, 2010
    441
    17
    0
    colombo
    මචංලා..... මට ලොකු උදවුවක් ඔනේ වෙලා තියනවා. ඉක්මනට මට බෝඩිමක් හොයාගන්න වෙලා, සඳුදා වෙද්දි ඔනේ, බොරැල්ල, රාජගිරිය, මරදාන, බම්බලපිටිය, වගේ නම් ගොඩාක් හොඳයි, චාටර් නැති තැනක් නම් හොඳටම ඇති, මටයි තව යාලුවෙකුටයි ඉන්න, මාසෙට දෙන්නාටම 8000ක් උනත් කමක් නෑ, බොරැල්ලේ ඉඳන් 1ක බස් 1කේ යන්න පුලුවන් දුරකින් නම් 10කි.මි උනත් අවුලක් නෑ. මම NIBM final yr ඉන්නේ. නුවර පාරේ උනත් කමක් නෑ.......:yes::yes::yes:

    0726113839mugen ahala balapan
    borella cottaroad 1 gateway 1 gawa