iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    apple rocks \m/ machan me call ekak eddi name eka watenne na ne ban,eka hada ganne kohomada.name eka save karala thiyenne. ios 5.0.1 thiyenne..

    ම්කෙට හේතුව. ලංකාව iphone එක support කරන ලිස්ට් එකේ නැ.. එක නිසා තාම මේ විදියට වෙන්නේ.. මේක හදාගන්න පුළුවන් ජෙඉල්බ්‍රකේ කරලා නං.

    යන්න cydia එකට.
    Localization යන්න.
    CallerID Fix එක දාගන්න..

    • Like
    Reactions: Anupa karunanayake

    motta kolla

    Member
    Feb 5, 2012
    521
    53
    0
    65
    loweth na
    ම්කෙට හේතුව. ලංකාව iphone එක support කරන ලිස්ට් එකේ නැ.. එක නිසා තාම මේ විදියට වෙන්නේ.. මේක හදාගන්න පුළුවන් ජෙඉල්බ්‍රකේ කරලා නං.

    යන්න cydia එකට.
    Localization යන්න.
    CallerID Fix එක දාගන්න..

    ela machan mama karala balannam.. rep++ :):)
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    ම්කෙට හේතුව. ලංකාව iphone එක support කරන ලිස්ට් එකේ නැ.. එක නිසා තාම මේ විදියට වෙන්නේ.. මේක හදාගන්න පුළුවන් ජෙඉල්බ්‍රකේ කරලා නං.

    යන්න cydia එකට.
    Localization යන්න.
    CallerID Fix එක දාගන්න..
    ah... ela bn wage goda matath thibba loku case ekak thama meka

    umbanam ela kolek aaaa...
     
    tarzen

    Member
    Feb 16, 2007
    283
    4
    0
    never stay anywhere
    ඕනේ තරන් තියෙනවා. ඒත් free ඒවා නං නැ.. තිබත් ඒවගේ එඩිට් කරන බැ. ජෙල්බ්‍රකේ කරලා නිකන් දාගන්න.. නේතන් සල්ලි දීල ගන්න..

    මචං මගේ iphone එක original factory unlock එකක්... ඒකට බැරිද excel, word free apps දාගන්න... apps තියනවනම් ලින්ක් එක හොයල දෙනවද...
    තව එකක් මගේ phone එකට office outlook email එකconnect කරගන්නේ කොහොමද කියලා කියල දෙන්න පුලුවන්ද? thanks
     
    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    "There is no SIM card installed in the iPhone you are attempting to activate"

    me error eka enne ai
    mekata mokada karanna ona
    plz help
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mekanam hariyata therune na bn kohomada karane kiyala poddak puluwan nam wisthara kiyannako(yana hati)

    ෆොනේ එක ජෙඉල්බ්‍රක් කරලද තියෙන්නේ? එහෙම නං
    Cydia යන්න..
    manage යන්න
    Source ගහින් edit
    ඊටපස්සේ මේ ලින්ක් එක add කරන්න.
    http://cydia.hackulo.us/
    hackulo එකට ගිහින් installous එක ඉන්ස්ටල්ල් කරගන. එඅක්ත් එක්ක appsync කියන එක ඉන්ස්ටල්ල් වෙනවා.

    මේ ඉන්ස්ටල්ල් වෙන installous ඒකෙන crack කරපු ඒවා දොවෙන්ලෝඩ් කරගන්න පුළුවන්.

    installous එකට යන්න, උඩ තියෙනාව sttings tab එක. එකට ගිහින් itunes sync එක on කරන්න..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    March :cool:
    suck it samsung and apple :P sony gonna wipe the floor with your ass for few months with Xperia S :yes: :P

    මොන ෆොනේ එක ආවත් user ගේ රුචිකත්වය අනුව තාම ෆෝන් එක ගන්නේ. එක හැමෝටම එක සමාන නැ. එක නිසා ඔය කියනවා වගේ නං කවදාවත් වෙන්නේ නැ..

    ඕනේ කෙනා. SE හරි samsung හරි ගනී.. මෙතැන ඕක කිව්වට වෙනස වෙන්නේ නැ.. :no:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    මචං මගේ iphone එක original factory unlock එකක්... ඒකට බැරිද excel, word free apps දාගන්න... apps තියනවනම් ලින්ක් එක හොයල දෙනවද...
    තව එකක් මගේ phone එකට office outlook email එකconnect කරගන්නේ කොහොමද කියලා කියල දෙන්න පුලුවන්ද? thanks

    ජෙල්බ්‍රක් කරලා නේතන්. itunes ඒකෙන හැර වෙන ඒවා දාගන්න බැ.

    ජෙල්බ්‍රකේ කල්රා නන. free ඒවා දාගන්න පුළුවන්. ජෙඉල්බ්‍රකේ කරලා. installous කියන එක දාගන වෙනවා. ඊට පස්සේ එකේන් පුළුවන් free apps බාගන්න.

    email එක දාගන එක අමාරු නැ.

    settings - mail,contact,calendars - add account - other

    add mail account - ඉ ඔයාගේ email විස්තර ටික දෙන්න..
    port වල විතර outlook setting වලින් බලාගන්න පුළුවන්.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    "There is no SIM card installed in the iPhone you are attempting to activate"

    me error eka enne ai
    mekata mokada karanna ona
    plz help

    sim එකක් දාලත් මෙහෙම් එනවා නං. ෆෝන් එක ලොක් එකක්. මේක අන්ලොක් කරන්න වෙනවා.

    සමහර විට එහෙං නොවෙන්න පුළුවන්. කලින් හොදට වෙඩ කලද? update කලාද ෆෝන් එක?
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    ෆොනේ එක ජෙඉල්බ්‍රක් කරලද තියෙන්නේ? එහෙම නං
    Cydia යන්න..
    manage යන්න
    Source ගහින් edit
    ඊටපස්සේ මේ ලින්ක් එක add කරන්න.
    http://cydia.hackulo.us/
    hackulo එකට ගිහින් installous එක ඉන්ස්ටල්ල් කරගන. එඅක්ත් එක්ක appsync කියන එක ඉන්ස්ටල්ල් වෙනවා.

    මේ ඉන්ස්ටල්ල් වෙන installous ඒකෙන crack කරපු ඒවා දොවෙන්ලෝඩ් කරගන්න පුළුවන්.

    installous එකට යන්න, උඩ තියෙනාව sttings tab එක. එකට ගිහින් itunes sync එක on කරන්න..
    ela
    thanks bn
    eata pase itunes walata connect kalama ena massage walata monawa hari karanna oneda
     
    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    sim එකක් දාලත් මෙහෙම් එනවා නං. ෆෝන් එක ලොක් එකක්. මේක අන්ලොක් කරන්න වෙනවා.

    සමහර විට එහෙං නොවෙන්න පුළුවන්. කලින් හොදට වෙඩ කලද? update කලාද ෆෝන් එක?

    ow...4n eka mama lagadi gatthe
    auto update wela thibuna
    ita passe thamai mehema watenne
    mekata mokakada karanna puluawan