Seriously ?have you even seen Sony Xperia S and Xperia Ion ?
![]()
![]()
තාම මේවා release කරලා නැ නේ.. දැනට තියන ඒවා ගෙන තාම මන් කිව්වේ?
Seriously ?have you even seen Sony Xperia S and Xperia Ion ?
![]()
![]()
cydia eken crack ewa dala itunes walata phone eka connect kalama ara cydia eken dapu software tika nathi wenawane bn ea mokada
apple rocks \m/ machan me call ekak eddi name eka watenne na ne ban,eka hada ganne kohomada.name eka save karala thiyenne. ios 5.0.1 thiyenne..
ම්කෙට හේතුව. ලංකාව iphone එක support කරන ලිස්ට් එකේ නැ.. එක නිසා තාම මේ විදියට වෙන්නේ.. මේක හදාගන්න පුළුවන් ජෙඉල්බ්රකේ කරලා නං.
යන්න cydia එකට.
Localization යන්න.
CallerID Fix එක දාගන්න..


ah... ela bn wage goda matath thibba loku case ekak thama mekaම්කෙට හේතුව. ලංකාව iphone එක support කරන ලිස්ට් එකේ නැ.. එක නිසා තාම මේ විදියට වෙන්නේ.. මේක හදාගන්න පුළුවන් ජෙඉල්බ්රකේ කරලා නං.
යන්න cydia එකට.
Localization යන්න.
CallerID Fix එක දාගන්න..
ඕකට cydia ඒකෙන appsycn එක දාගන්න.. එතකොට sync වෙන එක හරි යනවා...
Xperia S patta phone eka ban. kawada release karai da danne na!
Seriously ?have you even seen Sony Xperia S and Xperia Ion ?
![]()
![]()

Xperia S patta phone eka ban. kawada release karai da danne na!![]()

sony gonna wipe the floor with your ass for few months with Xperia S

ඕනේ තරන් තියෙනවා. ඒත් free ඒවා නං නැ.. තිබත් ඒවගේ එඩිට් කරන බැ. ජෙල්බ්රකේ කරලා නිකන් දාගන්න.. නේතන් සල්ලි දීල ගන්න..
mekanam hariyata therune na bn kohomada karane kiyala poddak puluwan nam wisthara kiyannako(yana hati)
March
suck it samsung and applesony gonna wipe the floor with your ass for few months with Xperia S
![]()
![]()

මචං මගේ iphone එක original factory unlock එකක්... ඒකට බැරිද excel, word free apps දාගන්න... apps තියනවනම් ලින්ක් එක හොයල දෙනවද...
තව එකක් මගේ phone එකට office outlook email එකconnect කරගන්නේ කොහොමද කියලා කියල දෙන්න පුලුවන්ද? thanks
"There is no SIM card installed in the iPhone you are attempting to activate"
me error eka enne ai
mekata mokada karanna ona
plz help
elaෆොනේ එක ජෙඉල්බ්රක් කරලද තියෙන්නේ? එහෙම නං
Cydia යන්න..
manage යන්න
Source ගහින් edit
ඊටපස්සේ මේ ලින්ක් එක add කරන්න.
http://cydia.hackulo.us/
hackulo එකට ගිහින් installous එක ඉන්ස්ටල්ල් කරගන. එඅක්ත් එක්ක appsync කියන එක ඉන්ස්ටල්ල් වෙනවා.
මේ ඉන්ස්ටල්ල් වෙන installous ඒකෙන crack කරපු ඒවා දොවෙන්ලෝඩ් කරගන්න පුළුවන්.
installous එකට යන්න, උඩ තියෙනාව sttings tab එක. එකට ගිහින් itunes sync එක on කරන්න..
ela
thanks bn
eata pase itunes walata connect kalama ena massage walata monawa hari karanna oneda
sim එකක් දාලත් මෙහෙම් එනවා නං. ෆෝන් එක ලොක් එකක්. මේක අන්ලොක් කරන්න වෙනවා.
සමහර විට එහෙං නොවෙන්න පුළුවන්. කලින් හොදට වෙඩ කලද? update කලාද ෆෝන් එක?
ow...4n eka mama lagadi gatthe
auto update wela thibuna
ita passe thamai mehema watenne
mekata mokakada karanna puluawan
ෆෝන් එකේ OS version එකයි. baseband version එකයි දෙන්න බලන්න..